You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 10 Nov 2016 08:47 AM by  sha733
හිතට කතා කරලා බලමු...........
 126 Replies
Sort:
Page 4 of 7 << < 23456 > >>
Author Messages

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
11 Oct 2016 07:26 PM
  •  Quote
  •  Reply

මම හිතුවේ කට්ටිය දාලා ඉවරයි කියලා.

 අපොයී

0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
11 Oct 2016 07:27 PM
  •  Quote
  •  Reply

04.මේ නිහඬ බව


මේ නිහඬ බව බිදින්න
තව මොනවා හරි කියන්න
ඔය නෙත් අගින් සිනාසී
මා දිහා දැන් බලන්න..


ඔබ මගේමයි කියන්න
මට අයිති නැත සිතන්න ..//
ඔබ පතා තැවෙන්න
මට සුසුම් නෑ හෙලන්න..


මේ නිහඬ බව බිදින්න...


දැන් ලගයි හිරු නැගෙන්න
තව වරක් මා සිබින්න ..//
මට ආදරේ ඇයි..
එක වරක් වත් කියන්න..


මේ නිහඬ බව බිදින්න...

0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
12 Oct 2016 06:12 AM
  •  Quote
  •  Reply
ඔබ මගේමයි කියන්න
මට අයිති නැත සිතන්න ..//
ඔබ පතා තැවෙන්න
මට සුසුම් නෑ හෙලන්න..



මෙ ටික නම් ලස්සනයි නේද
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10457






--
12 Oct 2016 06:36 AM
  •  Quote
  •  Reply
දැන් ලගයි තරු නැගෙන්න
තව වරක් මා සිබින්න

මේ කොටසට මම ගොඩක් ආසයි..
තරු නැගෙන්න ලගයි කියන්නේ රාත්‍රිය එළඹෙන්න ආසන්නයි.
ඒ කියන්නේ වෙන්වෙන්න කාලය පැමිණිලා. අවසන් වතාවට සිඹින්න කියලයි පෙම්වතා ඉල්ලන්නේ...
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
12 Oct 2016 07:02 AM
  •  Quote
  •  Reply
ඒටිකත් ලස්සනයි තමා ඉන්දික අයියේ. ගොඩක් සින්දු වලත් ඔය තෙරුමම තියෙනවා
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
12 Oct 2016 07:16 AM
  •  Quote
  •  Reply
Posted By සඳුනි on 11 Oct 2016 07:27 PM

මේ නිහඬ බව බිදින්න
තව මොනවා හරි කියන්න
ඔය නෙත් අගින් සිනාසී
මා දිහා දැන් බලන්න..

ඔබ මගේමයි කියන්න
මට අයිති නැත සිතන්න ..//
ඔබ පතා තැවෙන්න
මට සුසුම් නෑ හෙලන්න..

මේ නිහඬ බව බිදින්න...

දැන් ලගයි තරු නැගෙන්න
තව වරක් මා සිබින්න ..//
මට ආදරේ ඇයි..
එක වරක් කියන්න..



මාත් කැමතිම සින්දුවක් ..මන් හිතන්නේ රාත්‍රී යාමයේදී  විතරක්,පමණක්  මුණගැහෙන පෙම්වතුන් දෙදෙනකුගේන පෙම්වතා ගේ දොඩමලු ආදරණිය සිතුවිලි මේ සිංදුවකට නැගිලා තියෙන්නේ ...මේ සින්දුවේ හැම පෙලියකටම් වගේ මන් කැමති 
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
12 Oct 2016 11:09 AM
  •  Quote
  •  Reply

හත් දෙයියනේ මට හිතුන දේට අහලින් වත් ගිහින් නෑනේ.  

මම අහලා තියෙන්නෙත් ඔයාල හිතන තේරුම නෙමේනේ.

මට නම් මම දන්න තේරුම නම් දාන්න බෑ

ඔයාල හිතන තාලේ පිලි අරන් නිකන් ඉන්නවා.

 

0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
12 Oct 2016 11:12 AM
  •  Quote
  •  Reply
Posted By indika76 on 12 Oct 2016 06:36 AM
දැන් ලගයි තරු නැගෙන්න
තව වරක් මා සිබින්න

මේ කොටසට මම ගොඩක් ආසයි..
තරු නැගෙන්න ලගයි කියන්නේ රාත්‍රිය එළඹෙන්න ආසන්නයි.
ඒ කියන්නේ වෙන්වෙන්න කාලය පැමිණිලා. අවසන් වතාවට සිඹින්න කියලයි පෙම්වතා ඉල්ලන්නේ...

මට වැරදීමක් වෙලා. තරු නෙමේ හිරු..
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
12 Oct 2016 12:20 PM
  •  Quote
  •  Reply
වරද නිවැරදි කරලා ඔයා හිතන තේරුම කියන්න. කාගෙත් අදහස් තමා ඔන
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
12 Oct 2016 02:18 PM
  •  Quote
  •  Reply


මේ නිහඬ බව බිදින්න

මේ නිහඬ බව බිදින්න
තව මොනවා හරි කියන්න
ඔය නෙත් අගින් සිනාසී
මා දිහා දැන් බලන්න..


ඔබ මගේමයි කියන්න
මට අයිති නැත සිතන්න ..//
ඔබ පතා තැවෙන්න
මට සුසුම් නෑ හෙලන්න..


මේ නිහඬ බව බිදින්න...


දැන් ලගයි හිරු නැගෙන්න
තව වරක් මා සිබින්න ..//
මට ආදරේ ඇයි..
එක වරක් කියන්න..


      මේ සිංදුව ගැන මට නම් හිතෙන්නේ ඒක රැයක් මුදලට ගත් අභිසරුලියක් 

නැත්තම් තමන්ට අයිති නැති කෙනෙක් (වෙනත් කෙනෙක්ගේ බිරිදක්) ඒක්ක ගත කරන 

රාත්‍රියකදී අැති වුන හැගීම සිංදුවට නගලා කියලා. මේක මගේ අදහස විතරයි. මම අහලා

 තියෙන්නෙත් ඒහෙම.

 

      මිනිස් ස්වභාය නම් අැය හෝ ඔහු, කවුරු වුවත් අකමැත්තෙන් තොරව වරදේ බැදෙනවා 

නම්, ඔවුන්ගේ ඒක් වීමෙන් පසු ඔහු හෝ අැය පිළිබද අාදරයක් අැතැයි සිතීමයි. ඒ නිසාවෙන් 

මට හිතෙනවා ඒක නිසා මේ සිංදුව ඒ කරුන පෙරදැරී කරන් ලියවිලා කියලා.

මේ නිහඬ බව බිදින්න
තව මොනවා හරි කියන්න
ඔය නෙත් අගින් සිනාසී
මා දිහා දැන් බලන්න..

  * කාලය ගෙවි ගියත් අප අතර අැත්තේ දැඩී නිහඩ බවක්,ඒ අප දෙදෙනා නාදුනන

 නිසා විය හැකී. මා ඔබව මුලින්ම දැක්කෙත් අද. නමුත් මගේ හිතට ඔබ අැතුල් වෙලා.

 මම හිතන්නේ මම ඔබට අාදරය කරනවා. අපි දෙන්නා වෙන් වෙන්නත් වෙලා

 අසන්නයි. තව පැය කිහිපයෙන් ඔබ මගේ අැසුරෙන් අෑත් වේවී. යලි කිසිදා මුන 

නොගැසේවී. ඒ නිසා ඒ සුළු මොහොතේ වත් ඔබගේ අාදර වදන් වලින් මා සනසන්න.

 මට ඔබේ දෑසින් අාදර දැනෙනවා. ලස්සන හිනාක් මගේ දිහා බලන්න.*

      

         මට නම් හිතනේ මොහු රාගයයි අාදරයි පටලගෙන. අැගේ නෙතේ හඩේ

 තියෙන්නේ අාදරය කියලා ඔහු විශ්වාස කරනවා කියලා.

ඔබ මගේමයි කියන්න
මට අයිති නැත සිතන්න ..//
ඔබ පතා තැවෙන්න
මට සුසුම් නෑ හෙලන්න..

         *ඔබ මගේ කර ගන්න මට බෑ . මගේ කියන්නත් බෑ. ඔබ මට පමනක් අයිති නෑ.

  තව කී දෙනෙක් නම් ඔබ ඔවුන්ගේ යැයි හිතවද කියන්න වත් මම දන්නේ නැහැ.

 ඔබ මගේ කර ගන්න ඔනේ කියලා මට දුක් වෙන්න බැරී ඒ නිසයි. ඒ ඔබ නිසිදා 

ඒක් අයෙකුට අයිති වෙන්නේ නැති නිසා.*

    මේ පද හතරෙන් මම කිව් දෙය තවත් සනාත වෙනවා කියලා මම හිතනවා.

ඔහුට අාදරේ නැති හිමි නැති කෙනෙකුගෙන් අාදරය ඉල්ලන බව පැහැදිලී.

දැන් ලගයි හිරු නැගෙන්න
තව වරක් මා සිබින්න ..//
මට ආදරේ යැයි..
එක වරක් වත් කියන්න..

      *හිරු පායලා ඔබ  අලුත් දිනයක් උදා වෙන්නත් ළගයි. කිසි දා මුන නොගැසෙන්නට

 ඔබ මගෙන් වෙන් වී යාවී. ඒ වෙන්වීම කලින් තව ඒක වතාවක් සිප ගන්න. මා ඔබට 

අාදරේ කරන නිසා ඒකම ඒක වතාවක් වත් මට අාදරෙයි කියන්න. අඩුම තරමින් අන්තිම වතාවට ඒකම ඒක වතාවක් ඔබේ අාදරය මට ප්‍රකාශ කරන්න.*

      අැයගෙන් ඒකම ඒක වතාවක් අාදරෙයි කියලා අහගන්න උත්සහ කරනවා. *ඒක වරක් වත්  කියන්න* මේ පදය නිසා මට හිතුනා  මේ දෙන්නා කාලයක් තිස්සේ අාදරය කරන අාදරවන්තයෝ නෙමෙයි කියලා.

     මට හිතුන විදිය නම් හරිද මන්දා. ඔයාලගේ අදහසත් කියන්න බලන්න.

0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
12 Oct 2016 02:21 PM
  •  Quote
  •  Reply

අැයි අප්පා මට විතරක් මේවා වෙනස් විදියට හිතෙන්නේ.

මේ සිංදුවේ ගායන, ගී පද රචනය කල අය දන්න කෙනෙක් ඉන්නවා නම් ඒ ටික දානවද මම දන්නේ නෑ

 

0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
12 Oct 2016 02:36 PM
  •  Quote
  •  Reply
එහෙම තමා නගෝ හැමෝම එක විදිය නෙමේ නේ ...
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
12 Oct 2016 03:48 PM
  •  Quote
  •  Reply

අනේ මන්දා.

හැමෝම ඒක වගේ වුනා නම් ,

වැඩක් නෑනේ නේද?

0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
13 Oct 2016 12:21 AM
  •  Quote
  •  Reply
මට නම් දැන් හිතෙන්නේ ඔයාගේ තෙරුම ගොඩාක්ම ගැලපෙනවා කියලා. මොනව උනත් ලස්සන තේරුමක්
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Oct 2016 04:10 AM
  •  Quote
  •  Reply
සදනි නිකං මලලසේකර ශබ්දකෝෂය වගේනේ උත්තර දෙන්නේ
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
13 Oct 2016 05:00 AM
  •  Quote
  •  Reply

අැයි ශා අයියේ ඒහෙම කිව්වේ.

අනේ මංදා ඉතිං මම හිතන විදිය කිව්වේ

0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
13 Oct 2016 05:02 AM
  •  Quote
  •  Reply
Posted By DanuLiyanage on 13 Oct 2016 12:21 AM
මට නම් දැන් හිතෙන්නේ ඔයාගේ තෙරුම ගොඩාක්ම ගැලපෙනවා කියලා. මොනව උනත් ලස්සන තේරුමක්

පඩි වදනක් හොයා ගන්න නෑනේ ධනු අයියා මේකට.


0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
13 Oct 2016 05:04 AM
  •  Quote
  •  Reply

තව සිංදුවක් දාන්නකෝ කෙනෙක් මේකට.

0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Oct 2016 06:54 AM
  •  Quote
  •  Reply
Posted By සඳුනි on 13 Oct 2016 05:00 AM

අැයි ශා අයියේ ඒහෙම කිව්වේ.

අනේ මංදා ඉතිං මම හිතන විදිය කිව්වේ


හිතන විදිය කිවුවට ඒක පත්තරේ දිග ඇරිය වගේ ලොකුයිනේ

ඔච්චර අදහස් තියෙනවද

0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
13 Oct 2016 07:53 AM
  •  Quote
  •  Reply

අපොයි අදහස් ඒමටයි.

මම පුළුවන් තරම් කෙටියෙන් දාන්නේ.

කියවන්න ඒපා වෙයි කියලා.

මට කෙටියෙන් ලියන ඒක තමා අමාරුම.

0
Add Reply
Page 4 of 7 << < 23456 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below