You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 14 Nov 2018 07:10 AM by  chamaramind
ගැහැණු, පිරිමි ,මල්, පලතුරු , සත්තු , ගම්
 100 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 6 << < 12345 > >>
Author Messages

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
04 Oct 2016 04:42 AM
ගැහැණු, පිරිමි, මල්, පළතුරු, එළවළු, ගම්, සත්තු  ==  ලකුණු 
Business, you know, may bring money, But friendship hardly ever does.
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
04 Oct 2016 05:05 AM
මෙන්න එහෙනම් එළවළු

පතෝල
පිපිඤ්ඤා
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
04 Oct 2016 05:07 AM
දැන් එහෙනම් මේ විදයට දමමු.. (රජතුමාගේ නියෝගයක්)

ගැහැණු
පිරිමි
මල්
පළතුරු
එළවළු
ගම්
සත්තු
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
04 Oct 2016 05:35 AM
Posted By indika76 on 04 Oct 2016 05:07 AM
දැන් එහෙනම් මේ විදයට දමමු.. (රජතුමාගේ නියෝගයක්)

ගැහැණු
පිරිමි
මල්
පළතුරු
එළවළු
ගම්
සත්තු
හා එහෙම හොදයි

********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
04 Oct 2016 08:17 AM
එහෙනම් රජතුමාගේ අණට කීකරු වෙලා මෙන්න අලුත් අකුරෙන් තරගේ පටන් ගන්න

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
04 Oct 2016 08:58 AM
ගැහැණු - සඳුනි
පිරිමි - සමන්
මල් - සමන්පිච්ච
පළතුරු - සැපතිල්ල
එළවළු - සාරණ
ගම් - සමන්තුරේ
සත්තු - සමනලයා
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
04 Oct 2016 09:41 AM
ගැහැණු - සවනි
පිරිමි- සමන්
මල් - සමන්පිච්ච
පළතුරු- සියබලා
එළවළු - මටත් තියෙන්නේ සාරණ නේ
ගම් - සියබලාඅන්ඩුව
සත්තු - සිකනලා
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
04 Oct 2016 08:23 PM
ගැහැණු - සෙව්වන්දී
පිරිමි - ශාන්
මල් - සේපාලිකා 
පළතුරු - සීනි සියඹලා
එළවළු - සලාද කොළ
ගම් - සල්ගස් තැන්න
සත්තු - සිංහයා
දිනයක වැටහේවී...........
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
04 Oct 2016 09:56 PM
ගැහැණු - සෙදෝ හාමි
පිරිමි - සුවාරිස්
මල් - සල් මල
පළතුරු - සැපතිල්ලා
එළවළු - සේර
ගම් - සියඹලාණ්ඩුව
සත්තු - සර්පයා
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
04 Oct 2016 10:14 PM

සේර මාලු කනවද අනේ

දිනයක වැටහේවී...........
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
04 Oct 2016 10:16 PM
Posted By සඳුනි on 04 Oct 2016 10:14 PM

සේර මාලු කනවද අනේ

අද ඉඳල කනව. 

මේ... "ස" යන්නෙන් එන ගැහැණු නමකට "සක්කරවට්ටම" කියල දාන්න පුළුවන් ද? 


~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
04 Oct 2016 11:30 PM
Posted By maduranga001 on 04 Oct 2016 09:56 PM
ගැහැණු - සෙදෝ හාමි
පිරිමි - සුවාරිස්
මල් - සල් මල
පළතුරු - සැපතිල්ලා
එළවළු - සේර
ගම් - සියඹලාණ්ඩුව
සත්තු - සර්පයා

මෙන්න සතෙක්  '' සර්පයා '' ලු

හෙහෙ

මොන සර්පයාද අම්මෝ
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
04 Oct 2016 11:32 PM
Posted By maduranga001 on 04 Oct 2016 09:56 PM
ගැහැණු - සෙදෝ හාමි
පිරිමි - සුවාරිස්
මල් - සල් මල
පළතුරු - සැපතිල්ලා
එළවළු - සේර
ගම් - සියඹලාණ්ඩුව
සත්තු - සර්පයා
අපේ දිහා ආවොත් සේර මැල්ලුමක් හදලා දෙනවා කාලා වැටිලා ඉදියි පැත්තක හිහි

********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
04 Oct 2016 11:34 PM
ජොලියටත් එක්ක ෆන් එකට මම ඔය ටික දැම්මේ නංගි.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
04 Oct 2016 11:36 PM
සමනලී
සදුන්
සමන් පිච්ච
සැපතිල්ලා
සාරණ
සමනලයා
සීගිරිය
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
05 Oct 2016 05:45 AM
කෝ මොකක්ද ඊළග අකුර 
Business, you know, may bring money, But friendship hardly ever does.
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
05 Oct 2016 05:54 AM
දැන් පටන් ගත්තට වඩා දේවල් වැඩි වෙලා නේද
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
05 Oct 2016 12:00 PM
ඒක තමයි කලු අයියේ
හොද හොද සෙල්ලම් එළිවෙන ඡාමෙටලුනෙ

ඊළග අකුර

෴ ය෴
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
05 Oct 2016 03:44 PM

ඒළිවෙන්න ලගයි සෙල්ම් කෝ.....

දිනයක වැටහේවී...........
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
05 Oct 2016 07:24 PM
ගැහැණු - සමන්මලී
පිරිමි - සමන්
මල් - සේපාලිකා
පළතුරු - සියඹලා
එළවළු - සාරණ
ගම් - සුරියවැව
සත්තු - සිංහයා
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
You are not authorized to post a reply.
Page 2 of 6 << < 12345 > >>