You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 18 Jan 2017 09:47 PM by  DanuLiyanage
SL-Stun පෙන් ඩ්‍රයිව් ඩිසයින්.
 359 Replies
Sort:
Page 5 of 18 << < 34567 > >>
Author Messages

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
19 Oct 2016 09:51 AM
  •  Quote
  •  Reply

පුළුවන්.

අකුර් මහතට පේන පොන්ට් ඒකක් දාන්නද?

දිනයක වැටහේවී...........
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
19 Oct 2016 09:53 AM
  •  Quote
  •  Reply
මධුරංන්ග ගෙන් අහලා එහෙම කලා නම් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද? මට නම් මේ විෂය ගැන එච්චර දැනීම නැහැ. මම නිකම් යෝජණාවක් කලේ..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Oct 2016 10:04 AM
  •  Quote
  •  Reply
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
19 Oct 2016 10:08 AM
  •  Quote
  •  Reply
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
19 Oct 2016 10:21 AM
  •  Quote
  •  Reply
දිනයක වැටහේවී...........
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
19 Oct 2016 11:12 AM
  •  Quote
  •  Reply
දෙන්නගෙම උත්සාහය හරිම අගෙයි.
චාමර. පුළුවන් නම් යට තියෙන ටෙක්ස්ට් එකත් අනෙත් අතට කියවන්න පුළුවන් විදිහට හදන්න සඳුනි හදල තියෙනවා වගේ.

මට එවන්න PSD ෆයිල් දෙකම දෙන්නගේම මගේ ඊමේල් එකට. - 12.madu@gmail.com
අපි මේවා යොදාගමු කාර්ඩ් එකටත් ඉදිරි වැඩ සඳහාත්.

බොහොම ස්තූතියි ඔබ දෙපළටම.

ඉදිරි දෙදින අතිශය කාර්‍යබහුලයි. කාළය මදි උනොත් පෙන් ඩ්‍රයිව් එකේ ඩිසයින් එකේ ඉතිරි කොටස ඉක්මනට හදල දෙන්නම් නැවත පැමිණි විගස.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
19 Oct 2016 11:15 AM
  •  Quote
  •  Reply
Posted By gamini on 19 Oct 2016 09:33 AM 
friends forever
ඔව්. මේ වගේ එකක් හොඳයි. ස්තූතියි ඔබට ගාමිණි අයියේ. දෙන්න තවත් අදහස්. තවත් අපට ගැලපෙනවා කියල හිතෙන හොඳ නිර්මාණයක්. පද දෙකකින්.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
19 Oct 2016 11:30 AM
  •  Quote
  •  Reply
Posted By සඳුනි on 19 Oct 2016 10:08 AM

Model:  credit card style usb 

 

 

 

  

මෙවැනි හැඩයන්ගෙන් තමා ඒවා නිපද වන්නේ, ලෝගෝ ඩිසයින් කරන්නට ප්‍රයෝජනවත් නිසා දැම්මා 

කෝකද හොද කියත් ඔබලාම අනුමත කරන්න 

ආදරයේ උල්පත අම්මා ......................
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
19 Oct 2016 11:44 AM
  •  Quote
  •  Reply

Forever Together

Together Forever

Always and forever

Hands together

සෙනෙහසින් හදවතින්

සොදුරු ලබැදියාව

සදාතනික මිතුදමින්

සෙනහසේ නැවතුම
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
19 Oct 2016 12:10 PM
  •  Quote
  •  Reply
Posted By Rosi on 19 Oct 2016 11:44 AM

Forever Together

Together Forever

Always and forever

Hands together

සෙනෙහසින් හදවතින්

සොදුරු ලබැදියාව

සදාතනික මිතුදමින්

සෙනහසේ නැවතුම


ඔය ලස්සන වචන ටිකක් නංගි ඉදිරිපත් කර තියෙන්නේ .........................සදාතනික මිතුරන් ..........කොහොමද එයට ඔබලාග් ප්‍රතිචාර්ය 
ආදරයේ උල්පත අම්මා ......................
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
19 Oct 2016 12:21 PM
  •  Quote
  •  Reply

මම ඊමේල් කලා.

දිනයක වැටහේවී...........
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
19 Oct 2016 12:48 PM
  •  Quote
  •  Reply
wede nagalama yanawa neda magul gedrakata lasthi wenawa wage niyamayi
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
19 Oct 2016 01:26 PM
  •  Quote
  •  Reply

Forever Together
Together Forever
Always and forever
Hands together
සෙනෙහසින් හදවතින්
සොදුරු ලබැදියාව
සදාතනික මිතුදමින්
සෙනහසේ නැවතුම


රෝසිගේ වදන් ටික නම් මරු. අනෙත් අයටත් තවම අවස්තාව විවෘතයි.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
19 Oct 2016 01:30 PM
  •  Quote
  •  Reply
Posted By සඳුනි on 19 Oct 2016 12:21 PM

මම ඊමේල් කලා.

බැජ් එක තමයි ඉවර. ඒක ලැබුණා. බොහොම ස්තූතියි නගෝ.

කාර්ඩ් එකේ තවමත් කරන්න වැඩ තියෙනවා අවසන් ප්‍රථිපලය ගන්න නම්.
බලමුකෝ.. වෙලාව ලැබුණොත් ඉතුරු වැඩ ටික මම ගහල දාන්නම් ඉදිරි දින දෙකෙන් පසුව.


~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
19 Oct 2016 02:11 PM
  •  Quote
  •  Reply

මම ඊමෙල් 2 ක් ඒවුවානේ. දෙකම ඒව්වා. ඉතුරු ටික සිංහලනේ. මට ඒවා හදන්න බෑ.

ඒ ටික ඔයා හදන්න.

දෙකම අාවේ නැත්තම් කියන්න. අායි ඒවන්න. මම හෙට දවසම නෑ ඒකයි.

දිනයක වැටහේවී...........
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Oct 2016 08:39 PM
  •  Quote
  •  Reply
https://s11.postimg.org/h88bbtbpf/sample.jpg
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Oct 2016 08:40 PM
  •  Quote
  •  Reply
me wage logos hadanawanam illustrator walin hadanna ona.man gawa illustrator na
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
19 Oct 2016 09:35 PM
  •  Quote
  •  Reply
චාමර මල්ලිටත් හොඳ හැකියාවක් තියෙනවා වගේ...
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
19 Oct 2016 10:00 PM
  •  Quote
  •  Reply
දැන් තමයි stun කොල්ලො කෙල්ලන්ගෙ වැඩ කිඩ එලියට එන්නෙ
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
19 Oct 2016 11:31 PM
  •  Quote
  •  Reply
අපිම එන්නට ඕන සැගවුන කුසලතා ඕව විදියට එලියට ගන්න
ආදරයේ උල්පත අම්මා ......................
0
Add Reply
Page 5 of 18 << < 34567 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below