You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Jan 2018 08:46 AM by  gamini
SL-Stun Get-Together 2017
 1925 Replies
Sort:
You are not authorized to post a reply.
Page 89 of 97 << < 8788899091 > >>
Author Messages

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
17 Jan 2017 06:24 AM
Posted By Poddi on 17 Jan 2017 05:57 AM
mmm ekath aththa ithin...

= man thaniyama ennam=

පොඩ්ඩි තනියම  එන්න ඕනෙ නැහැ. ඔයා කලින් කියල තිබුණනේ කවුරැ හෝ සමග සහභාගි වන බව

ඒ නිසා එයා වෙනුවෙන් ගෙට් එකේ ඉඩ කඩ වෙන් වෙලා තියෙනවා

0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
17 Jan 2017 07:27 AM
Posted By Poddi on 17 Jan 2017 05:57 AM
mmm ekath aththa ithin...

= man thaniyama ennam=
කළින් කථා කර ගත් පරිදි  පොඩ්ඩිගේ තාත්තටත්, සඳුනිගේ මහත්තයාටත්  මේ අවස්ථාවට සහභාගි වෙන්න  පුළුවන්..  මෙතැන අදහස් කලේ   සියල්ල ඇණවුම් කල පසු  එකතුවෙන පිරිස වෙනුවෙන්  කලහැකි  පහසු කම් මද  කමයි.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
17 Jan 2017 11:20 AM

මෙන්න ගීත එකතුව සහ ගීත වෙන්කළ ආකාරය  Updated 18th Jan 1.00 AM

 

0000_දිනෙක මේ නදී තීරේ - ක්ලැරන්ස්               - MADURANGA

0014_දිලීප පොඩි පුතු - ක්ලැරන්ස්                         - MADURANGA

0028_හිම රේණු වැටෙනා - යුග (ග්‍රේෂන් ලතා) - MADURANGA & SANDUNI

0035_කිමද නාවේ - යුග (ක්ලැරන්ස්- )                  - MADURANGA

0036_කිරි මූද - ක්ලැරන්ස්                                      - MADURANGA

0048_රුවට රුවේ - ටී එම්                                      - MADURANGA

0052_සුදු රෝසයි මුහුණ පුරා - ජයන්ත                  - MADURANGA

0053_සඳයි තරුයි - ක්ලැරන්ස්                               - MADURANGA

0056_රන් දුනුකේ මලසේ - ක්ලැරන්ස්                  - MADURANGA

0063_රෑ තාරකාවෝ  - ක්ලැරන්ස්                          - MADURANGA

0064_මුව හසරැළි සාගරේ  - ක්ලැරන්ස්                 - MADURANGA

000C_ඉර පායා - සමිතා                                            - SANDUNI

0061_කොලොම් පුරේ නුඹ ඉන්නා - සමිතා           - SANDUNI

0067_පින්න පිපෙන රෑ යාමේ                            -SANDUNI 

0005_අන්න සුදෝ අර පාට - යුග -                           - SANDUNI & බෙග් මාස්ටර්

000E_ඉවුරු තලා - මිල්ටන්                                      - SURESH

0007_අවසර නැත මට - මිල්ටන්                           - SURESH

0010_ඈ නීල නෙතු - ටී එම් -                                 - INDIKA76

0047_රත්තරන් නෙත්දෙකින් - ටී එම්      - CHAMARAMIND

001_ කෙදිනද කූඩු                                                 - CHAMARAMIND

002_තහනම් ගෙයි                                                 - CHAMARAMIND

0021_දෙතුන්වතාවක් - මිල්ටන් පෙරේරා             - GAMINI

0025_අඹ රුක් සෙවනැල්ලේ - සී ටී                      - GAMINI

0032_හද විලේ ඔබ පිපුනා - ක්ලැරන්ස්                  - IND007KA

paya a sanda                                                         - IND007KA

Hanthanata                                                           - IND007KA

sili sili seetha elle                                               - IND007KA

Me guru pare                                                      - IND007KA

Kolomthota                                                         - IND007KA

Senahasakata aruthak                                     - IND007KA

Rahase hadana                                                   - SADUNI & IND007KA

Hadapanak se awidin                                       - SADUNI & IND007KA

Manaloli manamaliye                                       - SADUNI & IND007KA

0013_දවසක් තියේවී - මිල්ටන්                                 - IMALKA  - කැමති කෙනෙකුට ලබාදිය හැක 

0050_තනිවෙන්නට - වික්ටර්                                 - IMALKA  - කැමති කෙනෙකුට ලබාදිය හැක 

0061_ඔබ ගාව මම ඉන්නෙමි - මිල්ටන්                 - IMALKA - කැමති කෙනෙකුට ලබාදිය හැක 

0063_ඔබේ නිල නුවන් තලාවේ - මිල්ටන්             IMALKA - කැමති කෙනෙකුට ලබාදිය හැක 

0062_ඔබ අසා සිටී නම්_නෙලූ අධිකාරි                  - PODDI

0012_චන්ද්‍රා මේ රෑපායා                                         - PODDI

0020_අම්මලා දුක්ගන්නේ                                     PODDI   

0026_ගහක මල් පිපිලා තිබෙන්නේ                       - PODDI

0028_හිම රේණු වැටෙනා - යුග (ග්‍රේෂන් & ලතා) - PODDI

 

 

මේ සින්දු දෙක කියන්න පුළුවන් කාටද ? 

ඉතාම ලේසියි 

0065_එක යායට මල් පීදිනු

0066_දෑස නිලුපුල් තෙමා

 

තවත් සරලව කිවහැකි ගීත කීපයක්  - කවුරු හෝ භාරගන්න

 

000A_ගඟ අද්දර මා - විජය -

000B_හිත මනමාලකම් කරයි - සමන් ජයනාත් -

000D_ඉර සඳ වැඳලා - යුග (ජෝති ඇන්ජලින්) -

000F_උන්මාද සිතුවම්_කපුගේ

0001_අද වෙයි ඉරු දින - අනිල් භාරතී

0002_ආදර මල් පවනේ - ජෝති

0003_ඈ නීල වරල පීරලා - ධනපාල උඩවත්ත

0004_ආදරේ රන් බිඟුන් නැසූ - මර්වින් පෙරේරා

0006_ඇසුරින් මිදීලා - ප්‍රියා

0008_භවයෙන් භවේ - අබේවර්ධන බාලසූරිය

0009_දම් පාටින් ලා - යුග (කපුගේ මාලනී)

0011_අමාර පෙම් ලතාවේ- යුග(ජෝති ඇන්ජලින්)

0012_චන්ද්‍රා මේ රෑ පායා - යුග (ජෝති-ඇන්ජලින්)

0015_දුරකතනයකින් - ජෝති

0016_දෙන්න ප්‍රියේ දෑතට - යුග (ජෝති&රුක්මනී දේවි)

0017_දෙවෙනි බුදුන් ලෙස - සුනිල් -

0018_ආශා නිරාශා - වික්ටර්

0019_දොළොස් මහේ පහන - ජෝති

0020_අම්මාලා දුක්ගන්නේ - ඇන්ජලින්

0022_දිනෙක මතුදා - අබේවර්ධන -

0023_දෑස නිලුපුල් තේමා

0024_ඇළ දොළ ගංගා - ක්‍රිස්ටෝපර් පෝල්

0026_ගහක මල් පිපිලා - දිවුල්ගනේ

0027_ගංගාවයි මහා මුහුදයි - ජෝති

0029_ජයසිරි මා හාමුදුරුවනේ - දීපිකා -

0030_දහසක් මල් පිපිලා - සමිතා

0031_එපා තවත් ඔබ - වසන්තා තිලකාංගනී

0033_සිහිනයකි මට ආදරේ - යුග (කසුන්-උරේෂා)

0034_ඉරට අකීකරු- ඉන්ද්‍රානි

0037_කිරුල මුතු ලිහී- ජානක -

0038_කිමද සුමිහිරියේ - සීටී

0039_කොහේ සිට හෝ - වික්ටර්

0040_කෝකිලයා කෙවිලිය හා- යුග (ජෝති - ලතා )

0041_කොන්ඩ කිරිල්ලියේ - දිවුල්ගනේ

0042_ඔරුවක පාවෙන - මිල්ටන්

0043_පායා සීත රැයේ - විජය

0044_රඟන තාල මවා - චාන්දනී

0045_රැල්ලෙන් රැල්ලට - විජය

0046_රන් පොකුණෙන් -

0049_සඳලතා පායලා - කීර්ති

0051_උපුල් නුවන් විදහා- මිල්ටන්

0054_සැන්දෑ අහස වගේ - මාලනී

0055_රොන් සොයා - ලතා

0057_පුර හඳ ලෙස - මායා දමයන්ති

0058_පායා නැගී ඒවි_දිවුල්ගනේ

0059_සුවඳ දෙන මල් වනේ -රූකාන්ත

0060_මී පිරුණු සුවඳ - ජෝතී

0065_එක යායට මල් පීදිනු

0066_දෑස නිලුපුල් තෙමා

………………………………………………………………………………………………………………………..

………………………………………………………………………………………………………………………….

ඉන්දික 007 ගේ ගීත යොමුව

thaniwi sitinnai

kese kiyannada

mata men ohutada

ran masu

mage punchi rosa male

Sada horen

Neela bigu kala

muru kalpana

sowin bara nuwan

Oba asa siti nam - nelu

man nathi da - nelu

pem kekula pipi

rasa pirunu katha

tharuda nidhana maha raa

chanchala dase maya - rayini charuka

sithin adhinawaa

kalpana lowa

obata thiyena adare

issara badi pema

obatayi me aradhana

 අනිත් හැමෝම දැන් ඉතින් සින්දු ටික තෝරා ගන්න

0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
17 Jan 2017 12:32 PM
තාමත් තෝර අරන් තියෙන සිංදු මදිද?
ඔය තරම් කියන්න වෙලා තියෙද?

දිනයක වැටහේවී...........
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
17 Jan 2017 07:16 PM
man kiyana ewa thama thora gaththe netho 
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
17 Jan 2017 09:39 PM
මේ වෙනකොට කට්ටිය හොඳින් පුරුදු පුහුණු වෙන්න ඕනෙනේ.. තව දවස් කීයද තියෙන්නේ..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
18 Jan 2017 12:32 AM
sindu kiyanna beliyo Samantha mame
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
18 Jan 2017 02:21 AM
මම මේ කිවුවට ෂුවර් කරන්න එපා හිතුනොත් තමයි ගායනා කරන්නේ

විසිරැණු මල් පෙති - අතුල අධිකාරි
ඉස්සර බැදි පෙම - සෝමසිරි මැදගෙදර
වරදක් කලත් - සනත් නන්දසිරි
දෑස නිලුපුල් තෙමා - ගුණදාස කපුගේ
එක යායට - සනත් නන්දසිරි

මේ දැම්මට භාරගන්නවානම් ඉතාම සතුටින් ඔනම කෙනෙකුට බාර දෙනවා

ඉමල්ක අයියේ එක යායට එකේ කැරොකේ එක පුලුවන්නම් මට එවන්න
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
18 Jan 2017 03:59 AM
Posted By sha733 on 18 Jan 2017 02:21 AM
මම මේ කිවුවට ෂුවර් කරන්න එපා හිතුනොත් තමයි ගායනා කරන්නේ

විසිරැණු මල් පෙති - අතුල අධිකාරි
ඉස්සර බැදි පෙම - සෝමසිරි මැදගෙදර
වරදක් කලත් - සනත් නන්දසිරි
දෑස නිලුපුල් තෙමා - ගුණදාස කපුගේ
එක යායට - සනත් නන්දසිරි

මේ දැම්මට භාරගන්නවානම් ඉතාම සතුටින් ඔනම කෙනෙකුට බාර දෙනවා

ඉමල්ක අයියේ එක යායට එකේ කැරොකේ එක පුලුවන්නම් මට එවන්න


මචං බ්‍රදර්.......මම අද එවන්නම්..අර අනිත්සින්දු තුනේකැරෝකේ වර්ෂන් එක නම් නැහැ වගේ මතක.

ඔයා ළඟ තියෙනවා නම් මටත් දෙන්න 

0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
18 Jan 2017 08:00 AM
1 ඔබ අසා සිටී නම්
2 අම්මලා දුක් ගන්නේ
3 ගහක මල් පිපිලා
( * චංචල දෑසේ මායා * එපා තවත් ඔබ * රස පිරැණු කතා *සොවින් බර නුවන්)

මේ මොනම හර සිංදුවක් දෙකක් මමත් කීයනෝ....

ඉමල්ක අයියා මගෙ ළගම ඉන්න පොරොන්දු වෙලා තියෙන්නෙ හැබයි
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
18 Jan 2017 09:32 AM
 
ඉමල්ක අයියා මගෙ ළගම ඉන්න පොරොන්දු වෙලා තියෙන්නෙ හැබයි

  සින්දු කියවගන්න හින්දා එහෙම කිව්වා වත්ද ?? ඒ උනාට මට මතක නැහැ නේ  

    කනටකරලා හෙමීට කියන්න එහෙනම් 


0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
18 Jan 2017 10:04 AM
= mathakayamn amathaka keruwath amathaka wenne ne =
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
18 Jan 2017 11:29 AM

 මෙන්න ගීත එකතුව සහ ගීත වෙන්කළ ආකාරය  Updated 19th Jan  2017

මේ ඔක්කොම හන්දහා සූදානමින්හැ ඉන්න වෙලාව තියෙන ාආකාරයට හැකි උපරිම කියන්න සූදානමින් ඉන්න එහෙනම් 

0000_දිනෙක මේ නදී තීරේ - ක්ලැරන්ස්                     - MADURANGA

0014_දිලීප පොඩි පුතු - ක්ලැරන්ස්                              - MADURANGA

0028_හිම රේණු වැටෙනා - යුග (ග්‍රේෂන් ලතා)       - MADURANGA & SANDUNI

0035_කිමද නාවේ - යුග (ක්ලැරන්ස්- )                        - MADURANGA

0036_කිරි මූද - ක්ලැරන්ස්                                           - MADURANGA

0048_රුවට රුවේ - ටී එම්                                           - MADURANGA

0052_සුදු රෝසයි මුහුණ පුරා - ජයන්ත                       - MADURANGA

0053_සඳයි තරුයි - ක්ලැරන්ස්                                    - MADURANGA

0056_රන් දුනුකේ මලසේ - ක්ලැරන්ස්                       - MADURANGA

0063_රෑ තාරකාවෝ  - ක්ලැරන්ස්                               - MADURANGA

0064_මුව හසරැළි සාගරේ  - ක්ලැරන්ස්                      - MADURANGA

000C_ඉර පායා - සමිතා                                   - SANDUNI

0061_කොලොම් පුරේ නුඹ ඉන්නා - සමිතා               - SANDUNI

0067_පින්න පිපෙන රෑ යාමේ                                     - SANDUNI 

0005_අන්න සුදෝ අර පාට - යුග -                  - SANDUNI & බෙග් මාස්ටර්

000E_ඉවුරු තලා - මිල්ටන්                                          - SURESH

0007_අවසර නැත මට - මිල්ටන්                                 - SURESH

0010_ඈ නීල නෙතු - ටී එම් -                                       - INDIKA76

0047_රත්තරන් නෙත්දෙකින් - ටී එම්              - CHAMARAMIND

001_ කෙදිනද කූඩු                                                       - CHAMARAMIND

002_තහනම් ගෙයි                                                       - CHAMARAMIND

0021_දෙතුන්වතාවක් - මිල්ටන් පෙරේරා                   - GAMINI

0025_අඹ රුක් සෙවනැල්ලේ - සී ටී                            - GAMINI

0032_හද විලේ ඔබ පිපුනා - ක්ලැරන්ස්           - IND007KA

paya a sanda                                                             - IND007KA

Hanthanata                                                               - IND007KA

sili sili seetha elle                                                    - IND007KA

Me guru pare                                                 - IND007KA

Kolomthota                                                    - IND007KA

Senahasakata aruthak                                 - IND007KA

Rahase hadana                                                        - SADUNI & IND007KA

Hadapanak se awidin                                             - SADUNI & IND007KA

Manaloli manamaliye                                            - SADUNI & IND007KA

0013_දවසක් තියේවී - මිල්ටන්                        - IMALKA  - කැමති කෙනෙකුට ලබාදිය හැක 

0050_තනිවෙන්නට - වික්ටර්                                      - IMALKA  - කැමති කෙනෙකුට ලබාදිය හැක 

0063_ඔරුවක පාවෙන  - මිල්ටන්                    IMALKA - කැමති කෙනෙකුට ලබාදිය හැක 

0062_ඔබ අසා සිටී නම්_නෙලූ අධිකාරි                     - PODDI

0012_චන්ද්‍රා මේ රෑපායා                                             - PODDI

0020_අම්මලා දුක්ගන්නේ                                         PODDI   

0026_ගහක මල් පිපිලා තිබෙන්නේ                          - PODDI

0028_හිම රේණු වැටෙනා - යුග (ග්‍රේෂන් & ලතා)     - PODDI

 විසිරැණු මල් පෙති - අතුල අධිකාරි                   - SHA733

ඉස්සර බැදි පෙම - සෝමසිරි මැදගෙදර             - SHA733

වරදක් කලත් - සනත් නන්දසිරි                         - SHA733

දෑස නිලුපුල් තෙමා - ගුණදාස කපුගේ               - SHA733

එක යායට - සනත් නන්දසිරි                                         - SHA733

  

0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
18 Jan 2017 12:29 PM
තව එක දවසයි නේද තියෙන්නේ
දිනයක වැටහේවී...........
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
18 Jan 2017 05:10 PM
සිංදු එකක්වත් බලන්න උනේ නැහැ නේ තවම. අදත් වෙලාවක් එන්නේ නැහැ. හෙටත් නැහැ. කියන්න පුළුවන් ද කියලවත් බලන්න එපැයි. බලමු මොනවා හරි ජිල් බෝලයක් ගහල කියන්න පුළුවන් ද කියල එදාට.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
18 Jan 2017 06:04 PM
Imalka ayiye man ara song eka hode....

(pura handa)

anithwa ne.
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
18 Jan 2017 07:13 PM
0021_දෙතුන්වතාවක් - මිල්ටන් පෙරේරා - GAMINI
0025_අඹ රුක් සෙවනැල්ලේ - සී ටී - GAMINI
කැමති කෙනෙකුට ලබාදිය හැක........ කැමති කෙනෙකුට ලබාදිය හැක
ආදරයේ උල්පත අම්මා ......................
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
18 Jan 2017 07:44 PM
Posted By gamini on 18 Jan 2017 07:13 PM
0021_දෙතුන්වතාවක් - මිල්ටන් පෙරේරා - GAMINI
0025_අඹ රුක් සෙවනැල්ලේ - සී ටී - GAMINI
කැමති කෙනෙකුට ලබාදිය හැක........ කැමති කෙනෙකුට ලබාදිය හැක


ඔක ගැටලුවක් කරගන්න එපා අය්යෙ ..දීලා තියෙන karaoke track එක උඩින් නිකන් කියලා පුරුදු වෙන්න ..අපි සහයොගය දෙන්නම්කො ඔයාට
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
18 Jan 2017 07:48 PM
Sindu Sale...

Indika aiyala inna nisa baya wenna deyak nethi weyi Gamini mame...
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
18 Jan 2017 09:37 PM
21 වෙනිදා වෙන කම් කට්ටිය සිංදු තෝරයිද මන්දා..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0
You are not authorized to post a reply.
Page 89 of 97 << < 8788899091 > >>