You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 02 Dec 2016 11:52 PM by  samantha
මියෙදෙන තුරා..........
 254 Replies
Sort:
Page 3 of 13 << < 12345 > >>
Author Messages

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
14 Oct 2016 11:52 PM
  •  Quote
  •  Reply
කතාව නම් ලස්සනයි වගේ

ඔන්න මාත් කියෙව්වා කොටස් තුනම ස්තුති
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
15 Oct 2016 01:21 AM
  •  Quote
  •  Reply

දුෂාන් අයියා මේ කතාවටත් ඒකතු වුනා නේද?

තව කියවලා බලන්නකෝ.

හොදද නරකද කියලා

 

0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
15 Oct 2016 12:36 PM
  •  Quote
  •  Reply
                         

මියෙදෙන තුරා...



04. වන කොටස.

   අැදුමට මගේ හිත අාසා කලත් මට පහලට යන්නට සිත් දුනෙන් නැහැ. මට දැනුනේ නුහුරු බවක්.

*ලොකු බේබී..*

     මම ලීලම්මගේ කට හඩ අැහුන සැනින් දොර අැරියේ අැදුම ගැන අහන්න . මාව දැක්ක ගමන් ලීලම්මගේ අැස් පුදුමයෙනුත්, සතුටිනුත් පිරී ගිය බව මට පෙනුනා.

*අනේ ලස්සනයි සුරංගනාවියක් වගේ. මගේ ලොකු බේබිට අැස්වහ කටවහක් නම් වදින්න ඒපා.*

     ලීලම්මගේ සතුට මොන තරම්ද කිව්වොත් අැස් අගට කදුලු අා බවත් මම දැක්කා. ලීලම්මා මට නොපෙනෙන්න වගේ ඒ කදුලු පිස ගත්තා.

*අනේ බොරු කියන්න ඒපා ලීලම්මේ මේ කොටු අැගට මේක ලස්සන වෙන්නේ කොහොමද?*

*විකාර කියවන්න ඒපා රත්තරං . මම හිතුවා ඔයාට ඔක ලස්සනට හිටීවී කියලා.*

*අෑ.. ලීලම්මා මේක කලින් දැකලා තියෙද?*

       මම පුදුමයෙන් ප්‍රශ්න කලේ, මේ ගවුම මම මීට කලින් අැදලාවත් කාටවත් පෙන්නලා වත් නැති නිසා..

*ඔව්... අා .. මේ..මේ.. නෑ.. නෑ..*

       මට ලීලම්මගේ හැසිරීමේ අමුත්තක් දැනුනත්. කියන්න ගියදේ ලීලම්මා ගිල ගත්තා.

*ඒ කිව්වේ.*

*මම දවසක් ලොකු බේබිගේ අල්මාරිය අස් කරද්දී දැක්කා. ඒකයී කිව්වේ.*

*ඒක මිසක්..*

*කාගෙන්ද ලොකු බේබී ඔක ලැබුනේ.*

*කෙනා නම් මතක නෑ ලීලම්මේ ගිය උපන්දිනේට ලැබුන තෑගී ගොඩේ තිබුනේ.*

      මට මේ අැදුම සිගිති දුන් බව කාටවත් කියන්න හිත දුන්නේ නැහැ . ඒක නිසා මම ලීලම්මටත් බොරුවක් කිව්වා. අනික සිගිති අපේ ගෙදරට අැවිත් වැඩී කාලයකුත් නැහැ. ලීලම්මගේ නෑදැ කෙනෙක්ගේ පුතෙක් කියලා තමා ලීලම්මා ගෙනන් ගත්තේ. සිගිතිගේ හැසිරීම නිසි පව් අහිංසක කොලුවා කියලා අප්පච්චී වැඩට තියා ගත්තේ දුක හිතිලා. තවමත් අපේ පුංචි නංගිගේ වයසේ විතර පසු වුන සිගිති ගෙදර හැමෝගෙම හිත් දිනා ගත්තේ හරිම ඉක්මනින්.

*හා .. හා තේ ඒක බීලා' ඒන්න කෑම කන්න ලොකු බේබී.*

       ඒහෙම කියලා ලීලම්මා තේ ඒක බිස්කට් දීසිය ළගින්ම තියලා කාමරෙන් පිට වෙලා ගියා. මමත් අැද මත කකුල් දෙකත් උඩට අරන් හරිබරි ගැහිලා ඉදගෙන තේ ඒක බොන්න ගත්තා. මම දගකාර විදියට හැසිරුනේ තනියම ඉද්දී විතරයි. ගෙදර අය ඉන්න තැන මම වචනයක් වුනත් කතා කලේ හරිම පරිස්සමින්. මොකද ඒයාලා කොයි වෙලේද මගේ අඩුපාඩුවක් දකින්නේ කියලා බලන් ඉන්නේ කියලා මගේ හිත කියන නිසා.
මම තේ ඒක බීලා තවමත් පොඩී තුවායෙන් ඔතලා තිබුන් හිසකේ නිසහස් කලා. දිය බේරී තිබුනත් දණහිසිනුත් පහලට දිග කොන්ඩය අැගේ ස්පරශ වන විට තෙත ගතිය දැනුනා. මම කොන්ඩය මුදා හැරගෙන ටික වෙලාවක් හිටියේ වෙලෙනකන්. ටික වෙලාවකට පස්සේ මම කොන්ඩය බුරුලට ගොතලා අගිස්සෙන් ටිකක් ඉතිරී කරලා කොන්ඩ මලක් දමා ගත්තා. 

*ලොකු බේබී කට්ටිය නම් අැවිල්ලා.*

ලීලම්මා කාමරයට ඒබෙමින් කිව්වා. දවසින් වැඩිම වතාවක් ලීලම්මා ඒනවා අැත්තේ මගේ කාමරයට. මොන වැඩ තිබුනත් ලීලම්මා මගේ වැඩ මොකුත් මගහැරෙන්න දුන්නේ නෑ. මගේ හැමදේම අම්මටත් වඩා හොදට හොයලා බැලුවා.

*අනේ මම ඒන්නේ නෑ ලීලම්මේ. නංගී කැමතී නෑනේ මම මෙහෙම පහලට ඒනවට. ඔනෙම උනොත් ඒන්නම්.*

*අනේ මන්දා ඉතින්... මොකද ඔය කොන්ඩෙට කරලා තියෙන්නේ.*

*අැයි හරි නැද්ද? ලීලම්මේ.*

*බුරලට ගෙතුවෙ අැයි. අනික දිගට දාලා . අැවිත් ඉන්න කාගෙවත් කොන්ඩ කියලා නාමයක් නෑ හුල්ලාවී.*

*තව ටිකක් තෙතයී ලීලම්මේ ඒකයී.*

*ඔහොම නම් පහලට ඒන්න ඒපා හරිද?*

          මම හිස සලලා ඒකට කැමති වුනා.

*ලොකු දූ මොකද තවමත් පහලට නාවේ .*

           අම්මා කාම්මරයට අාවේ තරමක් කෙන්තියෙන්.

*අර මිනිස්සුන්ට උදේ කෑම වේලත් පරක්කකු වෙනවා යමු යමු.*

          අම්මා මගෙ අතින් අැදගෙන් පහළ ඒකන් යන්න අාවේ මට වචනයක් වත් කියන්න ඉඩ නොදියී.

*අම්මේ අම්මේ .. මම ඒන්නම් අම්මා යංකෝ අැදන් යන ඒක හරි නෑනේ.*

*හා මම යනවා ඉක්මනට ඒන්න.*


      අම්මා මාව අතහැරලා පහලට ගියා.

*කෝ නංගා ලොකු දු..*

*ඒයී ඒයී ඒයා අද ටික්ක අසනීපෙන් ඒකයි.*

     නංගිගේ මනමාලයගේ නැන්දම්මද වෙන්න ඔනේ මැදි වියේ පසුවුන ගැහැනු කෙනෙක් ප්‍රශ්න කරද්දී අම්මා පිළිතුරු දුන්නා. මම පඩිපෙළ බැහැගෙන සියලු දෙනා වට වෙලා හිටිය සෙටිය පැත්තට පිය නැගුවා.මුලින්ම මාව දැක්කේ නංගී බලන්න අාපු මනමාලයා.

*මෙයාද ඔයාගේ අක්කා...*

    නංගිගේ මානමාලයා වුන ශාලින්ද ප්‍රනාන්දු නම් කඩවසම් කරුණයා මා දෙසම දෑස් රදවන් ප්‍රශ්න කලා. සුදු උසට සරිලන මහතකින් යුත්, අලංකාර දුබුරු අැස් යුවලක් හිමි ඔහු දුටුවන් සිත වසග කරන්නට සමත් වුනා. ඔහු අසලම වාඩී වී සිටි පුංචී නංගී හිස ඔසවලා මගේ දිහා බැලුවා.මගේ අැදුම දුටු වහා අැගේ මුහුන කේපයෙන් රතු වුනා. අයාසයෙන් මුහුනට සිනහවක් මවා ගත් අැය.‍

*පිස්සුද අනේ. ඔයා හිතනවද මගේ අක්කා ඔය වගේ ගොඩේ පෙනුමක් තියෙන කෙනෙක් කියලා.*

*කවුද ඒහෙනම් ඒ...*

     ශාලින්ද මා දෙසත් පුංචී නංගී දෙසත් මාරුවෙන් මාරුවට බලමින් ප්‍රශ්න කලා. ඔහ‍ුගේ මුනේ රැදිලා තිබුනේ පුදුමයක්. පැමිණ සිටි හැමෝම මා දෙස හැරී බැලුවා. ඒ සියලු නෙතු හමුවේ බිම බලා ගකන්නව හැර මට කරන්නට වෙන් කිසිවක් තිබුනේ නැහැ. මට ඒ ගැන ලොකු දුකක් දැනුනේ නැත්තේ මම මේ වගේ සිද්දියක් බලාපොරොත්තුවෙන් සිටි නිසයී.

*අා.... ඒ අපේ ගෙදර වැඩට ඉන්න කෙනෙක්..*

      නංගිගේ කීමෙන් අම්මගෙයි අප්පච්චිගෙයි අැස් මවිතව ලොකු වුනා. ලොකු මල්ලිගේ මුනත් වෙනස් වුනේ බලන් ඉද්දීමයී. ලීලම්මට බලන් ඉන්න බැරි නිසා ඒතනින් පිටවුනා.

*ෂා ඔයාලගේ ගෙදර සේවන්ට්ලා මෙච්චර ලස්සනට අදිනවනම් අනිත් අග ගැන කවර කතාද. පට්ටම ලස්සනයි අෑ සේවනට් කෙනෙක් වුනත්.*

*මොකක්..*

    පුංචී නංගිගේ මුහුන හැකිලී ගියේ බලන් ඉද්දිමයි. හැමෝම මගේ දිහාම බලන් වුන්නේ ශාලින්දගේ කතාව නිසයි.

*නිලූ මෙයාව මට දෙන්නකෝ*

*ඒ මොකටද?*

*මම මියුසික් වීඩීයෝ ඒකක් කරන්න ඉන්නවා ඒකට ගන්න.*

*ඔයාට පිස්සුද?*

*පිස්සු නෙමෙයි බලන්නකෝ ඒයාගේ පෙනුම. මම හොයපුම පෙනුම.*

*ඔයාට විකාර ..දැන් මට වඩා ඔය ගොඩේ තාලෙට අැදන් ඉන්න කෙල්ල ලස්සනද?*

*ඒහෙම කියන්නේ අැයී නිලූ කෙල්ලෙක් දෙපතුල ලගට අැන්දම මොනතරම් ලස්සනද? ඒයාගේ දිග කොන්ඩේ ලිහලා දැම්මා නම් සුරංගනාවියක් වගේ ඉදී.*


*ඔයාට නම් අැත්තමට පිස්සු..*

     පුංචී නංගී කේන්තියෙන් කෑ ගැහුවා. මට පුදුමයි ශාලින්දගේ වර්ණාව ගැන. ජීවිතේ මුල්ම දවසයි කෙනෙක් මම ගැන මේ වගේ කතාවක් කිව්ව. අනික ශාලින්ද රට රටවල් වල අැවිදපු, ඔනේ තරම් කෙල්ලන්ව දැකපු කොල්ලෙක් වෙලත් ගෑනූ ළමයි ගැන මේ වගේ හැගීමක් තිබීමම පුදුමයක්.

*අන්කල් ඔයත් කැමති නේද මේ ළමයාට හොදක් වෙනවට. මට මෙයාව දෙන්නකෝ.*

*මේ කෙල්ලේ මොනවද බලන් ඉන්නේ යනවා යන්න මෙතනින්.*

     ශාලින්ද අප්පචිගෙන් මම ගැන අහද්දී පුංචී නංගිට තවත් කේන්තී ගිහින් මට නපුරු බැල්මක් හෙලමින් අැය බැන වැදුනා. මම හිමින් සැරේ ඒතනින් අයන් වෙලා අාවා. නමුත් මගේ හිතට අාවේ හිතා ගන්න බැරි තරම් සතුටක්. කෙනෙක් රිදවීමේන් සතුටු වීමේ පුරුද්දක් මට නොතිබුනත් ,පුංචී නංගිගේ මතයට ඒරෙහී වූ කෙනෙක් හමු වීම මගේ සතුට වුනා. මෙතරම් කල් ගෙදර කිසිවෙක් අැගේ මතය වෙනස් කරන්නට උනන්දු වුනේ නැහැ.

*පුතේ ඔය කතාව නවත්වන්න දැන් . අපි අාවේ නිලූ දුව බලන්න මිසක් අැක්ටර් කෙනෙක් හොයන්න නෙමේනේ.*

      මම අාපහු හැරිලා ඒද්දී ශාලින්දගේ අම්මා කියනවා අැහුනා. මම වැඩකාරියක් කියලා කිව්වත් ශාලිනදගේ වදන්පෙල මගේ අාත්මයම සැනසුවා. මම කාමරයට යනවත් සමගම සිගිති මාව සොයාගෙන අාවා.

*හොද වැඩේ පුංචී බේබීට .හ්හ්*

          සිගිතිගේ කතාව නිසා මම කාමරයේ දොර ළග නැවතිලා අාපහු බැලුවා.

*ඒහෙම කියන්න ඒපා සිගිතියෝ.*

*අනේ ලොකු බේබී.හ්හ්.. ඔයා මොකටද ඒයා ගැන හිතන්නේ. හ්හ්.. ඒයා ඔයාට සලකපු හැටී හරිම කැතයි. හ්හ්*

*ඔවා හිතන්න ඒපා සිගිතියෝ .. ඔවා මට පුරුදු දේවල්නේ.*

*අද ලොකු බේබී හරිම ලස්සනයි.*

*බොරු නොකියා ඉන්න සිගිතියෝ.*

* මම දැක්කා නේද ශාලින්ද මස්සිනාගේ වර්නණාව.*

ඊ ළග කොටසින් හමු වෙමු...

0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
15 Oct 2016 03:54 PM
  •  Quote
  •  Reply
හරි හරි මස්සිනා දැන් නෑනට තමා ලයින් එක දාන්නේ
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
15 Oct 2016 04:04 PM
  •  Quote
  •  Reply

ඔය මස්සිනා වගේ නෑ හැමෝම හී.....

0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
17 Oct 2016 01:35 AM
  •  Quote
  •  Reply
ඔන්න මාත් කියෙව්වා මේ කොටස

ස්තුති
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
18 Oct 2016 10:09 AM
  •  Quote
  •  Reply
Posted By සඳුනි on 15 Oct 2016 04:04 PM

ඔය මස්සිනා වගේ නෑ හැමෝම හී.....

ඔය මස්සිනා කුකුලෙක් වගේ නේ

 

කථාවනං පට්ටම ලස්සනයි. කලින් දැම්මට කියවන්න බැරි උනා අද තමයි කියවලා බැලුවේ

ඇත්තටම හරිම ලස්සනයි


0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
18 Oct 2016 12:32 PM
  •  Quote
  •  Reply

පුළුවන් වෙලාවට කියවලා මට අවසානෙට කලින් අවසානේ කියන්නකෝ. ශා අයියේ...

 

0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
18 Oct 2016 12:38 PM
  •  Quote
  •  Reply
                    
මියෙදෙන තුරා....

05. වන කොටස.


*මට විස්වාස කරන්නත් බෑ ඒයා ඒහෙම හිතන කෙනෙක් කියලා.*

*ඒක නේන්නම්.හ්හ්.. පුංචී බේබීවත් හදලා ගනිවී. හ්හ්*

*ඒවා ඉතිං කියන්න බෑ සිගිතියෝ .මෙයා ඒයාව හදලා ගනීවිද දන්නෙ නෑ...*

*ඒක තමා. හ්හ්*

       සිගිතිටයි මටයි දෙන්නටම ඒකවරම අා සිනහාව නවතා ගන්නට බැරි වුනා. ඒතකොටම තමා පුංචි නංගී පඩීපෙළ නැගගෙන ඉහළ මහලයට අාවේ.

*අා .. මේ ඉන්නේ දෙන්නා හොදට හිනා වෙනවා . තව හයියෙන හිනා වෙනවලා.. තව හයියෙන්.*

       පුංචී නංගී වියරු වැටිලා , සිගිතිටයි මටයි වුන් හිටි තැන් අමතක වුනා.

*මොනවද ලොකු අක්කේ ඔයාට මේ සේවන්ට්ලා ඒකක තියෙන අැයිහොදැයිය. මගේ මුලු දවසම කෑවා. දැං මෙතන කොහෙවත් යන මොඩ කොල්ලෙක් ඒක්ක ඒකතුවෙලා මට හිනා වෙනවා.*

          නංගී ඒ ටික කිව්වේ ටිකක් සැර බාල කරලා. කවදාවත් නෑතුව මට රිද්දපු ඒකේ පලිය පුංචී නංගිගෙන් ගන්න ඔනේ කියලා මගේ හිත නලියෑවා.

*යනවා යන්න සිගිති මෙතනින්.. ඉන්නවා අප්පච්චීට කියලා මම තමුසේට හොද පාඩමක් උගන්වන්නම්.*

*අනේ පුංචී බේබී .හ්හ්.. අපි බේබිට නෙමේනේ අපි හිනා වුනේ. හ්හ් ලොකු මහත්තයට නම් මොකුත් කියන්න ඒපා. මගේ අහිංසක අම්මා බඩ ගින්නෙම මැරිලා යාවී මට රස්සාව නැති වුනොත්.හ්හ්*

       මෙතරම් වෙලා බය වෙලා නිහඩවබලන් වුන්න සිගිති දුක කියන්න පටන් ගත්තා. මට සැනසීමක් වුන සිගිතට රිද්දීම මට තවක් ඉවසුම් නැති වුනා.

*අා.. මට නෙමෙද හිනා වුනේ ... පව් කාටද දන්නෑ හිනා වුනේ.. බලන් ඉන්නවකෝ මම තමුසෙට කරන දේ.*

*අනේ අනේ.. පුංචී බේබී...හ්හ් ඒහෙම කරන්න ඒපා..හ්හ්*

*පුංචී නංගී ඔය කතාව නවත්තන්න.*

      මම තීරනාත්මක ස්වරයෙන් කියද්දී පුංචී නංගීගේ මුහුන වෙනස් වෙලා ගියේ, කවදාවත් මම මේවගේ ප්‍රශ්න වලදි වචනයක් කතා නොකරන නිසා.

*අැයි නැවැත්තුවෙ නැත්තම මක් කරන්නද?*

*කරන දේ කියන්න ඔනී නෑ කරලම පෙන්නන් නම්.*

         මම අයෙත් පහළට යන්න පඩි කිහිපයක් පහලට බැස්සා . පුංචී නංගිට තේරුනා මම කරන්න යන දෙය, නංගී හොදටම කලබල වෙලා අැවිත් මගේ අතේ ඒල්ලුනා.

*අනේ ලොකු අක්කී ඔක නම් කරන්න ඒපා.*

*ඉන්න. මට පල්ලෙහාට යන්න දෙන්න.*

*අනේ අනේ ලොකු අක්කී.*

*මම ඔයාගේ ලොකු අක්කී නෙමෙයි . මම මේ ගෙදර සේවර්න්ට් . අැයී අර හැමෝම ඉස්සරහා කිව්වේ . මොකද මේ සේවර්න්ට්ගේ අතේ ඒල්ලීලා. *

        මම හරිම සංසුන්ව ඒහෙම කියන ගමන් සිගිති දිහා හොරෙන් බැලුවා. සිගිති අමාරැවෙන් හිනාව තද කරගෙන බලන් ඉන්නවා. මටම පුදුමයි මේ වචන මට කොහෙන් අාවද කියලා.

*අනේ ලොකු අක්කී .. සොරී සොරී පහලට නම් යන්න ඒපා. දැන් ශාලින්ද දැන ගත්තොත් මම කිව්ව බොරුව සේරම ඉවරයී.*

*හරි මම මොකුත් කියන්නෙත් නෑ. පහලට ඒන්නෙත් නෑ. සිගිතිට විරුද්දව මොකුත් අප්පච්චීට කියන්න බෑ. ඒහෙම වුනොත් මම ඔයාගේ කොල්ලගේ ගෙදරටම කෝල් කරලා අැත්ත කියනවා.*

*හරි හරී මගේ ලොකු අක්කී. මම අායී සිගිතිටවත් ඔයාටවත් මොකුත් කියන්නේ නෑ.*

*ඒක හොදයි මට දැන් කාමරයට යන්න දෙන්න.*

       මම පුංචී නංගිගේ අත ගසා දාලා කාමරයට ගියා. උදේ මම හිතුවා වගේම මොන දේ සිද්ද වුනත් , අද මගේ හිත සතුටින් පිරිලා තිබුනා. මට සැරින් සැරේ ශාලින්දගේ වදන් පෙල දොන් කාර දුන්නා. මගේ ජීවිතේ ලස්සනම දවස, මම කැඩපත ඉස්සරහයින් හෙල්ලුනේ නැහැ. මගේ දිහා බලාගෙන තනියම හිනා වුනා. මේ ගවුම නිසයී මේ හැම සතුටක්ම . සිගිතිට ගොඩාක් පින් මට මේ සතුට දුන්නට. සිගිති නම් ගිය අාත්මේ මගේ සැබෑම සහොදරයෙක් වෙන්න ඔනේ. මගේ සහොදරයන්ටත් වඩා සිගිති මට අාදරෙයි මගේ සිත මටම කියා සිටියා. මගේ හිතේ සිගිති ගැන තිබුන හැගීම තවත් වැඩි දිවුණු වුනා.

           ටික වෙලාවකට පස්සේ මම සුපුරුදු විදිහටම ජනෙල් කවුලුව අසලට ගියා. රූස්ස ගස් පෙලට ඒහායින් තිබුනේ මාර්ගයක්. ඒ පාර දිගේ කීප දෙනෙක් අැවිදගෙන් යනවා මට ගස් අතරින් සැරින් සැරේ පෙනුනා. ටික වෙලාවකින් මම දැක්කා මර හඩ දීගෙන මොටර් සයිකලයක් ඒන හඩ. හඩින්ම මට තේරම් ගියා මේ ඒන්නේ වීජී අයියා කියන කෙනා කියලා. ඒ මනුස්සයා අත්බූත කෙනෙක් අවුරුදු පහ හයක ඉදන් මේ ගමේ ජීවත් වුනත් කවුරුත්ම දන්නේ නෑ ඒ මනුස්සයා කොහෙන් අාවද, කාගේ කවුද, මොනවද කරන්නේ ,කොහෙද ඉන්නේ කියලා වත්. අඩුම තරමින් විජී අයියා කියනවා අැරෙන්න නම වත් දන්නේ නැහැ. සමහරු කියනවා මිනි මරලා අැවිත් මෙහෙ වෙස් මාරු කරන් ජීවත් වෙන්වා කියලා. ඒත් ඒ මනුස්සයා ගමේ කටවත්ම බය අැති මනුස්සයෙක් නෙමෙයී. අඩුම තරමින් අපේ අප්පච්චිටයි , ලොකු මල්ලටයි වත් බයක් නෑ. ගමේ මිනිස්සු අපේ ගේ ලගින් යද්දී කතා කරන්නෙත් රහසින්, ඒකටත් ඒක්ක මේ මනුස්සයා මොටර් සයිකලයෙන් මෙතනින් යන්නේ මර හඩ තියාගෙන. දවසක් දෙකක්ම ගේට්ටුව ගාවට වෙලා ලොකු මල්ලට කෑගලා යනවත් මම අහගෙන. ගමේ මිනිස්සු විජී අයියාට නොසෑහෙන්න බයයි ඒක නියාම විජී අයියේ කියලා කතා කරන්නෙත් වැදගෙන වගේ කියලා මට සිගිති කියලා තියෙනවා.

ඔහු පාවිච්චී කලේ රේස් පදින බයිසිකලයක් . ඒකේ නැගලා දවසට කීපවතාවත්ම ගේ ඉස්සරහින් යන්නේ අප්පච්චිගේ කේනති අවුස්සන්න වගේ.මහ සද්දෙන් අපු මොටර් සයිකලය ඒක පාරටම විශාල ගේට්ටුවට මෙහායින් නතර වුනා. තරමක් උස තාප්පයෙන් ඔහුගේ හිස විතරක් පහළ මාලයේ අයට පේනවා අැතී . මම හිටියේ ඉහල මාලයේ නිසා මට ඔහුව හොදටම පෙනුනා. 

*අා අද මන්ත්‍රී වලව්වට සෙට් ඒකක්ම බස්සලා වගේ. ලොකු කුමාරීහාමී කැන්දන් යන්නද පොඩී කුමාරීහාමී කැන්දන් යන්නද දන්නේ නෑ.....*

       විජී අයියා කියන පුද්දගලයා කෑ ගහද්දී අප්පච්චී, ලොකු මල්ලී ගෙයන් ඒළියට අාවේ විදිල්ල වගේ. ඒත් ඒක්කම ශාලින්දලාගේ ගෙදර අයත් ඒළියට අාවේ වෙන්න මොකද්ද කියලා හිතා ගන්න බැරි නිසා වෙන්න ඔනේ.

*අා... ඔය සෙට් ඒකම බැස්සේ ඒළියට. ඒක හොදයි. ඒක හොදයි. මමත් මංගල සභාවට පොඩී වචනයක් දාලා යන්න අාවේ.*

*මේ මිනිහට නම් පිස්සුද කොහෙද?*

            ලොකු මල්ලී කේන්තියෙන් කියද්දී විජී අයියා මහ ඒයියෙන් හිනා වුනා.

*පිස්සු ... අා .මට පිස්සු. නියමම වචනය බැස්සුවෙ මන්ත්‍ර්‍රී බේබීමහත්තයෝ. මහත්තයට මමත් අාවේ පිස්සු හැදෙන්න වර්ඩ් ඒකක් බස්සන්න තමා.*

*කියන්න තියෙන් දෙයක් කෙලින් කියහන් මිනිහෝ..*

*නෑ මම මේ බැලුවෙ අද වගේ දවසක ඒ වගේ වචනයක් බස්සන ඒක හරි නෑ නේද කියලා.*

*හොද නරකේ අපි බලා ගන්නම්. ඔබට කියන්න තියෙන් දෙයක් කියලා මෙතනින් පලයන් පව් නොදී.*

           ලොකු මල්ලී ඒහෙම කියද්දී . විජී අයියා තවත් හයියෙන් හිනා වෙන්න ගත්තා. ශාලින්දගේ නෑදෑයෝ සේරම බිරන්ත වෙලා බලන් ඉන්නවා.

*අනේ අනේ මන්ත්‍රී බේබී . අපි පස්සේ මේක බේර ගමුකෝ .අද මේ සෙට් ඒකක් බැහැලා ඉන්න ඒකේ මම මෙතන වැඩ කොර කරන ඒක හරී නෑනේ. ඒහෙනම් ඔන් මං ගියා සුභ මංගලන් කිව්වා ඔන්..*
        

        
    මෝටර් සයිකලය කිහිප පාරක් රේස් කරපු විජී අයියා නම් වූ තැනැත්තා ඒතනින් නික්මී ගියා. ගෙයින් ඒළියට යාමට අවසර අැත්තේ මාසයටම දෙවතාවක් නිසාදෝ මට කවදාවත් විජී අයියා නැමැත්තා මුණ ගැසී නැහැ . අයෝමය පුරුසයෙකු මෙන් හැඩී දැඩී පෙනුමකින් යුත්ත වූ ඔහුගේ මුහුණ මම තවමත් හරියට දැක නැ. කිසිදාක ඔහු හෙල්මට් නොපැලදුවත් බෙල්ල දක්වා වවා ගත් මුදු මුදු කොන්ඩය, මුන පුරා වවා ගත් රැවුලත් නිසා මුහුන මතක තබා ගැනීම අපහසු වුනා.

මම සද්ද නොනගා පහත මාලයට ගියේ පහළ සිදුවන දේ බලා ගැනීමේ අාසාවෙන්. මම පඩී කීපයක් බසින විට සිගිතී උඩට දුවගෙන අාවා.

*ලොකු බේබී කොහෙද යන්නේ. හ්හ්*

*අර විජී කියන මනුස්සයා කෑගලා ගියා නේද ?මොකද බලන්න යන්නේ.*

*ලොකු බේබීට ඉතිං ඒයාලා ඉන්න තැනට යන්න බෑනේ.හ්හ්*

*අැයී..*

*ලොකු බේබී සේවර්න්ට් කෙනෙක් කියලනේ ඒයාලා දන්නේ.හ්හ්*

*මම අෑතට වෙලා හොරෙන් අහන් ඉන්න හැදුවේ.*

*යමු ලොකු බේබී උඩට යන්න මම සේරම අහන් ඒන්නම්. හ්හ්.. අර මිනිස්සු අායෙත් ලොකු බේබී දැක්කොත් ප්‍රශ්නයක් අැති වෙවී. හ්හ්...
මොනවා වුනත් පුංචී බේබිත් පව්නේ .හ්හ්*


     මම නැවතත් කාමරයට වැදුනේ පුංචි නංගී ගැන අැති වූ දුක නිසාමයී. පැය භාගයකට විතර පස්සේ කවුද කාමරේ දොරට තට්ටු කරා . මම ඉක්මනින් දොර අැරියේ විස්තර දැන ගන්න නොවිසිල්ලෙන් වුන්නු නිසා.

*සිගිතියෝ මොකද වුනේ.*

*කිසි අවුලක් නෑ බේබී.හ්හ් ඒ මිනිස්සුන්ට මේවා ගානක් නෑ.හ්හ්*

*ඒහෙනම් කමක් නෑ සිගිතියෝ.*


       මම ලොකු සුසුමක් පිට කරලා හිත ඒදා ගත්තා.

*අැයි අර විජී අයියා කියන කෙනා කෑ ගැහුවේ සිගිතියෝ.*

*ලොකු බේබී මහත්තයා ඒයා ගැන මොකක්දෝ ඔත්තුවක් දීලලු පොලිසියට.හ්හ් ඊයේ විජී අයියා පොළිසියෙන් අල්ලන් ගිහින් ඒකට කේන්තියෙන් තමා ඔය කෑ ගහලා තියෙන්නේ.හ්හ්*

*නිදහස් වෙලා තියෙන්නේ කොහොමද? *

*අනේ මන්දා.හ්හ් හ්හ් දැන් කීපරක් නම් විජී අයියා පොළිසියෙන් අරන් යන්න අැතිද? ඒත් පහුවදාට මිනිහා ඒලියේ.හ්හ්*

*ඒක නම් හරි පුදුම වැඩක්නේ.*

*වැරදීකලායි කිව්වට කවදාවත් ඔප්පු වෙලා නෑ. හ්හ්.. ගමේ කටවත් නම් විජී අයියගෙන් කරදරයක් වෙලා නෑ.හ්හ් ..ඒත් මිනිහා කා ඒක්කවත් උවමනාවක් නැත්තම් කතා කරන්නෑනේ.හ්හ්..*

ඊ ළග කොටසින් හමුවෙමු....

0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
19 Oct 2016 01:44 AM
  •  Quote
  •  Reply
මොකක්ද මේ සිගිතිගේ හ්හ් ගෑවිල්ල මට පොඩ්ඩක් කියනවද.
කථාව ලස්සනයි අක්කටත් නංගිගෙන් බේරෙන්න නියම පොටක් පෑදුනේ නේද
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
19 Oct 2016 04:22 AM
  •  Quote
  •  Reply
කතාව නම් හොදයි වගේ

වීජී අයියා කොහෙන් පැන්නද මන්දා
0

kingD
Veteran Member
Veteran Member
Posts:3342






--
19 Oct 2016 06:44 AM
  •  Quote
  •  Reply
දාන්න දාන්න ඉක්මනට... කතාව නියමයි.. අසාවෙන් කියවන්න පුළුවන්
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
19 Oct 2016 08:07 AM
  •  Quote
  •  Reply
math ekamayi baluwe wijiya mokda kiyala
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
19 Oct 2016 09:13 AM
  •  Quote
  •  Reply
ඔයාල අපි කොහොම දැනගන්නද ඔය විජිය ගැන. ගමේ අයවත් දන්නෙ නැති කොට
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
19 Oct 2016 09:42 AM
  •  Quote
  •  Reply

විජී අයියා ප්‍රධාන චරිතයක්.

අහම්බෙන් ජීවිතේට ඒන අය තමා ජීවිතේ නවතින්නේ.

හී.......

0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
19 Oct 2016 09:47 AM
  •  Quote
  •  Reply
ඔය මදාවියා ප්‍රධාන චරිතයක්ද මේ කථාවේ
ඇක්ෂන් ෆිල්ම් එකක්ද නරඹන්න තියෙන්නේ අපිට
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
19 Oct 2016 10:15 AM
  •  Quote
  •  Reply

හී හී .. 

වෙන්න පුළුවන්..

0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
19 Oct 2016 03:38 PM
  •  Quote
  •  Reply
ikmanin anith kotasa danna
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
19 Oct 2016 09:03 PM
  •  Quote
  •  Reply

මියෙදෙන තුරා.....



06. වන කොටස.



*මට නම් ඒ මනුස්සයා දැක්කහමත් බයයී කොන්ඩේ රැවුල වවාගෙන.*

*අනේ ඒ තරම් වස නෑ.හ්හ්*

*සිගිති ඒයාව අදුරනවද?*

*නෑ... නෑ .. මේ.. හ්හ්.. කතා කරලා තියේ දවසක් දෙකක්..හ්හ්*

      මම පුදුමයෙන් ප්‍රශ්න කරද්දී , සිගිදි අමාරුවෙන් උත්තරය ගලප ගත්තා. වැඩි වෙලා කතාවේ නොරැදුනු සිගිති ටිකකින් කාමරෙන් පිට වී ගියා.

     ඊට පස්සේ ඒලබුන කාලය හරිම සාමකාමී වුනේ පුංචී නංගී මට විරුද්දව මොකුත් කතා කරපු නැති නිසා. සුපුරුදු විදිහටම දවසෙන් වැඩි කාලයක් කාමරය තුලම ගෙවා දමපු මම හිටියේ හරිම සැහැල්ලුවෙන්. 

           අද රැ කෑම වේල ගන්න බෑ කියලා හිතුන නිසා මම රාත්‍රී හත විතර වෙද්දී නාන කාමරයට ගියේ දහඩිය නිවා ගන්න, සීතලට හුගක් ප්‍රිය කල නිසා සීතල වතුරින්ම අැග දොවගෙන රැ අැදුමක් අැග ලා ගත්තා. ටෙලි නාට්‍ය බැලීමටත් ඒතරම් ප්‍රිය නොකල මම පහළ මාලයට යාමට අකමැති වුනා. මාසයකට දෙවතාවක් මට ගෙදරින් පිට යන්න දුන්නේ පුස්තකාලයට යාමට විතරයී. ඒ යන වාරයන්හිදී පොත් තුන බැගින් රැගෙන අාවේ ඒහි පාලිකාව සමග අැති කර ගත් මිතුරු කමෙහී ප්‍රතිපලයක් ලෙසයී. ඒසේ ගෙන අා පොත් දෙතුන් වතාවක් කියවන්නේ පාලුව මකා ගැනීමට වෙනත් ක්‍රමයක් නැති නිසයී. සිගිතිටයි ,ලීලම්මටයි දවසින් වැඩී කාලයක් ගෙදර වැඩ වෙනුවෙන් යොදවන්න වුන නිසා මගෙත් ඒක්ක ඉන්න තිබුන වෙලාව හුගක් අඩු වුනා. මම කරන්නම දෙයක නැති නිසා අැදට වෙලා කිවපු පොතම මුල ඉදන් කියවන්න ගත්තා.

           ටික වෙලාවක් ගත වෙද්දී මගේ පපුවෙ පොඩි වේදනාවක් අැති වුනා. මට මීට කලිනුත් කීප වතාවක් මේ වේදනාව අාව නිසා මම ඒගැනම කල්පනා කලා. ඒන්න ඒන්නම වේදනාව දරුණු වුනා. මට කෑ ගහලා අඩන්න හිතුනා. ටික වෙලාවකින් වේදනාව කෙමෙන් අඩුවී ගියා. නමුත් මගේ හිත සැකයකින් වැසී ගියා. මම කුමක් හෝ දරුනු රෝගයකින් පීඩා විදින්නේ දැයී සිත ප්‍රශ්න කලා.

    මම කියවමින් හිටියේ නවක නමුත් මම ප්‍රිය කරන ලේඛකයෙකුගේ පොතක්. වෙනස්ම අාරයකින් ලියා තිබුන වදන් අතර මගේ සිත සැගවී ගිය නිසා සැකය හා වේදනාව අමතක වී ගියා. පසුව මට පොත ලය මත තබාගෙනම නින්ද ගිහින් තිබුනා. ඒකවරම මම අවදි වුවේ විජී අයියා නිවසින් පිටදී හමු වී මහ හඩින් සිනා සෙමින් , රකුසු අැස් මවාගෙන, මුදු කොන්ඩය විහිසදුවාගෙන ටිකෙන් ටික මා දෙසට ඒනු සිහිනෙන් දැක බිය පත් වීමෙනුයී. මම අවදි වෙද්දී මුලු අැගට දහඩියෙන් තෙත් වෙලා තිබුනා. ඒ සමගම දරුනුවටම පපුවේ වේදනාව අැති වුනා.

*ලීලම්මේ .. ලීලම්මේ...*

         මට ඒසිද්දිය හැබෑවක් වගේ දැනුන නිසා මම ලීලමිමට කතා කරන්න වුනා. ලීලම්මට වෙන් වු කාමරය වුනේ මගේ කාමරයට යාබද කුඩා කාමරය නිසා පොඩි සද්දයටත් ලීලම්මා මගේ කාමරයට දුවන් අාවා.

*ලීලම්මේ....*

*අැයී අැයී ලොකු බේබී.*

ලීලම්මා මොහොතින් දොර අැරගෙන කාමරය අැතුලට අාවා. මගෙ අැදේ කොනක වාඩී වෙමින් , කුඩා මේසය මත තිබූ විදුරුන් වතුර ටිකක් බොන්නයි අැවිටිලි කලා.

*අනේ ලීලම්මේ මට බයයි. *

*අැයී රත්තරනේ බය වෙන්න ඒපා ඔයා හීනයක් දැකලා තියෙන්නේ.*

*මම ලීලම්මාගේ පපුට තුරුලු වුනේ ඉබේටමයි.*

*අැයි අැයී... හ්හ් ලොකු බේබී..හ්හ්*

        මම කෙතරම් හයියෙන් ලීලම්මාට අඩ ගැසුවාද කියතොත් පහළ මහලේ කොනේම කාමරයේ නිදා ගන්න සිගිතිටත් අැහිලා.

*සිගිති නිදා ගන්න .ලොකු බේබී හිනෙන් බය වෙලා.*

    ලීලම්මා ඒහෙම කිව්වත් මම ලීලම්මගේ තුරුලෙන් අයින් වුනේ නෑ. මට දරුනුවටම පපුවෙ වේදනාව දැනුනා. මට ඉබේටම අැඩුම් අාවා. මම ලීලම්මගේ උණුසුමට වෙලා ඉකිබින්දේ පපුව රිදෙන් නිසා.

*ලොකු බේබී හොදටම බය වෙලානේ. හ්හ්.. මොකද්ද ලොකු බේබී දැක්කේ.හ්හ්*

*විජී.... අයියාව....*

*අප්පෝ .. හ්හ්. ලොකු බේබී ඒයාට බය වෙලාද ඔය..හ්හ්... බබා වගේ අඩන්නේ.හ්හ්*

*මේ සිගිතියෝ මේක කොලොප්පන් කරන වෙලාවක් නෙමේ .ගිහින් නිදා ගනින් කිව්වම අහලා..*

*මම යනවා ඒහෙනම් ...හ්හ්*

       සිගිතිට හොදට හිනා.

*ලීලම්මේ ..*

*අැයි ලොකු බේබී...*

*මගේ පපුව ටිකක් රිදෙනවා ලීලම්මේ*

       මම ඉවසන් ඉන්න බැරි තැන කිව්වා.

*ඒක පාරට බය වුන නිසා වෙන්න අැති. දැන් හරිනේ. ලොකු බේබී නිදා ගන්න කම් මම ලගටම වෙලා ඉන්නම්. නිදා ගන්න දැන්.*

        ලීලම්මා මාව අැදේ හාන්සි කරලා පපුව අත ගාන්න පටන් ගත්තා. ලීලම්මගේ උකුලෙන් ඔලුව තියා ගත්තේ මට හැමදේම අත් අැරලා යන්න කාලය අැවිද්ද කියලා බයක් දැනුන නිසා. රෑ නින්ද කැඩී කැඩී නිදා ගත් නිසා අැහැරෙනකොට අව්වත් පායලා තිබුනා. මම වෙනදා වගේම ජනෙල් කවුලුව ලගට ගියා . මට මතක් වුනේ රෑ දැකපු හීනය ඒ ඒක්කම මට අැහුනා විශාල ශබ්ද නගාගෙන මොටර් සයිකලයේ විජී අයියා නැමැති පුද්ගලයා පාර දිගේ යන්න ඒනවා. අපේ ගේ ඉස්සරහින් යද්දී බයික් ඒක හයියෙන් කීපසැරයක් රේස් කලා. කරලා යන්න ගියා මට ඒ මනුස්සයා දකිද්දිත් අැති වුනේ ලොකු බයක්. මගේ අයෙත් පපුවේ වේදනාවක් දැනෙන්න ගත්තා. මට තේරුම් ගන්න බැරි වුනේ ළග ළගම මේ පපුවේ වේදනාව ඒන්නේ අැයි කියලා. මම ජනෙල් උළුවස්සට ඔලුව තියාගෙන අැස් දෙක තද කර ගත්තේ වේදනාව විදගන්න.

*ලොකු බේබී...*

       දොරේ අගුල අැරගෙන ලීලම්මා කාමරය අැතුලට අාවා. මට කා ඒක්ක වත් පපුවේ වේදනාව ගැන කියන්න ඔනී නෑ කියලා හිතුනා. කිසිම බලාපොත්තුවකුත් නැති, අනාගතේදී කරන්න කියලා දේකතුත් නැති මාව මැරිලා ගියාට කාටවත් දුකක් වෙන ඒකක් නෑ කියලා මම හිතුවා. අනික මේක මාරන්තික ලෙඩෙක් නම් අනිත් අයගේ හිත් වලට වේදනාවක් නොදී තනියම විදගන්නවා කියලා මම හිතා ගත්තා.

*අා මේ අැහැරලා ඉන්නේ මම හිතුවේ ලොකු බේබී තව නිදි අැති කියලා.*

*දැන් අැහැරියේ ලීලම්මේ.*

*මම වේදනාව හංග ගනිමින් කිව්වා.*

*ලොකු බේබී අැයි තාමත් මුණ අැබුල කරගෙන. තවමත් හිනය අමතක කලේ නැද්ද?*

*මම දැන් විජී අයියා කියන කෙනා දැක්කා.*

*අනේ ඒ මනුස්සයා ගැන ඔය ඒක ඒක කතා කිව්වට . කවුරුත්ම නෑ ඒ මනුස්සයගෙන් කරදරයක් වුනා කියන කෙනෙක්.*

*අනේ මන්දා.*

*බය වෙන්න ඒපා ලොකු බේබී. ඉන්නකෝ මම තේ ඒකක් අරන් ඒන්නම් මුණ කට සොදන් ඒන්න. වෙනදට නාලා ඒහෙම දවස පටන් ගන්න කෙල්ල අද මොකද මැලවිලා.*

*ඒහෙම නෑ ලීලම්මේ ඔලුවත් ටිකක් රිදෙනවා. අද නම් නාන්න බෑ.*

*කිව්වම අහන්නෑනේ නාන්නකො ලමයො ඒතකොට සේරම හරි යයි . කල්පනා කරලයි ඔලුව රිදෙන්නේ.*

*හ්ම්ම්ම්..*

          මම ඔනවට ඒපාවට කිව්වේ ලීලම්මගෙන් බේරුමක් නැති නිසා. මම නාන කාමරය අැතුලට ගිහින් කල්පනා කරන්න පටන් ගත්තා. මට වෙෙද්‍යවරයෙක් හම්බෙන්න යන්න ඔනේ කියලා හිතුනා . ගෙදර අයට කියලා බෙහෙත් ගන්න ගියොත් මට තියෙන අසනීපය හැමෝම දැන ගනීවී. ඒත් තනියම ගෙදරින් ඒලියට යන්න දෙන්නෙත් නෑ. මොන හරි ක්‍රමයකින් තනියෙන් වෙෙද්‍යවරයෙක් ලගට යන්න මම හිතා ගත්තා. මම කල්පනා කරමින්ම වතුර කරාමය ලගට ගිහින් කරාමය අැරියා වතුර මලෙන් සීතල ජල බිදු සිරුර පුරා විසිර ගියා. තවමත් රෑ අැදුම පිටින් සිටි නිසා ජලයෙන් තෙමී ගිය අැදුම අැගට අැලී ගියා.

       මම දැන් මැරෙන්න ඉන්න කෙනෙක්. මගේ හිත කෑ ගැහුවා. මොඩ වෙන්න ඒපා ඔක පොඩි ලෙඩක් වෙන්න අැති . මගේ හිත අායෙත් කෑ ගැහුවා. මම කල්පනා කරමින් සැහෙන වෙලාක් නාලා තිබුනා. 

*ලොකු බේබී.... ලොකු බේබී... *

         ලීලම්මා නාන කාමරයේ දොරට ගසමින් කතා කලා.

*අැයි ලීලම්මේ....*


*මම දැන් කීසෑරක් නම් කතා කලාද ? තවම නානවද?*

*නාලා ඉවරයි මම ඒන්නම්. ලීලම්මා තේ ඒක තියලා යන්න.*

         මම නානකාමරයේ ඉදන්ම කෑ ගහලා කිව්වා.

*හරි හරි වැඩිය නාන්න ඒපා ඔලුව රිදෙනවා කිව්වා නේද?*

        මම නාගෙන නාන කාමරයෙන් ඒළියට අාවා. අැදුමක් දාගෙන් තේ ඒකත් බිලා ගෙමිදුල දිහාවට ගියා. වෙනදට නම් මම ඒළියට යනවා අඩුයී . ගෙදර අයට මූන දෙන්න තියෙන අකමැත්ත නිසාම කාමරයට වෙලා වෙලාව ගෙවන්න තමා මම පුරුදු වෙලා තිබුනේ. මම මිදුලට යද්දී සිගිති රෝස පාත්තිය සුද්ද කරමින් සිටියා.

      මට මතකයී සිගිති මේ පාත්තිය හදපු දවසේ මමත් ඒ පාත්තියේ රෝස අත්තක් පැල කලා. සිගිති හිටවපු සියලු රෝස ගස්වල ලස්සනට මල් බර වෙලා තිබුනා. නමුත් මම හිටවපු රෝස පැලය සරුසාර ගසක් වෙලා තිබුනත් ඒක රෝස පොහොට්ටුවන් වත් තිබුනේ නෑ.

*සිගිතීයෝ.....*

*අනේ.. ලොකු බේබී... හ්හ්.*

*පෝර දානවද?*

*නෑ ලොකු බේබී වල් පැල හැදිලා උදුරලා දැම්මා ..හ්හ්*

*මේ රෝස ගහත් මම වගේමයි නේද සිගිතියෝ...*

*ඒ මොකද ලොකු බේබී.*

*මම වගේම වයසින් වැඩුනත් කවදාවත් මගේ ජීවිතේ වගේම මල්බර වෙන්නේ නෑ.*




ඊ ළග කොටසින් හමුවෙමු.

0

kingD
Veteran Member
Veteran Member
Posts:3342






--
19 Oct 2016 11:31 PM
  •  Quote
  •  Reply
ලොකු බේබි ට දරුණු රෝගයක්ද ???
0
Add Reply
Page 3 of 13 << < 12345 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below