Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 01 Sep 2017 04:10 AM by sha733 ගණන්කාරයන්ට පමණයි .......... 131 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 3 of 7 << < 12345 > >> Author Messages isurusamSuper Senior MemberPosts:7342 10 Oct 2016 12:52 PM ටීචර් කෝ ...........................අද ?නිවාඩුද පංතිය 0 DanuLiyanageVeteran MemberPosts:3457 10 Oct 2016 02:43 PM ටීචර් අද කඩේ වහලා ගෙදර වෙන්න ඇති මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 RosiSuper Senior MemberPosts:5335 10 Oct 2016 07:50 PM ටීචර් ඉස්කෝලේ ඇවිත් නැ වගේ , ෂෝක් අපිට 0 sha733Super Senior MemberPosts:7332 11 Oct 2016 07:47 AM ටීචර් නැති එකේ පොඩි බජවුවත් දාමුද 0 chamaramindMost Senior MemberPosts:13471 12 Oct 2016 09:52 AM දාමු දාමු එහෙනම්. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 RosiSuper Senior MemberPosts:5335 12 Oct 2016 02:42 PM ටීචර් මොන ලිව් ද දන්නේ නැ අරන් තියෙන්නේ 0 DushanVeteran MemberPosts:2536 17 Oct 2016 01:51 AM ටීචර් ආගිය අතක් නෑ වගේ 0 RosiSuper Senior MemberPosts:5335 18 Oct 2016 07:23 AM කෝ ඇත්තට මේ ට්චර් ,,,මාරු කරලවත් ද දුෂ්කර පළාතකට 0 sha733Super Senior MemberPosts:7332 18 Oct 2016 09:10 AM ටීචර්ට ලමයි එකක් ගණන් හදන්න බැහැ වගේ 0 RosiSuper Senior MemberPosts:5335 19 Oct 2016 05:20 PM TEACHER enakam meka hoyamu ahenam kattiyama සීයාගේ වයස කීයද? 1924 අවුරුද්දේ, ළමයෙක් ඔහුගේ මවගේ පියා වන සේතන් සීයා ළඟට ගොස්, ”සීයේ, මගේ දැන් වයස මා උපන් අවුරුද්දේ අග ඉලක්කම් දෙකේ ගණනට සමානයි.” යැයි කීවේය. ”ඇයි පුතේ මගේ දැන් වයසත් ඒ වාගේමයි” මුනුපුරා මවිතයට පත් කරමින් සේතන් සීයා පැවසීය. 1924 වර්ෂයේදී සීයාගේ සහ මුනුපුරාගේ වයස් ඔබට කියන්න පුළුවන්ද? 0 සඳුනිVeteran MemberPosts:2462 22 Oct 2016 07:41 PM මළ කෙලියයි. මම නම් දන්නේ නෑ. උපන් අවුරුද්ද කියන්න ටීචර් වයස කියන්න.. දිනයක වැටහේවී........... 0 DanuLiyanageVeteran MemberPosts:3457 23 Oct 2016 01:47 AM mage nam oluwa karakewila giya මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 sha733Super Senior MemberPosts:7332 27 Oct 2016 04:12 AM කොහොමද හැදුවේ කියලා අහන්න එපා මුණුපුරාට අවුරැදු 12 (1912 උපත ලබා ඇත) සීයට අවුරැදු 62 (1862 උපත ලබා ඇත) 0 sha733Super Senior MemberPosts:7332 28 Oct 2016 01:34 AM ගුරැවරැ ගෙදර වැඩ දුන්නට පහුවදාට පොත් බලන්නෙ නැහැ වගේ 0 PoddiVeteran MemberPosts:2100 28 Oct 2016 03:15 AM Posted By sha733 on 27 Oct 2016 04:12 AM කොහොමද හැදුවේ කියලා අහන්න එපා මුණුපුරාට අවුරැදු 12 (1912 උපත ලබා ඇත) සීයට අවුරැදු 62 (1862 උපත ලබා ඇත) aththatama komada haduwe seeyage wayasa x nam 1924 - birthday = x lamayage wayasa z nam 1924 - birthday = z ithuru tika dan ne hee ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 DushanVeteran MemberPosts:2536 28 Oct 2016 04:54 AM ටීචර්ගේ ගණන් සැර වැඩිද මන්දා 0 sha733Super Senior MemberPosts:7332 28 Oct 2016 01:21 PM Posted By Poddi on 28 Oct 2016 03:15 AM Posted By sha733 on 27 Oct 2016 04:12 AM කොහොමද හැදුවේ කියලා අහන්න එපා මුණුපුරාට අවුරැදු 12 (1912 උපත ලබා ඇත) සීයට අවුරැදු 62 (1862 උපත ලබා ඇත) aththatama komada haduwe seeyage wayasa x nam 1924 - birthday = x lamayage wayasa z nam 1924 - birthday = z ithuru tika dan ne hee ithuru tikath oya vidiyatama hiyaganna 0 PoddiVeteran MemberPosts:2100 28 Oct 2016 08:33 PM ithuru tika haduwoth answer eka enawane heee ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 chamaramindMost Senior MemberPosts:13471 28 Oct 2016 08:45 PM මන් දන්නේ නෑ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 indika76Most Senior MemberPosts:10449 28 Oct 2016 10:12 PM මුණුපුරාට 12 යි සීයාට 62 යි... 0 You are not authorized to post a reply. Page 3 of 7 << < 12345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games