You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 18 Jan 2017 09:47 PM by  DanuLiyanage
SL-Stun පෙන් ඩ්‍රයිව් ඩිසයින්.
 359 Replies
Sort:
Page 10 of 18 << < 89101112 > >>
Author Messages

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
28 Oct 2016 05:42 AM
  •  Quote
  •  Reply
අන්න හරි.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
28 Oct 2016 05:55 AM
  •  Quote
  •  Reply
Posted By gamini on 28 Oct 2016 05:26 AM



ඉදිරිපස හා පසු පස පෙනුම දැන්වත් නිවැරදිද? කියලා දැනුම් දෙන්න

logo ekath ekka thiyena red  line eka kalu kaloth kethada....

 

www..''' akuru rathu nisaaa haa sl stun.... akuru sudu pehediliwa thawa penewi kyl hithenawa...


********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
28 Oct 2016 08:44 AM
  •  Quote
  •  Reply
Posted By Poddi on 28 Oct 2016 05:55 AM
Posted By gamini on 28 Oct 2016 05:26 AM



ඉදිරිපස හා පසු පස පෙනුම දැන්වත් නිවැරදිද? කියලා දැනුම් දෙන්න

logo ekath ekka thiyena red  line eka kalu kaloth kethada....

 

www..''' akuru rathu nisaaa haa sl stun.... akuru sudu pehediliwa thawa penewi kyl hithenawa...




 එහෙමනම් පොඩ්ඩි ඔය ගැන ටිකක් මදුරනංගට කතා කරන්න 
ආදරයේ උල්පත අම්මා ......................
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
28 Oct 2016 12:51 PM
  •  Quote
  •  Reply
Red Line ekath black kaloth wisheshathwayak nethi wenawa neda?
Logo colors okkoma use karana eka thamayi normal widiya.
Black and gray lines dekak red line ekata yatin yanawa.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
28 Oct 2016 08:29 PM
  •  Quote
  •  Reply
ok Madu aiya
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
02 Nov 2016 03:56 AM
  •  Quote
  •  Reply
ලස්සනට වැඩේ වීගෙන යනව නේද. ආසාවේ බැහැ ඉතින් මේව අවසන් වෙලා අපි ලගට එනකං
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
02 Nov 2016 08:07 AM
  •  Quote
  •  Reply
ඇත්තටම මල්ලි......
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
02 Nov 2016 11:54 AM
  •  Quote
  •  Reply
එක් කෙනෙකුට එක බැගින් ඇතිනේද?
ආදරයේ උල්පත අම්මා ......................
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
02 Nov 2016 12:02 PM
  •  Quote
  •  Reply
එක් කෙනෙකුට එක බැගින් ඇතිනේද?


ඔව් අයියේ. එක් අයකුට එක බැගින් පමණක් දෙමු. එහෙම හොඳයි.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
02 Nov 2016 12:10 PM
  •  Quote
  •  Reply
32 BG , එහෙනම් ඔන්න කොන්ෆොර්ම් හරිද...................
ආදරයේ උල්පත අම්මා ......................
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
02 Nov 2016 12:35 PM
  •  Quote
  •  Reply
ඈවරයි. දෑවරයි.. තුන් ඈවරයි..

32GB පෙන් ඩ්‍රයිව් එකක් හොඳම හොඳයි.

ස්තූතියි ඔබට ගොඩක්!
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
02 Nov 2016 08:33 PM
  •  Quote
  •  Reply
බුදු අම්මො 32GB
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
02 Nov 2016 09:43 PM
  •  Quote
  •  Reply
මම තාම පාවිච්චි කරන්නේ 2GB
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
03 Nov 2016 07:51 AM
  •  Quote
  •  Reply
මම 4G හම්මෝ ඉතින්
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
03 Nov 2016 09:41 AM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 28 Oct 2016 04:27 AM
මම හිතන්නෙ stun එකේ අයට කවදාවත් ජීවිතෙ අමතක නොවන අත් දැකීමක් ලබදෙන්නයි ගාමිනි අය්යගෙ මෙ අරමුන ..ඒ වගෙම ගාමිනි අය්යට උදව් කරන මදුරන්ග සදුනි ඇතුලු හැමොටමත් මෙ ගව්‍රවය හිමි වෙනවා .........මේක තමයි මෙ stun පවුලෙ බැදීම සහ එකමුතුකම ...PC එකෙන් cyber අවකාශයෙන් එහාට අපෙ බැදීම යන මොහොතක් වෙවි jan 21st 2017

හ්ම්ම් ඔව්  අයියගේ කතාවට මාත් එකගයි .
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
03 Nov 2016 10:34 AM
  •  Quote
  •  Reply
2017 සුහද හමුව ජීවිතේට අමතක නොවන හමුවක් වේවි......
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
03 Nov 2016 02:23 PM
  •  Quote
  •  Reply
ඉක්මනට මේ දවස උදා වෙන්නේ නැහැනේ.
දිනයක වැටහේවී...........
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
04 Nov 2016 12:05 AM
  •  Quote
  •  Reply
Posted By සඳුනි on 03 Nov 2016 02:23 PM
ඉක්මනට මේ දවස උදා වෙන්නේ නැහැනේ.


අර මොකටද මෙපමණ හදිසියක්? අපිට කැද කෝප්පයක් පිරිනම්වන්නවත්ද? අනේ හොදා.............
ආදරයේ උල්පත අම්මා ......................
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
04 Nov 2016 12:16 AM
  •  Quote
  •  Reply
දැන් මටයි රෝසි නංගිටයි මොණවත් නැද්දෝ...
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
04 Nov 2016 12:18 AM
  •  Quote
  •  Reply
Posted By samantha on 04 Nov 2016 12:16 AM
දැන් මටයි රෝසි නංගිටයි මොණවත් නැද්දෝ...


ලිපිනිය දෙන්න පොස්ට් කරන්න 
ආදරයේ උල්පත අම්මා ......................
0
Add Reply
Page 10 of 18 << < 89101112 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below