You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 01 Sep 2017 04:10 AM by  sha733
ගණන්කාරයන්ට පමණයි ..........
 131 Replies
Sort:
You are not authorized to post a reply.
Page 4 of 7 << < 23456 > >>
Author Messages

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
29 Oct 2016 12:02 AM
මුණුපුරාට 6.. සීයා 42.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
29 Oct 2016 12:05 AM
සමන්ත අයියාගේ පිළිතුර ගැලපුනත් සීයාගේ හා මුණුපුරාගේ වයස අතර පරතරය අස්වාභාවිකයි...
මෙහෙම වෙන්න නම් මුණුපුරා ලැබෙන කොට පියාගේ වයස අවුරුදු 18 ක් විතර හා පියා ඉපදෙන කොට සීයාගේ වයසත් අවුරුදු 18 ක් පමණ විය යුතුයි..
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
29 Oct 2016 10:57 PM
ilakkam 2 k enawa neda pilithuru walata
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
01 Nov 2016 05:03 AM
Posted By samantha on 29 Oct 2016 12:02 AM
මුණුපුරාට 6.. සීයා 42.

Mata me uththare ena vidiya therenne naha ayye

6 i kiyanne upandine 1918 ethakota aga ilakkam dekata samana wenne nagane

E wagema 42 th

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
01 Nov 2016 06:35 AM
එන්න පුළුවන් උත්තර වන්නේ 1912 එතකොට මුණුබුරාට 12 යි. 1862 එතකොට සීයාට 62 යි.
නැතිනම් මුණුබුරාට 62 (1862) සීයට 112 (1812) විතරමයි...
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
01 Nov 2016 10:48 AM
හරි ඔයාලා , සියට 62 යි ...


පිළිතුර

මුනුපුරා ඉපදී ඇත්තේ විසිවන ශත වර්ෂයේ විය යුතුයි.

24 ÷ 2 = 12 බැවින්, ඔහු ඉපදුනු වර්ෂය 1912 වේ. එහෙයින් 1924 දී ඔහුගේ 12 වේ.

ටිකක් කල්පනා කළොත්, සීයා ඉපදුනේ විසිවන ශත වර්ෂයේ නොව, 19 වන ශත වර්ෂයේ බව ඔබට අවබෝධ විය යුතුයි. (1924 - 1800) ÷ 2 = 62 යි. එහෙයින් සීයාගේ උපන් වර්ෂය 1862 වේ. එවිට 1924 දී සීයාගේ වයස 62 කි.

0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
01 Nov 2016 11:31 AM
මේ දීලා තියෙන්නේ ප්‍රථිඵලය.. නිවැරදි උත්තරය. මම නම් වැරදියි..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
01 Nov 2016 12:10 PM
ටීචර් නෝනා ඇවිල්ලා තියෙන්නේ...
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
01 Nov 2016 01:05 PM
Teacher ta anuwa mama hari
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
01 Nov 2016 04:44 PM
Posted By Rosi on 01 Nov 2016 10:48 AM
හරි ඔයාලා , සියට 62 යි ...


පිළිතුර

මුනුපුරා ඉපදී ඇත්තේ විසිවන ශත වර්ෂයේ විය යුතුයි.

24 ÷ 2 = 12 බැවින්, ඔහු ඉපදුනු වර්ෂය 1912 වේ. එහෙයින් 1924 දී ඔහුගේ 12 වේ.

ටිකක් කල්පනා කළොත්, සීයා ඉපදුනේ විසිවන ශත වර්ෂයේ නොව, 19 වන ශත වර්ෂයේ බව ඔබට අවබෝධ විය යුතුයි. (1924 - 1800) ÷ 2 = 62 යි. එහෙයින් සීයාගේ උපන් වර්ෂය 1862 වේ. එවිට 1924 දී සීයාගේ වයස 62 කි.


දැන් තේරුණා...
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
03 Nov 2016 10:32 AM
මෙන්න එහෙනම් තව එකක් 

 

 - ඉතිරි රුපියලට මක්වුනා ද? 


මේ ගැටලූව හැත්තෑව දශකයේ මිරිස් පොලූ හාල් පොලූ පැවති කාලයේ කොළඹ ආනන්ද විද්‍යාලයේ ප‍්‍රදර්ශනයක දී එහි ඇදී ආ නරඹන්නට ඉදිරිපත් කළ එකකි. ආනන්ද විද්‍යාලයේ සේවය කළ සුප‍්‍රකට ගණිත ගුරුවරයකු වූ සී. එම්. වීරරත්ත මහතා විසින් ඉදිරිපත් කළ මේ ගැටලූව ඔහුගේ ගණිත විනෝදය ග‍්‍රන්ථයට ද ඇතුළත් කර තිබුණි. එකල පැවති ආහාර හිඟය නිසා මිරිස් රාත්තලක මිල අධික ලෙස ඉහළ ගිය අතර ඒවා අනවසරයෙන් වැඩිපුර ළඟ තබා ගැනීම ද තහනම් විය. ඒ නිසා වැඩිපුර ගෙන යන අල්ලන්නට පොලූ (මාර්ග බාධක) පවා යොදා තිබුණේය. මෙම ගැටලූව විසඳන්නාට තෑග්ග වශයෙන් දෙන්නට මිරිස් රාත්තලක් ද ඒ ප‍්‍රදර්ශන කුටියේ එල්ලා තිබුණි. එය එහි එන නරඹන්නන්ට අපූරු විනෝදයක් සැපයූ අංගයක් විය.
මෙන්න ඒ ගැටලූව! ඔබටත් විසඳන්න පුළුවන් ද බලන්න!


යාළුවෝ තේ බීමට හෝටලයකට ගොඩ වූහ. තේ බිව් පසු වේටර් බිල ගෙනාවේය. අතේ බිල රුපියල් 25ක් විය. බිල ගෙවීම සඳහා යාළුවන් එක් එක්කෙනා රුපියල් 10 බැගින් දමා වේටර් අතට දුන්නේය. 

වේටර් බිල ගෙවීමට රුපියල් 30ත් රැගෙන කැෂියර් ළඟට ගියේය. කැෂියර් බිලේ සඳහන් රු.25 අරගෙන රුපියලේ කාසි පහක් වේටර්ට ආපසු දුන්නේය. වේටර් එම මුදල රැගෙන යාළුවන් ළඟට ගොස් ඒ මුදල ඔවුන්ට දුන් ඔවුහූ සංතෝසමක් හැටියට වෙට්ර්ට රුපියල් 2ක් ආපසු දුන්නෝය. ඉතිරි රුපියල් තුන යාළුවෝට රුපියල බැගින් බෙදා ගත්හ. 

දැන් රුපියල බැගින් ආපසු ලැබුණ නිසා යාළුවන් එක් එක්කෙනා ගෙවා ඇත්තේ රුපියල් 9 බැගින් ය. ගෙදර යන ගමන් යාළුවෝ ගනුදෙනුව ගැන කතා කරන්නට වූහ.

දැන් රුපියලක් ආපසු ලැබුණ නිසා ඔවුන් තේ බීමට වැය කර ඇති මුදල රු. 9 බැගින් රු. 27කි. වේටර්ට දුන් සංතෝසම වූ රුපියල් දෙක ඊට එකතු කළ විට තේ බීමට වැය වූ මුළු මුදල රු. 29කි. කලින් වේටර්ට දුන් රුපියල් 30න් ඉතිරි රුපියලට වුණේ කුමක් ද?

යාළුවෝ ලොකු ගැටලූවකට පැටළුණහ. ඒ අනුව එකිනෙකා නැති වූ රුපියල ගැන වාද විවාද කරන්න පටන් ගත්හ. අන්තිමේ එය රණ්ඩුවක් බවට පෙරළුණේය. යාළුවන්ගේ රණ්ඩුව නවත්වා ඔවුන්ගේ රුපියලට වූ කියා දෙන්න ඔබට පුළුවන්ද?


0

gayya
Basic Member
Basic Member
Posts:127






--
05 Nov 2016 11:33 AM
හෙහ් හෙහ් .. මේ අහලා තියන විදියට රුපියලක් ඉතිරි වුනාට අැත්තටම රුපියලක් ඉතුරු වෙන්නේ නැ..


ඒත්
තේ තුනේ මිල 25යි..
තේ ඒකක මිල 8යි සත 3333333333...

වේටර් ගේ සන්තෝසමට ඒක් අයෙකුගේ දායකය සත හැට හයි

ඒක් අයෙකුගේ වියදම 8යි සත නවයයි අාසන්න වශයෙන් රුපියල් 9යි..
ඒවිට තේ කෝප්ප තුනෙහි වියදම රුපියල් 9යි..
9 වරක් තුන 27යි
ගාන හරි නොවැ අක්කේ..

මේ හුස්මෙන් අවසන් විය හැක.. ඒක් කතාවක්‍‍..
0

gayya
Basic Member
Basic Member
Posts:127






--
05 Nov 2016 12:21 PM
Posted By Poddi on 28 Oct 2016 03:15 AM
Posted By sha733 on 27 Oct 2016 04:12 AM
කොහොමද හැදුවේ කියලා අහන්න එපා

මුණුපුරාට අවුරැදු 12 (1912 උපත ලබා ඇත)

සීයට අවුරැදු 62 (1862 උපත ලබා ඇත)


aththatama komada haduwe

 

 

seeyage wayasa x nam

 

1924 - birthday   =    x

 

lamayage wayasa z nam

 

1924 - birthday = z

 

ithuru tika dan ne hee

 

 

සියගෙ වයස 

1924 - bd  =    x

1924-x= bd --------------------------(1)

සීයාගේ උපන්දිනය 1800 ශතකයේ වර්ශයක යැයි සිතමු

ඒවිට 

1800+x=bd---------------------------(2)

 

ඒසේ නම් 
(1)=(2) වේ 

ඒවිට 

1924-x =  1800+ x 

1924-1800 =   x+x

124              =   2x

x                   = 124/2   =62

 


ලමයාගේ වයස z නම්

 

1924 - bd  =    z

1924-x= bd --------------------------(1)

සීයාගේ උපන්දිනය 1900 ශතකයේ වර්ශයක යැයි සිතමු

ඒවිට 

1900+x=bd---------------------------(2)

 

ඒසේ නම් 
(1)=(2) වේ 

ඒවිට 

1924-x =  1900+ x 

1924-1900=   x+x

24     =   2x

x                   = 24/2   =12

 



 

සීයාගේ වයස 62 යි උපන් වර්ශය 1862

ලමයාගේ වයස 12 උපන් වර්ශය 1912



මේ හුස්මෙන් අවසන් විය හැක.. ඒක් කතාවක්‍‍..
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
05 Nov 2016 04:54 PM
ගුරා පාඩම උගන්වලා
දිනයක වැටහේවී...........
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
07 Nov 2016 06:03 PM
පිළිතුර හෙට අරන් එන්නෙම්
0

gayya
Basic Member
Basic Member
Posts:127






--
08 Nov 2016 08:30 AM
තව ගනන් ඔ්නේ මගේ අාසම වැඩේ
මේ හුස්මෙන් අවසන් විය හැක.. ඒක් කතාවක්‍‍..
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
08 Nov 2016 02:58 PM
මෙන්න පිළිතුර .. බලන්න මල්ලි හරිද කියලා

නිවැරදි පිළිතුර

මේ ගැටලූව ඔබේ බුද්ධිය මනින්නට ඉදිරිපත් කළ එකක්. ගැටලූවේ නිර්මාපකයා විසින් ඔබ අවුලට පත් කරන්නට ගත් උත්සාහයක්. ඔහු ගණන හදා පෙන්වන්නේ ඒ සඳහාය. ඒ ගණන හැදිය යුත්තේ ඔහු කියන විදියට නොවේ. යාළුවන් තිදෙනා මුලදී රුපියල් 10 බැගින් දුන්නාට ඔවුනට රුපියල බැගින් ආපසු ලැබුණු නිසා ඔවුන් ඇත්තට ම දී තිබෙන්නේ රුපියල් 9 බැගින් රුපියල් 27කි. තේ බිල රුපියල් 25 ගෙවා ඉතිරි රුපියල් 2 වේටර් දුන් පසු කිසිවක් ඉතිරි නොවේ. වේටර්ට දුන් මුදලත් රුපියල් 27ට ම ඇතුළත් ව ඇති නිසා යළිත් එකතු කිරීමක් අවශ්‍ය නොවේ. රුපියලක ප‍්‍රශ්නයක් මෙහි නැත. එය ප‍්‍රශ්නකරු ඔබේ බුද්ධිය අරගා බලන්නට යොදා ගත් ව්‍යාජ ප‍්‍රශ්නයකි.
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
08 Nov 2016 03:01 PM
පරණ යෙහෙළියෝ
සේරසුන්දර නෝනා ස්කෝලයට යන කාලයේ සිටි මිතුරියක් ඈ දකින්නට ආවාය. දෙදෙන පිළිසඳර කථාවෙහි යෙදී සිටියහ.

දැන් අවුරුදු දහයක් විතර වෙනවා නේද අපි ස්කෝලයෙන් අස්වෙලා?

එකොළහයි හරියට.

ළමයි කී දෙනෙක් ඉන්නවද දැන්?

ඇයි මිලී හරි ගණන් කාරි නොවැ, ස්කෝලෙ යන කාලෙ? මා කියන්නන් ගණනක්. මගේ ළමයි සැවොම ස්කෝලෙට ගිහින්. දැන් ගෙදර එන වෙලාව. පළමුවෙන්ම එන දෙදෙනා දූ වරුන්ම දෙදෙනෙක් වීමේ වාර ගණන හා නොවීමේ වාර ගණනපනහට පනහයි.

හා! මා දන්නවා. ළමයින් හතර දෙනයි.

මිලීගේ උත්තරය හරිද? පිරිමි කීදෙනාද? ගෑනු කීදෙනාද ?
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
02 Jul 2017 05:19 AM
මේ ගාණ කොහොමද හදන්නේ ඇත්තටම ?
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
03 Jul 2017 04:53 AM
හපොයි හපොයි මටත් මතක නැ අයියෝ
0
You are not authorized to post a reply.
Page 4 of 7 << < 23456 > >>