Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 14 Nov 2018 07:10 AM by chamaramind ගැහැණු, පිරිමි ,මල්, පලතුරු , සත්තු , ගම් 100 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 1 of 612345 > >> Author Messages PoddiVeteran MemberPosts:2100 03 Oct 2016 01:54 PM කට්ටිය කැමතිද මේ ගේම් එකට ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 PoddiVeteran MemberPosts:2100 03 Oct 2016 01:56 PM අකුරක් දෙනවා මම.... ඒකෙන් පටන් ගන්න ගැහැණු, පිරිමි , මල් ,පලතුරු , සත්තු , ගම් කියන්න ඕනි හරිද ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 PoddiVeteran MemberPosts:2100 03 Oct 2016 01:57 PM පළමුවෙනිම අකුර... ෴ ප෴ කියන්න බලන්න ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 sha733Super Senior MemberPosts:7332 03 Oct 2016 02:22 PM පවත්රා පාමා්ද පිචිච පැෂන් පැපිලියාන 0 PoddiVeteran MemberPosts:2100 03 Oct 2016 02:24 PM ඔයා අකුරකුත් දෙන්න අයියෙ ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 sha733Super Senior MemberPosts:7332 03 Oct 2016 02:36 PM ආපෝ එච්චර ඉක්මන් වෙන්න එපා අනිත් අයත් වචන ටිකක් දැම්මාවෙ 0 RosiSuper Senior MemberPosts:5335 03 Oct 2016 07:19 PM පවනි පවන් පරසතු පැපොල් පොල්ගොල්ල අලුත් ගේම් එකට මාත් එකතු වුනා ඔන්න,,නියමයි ,,, ඔව් අඩුම තරමින් පස් දෙනෙක් වත් දානකම් අකුරක් නොදී ඉමු නේද නගෝ 0 indika76Most Senior MemberPosts:10449 03 Oct 2016 07:29 PM ලස්සන සෙල්ලමක් පටන් අරගෙන... 0 Ind007kaMost Senior MemberPosts:12931 03 Oct 2016 08:31 PM අපිත් ඉස්සර කලා ඔක පොඩි කාලෙ ... First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 indika76Most Senior MemberPosts:10449 03 Oct 2016 09:13 PM ප්‍රියන්ති පබසිදු පුවක් පත්තක්කා පානදුර 0 samanthaMost Senior MemberPosts:13190 03 Oct 2016 11:07 PM පබසරා පසන් පේර මල පේර පාමංකඩ සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 samanthaMost Senior MemberPosts:13190 03 Oct 2016 11:24 PM තව මෙතැනට සතෙකුගේ නමකුත් අවශ්‍යයි .. අපි පොඩි කාලේ කලේ ගැහැණු, පිරිමි , මල් , පලතුරු, සත්තු , ගම් .... සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 maduranga001Most Senior MemberPosts:14118 03 Oct 2016 11:38 PM පියවතී පොට්ට නවුෆර් පතොක් මල පැණි කොමඩු පහල බෝමිරිය අපි මේක ඉස්සර කළේ ගැ. පි. මල් එළ. පල. කියල. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 PoddiVeteran MemberPosts:2100 04 Oct 2016 01:35 AM ,මතකද තව සෙල්ලමක් තිබුණා කොළ වල නම් ලියලා මාරු කර ගත්තේ ,,, එකම වචනේ එන ඒවා එනකම්ම ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 PoddiVeteran MemberPosts:2100 04 Oct 2016 01:35 AM Posted By samantha on 03 Oct 2016 11:24 PM තව මෙතැනට සතෙකුගේ නමකුත් අවශ්‍යයි .. අපි පොඩි කාලේ කලේ ගැහැණු, පිරිමි , මල් , පලතුරු, සත්තු , ගම් .... ඔව් සතෙකුගේ නමකුත් කියමු ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 PoddiVeteran MemberPosts:2100 04 Oct 2016 01:37 AM Posted By indika76 on 03 Oct 2016 09:13 PM ප්‍රියන්ති පබසිදු පුවක් පත්තක්කා පානදුර පත්තක්කා කියන්නේ පැණි කොමඩු නේද හි ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 සඳුනිVeteran MemberPosts:2462 04 Oct 2016 01:51 AM ප්‍රියන්ගා පතිරංග පේර මල පැණි දොඩම් පිල්ලෑව දිනයක වැටහේවී........... 0 සඳුනිVeteran MemberPosts:2462 04 Oct 2016 01:52 AM කෝ සතෙක් දිනයක වැටහේවී........... 0 PoddiVeteran MemberPosts:2100 04 Oct 2016 02:24 AM Posted By සඳුනි on 04 Oct 2016 01:52 AM කෝ සතෙක් පොළගා හි ... ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 සඳුනිVeteran MemberPosts:2462 04 Oct 2016 04:32 AM හී දිනයක වැටහේවී........... 0 You are not authorized to post a reply. Page 1 of 612345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games