Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 28 Dec 2017 07:36 AM by hasithad කටට රසට ඇපල් සලාදයක් 500 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 1 of 2612345 > >> Author Messages RosiSuper Senior MemberPosts:5335 09 Feb 2015 05:48 PM මෙන්න අද රැ ගෙදර තිබුන බඩු වලින් හදපු කොත්තුවක්.... ගෙදර තිබ්බේ ඉන්දියන් රොටි ජාතියක්..ඉතින් එක චුටි කැලි වලට කැපුවා මුලින්ම ,සුපුරුදු පරිදි තෙල් ටිකක් ලිපට දාලා එකට තල ගත සුදුලූනු ,ඉගුරු ,අබ ටිකක් දමා රන්වන් පාටට වෙද්දී එයටම ලූණු ,කපාගත් බෝංචි ටිකක් , කපා ගත් කැරට් ටිකක් ,ආ තව ගෙදර තිබ්බ කඩල ටිකකුත් දාලා ,,,එයටම ලුණු ටිකක් රස කාරක ටිකක් දමා එයත් හොදින් තෙලෙන් තෙම්පරාදු වෙන්න තබා....එයටම කපා ගත් රොටි කැලි ටිකත් එකතු කර ගත්තා ,,ඉන්පසු කලින් සදා ගත් මස් කරියකින් මස් හොදි සහා කැලි කීපයකුත් එකතු කර හොදින් එහා මෙහා කර එයටම බිතරයක් දමා හොදින් පිස ලිපෙන් බාගන්න ...ආ.. කියන්න අමතක වුනා තමන් කැමති ප්‍රමාණය කැලිමිරිස් මුලදීම එකතු කර ගන්න හොදේ ...ලිපෙන් බාන්න පෙර පදමට ලුණු බලා දෙහි ඉස්ම ටිකකුත් ඉහලම බාගන්න .... බලන්නකෝ ඔයාලත් හදලා ,,හරිම ලේසි ,,සරලයි 0 isurusamSuper Senior MemberPosts:7342 09 Feb 2015 06:32 PM eda tiyana welaweka hadala balanna one...................thanks rosi akke. 0 Ind007kaMost Senior MemberPosts:12931 09 Feb 2015 06:53 PM Posted By Rosi on 09 Feb 2015 05:48 PM මෙන්න අද රැ ගෙදර තිබුන බඩු වලින් හදපු කොත්තුවක්.... ගෙදර තිබ්බේ ඉන්දියන් රොටි ජාතියක්..ඉතින් එක චුටි කැලි වලට කැපුවා මුලින්ම ,සුපුරුදු පරිදි තෙල් ටිකක් ලිපට දාලා එකට තල ගත සුදුලූනු ,ඉගුරු ,අබ ටිකක් දමා රන්වන් පාටට වෙද්දී එයටම ලූණු ,කපාගත් බෝංචි ටිකක් , කපා ගත් කැරට් ටිකක් ,ආ තව ගෙදර තිබ්බ කඩල ටිකකුත් දාලා ,,,එයටම ලුණු ටිකක් රස කාරක ටිකක් දමා එයත් හොදින් තෙලෙන් තෙම්පරාදු වෙන්න තබා....එයටම කපා ගත් රොටි කැලි ටිකත් එකතු කර ගත්තා ,,ඉන්පසු කලින් සදා ගත් මස් කරියකින් මස් හොදි සහා කැලි කීපයකුත් එකතු කර හොදින් එහා මෙහා කර එයටම බිතරයක් දමා හොදින් පිස ලිපෙන් බාගන්න ...ආ.. කියන්න අමතක වුනා තමන් කැමති ප්‍රමාණය කැලිමිරිස් මුලදීම එකතු කර ගන්න හොදේ ...ලිපෙන් බාන්න පෙර පදමට ලුණු බලා දෙහි ඉස්ම ටිකකුත් ඉහලම බාගන්න .... බලන්නකෝ ඔයාලත් හදලා ,,හරිම ලේසි ,,සරලයි me rosi hariyata iwum pihum wada danna kenek wage..ammapa kelath unanawa mewa dakkahama First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 maduranga001Most Senior MemberPosts:14118 09 Feb 2015 06:56 PM ඇත්තටම කටට කෙළ ඉනුවා ඩිෂ් එක දැක්ක ගමන්.. බඩගිනි වෙලාවක නේ මේක ඕපන් කලේත්.. හැබැයි බඩේ අමාරු හැදුනොත් ඔයා ඒකට දාපු දෙයක් නිසා මිසක් මම නෙවෙයි ඔන්න. බොහොම ස්තුතියි අපට අලුත් කෑම වට්ටෝරුවක් ගෙනාවට.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 indika76Most Senior MemberPosts:10449 09 Feb 2015 07:02 PM මගෙ කටටත් කෙළ ලීටරයක් විතර ඉනුවා... ක්‍රමවේදයට තෑන්ක්ස් නංගී.. 0 maduranga001Most Senior MemberPosts:14118 09 Feb 2015 07:40 PM Posted By indika76 on 09 Feb 2015 07:02 PM මගෙ කටටත් කෙළ ලීටරයක් විතර ඉනුවා... ක්‍රමවේදයට තෑන්ක්ස් නංගී.. ඔය කියන විදියට මේ නිල් තල්මහෙක් වෙන්න ඕනේ.. ලීටරයක් නම්.. දැන් සයිට් එකට මුදු පතුලෙනුත් ලොග් වෙනවා වගේ.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 ham123Veteran MemberPosts:1636 09 Feb 2015 07:57 PM Posted By Rosi on 09 Feb 2015 05:48 PM මෙන්න අද රැ ගෙදර තිබුන බඩු වලින් හදපු කොත්තුවක්.... ගෙදර තිබ්බේ ඉන්දියන් රොටි ජාතියක්..ඉතින් එක චුටි කැලි වලට කැපුවා මුලින්ම ,සුපුරුදු පරිදි තෙල් ටිකක් ලිපට දාලා එකට තල ගත සුදුලූනු ,ඉගුරු ,අබ ටිකක් දමා රන්වන් පාටට වෙද්දී එයටම ලූණු ,කපාගත් බෝංචි ටිකක් , කපා ගත් කැරට් ටිකක් ,ආ තව ගෙදර තිබ්බ කඩල ටිකකුත් දාලා ,,,එයටම ලුණු ටිකක් රස කාරක ටිකක් දමා එයත් හොදින් තෙලෙන් තෙම්පරාදු වෙන්න තබා....එයටම කපා ගත් රොටි කැලි ටිකත් එකතු කර ගත්තා ,,ඉන්පසු කලින් සදා ගත් මස් කරියකින් මස් හොදි සහා කැලි කීපයකුත් එකතු කර හොදින් එහා මෙහා කර එයටම බිතරයක් දමා හොදින් පිස ලිපෙන් බාගන්න ...ආ.. කියන්න අමතක වුනා තමන් කැමති ප්‍රමාණය කැලිමිරිස් මුලදීම එකතු කර ගන්න හොදේ ...ලිපෙන් බාන්න පෙර පදමට ලුණු බලා දෙහි ඉස්ම ටිකකුත් ඉහලම බාගන්න .... බලන්නකෝ ඔයාලත් හදලා ,,හරිම ලේසි ,,සරලයි me atthatama oya haduvada??? ehemanam marune akki oya nam maraiii nathnam net eken gatta ekakda? ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 RosiSuper Senior MemberPosts:5335 10 Feb 2015 09:47 AM Posted By maduranga001 on 09 Feb 2015 07:40 PM Posted By indika76 on 09 Feb 2015 07:02 PM මගෙ කටටත් කෙළ ලීටරයක් විතර ඉනුවා... ක්‍රමවේදයට තෑන්ක්ස් නංගී.. ඔය කියන විදියට මේ නිල් තල්මහෙක් වෙන්න ඕනේ.. ලීටරයක් නම්.. දැන් සයිට් එකට මුදු පතුලෙනුත් ලොග් වෙනවා වගේ.. 0 RosiSuper Senior MemberPosts:5335 10 Feb 2015 09:49 AM Posted By ham123 on 09 Feb 2015 07:57 PM Posted By Rosi on 09 Feb 2015 05:48 PM මෙන්න අද රැ ගෙදර තිබුන බඩු වලින් හදපු කොත්තුවක්.... ගෙදර තිබ්බේ ඉන්දියන් රොටි ජාතියක්..ඉතින් එක චුටි කැලි වලට කැපුවා මුලින්ම ,සුපුරුදු පරිදි තෙල් ටිකක් ලිපට දාලා එකට තල ගත සුදුලූනු ,ඉගුරු ,අබ ටිකක් දමා රන්වන් පාටට වෙද්දී එයටම ලූණු ,කපාගත් බෝංචි ටිකක් , කපා ගත් කැරට් ටිකක් ,ආ තව ගෙදර තිබ්බ කඩල ටිකකුත් දාලා ,,,එයටම ලුණු ටිකක් රස කාරක ටිකක් දමා එයත් හොදින් තෙලෙන් තෙම්පරාදු වෙන්න තබා....එයටම කපා ගත් රොටි කැලි ටිකත් එකතු කර ගත්තා ,,ඉන්පසු කලින් සදා ගත් මස් කරියකින් මස් හොදි සහා කැලි කීපයකුත් එකතු කර හොදින් එහා මෙහා කර එයටම බිතරයක් දමා හොදින් පිස ලිපෙන් බාගන්න ...ආ.. කියන්න අමතක වුනා තමන් කැමති ප්‍රමාණය කැලිමිරිස් මුලදීම එකතු කර ගන්න හොදේ ...ලිපෙන් බාන්න පෙර පදමට ලුණු බලා දෙහි ඉස්ම ටිකකුත් ඉහලම බාගන්න .... බලන්නකෝ ඔයාලත් හදලා ,,හරිම ලේසි ,,සරලයි me atthatama oya haduvada??? ehemanam marune akki oya nam maraiii nathnam net eken gatta ekakda? ow nangi man heduwe me iye re....ekai onna man kana piganenma genawe oyalatath. aiyooo ne aiyya baya wenna epa meka kisima agunak nethi kemak....onna thawa illuwoth nam denna ne hode. 0 maduranga001Most Senior MemberPosts:14118 10 Feb 2015 09:55 AM කියනවා නේ කෙල ගිල්ලොත් නොදී කන කෙනාගේ බඩේ අමාරු එනවා කියලා.. ඒකයි මම අර කලින් කිව්වේ.. එත් එහෙම උනොත් එක්කෝ ඔයා දාපු දේවල් නිසා.. නැත්නම් අර ලීටරේ නිසා.. මගේ කිසිම බලපෑමක් නැහැ ඔයාගේ බඩේ අමාරුවට නම්.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 RosiSuper Senior MemberPosts:5335 10 Feb 2015 10:13 AM Posted By maduranga001 on 10 Feb 2015 09:55 AM කියනවා නේ කෙල ගිල්ලොත් නොදී කන කෙනාගේ බඩේ අමාරු එනවා කියලා.. ඒකයි මම අර කලින් කිව්වේ.. එත් එහෙම උනොත් එක්කෝ ඔයා දාපු දේවල් නිසා.. නැත්නම් අර ලීටරේ නිසා.. මගේ කිසිම බලපෑමක් නැහැ ඔයාගේ බඩේ අමාරුවට නම්.. "නැත්නම් අර ලීටරේ නිසා" haiyoooo mata hina mekata nam 0 maduranga001Most Senior MemberPosts:14118 10 Feb 2015 10:17 AM මෙතැනදී තවත් දෙයක් කියන්න ඕනේ.. අපි උනත් වෙනත් තැන් වලින් යම් යම් දේවල් උපුටා දක්වනවා.. නමුත් වට්ටෝරුවත් තමන්ම හදලා තමන්ම ලියලා, හදන ක්‍රමයත් සරල භාෂාවෙන් තමන්ම ලියලා පොස්ට් කරන එකට අවංකවම ක්‍රෙඩිට් එක දිය යුතුයි.. එහෙම දේකට විශේෂ මහන්සියක් කැපවීමක් කරන්න ඕනේ.. මෙතුවක් කල් එවැනි පෝස්ට්ස් දැම්ම හැමෝටමත් මේ ස්තුතිය අදාලයි.. එහෙම කියල ඉතින් වෙනත් තැනක දෙයක් උනත් හැමෝටම වැදගත් කියල ගේන එකත් වටිනවා.. වැඩි වටිනාකම තමන්ගේම දෙයක්, අදහසක්, නිර්මාණයක් ගේන එක අවිවාදයෙන්ම.. ඒකට කවුරු උනත් එකග වේවි.. ඔය ඇල්බම්,පොත් දාන එකත් එහෙමම තමයි.. ලෙහෙසි නැහැ.. විශේෂ කැපකිරීම්.. මේ සයිට් එකේ වටිනාකම රදා පවත්වා ගැනීමට ඔයාල හැමෝම දායක වෙනවා.. අවංක ස්තුතිය.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 samanthaMost Senior MemberPosts:13190 10 Feb 2015 04:56 PM කොත්තුවකට කෙල ලීටරයක් ඉනුවා නම් බුරියානි එකකට කොච්චරද? මගේ අම්මෝ.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 Ind007kaMost Senior MemberPosts:12931 10 Feb 2015 05:13 PM Posted By Rosi on 10 Feb 2015 09:49 AM Posted By ham123 on 09 Feb 2015 07:57 PM Posted By Rosi on 09 Feb 2015 05:48 PM මෙන්න අද රැ ගෙදර තිබුන බඩු වලින් හදපු කොත්තුවක්.... ගෙදර තිබ්බේ ඉන්දියන් රොටි ජාතියක්..ඉතින් එක චුටි කැලි වලට කැපුවා මුලින්ම ,සුපුරුදු පරිදි තෙල් ටිකක් ලිපට දාලා එකට තල ගත සුදුලූනු ,ඉගුරු ,අබ ටිකක් දමා රන්වන් පාටට වෙද්දී එයටම ලූණු ,කපාගත් බෝංචි ටිකක් , කපා ගත් කැරට් ටිකක් ,ආ තව ගෙදර තිබ්බ කඩල ටිකකුත් දාලා ,,,එයටම ලුණු ටිකක් රස කාරක ටිකක් දමා එයත් හොදින් තෙලෙන් තෙම්පරාදු වෙන්න තබා....එයටම කපා ගත් රොටි කැලි ටිකත් එකතු කර ගත්තා ,,ඉන්පසු කලින් සදා ගත් මස් කරියකින් මස් හොදි සහා කැලි කීපයකුත් එකතු කර හොදින් එහා මෙහා කර එයටම බිතරයක් දමා හොදින් පිස ලිපෙන් බාගන්න ...ආ.. කියන්න අමතක වුනා තමන් කැමති ප්‍රමාණය කැලිමිරිස් මුලදීම එකතු කර ගන්න හොදේ ...ලිපෙන් බාන්න පෙර පදමට ලුණු බලා දෙහි ඉස්ම ටිකකුත් ඉහලම බාගන්න .... බලන්නකෝ ඔයාලත් හදලා ,,හරිම ලේසි ,,සරලයි me atthatama oya haduvada??? ehemanam marune akki oya nam maraiii nathnam net eken gatta ekakda? ow nangi man heduwe me iye re....ekai onna man kana piganenma genawe oyalatath. aiyooo ne aiyya baya wenna epa meka kisima agunak nethi kemak....onna thawa illuwoth nam denna ne hode. USA kottu kiyalai mewata kiyanne First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 maduranga001Most Senior MemberPosts:14118 10 Feb 2015 07:15 PM Posted By samantha on 10 Feb 2015 04:56 PM කොත්තුවකට කෙල ලීටරයක් ඉනුවා නම් බුරියානි එකකට කොච්චරද? මගේ අම්මෝ.. මට පේන්නේ මෙයා හැදිලා තියෙන්නේ තනිකරම කෙළ වලින් විතරයි වගේ.. "හෝමෝ සේපියන්ස් සේපියන්ස්" නම් වෙන්න බැහැ.. අලුත් ජීවින් විශේෂයක් හොයා ගත්තාය කියලා දාමුද රික්වෙස්ට් එකක් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයට.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 RosiSuper Senior MemberPosts:5335 11 Feb 2015 11:48 AM oyalage comments walata godak sthuthi...aiyoo ae wagema hina harima sthutui ewa kiyawala. iye husband ge Birthday eka,,ithi hemadama ara rice me rice hadana ake wenasakata eya asa nisa mewa hadala dunna...duwalath hodata kewa ..rasailu හ්ම්ම්ම් හරි අද ඒහෙනම් කට්ටියම එකතු වෙලා කමු එළවලු රොටියක් ,,,ඔයාලට නම් හදන්න ඕනෙත් නැ සුටුස් ගලා ගිහින් කඩෙන් ගන්න පුළුවන් ,,එත් අනේ අපිට ඉතින් අපිම හදා ගන්න එකක් තමයි ..කැමති නම් ඔයාලත් ගෙදරම හදාගන්න..හරි කට්ටිය ලෑස්ති නේද ... ඔන්න ඒහෙනම් ගන්නකො තමන් කැමති ප්‍රමානයකින් පාන් පිටි ටිකක් ,,,දැන් එකට අවශ්‍ය පරිදි මේස ලුණු ටිකක් දමා යන්තම් රස්නේ ඈති වතුර ටික ටික දමා ,එයටම තෙල් ටිකකුත් දාන්න .....දැන් හොද පිටි ගුලියක් හදා ගන්න ....හැබැයි ඉතින් හොදට ඇනලා ( පිටි ගුලියට හොදේ ) පදමට ගන්න ඕනේ පිටි ගුලිය . හ්ම්ම්ම් දැන් මෙහෙම හදා ගත්ත පිටි ගුලියෙන් චුට් ගොල්ෆ් බෝල තරමෙ බෝල සදා ඒවා හොදින් බාජනයක අහුරලා ඒවා වැහෙන්න තෙල් දාලා ,අඩුම පැයක් ,වැඩිම පැය 12 ක් පමණ රෙද්දකින් වහලා තියන්න . දැන් ඉතින් එක පැත්තකින් තියලා තමන් කැමති අල පිරවුමක් හදාගන්න ඕන දෙයක් දාලා .....දැන් අර කලින් තිබ්බ පිටි බෝල අරන් හොදින් තෙල් තවරා එය තුනී කරගෙන මැදට අර අල පිරවුම තියලා හැඩයට නමලා තැටියේ දාලා හරවා හරවා පුච්ච ගන්න ......ඔන්න බබාලා අත පුච්ච ගන්නේ නැ හොදේ 0 isurusamSuper Senior MemberPosts:7342 11 Feb 2015 02:02 PM niyama kamak rosi akke........... 0 Ind007kaMost Senior MemberPosts:12931 11 Feb 2015 05:16 PM Posted By Rosi on 11 Feb 2015 11:48 AM oyalage comments walata godak sthuthi...aiyoo ae wagema hina harima sthutui ewa kiyawala. iye husband ge Birthday eka,,ithi hemadama ara rice me rice hadana ake wenasakata eya asa nisa mewa hadala dunna...duwalath hodata kewa ..rasailu හ්ම්ම්ම් හරි අද ඒහෙනම් කට්ටියම එකතු වෙලා කමු එළවලු රොටියක් ,,,ඔයාලට නම් හදන්න ඕනෙත් නැ සුටුස් ගලා ගිහින් කඩෙන් ගන්න පුළුවන් ,,එත් අනේ අපිට ඉතින් අපිම හදා ගන්න එකක් තමයි ..කැමති නම් ඔයාලත් ගෙදරම හදාගන්න..හරි කට්ටිය ලෑස්ති නේද ... ඔන්න ඒහෙනම් ගන්නකො තමන් කැමති ප්‍රමානයකින් පාන් පිටි ටිකක් ,,,දැන් එකට අවශ්‍ය පරිදි මේස ලුණු ටිකක් දමා යන්තම් රස්නේ ඈති වතුර ටික ටික දමා ,එයටම තෙල් ටිකකුත් දාන්න .....දැන් හොද පිටි ගුලියක් හදා ගන්න ....හැබැයි ඉතින් හොදට ඇනලා ( පිටි ගුලියට හොදේ ) පදමට ගන්න ඕනේ පිටි ගුලිය . හ්ම්ම්ම් දැන් මෙහෙම හදා ගත්ත පිටි ගුලියෙන් චුට් ගොල්ෆ් බෝල තරමෙ බෝල සදා ඒවා හොදින් බාජනයක අහුරලා ඒවා වැහෙන්න තෙල් දාලා ,අඩුම පැයක් ,වැඩිම පැය 12 ක් පමණ රෙද්දකින් වහලා තියන්න . දැන් ඉතින් එක පැත්තකින් තියලා තමන් කැමති අල පිරවුමක් හදාගන්න ඕන දෙයක් දාලා .....දැන් අර කලින් තිබ්බ පිටි බෝල අරන් හොදින් තෙල් තවරා එය තුනී කරගෙන මැදට අර අල පිරවුම තියලා හැඩයට නමලා තැටියේ දාලා හරවා හරවා පුච්ච ගන්න ......ඔන්න බබාලා අත පුච්ච ගන්නේ නැ හොදේ Ude pandara me kussi ammage kaama dakala katata kelath unanawa..niyamai...kanna one naha pic eka dakkahama therenawa rasa kohomada kiyala First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 ham123Veteran MemberPosts:1636 11 Feb 2015 06:27 PM Posted By Rosi on 11 Feb 2015 11:48 AM oyalage comments walata godak sthuthi...aiyoo ae wagema hina harima sthutui ewa kiyawala. iye husband ge Birthday eka,,ithi hemadama ara rice me rice hadana ake wenasakata eya asa nisa mewa hadala dunna...duwalath hodata kewa ..rasailu හ්ම්ම්ම් හරි අද ඒහෙනම් කට්ටියම එකතු වෙලා කමු එළවලු රොටියක් ,,,ඔයාලට නම් හදන්න ඕනෙත් නැ සුටුස් ගලා ගිහින් කඩෙන් ගන්න පුළුවන් ,,එත් අනේ අපිට ඉතින් අපිම හදා ගන්න එකක් තමයි ..කැමති නම් ඔයාලත් ගෙදරම හදාගන්න..හරි කට්ටිය ලෑස්ති නේද ... ඔන්න ඒහෙනම් ගන්නකො තමන් කැමති ප්‍රමානයකින් පාන් පිටි ටිකක් ,,,දැන් එකට අවශ්‍ය පරිදි මේස ලුණු ටිකක් දමා යන්තම් රස්නේ ඈති වතුර ටික ටික දමා ,එයටම තෙල් ටිකකුත් දාන්න .....දැන් හොද පිටි ගුලියක් හදා ගන්න ....හැබැයි ඉතින් හොදට ඇනලා ( පිටි ගුලියට හොදේ ) පදමට ගන්න ඕනේ පිටි ගුලිය . හ්ම්ම්ම් දැන් මෙහෙම හදා ගත්ත පිටි ගුලියෙන් චුට් ගොල්ෆ් බෝල තරමෙ බෝල සදා ඒවා හොදින් බාජනයක අහුරලා ඒවා වැහෙන්න තෙල් දාලා ,අඩුම පැයක් ,වැඩිම පැය 12 ක් පමණ රෙද්දකින් වහලා තියන්න . දැන් ඉතින් එක පැත්තකින් තියලා තමන් කැමති අල පිරවුමක් හදාගන්න ඕන දෙයක් දාලා .....දැන් අර කලින් තිබ්බ පිටි බෝල අරන් හොදින් තෙල් තවරා එය තුනී කරගෙන මැදට අර අල පිරවුම තියලා හැඩයට නමලා තැටියේ දාලා හරවා හරවා පුච්ච ගන්න ......ඔන්න බබාලා අත පුච්ච ගන්නේ නැ හොදේ shokne ane asave be. oya nam maraine akki. me penumata nam hondatama rasa athi. ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 isurusamSuper Senior MemberPosts:7342 11 Feb 2015 06:35 PM himali nagitath hodata uyanna pluwan atine........damuda balanna kaamak............. 0 You are not authorized to post a reply. Page 1 of 2612345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Food and Beverages Recipes