Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 14 Nov 2018 07:10 AM by chamaramind ගැහැණු, පිරිමි ,මල්, පලතුරු , සත්තු , ගම් 100 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 5 of 6 << < 23456 > >> Author Messages indika76Most Senior MemberPosts:10449 09 Nov 2016 10:08 PM අයියෝ නංගී ඔයා කාලා නැද්ද... මමත් කාලා නැහැ.. පැන්ඩා වන් තමයි මේවා කන්නේ... සූකර මද්දවය කියන්නේ උණ ගසේ දළු කියලත් සමහර අය කියනවා. හතු වර්ගයක් කියලාත්, ඌරු මස් කියලාත් කියනවා.. 0 sha733Super Senior MemberPosts:7332 10 Nov 2016 09:16 AM ඇත්තටම මමත් කාල නැහැ ඔය උණ දලු නං 0 RosiSuper Senior MemberPosts:5335 10 Nov 2016 09:42 AM මන් අහලා තියෙන්නේ හතු වර්ගයක් කියලා . 0 malkiBasic MemberPosts:216 17 Nov 2016 03:03 AM * Gimhani * Gowinda * Gaslabu mal * Goraka * Gonussa * Galla 0 Ind007kaMost Senior MemberPosts:12931 17 Nov 2016 09:05 PM මල්කිත් ගෙමට බැහලා වගෙ First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 chamaramindMost Senior MemberPosts:13471 18 Nov 2016 09:03 AM ගැහැණු - ගයේෂානි පිරිමි - ගයාෂාන් මල් - ගැටපිච්ච පළතුරු - ගස්ලබු එළවළු - ගොටුකොළ ගම් - ගලේවෙල සත්තු - ගෝනා ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 PoddiVeteran MemberPosts:2100 09 Nov 2018 05:43 PM Posted By maduranga001 on 03 Oct 2016 11:38 PM පියවතී පොට්ට නවුෆර් පතොක් මල පැණි කොමඩු පහල බෝමිරිය අපි මේක ඉස්සර කළේ ගැ. පි. මල් එළ. පල. කියල. ::::පොට්ට නවුෆර් අම්මෝ තරහ කාරයෙක්ද මන්ද අයියගේ .... අපි ආයෙත් පටන් ගමුද මේ තරගේත් ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 chamaramindMost Senior MemberPosts:13471 09 Nov 2018 06:40 PM පටන් ගමු........අපිත් ලෑස්තියි ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 PoddiVeteran MemberPosts:2100 09 Nov 2018 10:53 PM '' ය '' අකුර ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 chamaramindMost Senior MemberPosts:13471 10 Nov 2018 08:03 AM ගැහැණු - යශෝධා පිරිමි - යසන්ත ගම් - යාපනය මල් - දන්නේ නැත පළතුරු - දන්නේ නැත එළවළු - දන්නේ නැත සත්තු - දන්නේ නැත ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 indika76Most Senior MemberPosts:10449 11 Nov 2018 02:29 PM ගැහැණු - යසෝදරා පිරිමි - යොමාල් පළතුරු - යකිනාරං ගම් - යාපහුව සත්තු - යැක් ගවයා 0 maduranga001Most Senior MemberPosts:14118 11 Nov 2018 07:36 PM ගැහැණු - යසවතී / යක්ෂණි පිරිමි - යසපාල / යකා ගම් - යක්කලමුල්ල මල් - යකා මල (මුව රාක්ෂ) මල, යක් එරබදු ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 UdariSuper Senior MemberPosts:5555 12 Nov 2018 01:53 PM හී හී ..යකා මල .....ඒ මල තීන්නෙ කොහෙද යකූ... මෙන්නෝ මදු අය්ය මල් මවනෝ 0 indika76Most Senior MemberPosts:10449 12 Nov 2018 05:06 PM යකාමල කියලා මලක් තියෙනවා... 0 chamaramindMost Senior MemberPosts:13471 12 Nov 2018 06:24 PM ඔය තියෙන්නේ යකා මල...ඉන්දික අයියා පින්තුරේ දාලා තියෙන්නේ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 sha733Super Senior MemberPosts:7332 13 Nov 2018 03:35 PM යකා මල ද යක් මලද හරි 0 PoddiVeteran MemberPosts:2100 13 Nov 2018 03:52 PM Posted By indika76 on 11 Nov 2018 02:29 PM ගැහැණු - යසෝදරා පිරිමි - යොමාල් පළතුරු - යකිනාරං ගම් - යාපහුව සත්තු - යැක් ගවයා යැක් ගවයා ,,,, ahala thibune na ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 UdariSuper Senior MemberPosts:5555 13 Nov 2018 06:20 PM Posted By indika76 on 12 Nov 2018 05:06 PM යකාමල කියලා මලක් තියෙනවා... නම ඒම උනාට මල යක් පාටක් නෑ 0 indika76Most Senior MemberPosts:10449 13 Nov 2018 07:30 PM Posted By Udari on 13 Nov 2018 06:20 PM Posted By indika76 on 12 Nov 2018 05:06 PM යකාමල කියලා මලක් තියෙනවා... නම ඒම උනාට මල යක් පාටක් නෑ හිතන තරම් යකා කලු නැහැ කියලා කතාවක් තියෙනවානේ... 0 indika76Most Senior MemberPosts:10449 13 Nov 2018 07:34 PM යැක් ගවයා 0 You are not authorized to post a reply. Page 5 of 6 << < 23456 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games