Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 09 Oct 2016 12:21 AM by DanuLiyanage පාරු කවි 5 Replies Sort: Oldest First Most Recent First Add Reply Author Messages gaminiVeteran MemberPosts:4475 07 Oct 2016 06:52 AM Quote Reply පාරු කවි අපේ ජන කවි අතරට වැටෙන එක් කවි වර්ගයකි පාරු කවි. අතීතයේ ප්‍රවාහන කටයුතු අඩුවෙන් පැවැති අවධියේ ගංගා සහ ඇල මාර්ග ප්‍රවාහන කටයුතු සදහා යොදාගෙන තිබින.මේ කාලයේ භාණ්ඩ සහ මිනිසුන් ප්‍රවාහනය සදහා ඔරු, පාරු, අගුල්, පහුරු, වැනි යාත්‍රා වර්ග උපයෝගී කොටගෙන ඇත. බර වාහන කටයුතු සදහා ප්‍රධාන වූයේ පහුරු සහ පාරුවයි. පාරුවේ ගමන් මග දිගුවේ. දුෂ්කරවිය. තොටුපල වල නැවතී උයාපිහා කමින් ගමන්කරන අතර ඔවුන් ලැබූ සුන්දර වූත් කටුක වූත් ජීවන අත්දැකීම් කවියට නගා ඇත්තේ මෙසේය. මස්සිනාගෙ මගුලට මම රුහුණු ගියේ ලස්සන ගමන් බඩු පටවා එන්ට ගියේ පස්ස බලන කොට අගුලක් ගිලී ගියේ රත්තරන් ලියකි තෙලිකඩ ගගේ ගියේ ගහක් කපාගෙන ඔරුවක් කොටා ගෙන හබලක් හදාගෙන ගගකට දමා ගෙන එගොඩත් බලාගෙන මෙගොඩත් බලා ගෙන කොළුවෙක් තෙමී ගෙන ඔරුපදි මුලා වෙන වැල්ලේ පිපෙන බිම් මල වාසනාවන් ගොල්ලේ පිපෙන පන් මල වාසනාවන් අතු අග පිපෙන සපු මල වාසනාවන් අපේ අම්මා ඡාතිත් වාසනාවන් ඒ ගොඩත් බැලිමි ඒ ගොඩත් දෙදුන්න වගේ මෙගොඩත් බැලිමි මෙ ගොඩත් දෙදුන්න වගේ දෙ ගොඩම බැලිමි දෙ ගොඩම දෙදුන්න වගේ පේරාදෙණියේ පාළම දෙදුන්න වගේ එගොඩ ගොඩට යනකොට සුරියා වගේ මෙගොඩ ගොඩට එනකොට බැබිල මල වගේ දෑත දෙපය පෙරාපු රත්තරන් වගේ උඔ නම් ලදේ මට හිත ඇති කෙනෙක් වගේ ආදරයේ උල්පත අම්මා ...................... 0 indika76Most Senior MemberPosts:10449 08 Oct 2016 12:24 AM Quote Reply වැල්ලේ පිපෙන බිම් මල වාසනාවන් ගොල්ලේ පිපෙන පන් මල වාසනාවන් අතු අග පිපෙන සපු මල වාසනාවන් අපේ අම්මා ඡාතිත් වාසනාවන් මේ කවිය විතරයි අහලා තිබුනේ.. ගොඩක් ස්තූතියි ගාමිණි අයියේ... 1 samanthaMost Senior MemberPosts:13190 08 Oct 2016 12:31 AM Quote Reply මම නම් හරිම ආසයි මේ පැල් කවි, පාරු කවි, කරත්ත කවි වලට. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 sha733Super Senior MemberPosts:7332 08 Oct 2016 02:02 AM Quote Reply ඔන්න මලේ ඔය නාමල නෙලා වරෙන් අත්ත බිදෙයි පය බුරැලෙන් තබා වරෙන් කැලණි ගගේ ඔරැ යනවා බලා වරෙන් සාදු කාර දී ඔරැවක නැගී වරෙන් 0 chamaramindMost Senior MemberPosts:13471 08 Oct 2016 07:17 PM Quote Reply මමත් ආසයි කවි වලට ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 DanuLiyanageVeteran MemberPosts:3457 09 Oct 2016 12:21 AM Quote Reply niyama wedak patan aragena thiyenne මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 Add Reply Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Poems Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit