Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 09 Jan 2018 08:46 AM by gamini SL-Stun Get-Together 2017 1925 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 91 of 97 << < 8990919293 > >> Author Messages PoddiVeteran MemberPosts:2100 19 Jan 2017 07:23 PM Madu ayiye Oyata man ude cl ekak gannam heta.. thaththa awe nethnam mawa oyaa ekka yannooo ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 maduranga001Most Senior MemberPosts:14118 19 Jan 2017 07:48 PM උදේ 6 ට මට කෝල් එකක් ගන්න පොඩ්ඩි. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 maduranga001Most Senior MemberPosts:14118 19 Jan 2017 07:58 PM 0053_සඳයි තරුයි - ක්ලැරන්ස් - ඉමල්ක. මේක ඩවුන්ලෝඩ් වෙන්නෙ නැහැ. මට මේකේ හරි ලින්කුව එවපන් මචං. පීඑම් එකකුත් දාල ඇති. ඒ වගේම මම තෝරගත්ත ගීත ඕනෑම එකක් වෙන කෙනෙකුට නම් ගත්තට කමක් නැහැ. නොකියා ඉන්න එපා ඔන්න කවුරුවත්. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 sha733Super Senior MemberPosts:7332 19 Jan 2017 09:07 PM සතුටින් පරිස්සමින් හෙට කට්ටිය එන්න හොදේ. 0 samanthaMost Senior MemberPosts:13190 19 Jan 2017 09:22 PM හෙට තමයි දවස.. මාව ඊයේ හිමේ ලිස්සලා වැටුණා.. අතේ පොඩි අමාරුවක් තියෙනව. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 DanuLiyanageVeteran MemberPosts:3457 19 Jan 2017 09:30 PM mata nam kiyanna wenne naha ayiooo. delkola udin kabaru duwanawa wage. takaram walata gala gahanawa wage මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 PoddiVeteran MemberPosts:2100 19 Jan 2017 09:35 PM විසල් ලොව යා කොට එකට හදින් හද බැදි මිතුදමට දී අරැත සයිබර් අවකාශයේ රිසි ලෙස සරන්නට පළමු අඩිතාලම වූයේ නිතැන්ම ..................ඔහුයි...................... _____ දයාබර මදූ සොයුර______ අංශුවකවත් ලාභ ප්ර යෝජන නොතකමින් මිතුදමේ සැබැදි වූ සෙනෙහසට දුන්නා වූ අගය වචන වලට ගොනු කරලන්නටත් නොහැකි තරම් අතිඉමහත්ය........ මිනිසත්කමින් පූර්ණ වූ නුඹ සන්නද්ධ වූ සයිබරයේ දැනුමෙන් ගෙවෙන හැම තත්පරයක් පාසාම ස්ටන් තෝතැන්නේ දියුණුවට මිඩංගු කළ *තත්පර *පැය *දින *සති *මාස *අතිඉමහත්ය ඔබ හා අප සබැදිව පැමිණි ගමන් මගට පුරා දෙවසරකි හරියටම _____--දෙදහස් දා හතේ ජනවාරියේ පස් වන දිනට...__________ ඉතිං ....... සමරමු අපි සැම එක්ව ඒ සතුට ____-දෙදහස් දා හතේ ජනවාරියේ එකුන්විසි දිනට__________ තවත් නොබෝකල් දිලෙන්නට දිරි සවි ලැබ මෙලෙසම දැනුම ආදරය සෙනෙහස යා කරලමින් හදවත් තුලට..... = අපි හෙට හමුවෙමු= ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 samanthaMost Senior MemberPosts:13190 19 Jan 2017 09:52 PM පොඩ්ඩීගේ නිර්මාණය හරි ලස්සණයි. හෙටත් ලස්සණ කවියක් කියන්න . සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 PoddiVeteran MemberPosts:2100 19 Jan 2017 10:13 PM kawi leewata kawi kiyanna nam danne nethiyo maame man ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 ImalkaVeteran MemberPosts:4533 19 Jan 2017 10:42 PM මෙන්න හෙට දිනට නියමිත වැඩසටහන මෙහි යම්කිසි වෙනසක් කල යුතුයයි සිතේ නම් මා දැනුවත් කරන්න. ඒ වගේම එක් එක් අය වෙන වෙනම කලයුතු දේවල් පුද්ගලිකව දැනුවත් කරලා තියෙන්නේ. 0 PoddiVeteran MemberPosts:2100 19 Jan 2017 10:47 PM maru.... ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 gaminiVeteran MemberPosts:4475 19 Jan 2017 11:35 PM Posted By Imalka on 19 Jan 2017 10:42 PM මෙන්න හෙට දිනට නියමිත වැඩසටහන මෙහි යම්කිසි වෙනසක් කල යුතුයයි සිතේ නම් මා දැනුවත් කරන්න. ඒ වගේම එක් එක් අය වෙන වෙනම කලයුතු දේවල් පුද්ගලිකව දැනුවත් කරලා තියෙන්නේ. හොද නියාය පත්රයක් ......................... ආදරයේ උල්පත අම්මා ...................... 0 DanuLiyanageVeteran MemberPosts:3457 19 Jan 2017 11:45 PM hondata liyala thiyenawa niyaya pathraya nam 4 neda ayiye iwara wenaw kiwwe මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 sha733Super Senior MemberPosts:7332 19 Jan 2017 11:46 PM ෂා ලස්සනට වැඩසටහන් පෙලගස්වලා තියෙනවා 0 maduranga001Most Senior MemberPosts:14118 20 Jan 2017 12:50 AM "සඳයි තරුයි" ගීතයයි "කිමද නාවේ" ගීතයයි කියන්න යුග ගායනයෙන් දැන් මට සහය වෙනවද අපේ ගායිකාවෝ? ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 PoddiVeteran MemberPosts:2100 20 Jan 2017 01:18 AM දැන් ඉතිං හෙට උදේ වෙන්න තව පැය කීයද? හැමෝවම දැක ගන්න හරි ආසාවෙන් ඉන්නෙ....... ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 PoddiVeteran MemberPosts:2100 20 Jan 2017 01:22 AM kattiya kiyana song update karannakoo IMALAKA aiyeee. 1] oba asa sitee nam 2] pura handa lesa (me deka thamayi man) ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 ImalkaVeteran MemberPosts:4533 20 Jan 2017 01:35 AM අවුලක් නැහැ නංගි. ඔයා ඔය සින්දු දෙකට ලැස්ති වෙලා ඉන්න. 0 ImalkaVeteran MemberPosts:4533 20 Jan 2017 01:36 AM * චාමර බ්රදර් ඔයාගේ මයික් එක අරන් එනවා නේද ?? 0 PoddiVeteran MemberPosts:2100 20 Jan 2017 02:40 AM sindu deken ekak hode... ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 You are not authorized to post a reply. Page 91 of 97 << < 8990919293 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums STUN MEMBERS AREA ස්ටන් සුහද හමු