You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 01 Sep 2017 04:10 AM by  sha733
ගණන්කාරයන්ට පමණයි ..........
 131 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 712345 > >>
Author Messages

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
04 Oct 2016 11:44 PM

    මම මේ නුලෙන් අමුණන්න හදන්නේ යම්කිසි රටාවකට සෑදෙන ගණිත ගැටළු.....

    ඒ රටාව හදුනාගෙන පිළිතුරු දෙන්නයි තියෙන්නේ ....

    ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
    0

    Poddi
    Veteran Member
    Veteran Member
    Posts:2100






    --
    04 Oct 2016 11:44 PM
    ගණන් කාරයෝ ටික එන්න බලන්න
    ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
    0

    Poddi
    Veteran Member
    Veteran Member
    Posts:2100






    --
    04 Oct 2016 11:47 PM

    පුංචිම ගාණක්



    6 ,13 ,25 ,49 ,?


    මේ රටාවේ ඊලග අංකය



    හොයා ගන්න බලන්න පිළිතුර....

    ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
    0

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3309






    --
    05 Oct 2016 04:05 AM
    අහ්හ් ..ශිත්ෂත්වේ ඉවරයිනේ ... ප්‍රථිපලත් ඇවිත් 
    Business, you know, may bring money, But friendship hardly ever does.
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14118






    --
    05 Oct 2016 04:15 AM
    6 ,13 ,25 ,49,...... 97 ද?


    6 =
    13 = [6 * (2)1] + 1
    25 = [6 * (2)2] + 1
    49 = [6 * (2)3] + 1

    97 = 6 * (2)4 + 1


    මේ පිළිතුර වැරදිද හරිද නම් දන්නේ නැහැ. පලවෙනි අංකය 6 වෙනුවට 7 වුනා නම් වඩාත් නිවැරදියි කියල හිතනවා මේ රටාවට.
    (2)1 කියල කිව්වේ 2හි 1 වෙනි බලය කියන අදහස.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Dushan
    Veteran Member
    Veteran Member
    Posts:2536






    --
    05 Oct 2016 04:17 AM
    99?
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    05 Oct 2016 06:19 AM
    මුල අංකය 7 උනානම් හරි තියල මම හිතනවා
    උත්තරය 97

    ................... = 7 නම්
    (7*2) - 1 = 13
    (13*2) - 1 = 25
    (25*2) - 1 = 49
    (49*2) - 1 = 97
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10449






    --
    05 Oct 2016 06:31 AM
    7 වුනානම් හරි කියා මටත් හිතෙනවා...
    එවිට සංඛ්‍යා අතර පරතය 6 ගුණාකාර වෙනවා..
    එනම් 6. 12, 24, 48 වශයෙන්..
    7 (+6 = 13)
    13 (+12= 25)
    25 (+24 = 49)
    49 (+48 = 97)
    97
    0

    Poddi
    Veteran Member
    Veteran Member
    Posts:2100






    --
    05 Oct 2016 06:42 AM
    Posted By kingD on 05 Oct 2016 04:05 AM
    අහ්හ් ..ශිත්ෂත්වේ ඉවරයිනේ ... ප්‍රථිපලත් ඇවිත් 


    මම පාස් නෑ ... ආයේ රිවිෂන් යනෝ ..
    ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
    0

    Poddi
    Veteran Member
    Veteran Member
    Posts:2100






    --
    05 Oct 2016 06:46 AM
    ගණන් කාරයෝ ගොඩයි
    ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
    0

    Poddi
    Veteran Member
    Veteran Member
    Posts:2100






    --
    05 Oct 2016 07:01 AM
    මම ආරම්භක සංඛ්‍යාව හිතලා 6 ගත්තේ ..

    ඇත්තටම 7 ගත්තා නම් වඩාත් සුදුසුයි නේද ...???


    6
    (6X2)+1=13

    13 -1 = 12

    (12X2)+1=25

    25-1 =24

    (24X2)+1= 49

    49-1 = 48

    (48X2)+1 = 97//




    ස්තුතියි හැමෝටම

    ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
    0

    Poddi
    Veteran Member
    Veteran Member
    Posts:2100






    --
    06 Oct 2016 02:12 AM
    ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
    0

    Poddi
    Veteran Member
    Veteran Member
    Posts:2100






    --
    06 Oct 2016 02:13 AM
    ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
    0

    Poddi
    Veteran Member
    Veteran Member
    Posts:2100






    --
    06 Oct 2016 02:15 AM
    හදන්න මේ ගණන් දෙකත්
    ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
    0

    Dushan
    Veteran Member
    Veteran Member
    Posts:2536






    --
    06 Oct 2016 04:44 AM
    Posted By Poddi on 06 Oct 2016 02:12 AM
    7-3=4 7+3=10

    7 + 3 = 410 

    0

    Dushan
    Veteran Member
    Veteran Member
    Posts:2536






    --
    06 Oct 2016 05:19 AM
    Posted By Poddi on 06 Oct 2016 02:13 AM
    2+9 = 11

    11 X 11 = 121

    29 + 29 = 121


    0

    Poddi
    Veteran Member
    Veteran Member
    Posts:2100






    --
    06 Oct 2016 06:43 AM
    Posted By Dushan on 06 Oct 2016 05:19 AM
    Posted By Poddi on 06 Oct 2016 02:13 AM
    2+9 = 11

    11 X 11 = 121

    29 + 29 = 121

    වැරදිද මන්දා

    ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
    0

    Poddi
    Veteran Member
    Veteran Member
    Posts:2100






    --
    06 Oct 2016 06:48 AM
    Posted By Dushan on 06 Oct 2016 04:44 AM
    Posted By Poddi on 06 Oct 2016 02:12 AM
    7-3=4 7+3=10

    7 + 3 = 410 


    අනිත් අයගේ  උත්තර කොපි කරන්න එපා හොදද ?

    දුෂාන් මල්ලි පොත වහන්න ඔයාගේ
    ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    06 Oct 2016 07:37 AM
    උත්තර කොපිකරන්න දෙයක් නැහැ දුෂාන්ගේ උත්තර 2 හරියටම හරි
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    06 Oct 2016 04:00 PM
    අලුත් තරගයක් නේද ,,අද දැක්කේ .නියමයි
    0
    You are not authorized to post a reply.
    Page 1 of 712345 > >>