You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 18 Jan 2017 09:47 PM by  DanuLiyanage
SL-Stun පෙන් ඩ්‍රයිව් ඩිසයින්.
 359 Replies
Sort:
Page 8 of 18 << < 678910 > >>
Author Messages

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118

--
25 Oct 2016 07:59 AM
  •  Quote
  •  Reply
ඔබේ අදහස් වලට ස්තූතියි සමන්ත අයියේ.

මගේ අදහස උනේ එදා සුහද හමුවට එන හැමෝටම මේ කාර්ඩ් පත සහිත පෙන් ඩ්‍රයිව් එක එදා සුහද හමුව මතක තිබෙන ආකාරයේ සිහිවටනයක් කිරීම. ඒ සදහා විසිටින් කාර්ඩ් එකකක් ආකෘතියට නමුත් විස්තර වෙනස් කළා එදා සුහද හමුවට ගැළපෙන ආකාරයට.

තවමත් අදහස් වලට විවෘතයි.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475

--
25 Oct 2016 08:04 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 25 Oct 2016 07:59 AM
ඔබේ අදහස් වලට ස්තූතියි සමන්ත අයියේ.

මගේ අදහස උනේ එදා සුහද හමුවට එන හැමෝටම මේ කාර්ඩ් පත සහිත පෙන් ඩ්‍රයිව් එක එදා සුහද හමුව මතක තිබෙන ආකාරයේ සිහිවටනයක් කිරීම. ඒ සදහා විසිටින් කාර්ඩ් එකකක් ආකෘතියට නමුත් විස්තර වෙනස් කළා එදා සුහද හමුවට ගැළපෙන ආකාරයට.

තවමත් අදහස් වලට විවෘතයි.

Message body

ආදරයේ උල්පත අම්මා ......................
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118

--
25 Oct 2016 08:12 AM
  •  Quote
  •  Reply
ඔව් ගාමණි අයියෙ. යවන්න. පිටුපසට යොදා ගැනීම සඳහා මේ ලෝගෝව යවන්න.
http://www.sl-stun.com//Resources/SpecialDownloads/MembershipLogo.jpg

අපේ චාමර මල්ලි හදපු එක. ගැලපෙන විදිහකට හදල දාන්න කියන්න. පුළුවන් නම් ඊට කලින් අපට පෙන්වන්න කියන්න ඩිසයින් එක. ගැලපෙන චාම් විදිහක් ගැන මගේ ඔලුවේ ඇඳිලා තියෙනවා. වෙලාව ලැබුනොත් අනිවා මමම හදල දෙන්නම්. අපි එයාලටත් දීල බලමු කොහොමද එයාලගේ ඩිසයින් එක කියලත්.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457

--
25 Oct 2016 09:27 AM
  •  Quote
  •  Reply
අපටත් බලන්න තිබුන නම් නියමයි නේද
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475

--
25 Oct 2016 01:23 PM
  •  Quote
  •  Reply

ෆිනිසින් එක එන්නේ මේ විදියට, වෙනස් කිරීම් තියෙනවානම් බලදාරින් කරුණාකර මා දැනුවත් කරන්න 

ආදරයේ උල්පත අම්මා ......................
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118

--
25 Oct 2016 07:47 PM
  •  Quote
  •  Reply
Pen ඩ්‍රයිව් එකේ Hands Together කොටස Pen එක එන කොටසට කැපෙනවානේ. Hand එක එන මාර්ක් එකත් එක්ක. බැරිද  Pen එක එන කොටස තව ටිකක් උඩට ගෙනියන්න? ඔවුන්ගෙන් අහන්න පුළුවන් ද? නැත්නම් ඩිසයින් එකේ ඒ කොටස තවත් පහළට ගෙනියන්න  ඕන.

එකම අච්චුවෙන් නම් එන්නේ, අපට ඩිසයින් එක වෙනස් කර ගන්න තමයි වෙන්නේ.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931

--
25 Oct 2016 08:27 PM
  •  Quote
  •  Reply
වැඩෙ නම් සුපිරියට යනවා වගෙ
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
25 Oct 2016 11:06 PM
  •  Quote
  •  Reply
දැන් ඔය ලිස්ට් එකට මගෙයි රෝසී නංගීගේ නමයි නැහැ.. ඇයි අපි කළුද? හී. හි..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100

--
25 Oct 2016 11:21 PM
  •  Quote
  •  Reply
Posted By samantha on 25 Oct 2016 11:06 PM
දැන් ඔය ලිස්ට් එකට මගෙයි රෝසී නංගීගේ නමයි නැහැ.. ඇයි අපි කළුද? හී. හි..

********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118

--
26 Oct 2016 12:27 AM
  •  Quote
  •  Reply
මේ ඩිසයින් වැඩ වලට උදව් කළ සඳුනි නගාට සහ චාමර මලයාට ස්තූතියි.

මේ ඩිසයින් එකේ කෙරෙන්න ඕන මොනවගේ වෙනසක්ද කියල කියන්න.
ගාමිණි අයියා - ඔබ කැමති ආකාරය කියන්න. අපි හැකි ආකාරයෙන් මේ සඳහා උදව් කරන්න සුදානම්.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457

--
26 Oct 2016 12:52 AM
  •  Quote
  •  Reply
wede hondayi neda lassanayi

samantha ayiyala kalui thamaa lankawata enneth nahane eka nisa ithin mukuth naha
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475

--
26 Oct 2016 02:15 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 25 Oct 2016 07:47 PM
Pen ඩ්‍රයිව් එකේ Hands Together කොටස Pen එක එන කොටසට කැපෙනවානේ. Hand එක එන මාර්ක් එකත් එක්ක. බැරිද  Pen එක එන කොටස තව ටිකක් උඩට ගෙනියන්න? ඔවුන්ගෙන් අහන්න පුළුවන් ද? නැත්නම් ඩිසයින් එකේ ඒ කොටස තවත් පහළට ගෙනියන්න  ඕන.

එකම අච්චුවෙන් නම් එන්නේ, අපට ඩිසයින් එක වෙනස් කර ගන්න තමයි වෙන්නේ.

ඩිසයින් එක වෙනස් කර ගන්න තමයි වෙන්නේ........................හ්ම් ....හ්ම්
ආදරයේ උල්පත අම්මා ......................
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118

--
26 Oct 2016 03:25 AM
  •  Quote
  •  Reply
Posted By gamini on 26 Oct 2016 02:15 AM
Posted By maduranga001 on 25 Oct 2016 07:47 PM
Pen ඩ්‍රයිව් එකේ Hands Together කොටස Pen එක එන කොටසට කැපෙනවානේ. Hand එක එන මාර්ක් එකත් එක්ක. බැරිද  Pen එක එන කොටස තව ටිකක් උඩට ගෙනියන්න? ඔවුන්ගෙන් අහන්න පුළුවන් ද? නැත්නම් ඩිසයින් එකේ ඒ කොටස තවත් පහළට ගෙනියන්න  ඕන.එකම අච්චුවෙන් නම් එන්නේ, අපට ඩිසයින් එක වෙනස් කර ගන්න තමයි වෙන්නේ.
ඩිසයින් එක වෙනස් කර ගන්න තමයි වෙන්නේ........................හ්ම් ....හ්ම්
ගාමිණි අයියේ. එයාල ඔය හදල එවපු එකේ ටෙම්ප්ලේට් එක. එහෙම නැත්නම් PSD ෆයිල් එක ඉල්ලගන්න පුලුවන්ද? මට පුළුවනි ඊට ගැලපෙන විදිහට ඩිසයින් එක හදල දෙන්න. එහෙම නැතුව අපි ඩිසයින් එක කොහොම හැදුවත් සමහර විට ෆිට් කරගන්න අමාරුවේවි පෙන් එකට ගැලපෙන විදිහට.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475

--
26 Oct 2016 04:37 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 26 Oct 2016 03:25 AM

i will forward that e-mail to you

ආදරයේ උල්පත අම්මා ......................
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118

--
26 Oct 2016 05:27 AM
  •  Quote
  •  Reply
Yes, I just checked your email conversation between you and the supplier. Please, can you ask them to send us the PSD (or editable template file) to us for the below one? I can do the necessary adjustment on it and can provide you. It will be much effective at this point since we do not have much time for our targeted completion date.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475

--
26 Oct 2016 06:04 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 26 Oct 2016 05:27 AM
Yes, I just checked your email conversation between you and the supplier. Please, can you ask them to send us the PSD (or editable template file) to us for the below one? I can do the necessary adjustment on it and can provide you. It will be much effective at this point since we do not have much time for our targeted completion date.

probably they do not send ,did you download that attachment, once you download you can have some basic idea  
ආදරයේ උල්පත අම්මා ......................
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118

--
26 Oct 2016 06:39 AM
  •  Quote
  •  Reply
අටෑච්මන්ට් එකේ තියෙන්නේ මම යවපු එකමයි ගාමිණි අයියෙ.
කොහොම නමුත් මම දැන් ඒක ආයෙත් වෙනස් කරලා දෙන්නම්. ඒක මැච් වේවි ගොඩක් දුරට. අර පෙන් එක සඳහා කැපෙන කොටස ඇත හැරලයි ගන්න ඕනේ අකුරු එන කොටස. එච්චරයි දැනට කරන්න තියෙන්නෙ.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
1

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118

--
26 Oct 2016 07:13 AM
  •  Quote
  •  Reply
මෙන්න මේ දෙක යවල බලන්න ගාමිණි අයියේ.

මේ ලින්ක් එක යැව්වා නම් මෙතන ඔක්කොම එකම ෆයිල් එකේ ඇති. ෆයිල් 4ම යවන්න. නැත්නම් මේ ලින්ක් එක එහෙමම යවන්න.
http://www.sl-stun.com/Resources/Sp...esign3.zip

පෙන් ඩ්‍රයිව් එකේ ඉදිරිපස.

පෙන් ඩ්‍රයිව් එකේ පසුපස කොටස.

පසුපස කොටසේ යමක් සුහද හමුවට පැමිණි අයට ස්තුති කරන විදියේ පොඩි වැකියක් තිබුනා නම් හොඳයි නම් එය දෙන්න. මම ඒක ඇතුලත් කරන්නම්. හැබැයි ඉතා කෙටියෙන් යමක් උනොත් තමයි වඩාත් ගැළපෙන්නේ.

පෙන් එකට කැපෙන විදිය හොයා ගන්න කලින් විදියේ පෙනෙන විදිය නැවත අපට පෙන්නලා එවන්න කියන්න. පසුපස පැත්තේ පෙන් එකට කැපෙන්නේ ප්‍රතිවිරුද්ධ පැත්තෙන් නිසා මම ඒ පැත්ත හිස් තිබ්බා. වැඩ අඩුවෙන් චාම් විදියට තිබ්බොත් හොඳයි කියලා හිතුණා.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462

--
26 Oct 2016 09:25 AM
  •  Quote
  •  Reply
ලස්සනයි .
දිනයක වැටහේවී...........
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
26 Oct 2016 09:26 AM
  •  Quote
  •  Reply
ෂා හරිම ලස්සනයි මේ පිලිබදව කැපවූන සියලුම දෙනාට මාගේ හෘදයාංගම ස්තූතිය
0
Add Reply
Page 8 of 18 << < 678910 > >>

Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below