Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 08 Apr 2015 06:52 PM by Ind007ka සඳු කවි අරණ 116 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 4 of 6 << < 23456 > >> Author Messages ImalkaVeteran MemberPosts:4533 21 Feb 2015 09:02 AM Quote Reply දහයයි තිහ දැන් අපේ රටේ වේලාවයි නිවසට යා යුතුයි වැඩ කටයුතු බෝමයි ක්‍රිකට් තරඟය හෙට දින බැලිය යුතුයි මම යන්නම් ඔබ සැමට තෙරුවන් සරණයි 0 RosiSuper Senior MemberPosts:5335 21 Feb 2015 09:09 AM Quote Reply Posted By Imalka on 21 Feb 2015 08:52 AM Posted By Rosi on 21 Feb 2015 08:45 AM liyannata ne sithuvilak wath hith konaka liyanaa deyak kiyawa sitinemi melasin senasillka asai balannata me kavi haba yana apuruwa hida gami mamth melasin kavi maduwe pasekinma onna beri beri gathe gethuwa math ekak නියමයි ඔබේ හැකියාවන් ඇති ඉහලයි. එකිනෙක ලියා පදවැල් යලි ගලප්න්නයි සිංහල අකුරු පමණක් තිබුනොත් කදිමයි මෙහි ඇති ලින්කයේ ගොස් එය කර ගන්නයි http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html සිතල වැඩි නිසා දෝ පද නැහැ ......... ලියවෙන්නේ එනමුත් ස්තුති සහෝ ඔබේ මේ ........... සහයෝගේ උත්සහායක් දුන්නේ එනිසයි මේ පද ......... ගැලපෙන්නේ එනහන්ම් ඉතින් අපි ලියමු ද හරිහරියට ....... පදහරුමේ 0 maduranga001Most Senior MemberPosts:14118 21 Feb 2015 09:17 AM Quote Reply පිරිමින් සමග හරි හරියට හැප්පෙන්න හිතුවා මදි කෙල්ලනි දැන් දැන ගන්න අකමැති නිසා පොඩි වළි වල පැටලෙන්න ඕනෙම නම් හත් අට දෙනක් අරගෙන එන්න ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 RosiSuper Senior MemberPosts:5335 21 Feb 2015 09:21 AM Quote Reply Posted By maduranga001 on 21 Feb 2015 09:17 AM පිරිමින් සමග හරි හරියට හැප්පෙන්න හිතුවා මදි කෙල්ලනි දැන් දැන ගන්න අකමැති නමුත් පොඩි වළි වල පැටලෙන්න ඕනෙම නම් හත් අට දෙනක් අරගෙන එන්න යන්නේ බයට නොව ,,යන්නට ඕනේ නිසා ඇවිත් දෙන්නම් පිළිතුරු ඔබ හට ඕනේ නිසා මෙයත් දැන් හරි චන්ඩි වගේ පෙනෙන නිසා ඔට්ටුයි මල්ලි මොනවද මේ කියනා පිස්සු කතා 0 maduranga001Most Senior MemberPosts:14118 21 Feb 2015 09:34 AM Quote Reply ශේප් කවිය.. උදයම එන්නෙ රෝසී සලමින් පියළී සවසට පායනව මේ අපගේ සද කොමළී දවසම හැඩයි නුඹේ සිනහව හිමාළී නුඹ නැති දාට ස්ටන් යනවා සිකුරුයි වියැළී ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 ImalkaVeteran MemberPosts:4533 21 Feb 2015 10:37 PM Quote Reply Posted By maduranga001 on 21 Feb 2015 09:17 AM පිරිමින් සමග හරි හරියට හැප්පෙන්න හිතුවා මදි කෙල්ලනි දැන් දැන ගන්න අකමැති නිසා පොඩි වළි වල පැටලෙන්න ඕනෙම නම් හත් අට දෙනක් අරගෙන එන්න අනගියි මචෝ පබදුම් ඔබේ මදුරංග උඹ වැනි තව එකෙක් හිටියොත් අනර්ග දොස් කම්කටොලු වෙනවාමයි නැති බංග වේවා හැමට තිසරණ බුදු දම් සහ සංග 0 maduranga001Most Senior MemberPosts:14118 21 Feb 2015 10:53 PM Quote Reply ඉඩ හැර "සඳු"ගේ කවි මල් වැල් මෙහි පූදින්න හිතුවේ අළුත් හුයකට සැම ඔබ ගෙන යන්න නිදහස් සුවද රස කවි සිතිවිලි පතුරන්න කැන්දන් යන්නෙ දැන් හිටිවන කවි ගළපන්න New Thread - http://www.sl-stun.com/Forum/afv/to.../afc/10881 ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 ImalkaVeteran MemberPosts:4533 21 Feb 2015 11:06 PM Quote Reply Posted By maduranga001 on 21 Feb 2015 09:34 AM ශේප් කවිය.. උදයම එන්නෙ රෝසී සලමින් පියළී සවසට පායන්නෙ අපගේ සද කොමළී දවසම හැඩයි නුඹේ සිනහව හිමාළී නුඹ නැති දාට ස්ටන් යනවා සිකුරුයි වියැළී කෙල්ලන් ව ටිනවද ඔයහැටි ඇඩ්මින් අය්යෝ පෙනේනේ එහෙමද උන් ඔබහට දෙයියෝ කොල්ලන් ඉතින් වැඩකට නැති වා වගේදෝ බයියෝ අපි අස්වෙලා SLS යනවා එහෙනම් චෙරියෝ 0 maduranga001Most Senior MemberPosts:14118 21 Feb 2015 11:17 PM Quote Reply කෙල්ලන් ටිකක් චපලයි ඒ වගෙ කෘරයි එහෙම නැතොත් උන් ටික හොද හැටි මෝඩයි කොල්ලන් නොමැති ෆෝරම් වල ඵලය කිමැයි යන SLS එකකට මාවත් අරගෙන යන්නයි ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 ImalkaVeteran MemberPosts:4533 22 Feb 2015 01:20 AM Quote Reply Posted By maduranga001 on 21 Feb 2015 11:17 PM කෙල්ලන් ටිකක් චපලයි ඒ වගෙ කෘරයි එහෙම නැතොත් උන් ටික හොද හැටි මෝඩයි කොල්ලන් නොමැති ෆෝරම් වල ඵලය කිමැයි යන SLS එකකට මාවත් අරගෙන යන්නයි පිස්සුද බරෝ කිව්වේ විහිලුවටයි ඒවා බෙල්ල ගියත් මම දෙනවද ඔබ සැම පාවා මිතු දම් බිදුණු සඳ එන්නට ආවා ස්ටන් සුපිරි අල වගේද ගෝවා 0 maduranga001Most Senior MemberPosts:14118 22 Feb 2015 06:30 AM Quote Reply හිරු බැස ගොසින් පැය ගානක් ගත වෙන්නේ අඩුවක් දැනේ නැත කවි සිතිවිලි නැග එන්නේ මේ හොරාවටයි ස්ටන් අහසම දිදුලන්නේ අමාවකද අද, නැතිදෝ "සඳු" පායන්නේ ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 ImalkaVeteran MemberPosts:4533 22 Feb 2015 07:01 AM Quote Reply සඳු නැගෙනා තුරා මදුරා මග බලමින්නේ නොදනීද සබඳ අමාවක බව ඔබ දන්නේ දුර ඇති සඳක් ගැන අයි ඔබ ඔයහැටි දුක් වෙන්නේ ළඟ ඇති හිරු දිහා බලමින් සැනසෙන්නේ 0 maduranga001Most Senior MemberPosts:14118 22 Feb 2015 07:25 AM Quote Reply නොනිනවන ම පැල තුළ සොලොසේ පහනයි හිරුටත් වඩා මට ගෙන දෙන්නේ එළියයි "සඳු" ඇවිදින් මෙහි කවි සළු අතුරන්නයි මට ඕනෑ මේ හුය ඇක්ටිව් වෙන්නයි [ම - මම,මගේ සොලොසේ පහන -දොළොස් මහේ පහන. වසර පුරා නොනිවන පහන හුය- නූල, Thread] ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 ImalkaVeteran MemberPosts:4533 22 Feb 2015 07:45 AM Quote Reply දනිමි බරෝ එය සත්තයි හැම දාම දිවි ඇති තුරා පවතීවා එක සේම මෙහි ලියවෙන්නේ කවි පද හැදු සේම ගෙයි හිරුගේ එළියෙන් නැහැවෙවා හිතු සේම 0 ham123Veteran MemberPosts:1636 22 Feb 2015 07:50 AM Quote Reply "sandu" payala nathda thama ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 ImalkaVeteran MemberPosts:4533 22 Feb 2015 08:05 AM Quote Reply Posted By ham123 on 22 Feb 2015 07:50 AM "sandu" payala nathda thama කියපන් නගෝ කිවියෙන් එම දැන්වීම එවිටයි දැනෙන්නේ එහි ඇති වටිනාකම කවියක් දෙකක් ලියපන් මෙහි එක විලාසෙම හැකිය ඔබට කවියක් දෙනු මේ වෙලාවේම 0 ham123Veteran MemberPosts:1636 22 Feb 2015 08:33 AM Quote Reply Posted By Imalka on 22 Feb 2015 08:05 AM Posted By ham123 on 22 Feb 2015 07:50 AM "sandu" payala nathda thama කියපන් නගෝ කිවියෙන් එම දැන්වීම එවිටයි දැනෙන්නේ එහි ඇති වටිනාකම කවියක් දෙකක් ලියපන් මෙහි එක විලාසෙම හැකිය ඔබට කවියක් දෙනු මේ වෙලාවේම kavi liyanath tikak puluwan. kavi thread ekakuth tibuna (habai mehe nemei honde) eth dan asanipa nisa tikak vehesai tikak intakooooo math kavi liyannam oyala ekka ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 sanduNew MemberPosts:59 22 Feb 2015 08:42 AM Quote Reply ammooooo.... lassana kavi godai..... mata nam penenne me kollan kapatee vitakadi kello thava vitakadi kollo wateee kiyanaa katha api kanakata ganne natheee kohoma unath gothanaa kavi harima wateee 0 ham123Veteran MemberPosts:1636 22 Feb 2015 08:48 AM Quote Reply menna dan nam sandu payala ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 sanduNew MemberPosts:59 22 Feb 2015 08:57 AM Quote Reply me kaviya slu ekata hadapu ekak... recreate karanna mage laptop eke photoshop naha....kaatahari puluvannam meka apahu hadala danna 0 Add Reply Page 4 of 6 << < 23456 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Poems Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit