You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Jan 2018 08:46 AM by  gamini
SL-Stun Get-Together 2017
 1925 Replies
Sort:
You are not authorized to post a reply.
Page 88 of 97 << < 8687888990 > >>
Author Messages

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
17 Jan 2017 12:32 AM
Posted By samantha on 16 Jan 2017 09:59 PM
තවත් කට්ටිය එකතු වෙනවා.. ඒ කියන්නේ හොඳ ප්‍රවනතාවයක්.නමුත් අපි කලින් දැනුම් දුන්  කාලයෙන් පසුව  අලුතින්  එකතු වෙන විට  යම් යම් ගැටළු  සඳහා  මුහුණදෙන්න සිදුවෙනවා.. අපි  අවසානයට  තීරණය කරන විට  හිටියේ 28 දෙනෙක්.  ඒ  රියදුරන් ,  ගාමිණී සහ  ඉන්දික 76 මල්ලීගේ පවුලේ කට්ටියත් , සඳුනි  ගේ  මහත්තයා සහ පොඩ්ඩීගේ පියාණන්  ඇතුළුව. 


කලින් මදුරංග මල්ලි විසින් දැනුම් දුන් සාමාජික මාහත්ම මහත්මීන් 18 දෙනෙකු සදහා id කාඩ් ප්‍රින්ට් කර තිබෙනවා 
ආදරයේ උල්පත අම්මා ......................
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
17 Jan 2017 01:29 AM
අපි මේ හමුව සංවිධානය කරන්න පටන් ගත්තේ මාස කිහිපයකට පෙර. මේ අවස්ථාව අපි විවෘතව මේ නූල තුල සාකච්ඡාවට ලක් කලා. ඒ නිසා ඔයාලා හැම දෙනාම දන්නවා මොණවද එදින වැඩ සටහන් කියන එක. මේ සියල්ල සඳහා සම්පූර්ණ දායකත්වය දරන්නේ ගාමිණී සොයුරා. ඔහු සෑහෙන්න කැපවීමකින් මේ සියල්ල සාර්ථක කර ගන්න උත්සාහ කලා. තෑගි, එදිනට පලඳින්න හැඳුනුම් පත් පවා මුද්‍රණය කර රැගෙන ආවා. ඉතින් ඔයාලා මේ අවසාන මොහොතේ එකතු වීමෙන් ඔහු ලොකු අපහසුතාවයකට පත්වෙන්න පුළුවන්,. මේ ID හැදුවේ කලින් දැනුම් දුන් අය සඳහා පමණයි. ඒ වගේම PEN DRIVES සීමිත ප්‍රමණයක් තියෙන්නේ.. ඒ නිසා මේ අලුතින් එන අය පමණක් නෙමෙයි අපගේ කාර්‍ය මණ්ඩලයත් මේ නිසා ලොකු අපහසුතාවයකට පත් වෙන්න ඉඩ තියෙනවා.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
17 Jan 2017 01:35 AM
මමත් එකගයි සමන්ත අය්යගෙ කතාවට ..අලුතෙන් එන අය නිසා අපි හැමොම මෙන්ම ගාමිනි අය්යත් අපහසුවට ලක්වෙනවා ..එම නිසා නියමිත දිනට පසු එන අය හැකිනම් නවතන්න කියා මම ඉල්ලීමක් කරනවා
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
17 Jan 2017 01:45 AM
පහු වෙලා ආපු අයට දැනුම් දෙන්නම්. සහබාගී වෙන්න බැරි බව.

තනෝජ , ගයාන් ධනු නේද ලිස්ට් එකේ නැත්තේ..
දිනයක වැටහේවී...........
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
17 Jan 2017 01:54 AM
මම හිතනවා සඳුනිට කාරණාව වැටහෙයි කියලා. මොකද එයාලා ඇවිත් කිසියම් අපහසු තාවයකට හෝ අඩුපාඩුවක් ,මොණවත් තෑග්ගක් ලබා ගන්න අපහසු වුණොත් එයාලගේ හිත් රිදවීමක් ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා එයලට දන්වන්න හිත් අමනාපයක් ඇති කර ගන්න එපා කියලා. ඊලඟ වාරයේ එයාලට අවස්ථාව තියෙනවා සහභාගි වෙන්න.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
17 Jan 2017 01:56 AM
හරි . මම කියන්නම් .මට තේරෙනවා.
දිනයක වැටහේවී...........
0

Thanoj
New Member
New Member
Posts:22






--
17 Jan 2017 02:11 AM
ඔයාලා එ් කියපු එක මම පිලි ගන්නවා යාළුවනේ.
මම දන්නවා දෙයක් සංවිධානය කරද්දි එය සාර්ථක කර ගන්න මොන තරම් කෑප කිරිම් කල යුතුද කියලා...

මම thanks කරනවා එක කෙලින්ම කියපු එකට..
ඔයාලගේ ඉලග ගෙට් එකට මම අනිවාර්යෙන්ම එනවා.

ඔයාලා මෙ පාර කරන වැඩේ හැම අතකින්ම සාර්තක වේන්න කියලා මම හදවතින්ම පාර්තනා කරනවා යාළුවනේ..

සියළුම දේනාට බුදු සරණයි!!
0

Thanoj
New Member
New Member
Posts:22






--
17 Jan 2017 02:13 AM
ඔයාලා එ් කියපු එක මම පිලි ගන්නවා යාළුවනේ.
මම දන්නවා දෙයක් සංවිධානය කරද්දි එය සාර්ථක කර ගන්න මොන තරම් කෑප කිරිම් කල යුතුද කියලා...

මම thanks කරනවා එක කෙලින්ම කියපු එකට..
ඔයාලගේ ඉලග ගෙට් එකට මම අනිවාර්යෙන්ම එනවා.

ඔයාලා මෙ පාර කරන වැඩේ හැම අතකින්ම සාර්තක වේන්න කියලා මම හදවතින්ම පාර්තනා කරනවා යාළුවනේ..

සියළුම දේනාට බුදු සරණයි!!
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
17 Jan 2017 02:24 AM
Posted By Thanoj on 17 Jan 2017 02:11 AM
ඔයාලා එ් කියපු එක මම පිලි ගන්නවා යාළුවනේ.
මම දන්නවා දෙයක් සංවිධානය කරද්දි එය සාර්ථක කර ගන්න මොන තරම් කෑප කිරිම් කල යුතුද කියලා...

මම thanks කරනවා එක කෙලින්ම කියපු එකට..
ඔයාලගේ ඉලග ගෙට් එකට මම අනිවාර්යෙන්ම එනවා.

ඔයාලා මෙ පාර කරන වැඩේ හැම අතකින්ම සාර්තක වේන්න කියලා මම හදවතින්ම පාර්තනා කරනවා යාළුවනේ..

සියළුම දේනාට බුදු සරණයි!!


සන්තොශයි ඉස්තුතියි සදුනි නගාට සහ තනොජ් මල්ලිට මෙ අවස්තාව පිලිබදව තෙරුම් ගත්තට ... දිගටම රැදි සිටින්න අප සමග අපි SL-STUN
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
17 Jan 2017 02:32 AM
මේ අවස්ථාවේ සිදුවුණ ප්‍රමාද දෝෂය පිළිබඳව සහ ඔබ කිසියම් අපහසු තාවයකට පත් වූවා නම් ඒ පිළිබඳව අපගේ බලවත් කණගාටුව..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
17 Jan 2017 02:36 AM
මෙ පාර සුභද හමුව ටිකක් ලොකුවට සංවිධානය කරපු නිසා තමයි මෙවන් දෙයක් උනේ
පැමිණීමට නොහැකි වෙන පිරිස පිලිබඳව කණගාටුයි

දැන් ස්ථිරව පැමිණෙන ලිස්ට් එකක් භදල දැමීම හොදයි කියල හිතෙනවා
මන්ද එයින් අයෙක් නොපැමිණියොත්. ඒමට බලාපොරොත්තු වෙන. අවස්ථාව නොලැබෙන කෙනෙකුට අවස්ථාව ලබා දෙන්න පුළුවන්
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
17 Jan 2017 02:41 AM
එනකොට ගේන්නට බැරිවූ ( අමතකවූ ) රෝල බැනරය වෙනුවල ලංකාවෙන් ඉතා ලස්සන බැනර් 2ක්ම හැදුවා ............ ගෙට් එක පවත්වන තැන අලංකාරවත් වන්නට
ආදරයේ උල්පත අම්මා ......................
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
17 Jan 2017 02:45 AM
mage pen drive eka nam thanoj ta hari... gayan mallita hari thegi karanna kemathi enawa nam ithin...
awasana mohothe hari... eth thawa getalu nethi nam sanwidanaye...

enawa nam hodayine hamoma...
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
17 Jan 2017 02:50 AM
01. Isuru Sampath (isurusam)
02. Prasad Maduranga (maduranga001)
03. Indika Kodithuwakku (indika76)
04. Dileeka Madushani (poddi)
05. Sanduni kanchana (සඳුනී)
06. Danu Liyanage
07. W.D. Gamini (gamini)
08. Shanaka Kelum (sha733)
09. Indika Kandanaarachchi (Ind007ka)
10. Madhawa Ariyarathna (madhawas)
11. Hasitha Dhananjaya (hasithad)
12. Imalka Hewage (Imalka)
13. Charithanga Vithanage (Vita123)
14. Indika Dampahala (kingD)
15. Thilanka Jayawardana (smt90)
16. Suresh Wanigasekara (Suresh)
17.Chamaramind
18. කවුද ..????? මට මත නැහැනෙ
…
…
…මෙතනින් ඔක්කොම එන අය නෙද එදාට ?

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
17 Jan 2017 03:06 AM
01. Isuru Sampath (isurusam) ok
02. Prasad Maduranga (maduranga001) ok
03. Indika Kodithuwakku (indika76) ok
04. Dileeka Madushani (poddi) ok
05. Sanduni kanchana (සඳුනී) ok
06. Danu Liyanage ok
07. W.D. Gamini (gamini) ok
08. Shanaka Kelum (sha733) ok
09. Indika Kandanaarachchi (Ind007ka) ok
10. Madhawa Ariyarathna (madhawas) ok
11. Hasitha Dhananjaya (hasithad) ok
12. Imalka Hewage (Imalka) ok
13. Charithanga Vithanage (Vita123) ok
14. Indika Dampahala (kingD) ok
15. Thilanka Jayawardana (smt90) ok
16. Suresh Wanigasekara (Suresh) ok
17.Chamaramind ok
18. කවුද ..????? මට මත නැහැනෙ
… tharindu darshana ( tharindudar )ok 

 

දුර ඇත සිට හදවතින් එකතු වන Mr. Samantha and Mrs. sithara godewatta

ආදරයේ උල්පත අම්මා ......................
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
17 Jan 2017 03:08 AM
ara rata inna tharindu aiya neda.. eya lankawata awithda..
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
17 Jan 2017 03:11 AM
ආ ඔය ඉන්නෙ 18
අනිත් පිරිස ගැන සදහන් කරන්න ඕනේ නැතිවෙයි නේද
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
17 Jan 2017 03:18 AM
Posted By Poddi on 17 Jan 2017 02:45 AM
enawa nam hodayine hamoma...

කට්ටිය  ගොඩක් එනවා නම් හොඳයි තමයි. ඒත් දැන් තියෙන ගැටළුව  සංවිධනයට  කාලය මදි කම.  මොකද පැවැත්වෙන ශාලාවේ ආසන සංඛයාව වෙනකරන්න. ආහාර පාන වෙන් කිරීම.  තෑගි  සූදානම් කිරීම ආදී කටයුතු දැන් සියල්ල මේ වනවිට සූදානම් කර අවසානයි. ඉතිං  නැවත තව තව අය  එකතු වෙනවිට මේවා වෙනස් කිරීම  සෑහෙන ලොකු ගැටලුවක් වෙනවා. අපි මේ සඳහා අවස්ථාව මාස කිහිපයක  සිට  දීලා තිබුනේ   ඒ නිසයි.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
17 Jan 2017 05:57 AM
mmm ekath aththa ithin...

= man thaniyama ennam=
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
17 Jan 2017 06:11 AM
Posted By Poddi on 17 Jan 2017 05:57 AM
mmm ekath aththa ithin...

= man thaniyama ennam=

පොඩ්ඩි ඉතින් තාත්තා එක්කනේ එන්නේ, අපි තාත්තාටත් වීදුරුවක් පිලිගන්නුවාට පොඩ්ඩිගේ අමනාපයක් එහෙම නැහැනේ .....................
ආදරයේ උල්පත අම්මා ......................
0
You are not authorized to post a reply.
Page 88 of 97 << < 8687888990 > >>