Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 08 Apr 2015 06:52 PM by Ind007ka සඳු කවි අරණ 116 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 1 of 612345 > >> Author Messages sanduNew MemberPosts:59 16 Feb 2015 09:44 PM Quote Reply me kavi meeta kalin forums wala post karala thiyanava, oyala keepa kenek danna kiyapu nisai me post karanne 0 isurusamSuper Senior MemberPosts:7342 16 Feb 2015 09:50 PM Quote Reply lasanai.digatama me wade karagena yamu, 0 indika76Most Senior MemberPosts:10457 16 Feb 2015 09:57 PM Quote Reply ඉද්ද මල කියන්නේ වාසනාවේ සංකේතයක්.. එයට කිරි සිනහව ගලපා ගැනීම හරිම අපූරුයි.. 1 Ind007kaMost Senior MemberPosts:12931 16 Feb 2015 10:26 PM Quote Reply me kewiliya sandu da?..harima lassanai 0 kingDVeteran MemberPosts:3342 16 Feb 2015 10:29 PM Quote Reply sandu mea kavi liyanne oyata..godak lassanayi 0 maduranga001Most Senior MemberPosts:14123 16 Feb 2015 10:29 PM Quote Reply Posted By sandu on 16 Feb 2015 09:44 PM me kavi meeta kalin forums wala post karala thiyanava, oyala keepa kenek danna kiyapu nisai me post karanne මෙහෙම කවි සිතිවිලි පහළ වෙන කෙනෙකුට එහෙමත් නිහඩවෙලා ඉන්න දෙන්න පුලුවන්ද? බොහෝම ස්තුතියි මේ වගේ කවියකින්ම පටන් ගත්ත එකට. ඔයා ලියන්න ඇත්තේ ඔයාගේ පුතාට වෙන්න ඇති මම හිතන්නේ.. මට ඉන්නේ දුවණියක්.. මගේ ලෝකය මම දකින්නෙත් මගේ පුංචි දෝනි තුළින්.. දෙමව්පියන්ට දරුවන් තරම් වටිනා වෙන සම්පතක් නැහැ.. ඉල්ලීමක් කරනවා ඉදිරියේදී ඊලග කවිය අම්මා ගැන එකක් දාන්න කියලා.. තාත්තා ගැනත් ලියපු කවිපද ඔයා ළග නැතිවෙන්න බැහැනේ.. නේද? මම කවියට ගොඩාක් කැමති කෙනෙක්.. ඒ වගේම ඔයා දකින්න ඇතිනේ කී දෙනෙක් නම් ඔයාගෙන් කවි ටිකක් අපි වෙනුවෙන් ඉදිරිපත් කරන්න කියලා ඉල්ලුවාද කියලා.. එහෙම රසවින්දනයක් ඇති පිරිස තමයි මේ වගේ තැනකට එකතු වෙන්නේ.. ඒ අයගේ ඉල්ලීමට කන් දීපු ඔයාට බොහොම ස්තුතියි.. 0 Ind007kaMost Senior MemberPosts:12931 16 Feb 2015 11:28 PM Quote Reply aniwa bohoma daksha kenek...oyage nirama apata penwanna..ewa balala rasa windinna api sudanam 0 Vita123Advanced MemberPosts:549 17 Feb 2015 12:13 AM Quote Reply මටත් හරිම සතුටුයි ඔයා වගේ කවිකාරියක් අපිත් සමඟ එකතුවීම ගැන.. මේ පටන් ගත්ත පියවර ඉදිරියටම යන්න ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා.. විවිධ මාතෘකාවලින් ලස්සන නිර්මාණ ඉදිරියේදී දැකගන්න බලාපොරොත්තු වෙනවා... බොහොම ස්තුතියි 0 samanthaMost Senior MemberPosts:13194 17 Feb 2015 05:02 AM Quote Reply අපිට දැන් දක්ෂ කිවිඳියක් එකතුවෙලා. හරිම සතුටුයි. දිගටම ලියන්න දිරිය ශක්තිය ලැබේවා... 0 RosiSuper Senior MemberPosts:5335 17 Feb 2015 05:23 AM Quote Reply sthuthi sandu..oyage kavi sitha apita pennuwata..kalekin dakke...digatama denna hode apita. chuty puthata liyapu nisa meka aluth ekak neda....lassanai kavi sitha . 0 sanduNew MemberPosts:59 17 Feb 2015 09:35 AM Quote Reply thank you hamogema adahas walata 0 maduranga001Most Senior MemberPosts:14123 17 Feb 2015 09:38 AM Quote Reply අපට තව කවි වැස්සක් ඕනේ.. 0 sanduNew MemberPosts:59 17 Feb 2015 09:41 AM Quote Reply Posted By maduranga001 on 16 Feb 2015 10:29 PM Posted By sandu on 16 Feb 2015 09:44 PM me kavi meeta kalin forums wala post karala thiyanava, oyala keepa kenek danna kiyapu nisai me post karanne මෙහෙම කවි සිතිවිලි පහළ වෙන කෙනෙකුට එහෙමත් නිහඩවෙලා ඉන්න දෙන්න පුලුවන්ද? බොහෝම ස්තුතියි මේ වගේ කවියකින්ම පටන් ගත්ත එකට. ඔයා ලියන්න ඇත්තේ ඔයාගේ පුතාට වෙන්න ඇති මම හිතන්නේ.. මට ඉන්නේ දුවණියක්.. මගේ ලෝකය මම දකින්නෙත් මගේ පුංචි දෝනි තුළින්.. දෙමව්පියන්ට දරුවන් තරම් වටිනා වෙන සම්පතක් නැහැ.. ඉල්ලීමක් කරනවා ඉදිරියේදී ඊලග කවිය අම්මා ගැන එකක් දාන්න කියලා.. තාත්තා ගැනත් ලියපු කවිපද ඔයා ළග නැතිවෙන්න බැහැනේ.. නේද? මම කවියට ගොඩාක් කැමති කෙනෙක්.. ඒ වගේම ඔයා දකින්න ඇතිනේ කී දෙනෙක් නම් ඔයාගෙන් කවි ටිකක් අපි වෙනුවෙන් ඉදිරිපත් කරන්න කියලා ඉල්ලුවාද කියලා.. එහෙම රසවින්දනයක් ඇති පිරිස තමයි මේ වගේ තැනකට එකතු වෙන්නේ.. ඒ අයගේ ඉල්ලීමට කන් දීපු ඔයාට බොහොම ස්තුතියි.. menna amma gena liyapu ekak 0 maduranga001Most Senior MemberPosts:14123 17 Feb 2015 09:45 AM Quote Reply බොහෝම ස්තුතියි.. අපේ ජීවිතයේ අසම සම උත්තරීතර චරිතය.. අම්මා.. ගොඩක් ලස්සනට ඔයා එක ගලපලා නිසදැසකට කැටි කරලා තියෙනවා.. ස්තුතියි නැවතත් සඳු.. 0 RosiSuper Senior MemberPosts:5335 17 Feb 2015 02:35 PM Quote Reply Thank you sandu ..... amma wenuwen liyaunu lassana kavi panthiyak 0 isurusamSuper Senior MemberPosts:7342 17 Feb 2015 03:26 PM Quote Reply godak watinawa me de,,,,,,,,,,,,,, 0 Ind007kaMost Senior MemberPosts:12931 17 Feb 2015 05:19 PM Quote Reply ithama lassana kavi panthiyak..nirmanayak... 0 indika76Most Senior MemberPosts:10457 18 Feb 2015 07:21 PM Quote Reply වියලි කතරකදි පවස නිවාලන දිය බිදුවයි අම්මා.. හරිම සුන්දරයි නංගී.. ඇගට අමුතු හැගීමක් දැනුනා.. ඔය හිතට තව තවත් කවි හැගුම් පහල වේවා.. 0 kapila ranjithBasic MemberPosts:115 18 Feb 2015 10:39 PM Quote Reply SADU KAVI ARANA MEN PADA WAL............................................................BADINNATA SARASAVI WARAM GENA NAA API............................................................ WELAWATA 0 Vita123Advanced MemberPosts:549 18 Feb 2015 10:48 PM Quote Reply හරිම ලස්සනයි මේ "අම්මා" කවි පද පෙල.. නෙතට කඳුලක් මෝදු වුනා කියවන විට මගේ අම්මා නැති නිසා මට තදින්ම දැනෙනවා අම්මා ගැනත්.. ඇගේ සෙනෙහසත් 0 Add Reply Page 1 of 612345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Poems Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit