You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Jan 2018 08:46 AM by  gamini
SL-Stun Get-Together 2017
 1925 Replies
Sort:
You are not authorized to post a reply.
Page 90 of 97 << < 8889909192 > >>
Author Messages

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
18 Jan 2017 09:44 PM
mata nam kyanna wenne naha sinduwak kiyannh purudu wenna ona mata ehema welwk naha samawenna ayiyalaa. edata ennm aniwaren ekatat lou gemak denna ona. oyala karana kpaweema wenuwen ahaka balan ina baha
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
18 Jan 2017 09:53 PM
මට පේන්නේ 21 වෙනිදටත් කට්ටිය සිංදු තෝරයි වගේ. හී.හි
දිනයක වැටහේවී...........
0

Suresh
Basic Member
Basic Member
Posts:170






--
18 Jan 2017 11:10 PM
හප්පා කට ගාවටම ආව නේ. ඉවසිල්ලක් නෑ දැන්නං.
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
18 Jan 2017 11:34 PM
mama nam thama baye inne yanna plwan wewida kiyala
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
19 Jan 2017 12:12 AM
Posted By DanuLiyanage on 18 Jan 2017 09:44 PM
mata nam kyanna wenne naha sinduwak kiyannh purudu wenna ona mata ehema welwk naha samawenna ayiyalaa. edata ennm aniwaren ekatat lou gemak denna ona. oyala karana kpaweema wenuwen ahaka balan ina baha


බ්‍රදර් ඔයා නිවාඩුවක් දාගන්න උපරිම ට්‍රයි එක දාන්න.

ඔයා කැමති සින්දුවක් සූදානම් කරලා තියෙන්නේ.

ඔයා නොකිව්වත් අපි බලෙන් හරි කියවගන්නවා ඒක.

ඔයාගේ දුරකත අංකය මට පොඩ්ඩක් එවන්න පුළුවන් ද ?

0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
19 Jan 2017 01:09 AM
boruwata oya niwadu ganna ba kiyanne..''

niwadu aran aththe ,,,
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
19 Jan 2017 01:29 AM
Posted By Poddi on 19 Jan 2017 01:09 AM
boruwata oya niwadu ganna ba kiyanne..''

niwadu aran aththe ,,,

ඔව් ඔව්...............
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
19 Jan 2017 02:46 AM
බාර ගත් සියලුම දේ උපරිමයෙන් කරත්, ගීත ගයන්නම් කියා කට ඉස්සර කර ගත් එක නම් ................. අයියෝ කියලා හිතෙනවා
ආදරයේ උල්පත අම්මා ......................
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Jan 2017 04:36 AM
Posted By DanuLiyanage on 18 Jan 2017 09:44 PM
mata nam kyanna wenne naha sinduwak kiyannh purudu wenna ona mata ehema welwk naha samawenna ayiyalaa. edata ennm aniwaren ekatat lou gemak denna ona. oyala karana kpaweema wenuwen ahaka balan ina baha


එන්න එන්න දැක ගන්නට ආසාවේ
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
19 Jan 2017 04:41 AM
Posted By Imalka on 19 Jan 2017 01:29 AM
Posted By Poddi on 19 Jan 2017 01:09 AM
boruwata oya niwadu ganna ba kiyanne..''

niwadu aran aththe ,,,

ඔව් ඔව්...............

ane attamayi niwadu naha thama ohoma hari enawa ayiye balamu gaamini ayiya natum thel genawa kiwwane ewa damma gayaawi

 


මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
19 Jan 2017 05:42 AM
Posted By gamini on 19 Jan 2017 02:46 AM
බාර ගත් සියලුම දේ උපරිමයෙන් කරත්, ගීත ගයන්නම් කියා කට ඉස්සර කර ගත් එක නම් ................. අයියෝ කියලා හිතෙනවා


අයියෝ  
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
19 Jan 2017 06:18 AM
Posted By gamini on 19 Jan 2017 02:46 AM
බාර ගත් සියලුම දේ උපරිමයෙන් කරත්, ගීත ගයන්නම් කියා කට ඉස්සර කර ගත් එක නම් ................. අයියෝ කියලා හිතෙනවා


අන්තිම මොහොතේ මමත් ඔය ලණුව කෑවනේ...................

0

Suresh
Basic Member
Basic Member
Posts:170






--
19 Jan 2017 04:10 PM
ගීත ගොඩක් කට්ටිය ගයන නිසා මටත් පාඩුවෙ හිටියැහැකි. කොච්චර කිව්වත් ලෙඩ කපුට වතුර ඉල්ලනව වගේ වොයිස් එක.
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
19 Jan 2017 04:57 PM
ලෙඩ කපුටා වතුර ඉල්ලන වොයිස් එකත් අහන්න එපැයි ඉතින් අපි ...

හා නැද්ද
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
19 Jan 2017 06:31 PM
අපි ඒ වොයිස් එක අහලා නෑනේ.
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
19 Jan 2017 06:33 PM
අද දවස විතරයි තියෙන්නේ. හෙට මේ වදේදී අපි මග එනවා. තව පැයකින් අපි සේරම එක තැන.... හෙට ඈ... අද නෙමේ
දිනයක වැටහේවී...........
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
19 Jan 2017 06:55 PM
Posted By Suresh on 19 Jan 2017 04:10 PM
ගීත ගොඩක් කට්ටිය ගයන නිසා මටත් පාඩුවෙ හිටියැහැකි. කොච්චර කිව්වත් ලෙඩ කපුට වතුර ඉල්ලනව වගේ වොයිස් එක.
ඔක්කොමත් හරි ලෙඩ කපුටෙක් දැකල නැති එකේ බලාගන්න පුළුවන් එහෙනං හෙට.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Suresh
Basic Member
Basic Member
Posts:170






--
19 Jan 2017 06:59 PM
ඉඩපාඩුවක් තිබ්බොත් කියල පෙන්නන්කො.
අප්පා හෙට ඉතිං නේ. මේ වෙද්දි කට්ටියක් ඇවිත්. වෑන් එකේ එන අයනං මග මග කිය කිය 10 විතර වෙද්දි එයි. හි හි
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
19 Jan 2017 07:20 PM
Suresh aiya oyaa Kuliyaapitiye neda?
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
19 Jan 2017 07:20 PM
මම පාන්දර 2.30 ට පිටත් වෙනවා. 8.30-9.00 වගේ වෙද්දී එන්නයි උත්සාහ ගන්නෙ.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0
You are not authorized to post a reply.
Page 90 of 97 << < 8889909192 > >>