You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Jul 2018 09:17 PM by  Udari
අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි
 2729 Replies
Sort:
You are not authorized to post a reply.
Page 67 of 137 << < 6566676869 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
17 Nov 2017 05:49 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
17 Nov 2017 05:49 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
17 Nov 2017 05:49 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
17 Nov 2017 05:50 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
17 Nov 2017 05:50 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
17 Nov 2017 05:50 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
17 Nov 2017 06:08 PM

අධික බඩගින්නත් ලෙඩක්!

කාලා අතගන්නටත් පෙර නිතර නිතර බඩගිනි එනවා නම් ඒ ගැන ඔබ විමසිලිමත් විය යුතුයි. එයින් පෙන්වා දෙන්නේ ඔබේ ශාරීරික සුවතාවයේ අවුලක් ඇතිවී තිබෙන බවයි.

අපට කුසගින්න හෙවත් බඩ පිරී නැති බව නැතහොත් හොඳින් බඩ පිරී තිබෙන නිසා දැන් ඉතින් කෑවා ඇති කියා දන්වන්නේ මොලයේ හයිපාතැලමස් ප්‍රදේශයට ස්‍රාවයවන හෝර්මෝන මගිනි. මේ හෝර්මෝන ස්‍රාවය නිසි ලෙස උත්තේජනය නොවන විට අධික කුසගින්න දැනීමට එය හේතුවකි. ශරීරගත රෝගී තත්ත්වයක්, වැරදි ආහාර පුරුදු, වැරදි චර්යා මෙන්ම මානසික බලපෑම්ද මේ සඳහා හේතුවිය හැකි බව වෛද්‍ය මතයයි.

ශරීරයේ ජීව ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යන්නට අවශ්‍ය ශක්තිය, ජලය විටමින, ලවණ, ඇතුළු පෝෂණ ද්‍රව්‍ය අඩුවූවිට අපට කුසගිනි ඇතිවෙයි. නමුත් කාපු ගමන්ම නැවත කුසගිනි ඇතිවෙනවානම් ඒ සඳහා වෙනත් බරපතළ කායික හෝ මානසික හේතුවක් මුල්විය හැකියි. මේ සඳහා මුල්විය හැකි බරපතළ රෝගාබාධයන් ලෙස පෙන්විය හැක්කේ දියවැඩියාව සහ තයිරොයිඩ් ග්‍රන්ථියේ අධික්‍රියාකාරීත්වයයි. 

දියවැඩියාව සහ තයිරොක්සින්

ඉන්සියුලින් නිසි ලෙස ක්‍රියාකාරී නොවනවිට හටගන්නා දියවැඩියා තත්ත්වය මගින් අධික කුසගින්නක් ඇති කරයි. මේ නිසා මූලිකව රුධිර සීනි පරීක්ෂණයක් සඳහා වෛද්‍ය උපදෙස් මත යොමු වීම යෙහෙකි.

තයිරොයිඩ් ග්‍රන්ථියේ නිපදවෙන තයිරොක්සින්වල ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන්ද අධික කුසගින්න ඇතිවිය හැකිය. මේ සඳහාද වෛද්‍ය පරික්ෂාවක් කළ යුතුය.

කාන්තාවන්ගේ ගැටලු

පූර්ව මාස්ශුද්ධිය කාලයේ ඇතිවන සංකූලතා හේතුවෙන්ද අධික කුසගිනි ඇතිවන අතරම ගැබ් ගැනීම් මුල් කාලයේදී ද අධික කුසගින්නක් කාන්තාවන්ට ඇතිවෙයි.

බඩවැලේ රෝග

බඩවැලේ පරපෝෂිත ආසාදන නිසාද අධික කුසගිනි ඇතිවිය හැකිය. නිදර්ශනයක් ලෙස පටි පණුවන් වැනි පණු රෝග වැළඳුණුවිට අවශ්‍ය නිසි පෝෂණය ශරීරයට නොලැබේ. එවිට වැඩි වැඩියෙන් ආහාර ගැනීම සඳහා පෙළඹවීමක් මතුවෙයි.

ආහාර පුරුදු

මෙයට අමතරව ආහාර ගොඩ ගොඩවල්  ගන්නට පුරුදු වීමත්, කඩිමුඩියේ ආහාර ගැනීමත්, පිටි සහිත ආහාර වැඩියෙන් ගන්නා අතර, එලවළු පලතුරු අඩුවෙන් ආහාරයට ගැනීමත්, චුවින්ගම් හැපීම මෙන්ම නිතර නිතර පැණි රස ආහාර ගැනීමත් කුසගිනි පිළිබඳ වැරදි සංවේදනයක් ලබාදෙන හේතූන්ය.

විජලනය

ශරීරයට අවශ්‍ය තරමට ජලය ලැබී නැතිවිට ලැබෙන සංඥාව දැනෙන්නේ කුසගින්නක් ලෙසටය. බොහෝවිට හදිසි කුසගිනි දැනෙනවිට එයින් හැඟෙන්නේ ශරීරයට ජලය ඕනෑ බවයි.

වැඩි ව්‍යායාම සහ කායික වෙහෙස

අධික ලෙස ව්‍යයාමවල සහ කායික වෙහෙසීම්වල යෙදෙන අයගේ ආහාර නිසි පෝෂණ මට්ටමකින් පාලනය නොකළවිට නිතර නිතර කුසගිනි ඇතිවිය හැකියි. ව්‍යයාම ගන්නා ප්‍රමාණය අනුව පෝෂණ රටාව ද සකසා ගැනීම සුදුසුය. දිගටම අධික ව්‍යායාමවල යෙදී හදිසියේ නැවැත්වූ විට ද අධික ශක්තිය ලබා ගැනීමට පුරුදු සිටි ශරීරය කුසගිනි බවට සංඥා නිකුත් කරයි.

ආහාර දිරවීමේ වේගය

ඉතාමත් සුළු සංඛ්‍යාවක් වූ පිරිසකගේ ආහාර දිරවීමේ වෙනස්කම් දැකිය හැකිය. සමහර අයගේ ඉක්මනින් ආහාර දිරවන අතර එබඳු අයට නිතර නිතර කුසගින්න ද ඇතිවෙයි.

පුටු රත් කරන්නෝ

එක තැනක වාඩි වී දවසේ වැඩි වේලාවක් සිටීමද කුසගිනි ඇති බවට සංඥාවක් ලබාදෙන චර්යාවකි. මේ නිසා බහුලව ආහාර ගන්නට පෙළඹෙන අතර ප්‍රතිඵලය වන්නේ තරබාරුවයි නැත්නම් දියවැඩියාවයි. සෑම මිනිත්තු 30කට වරක් නැගිට රවුමක් ඇවිද යාම වැනි ඉරියව් වෙනසකට හුරු වීමත්, නිතිපතා ව්‍යායාම ගැනීමත් කළ යුතුය.

මත්පැන් සහ සමහර ඖෂධ

මත්පැන් පානය කළ විටත්, සමහර ඖෂධ වර්ග භාවිත කරනවිටත් කුසගින්න වැඩි විය හැකියි.

ප්‍රෝටීන් හිඟය

දිනපතා නිර්මාංශ ආහාර ලබාගන්නා අයගේ ප්‍රෝටීන අවශ්‍යතාව ශරීරයට නිසි පරිදි නැති නිසා එය සම්පූර්ණ කරගැනීමට නිතර නිතර බඩගිනි ඇතිවෙයි.

විටමින් K එළවළු සහ කෙඳිති

අඩුවෙන් එළවළු ආහාරයට ගැනීම නිසා ශරීරයට ලැබෙන විටමින් K ප්‍රමාණය අඩුවිය හැකියි. විටමින් K හිඟය ඉන්සියුලින් මට්ටම කෙරේ බලපාන්නකි. එය දියවැඩියා රෝගයට මුලකි. එළවළුවල අඩංගු ආහාර දිරවීමට ආධාර කරන සහ කුස පිරුණු ස්වභාවය ඇති කරන කෙඳිති බහුල නොවූ විට ද නිතරම කුස පිරී නැති ස්වභාවයක් දැනේ. ආහාරයට එළවළු වැඩියෙන් එක්කර ගැනීමට හුරු වියයුතුයි.

ආහාර වේල් මඟහැරීම

මහත අඩුකර ගැනීමටත්, ඇඟ හැඩකරගැනීමටත් නැතිනම් කාර්යබහුල නිසාත් ආහාර වේල් මඟ හැරීම මගින් සිදුවන්නේ ද අවශ්‍ය අවම පෝෂණය ද නොලැබීමයි. එහි ප්‍රතිඵලය අධික කුසගින්නයි.

නින්ද සහ ආතතිය

අධික මානසික ආතතියත්, නිසි නින්දක් නොලැබීමත් යන කරුණු දෙකත් කුසගින්න වැඩි කරන හෝර්මෝන අසමතුලිතතා සඳහා හේතුවන කාරණාවන්ය. පැය 8කට ආසන්න නින්දක් ලැබීමත් සිත නිරවුල්ව තබා ගැනීමත් අත්‍යවශ්‍ය කරුණකි.

 සුගත්

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
17 Nov 2017 06:25 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
18 Nov 2017 01:20 AM
හැම ලෙඩකටම කෙලින්ම බලපාන්නේ අපි කනබොන අහාර පාන තමයි බලාගෙන ගියහම....
ස්තූතියි චාමර මල්ලි විස්තර වලට
Business, you know, may bring money, But friendship hardly ever does.
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Nov 2017 07:27 AM

n1 8* කාන්තාවන්ට මෙතෙක්‌ වැළඳෙන ශ්වේත ප්‍රදරය හෙවත් සුද යැමේ රෝගය ඇතිවීමට ප්‍රධාන හේතු ලෙස දැක්‌විය හැක්‌කේ මොනවාද?
 
 * ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - මෙම රෝගය වැළඳීමේ ප්‍රධානතම හේතුවක්‌ ලෙස දැක්‌විය හැක්‌කේ සිරුරේ ඇතිවන අධික උෂ්ණාධික බවයි. විශේෂයෙන්ම උෂ්ණාධික ආහාර ගැනීම තුළින් සිරුරේ උෂ්ණාධික බව ඉහළ යැමෙන් මෙම සුද යැමේ රෝගී තත්ත්වය ඇතිවීමට හේතුවක්‌ විය හැකියි. විශේෂයෙන්ම කාන්තාවන් විසින් සිදුකරන නොයෙක්‌ වැරදි ක්‍රියාකාරකම් හා වැරදි සෞඛ්‍ය පුරුදු මෙම රෝගය ඇතිවීමට ප්‍රධාන ලෙසම බලපෑම් කරනු ලබනවා. මෙන්න මේ නිසා මෙම රෝගය වැළඳෙන රෝගයකට වඩා වැළඳ ගන්නා රෝගයක්‌ යෑයි කීවොත් නිවැරැදියි.
 
 තමාගේ සනීපාරක්‍ෂාව නිවැරැදි ලෙස පවත්වා නොගැනීම, හොඳ සෞඛ්‍ය පුරුදු නොමැතිවීම, කෘමි ආසාදන (පණු රෝග) ලිංගික චර්යාවන්, වැඩිපුර සිටගෙන සිටීම හෝ වැඩිපුර හිඳගෙන සිටීමද, බර ඉසිලීම, පොදු වැසිකිළි හෝ අපිරිසිදු වැසිකිළි භාවිතය, බහු පුරුෂ සේවනය කියාද මෙම සුද යැමේ රෝගය ඇති වීමේ හේතු ලෙස දැක්‌විය හැකියි.
 
 * මෙම රෝගය සමගම වෙනත් රෝගයන්ද ඇතිවිය හැකිද?
 
 ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා -
 
 ඇත්තටම මේ සුද යැමේ රෝගය සමඟ ඒ පසුපසට එන තවත් රෝග රැසක්‌ද තිබෙනවා. ඒ අතරින් ආහාර අරුචිය, මළ බද්ධය, විටින් විට අක්‍රමවත් ලෙස මළ පිටවීම සිදුවිය හැකියි. මීට අමතර ශරීරය ක්‌ෂය වීම, කැසීම් ඇතිවීම, පලු දැමීම හා විවිධ සමේ රෝග ඇතිවීම, පීනස තත්ත්වය වර්ධනය වීම, අර්ශස්‌ රෝගය ඇතිවීම, හිස කැක්‌කුම, ශරීරයේ අප්‍රාණිකත්වය, අධික කේන්ති යැමද ඇතිවිය හැකියි.
 
 * මෙම රෝගය වැළඳුණු කාන්තාවන්ට ඇතිවන අපහසුතා ගැන සඳහන් කළොත්.
 
 * ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා
 
 මෙම රෝගය වැළඳුණු කාන්තාවන්ට විවිධාකාර ගැටලු තත්ත්වයන්ට මුහුණදීමට සිදුවෙනවා.
 
 විශේෂයෙන්ම යෝනි මාර්ගය අවට නිතර කැසීමේ තත්ත්වයක්‌ ඇතිවීම, ඉකිලි ආශ්‍රිත ප්‍රදේශය දක්‌වාම එය පැතිරීම, නිතර නිතර මුත්‍රා ආසාදනවලට ගොදුරු වීම බහුලවම දැකිය හැකි අපහසුතාවනුයි.
 
 ඊට අමතරව පිරිස්‌ අතර ගැවසීමේදී පොදු මගී ප්‍රවාහන සේවාවලදී, කාර්යාලයේදී, මෙවැනි රෝගී කාන්තාවන් දැඩි අපහසුතාවලට ලක්‌විය හැකියි.
 
 ෆ මෙම රෝගී තත්ත්වය වැළඳුනු කාන්තාවන්ගේ රෝග ලක්‍ෂණ මොනවාද?
 
 ෆ ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා -
 
 සෑම කාන්තාවකටම සරු කාලයේදී ඩිම්බ පිටකිරීම සිදුකරන අතර එවැනි අවස්‌ථාවල පිටකරන ස්‍රාවයේ ගන්ධයක්‌ හෝ වර්ණයක්‌ නොමැත. නමුත් මෙම රෝගී තත්ත්වය වැළඳුණු විට ඇතැම් විට කිරි පැහැයටද තරමක උකු ස්‍රාවයක්‌ ලෙසද පිටකිරීම සිදුකරනවා. තවද සුදු පැහැති ලෙස යෝනි මාර්ගය අවට පැතිරී පැවතීමද සිදුවිය හැකියි. මීට අමතරව රතු පැහැයට හා ලා රතු පැහැයටද, කහ මෙන්ම තද කහ පැහැයෙන්ද මෙම ස්‍රාවයන් පිටවිය හැකියි. එවිට එම කාන්තාවන්ට මෙම රෝගී තත්ත්වය වැළඳී ඇති බව තීරණය කළ හැකියි.
 
 ෆ ශ්වේත ප්‍රදර රෝගය සුවකිරීම සඳහා ආයුර්වේදය සතුව ප්‍රතිකාර තිබෙනවාද?
 
 ෆ ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා -
 
 ශ්වේත ප්‍රදරය රෝගය සඳහා පමණක්‌ නොව ඕනෑම රෝගයක්‌ සඳහා ආයුර්වේදය සතුව ඖෂධ තිබෙනවා. විශේෂයෙන්ම කිව යුතුයි ආයුර්වේද ප්‍රතිකාර තිබෙන්නේ රෝග සුවපත් කිරීම සඳහා නොව එම රෝග නිට්‌ටාවටම සුව කිරීම සඳහායි. ඒ අනුව ශ්වේත ප්‍රදරය රෝගයටද ආයුර්වේදය සතුව ප්‍රතිකාර ක්‍රම තිබෙනවා. ඒ සඳහා රෝගීන් නිසි දැනුමක්‌ සහිත වෛද්‍යවරයා තෝරා ගැනීම කළ යුතු වෙනවා. මෙම රෝගයට ප්‍රතිකාර කිරීමේදී ඒ හා සම්බන්ධ අනිකුත් රෝගාබාධයන්ද වැළඳී ඇත්දැයි නිවැරැදි පරීක්‍ෂාවකින් පසු රෝගීන්ට නිවැරැදි ප්‍රතිකාර ලබාදීමෙන් මෙය සුවකිරීමේ හැකියාව ආයුර්වේදයට තිබෙනවා.
 
 ෆ විශේෂයෙන්ම කාර්යබහුල කාන්තාවන්ට ආයුර්වේද ප්‍රතිකාර ලබාගැනීමේදී ඒවා සොයා ගැනීමේ අපහසුව තිබෙනවා නේද?
 
 ෆ ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා -
 
 වර්තමානයේ ආයුර්වේද ඖෂධ වෙනදා මෙන් සොයා යැම අවශ්‍ය නොවේ. මන්ද දැන් සියලුම ඖෂධ සකස්‌ කළ ඒවා ලෙස තිබෙන නිසා ඕනෑම කාර්යබහුල අයෙකුට මෙම ප්‍රතිකාර ලබා ගැනීමේ පහසුව දැන් තිබෙනවා. එම නිසා ඕනෑම රෝගියකුට දැන් කිසිදු අපහසුවකින් තොරව ආයුර්වේද ප්‍රතිකාර කරා යොමු වීමෙන් රෝග සුවකර ගැනීමේ හැකියාව පවතිනවා.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Nov 2017 07:28 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Nov 2017 07:28 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Nov 2017 07:29 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Nov 2017 07:29 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Nov 2017 07:38 AM

n1 7ප්‍රශ්නය - එන්නත් වැරදුනාම දරුවන්ට ඔටිසම් හැදෙනවාද කියන ප්‍රශ්නය පසුගිය සතියේදී අප ඔබෙන් විමසුවා. එවිට ඔබ සඳහන් කළේ එය දුර්මතයක්‌a බවයි. එහෙත් එක්‌තරා මවක්‌ පසුගිය සතියේදී අපට කියා සිටියා ඉන්ජෙක්‌ෂන් එකක්‌ වැරදීමෙන් දරුවාට ඔටිසම් හටගත් බව.
 
 වෛද්‍ය අයි. ඒ. එම්. ලීනා - එන්නත සහ ඉන්ජෙක්‌ෂන් කියන දෙකේ වෙනස වටහා ගත යුතුයි. එන්නතක්‌ කියන්නේ කිසියම් වසංගත රෝගයක්‌ අනාගතයේදී හැදෙන එක වළක්‌වා ගැනීමට සිරින්ජරයක්‌ මගින් ශරීරයට ඇතුල් කරන දෙයක්‌. එය ඖෂධයක්‌ නොව කිසියම් රෝග බීජයක ක්‍ෂුද්‍ර මාත්‍රාවක්‌. මේ ක්‍ෂුද්‍ර මාත්‍රාව ශරීරයට ගියාම ශරීරයේ ප්‍රතිශක්‌තිකරණ පද්ධතිය එය හඳුනාගෙන ඒ ගැන අදහසක්‌ ඇති කරගෙන ඒ විෂබීජය ගැන හුරුවක්‌ ඇතිකර ගෙන එයට පහර දෙනවා. ඒ හඳුනා ගැනීම නිසා මතුයම් දවසක ඒ විෂබීජය ශරීරය තුළට ආවොත් එය වහා හඳුනාගෙන පහර දීමට ප්‍රතිශක්‌තිකරණ පද්ධතියට පුළුවන්. කක්‌කල් කැස්‌ස, ගලපටලය, පෝලියෝ, කම්මුල්ගාය, පැපොල ඇතුළු රෝග රැසකට මෙවැනි එන්නත් දෙනවා. ඒවා ඉංගී්‍රසියෙන් හඳුන්වන්නේ ඪ්ජජසබ්එසදබ කියන නමින්.
 
 එහෙත් ඉන්ජෙක්‌ෂන් හෙවත් ෂබවැජඒඉකැs කියන්නේ වෙනම දෙයක්‌. එය ඖෂධයක්‌. බෙහෙතක්‌. ඒවා වරදින්න පුළුවන්. එහෙම වැරදිලා මියගිය අය ගැනත් අප දන්නවා. මෙවැනි ඉන්ජෙක්‌ෂන් වැරදීමෙන් අතපය අප්‍රාණික වූ අය, මොළයේ වර්ධනයට හානි වූ අය ඉන්නවා. හැබැයි ඒ ඔටිසම් නොවෙයි. එය වෙනස්‌ම රෝග කාණ්‌ඩයක්‌ බව පසුගිය සතිවල අප පළ කළ මේ ලිපි නැවත කියෑවුවොත් ඔබට දැන ගන්නට පුළුවන්.
 
 ප්‍රශ්නය - ඔටිසම් දරුවන්ට සුදුසු ආහාර ගැනත් යළි කතා කරමුද?
 
 වෛද්‍ය අයි. ඒ. එම්. ලීනා - ඔටිසම් තිබෙන සමහර ළමයින්ට zග්ලුටෙන්Z වලින් නිදහස්‌ ආහාර ගැලපෙනවා. තවත් සමහරුන්ට කැසෙයින් (Caseසබ) නමැති මාංශජනක ක්‍ෂීරධාතුව සහිත ආහාර ගැලපෙන්නෙ නැහැ. තිරිඟු, බාර්ලි වැනි ආහාරවල ග්ලුටෙන්a තිබෙනවා. එසේම කිරි, චීස්‌ සහ සකස්‌ කළ කිරි ආහාර රැසක කැසෙයින් නමැති මාංශජනක ක්‍ෂීsර ධාතුව තිබෙනවා. ඒ නිසා මේ ආහාරවලින් දරුවා වළක්‌වා ගැනීම ඉතා සුදුසු බව ඇතැම් පර්යේෂකයන් කියනවා. එහෙත් තවත් සමහර පර්යේෂකයන් කියන්නේ දරුවාගේ ආහාර වෙනස්‌ කිරීම එතරම් ප්‍රයෝජනවත් නොවන බවයි.
 
 (ලබන සතියේ තව කොටසක්&zwnj

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Nov 2017 07:44 AM
n1 6ප්‍රශ්නය - පාකින්සන් රෝගය ගැන ආයුර්වේදයේ සඳහන් වන මුල්ම අවස්‌ථාව මොකක්‌ද?
 
 වෛද්‍ය මහාචාර්ය සුජාතා එදිරිවීර - චරක සංහිතා නමැති ඉන්දියානු ආයුර්වේද වෛද්‍ය ග්‍රන්ථයේ තමයි මුල් වරට මේ රෝගය ගැන දක්‌වලා තිබෙන්නේ. මෙය ක්‍රි.පු. හතරවන සියවස සහ ක්‍රිස්‌තු වර්ෂ දෙවැනි සියවස තුළ ලියෑවුණු පොතක්‌. මෙය එම කාලයටත් පෙර විසූ ආයුර්වේද වෛද්‍යවරුන් කිහිපදෙනකු විසින් ලියන ලද වෛද්‍ය ග්‍රන්ථ සමූහයක්‌ චරක නමැති Rෂිවරයා විසින් සංස්‌කරණය කළ අවස්‌ථාවක්‌. පසුව එය ග්‍රන්ථාරූඪ කෙරුණා. මෙය ලිව්වේ සංස්‌කෘත භාෂාවෙන්. චරක සංහිතාවේ තුනෙන් එකක්‌ම චරක Rෂිවරයා විසින් ලියන ලද බවත් කියනවා.
 
 කොහොම වුණත් මේ රෝගයට කම්පවාත යන නම යොදා තිබෙන බව මෙයට කලිනුත් සඳහන් කළා. zකම්පZ කියන්නේ චලනයයි. හෙවත් කම්පනයයි. පාකින්සන් රෝගියාගේ ශරීරයේ කොටස්‌ කම්පනය වෙනවා. අත් පා වෙවුලනවා. නවීන විද්‍යාව විසින් මේ රෝගයට පාකින්සන් යන නම තැබීමට යෝජනා කළේ එක්‌දහස්‌ අටසිය ගණන්වල අග කොටසේ. එහෙත් ආයුර්වේදයට කම්පවාත නාමය වසර දෙදහස්‌ ගණනක්‌ පරණයි. විකිපීඩියා විශ්වකෝෂයේ පාකින්සන් රෝගය හඳුන්වන්නේ නිසි රෝගකාරකයක්‌a සොයා ගැනීමට බැරි රෝගයක්‌ විදියටයි. එහෙත් වසර දෙදහස්‌ ගණනකට පෙර චරකාචාර්යවරයා කිව්වා මේ රෝගය වාත රෝගයක්‌ බව.
 
 ප්‍රශ්නය - පාකින්සන් රෝගයට ප්‍රතිකාර කිරීමේදී විශේෂ ක්‍රමවේදයක්‌ අනුගමනය කරන බව කියනවා.
 
 වෛද්‍ය මහාචාර්ය සුජාතා එදිරිවීර - අප මේ රෝගයට ප්‍රතිකාර කරන්නේ වෙවුලන අතට, කකුලට විතරක්‌ නොවෙයි. මුළු ඇඟටම ප්‍රතිකාර කරනවා. මේ ක්‍රමවේදය තුළ රෝගය සමඟ සටන් කරන්නට මුළු ශරීරයම සන්නද්ධ වෙනවා. පාකින්සන් හටගන්නේ කප, වාත, පිත්ත යන තුන් දොස්‌ කිපීමෙන් බව අප මෙයට පෙරත් කියා තිබෙනවා. මේ ත්‍රිදොaෂය සමනය කරන්නට ශක්‌තිය මුළු ඇඟටම ලබාදීමයි අපේ අරමුණ.
 
 ප්‍රශ්නය - පාකින්සන් රෝගීන්ට සුදුසුම පලතුර නෙල්ලි බව පසුගිය සතියේ ඔබ සඳහන් කළා. ඊට අමතරව ඔවුන්ට සුදුසු ආහාර මොනවාද?
 
 වෛද්‍ය මහාචාර්ය සුජාතා එදිරිවීර - පාකින්සන් රෝගියා ශරීරයේ බර ගැන සැලකිලිමත් විය යුතුයි. ශරීරයේ බර සුදුසු ලෙස පවතින විට තමයි බෙහෙත් අවශෝෂනය කරගන්නට පුළුවන් වන්නේ.
 
 (ලබන සතියේ තව කොටසක්&zwnj
 
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Nov 2017 07:47 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Nov 2017 07:53 AM

n1 9ප්‍රශ්නය - පසුගිය දෙසතිය පුරා අප ඔබ සමඟ සාකච්ඡා කළේ සෙලුලයිටිස්‌ රෝගය පිළිබඳ බටහිර විද්‍යාත්මක අර්ථකථනයයි. මේ සතියත් අප ඒ තොරතුරු සඳහා වෙන් කරන අතර ලබන සතියේ සිට මෙයට අදාළ ආයුර්වේද නිර්වචනය සහ ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම ගැන හඳුන්වා දෙනවා.
 
 විශේෂඥ වෛද්‍ය ඒ. ඒ. ඡේ. පුෂ්පකුමාර - සම ආශ්‍රිතව සෑදෙන බැක්‌ටීරියා ආසාදන අතුරින් ඉහළම ආසාදන තත්ත්වය හටගන්නේ සෙලුලයිටිස්‌ නිසා බව ඇමරිකාවේ තිබෙන සුප්‍රකට ඵ්හද Cකසබසජ නමැති පර්යේෂණාගාරය පවසනවා. ඵ්හද පර්යේෂණායතනය බටහිර වෛද්‍ය විද්‍යාව වගේම වෙනත් වෛද්‍ය ක්‍රම සහ ප්‍රතිකාර ක්‍රම ගැනත් අධ්‍යයනය කරන ආයතනයක්‌. ආයුර්වේදය ගැනත් ඔවුන් පරීක්‍ෂණ කර ඖෂධ පිළිබඳ ශක්‍යතා වාර්තා නිකුත් කර තිබෙනවා. හරියාකාරව ප්‍රතිකාර නොකරන ලද සෙලුලයිටිස්‌ රෝගියා එයින්ම මිය යන්නටත් පුළුවන්. මේ රෝගකාරක බැක්‌ටීරියාව සම මත මෙන්ම සම තුළටත් කි¹ බසිනවා. සෙලුලයිටිස්‌ වැඩිපුර හට ගන්නේ පාදවල වුණත් ශරීරයේ මුහුණ ද ඇතුළු වෙනත් ඕනෑම තැනක හටගන්න පුළුවන්. තවත් සමහර විට සම තුළින් කි¹ බැස වසා ග්‍රන්ථි දක්‌වා ගමන් කර රුධිර සංසරණ පද්ධතිය සමඟ එකතු වීමටත් බැක්‌ටීරියාවට පුළුවන්.
 
 ප්‍රශ්නය - මෙය බෝවන රෝගයක්‌ ද?
 
 විශේෂඥ වෛද්‍ය ඒ. ඒ. ඡේ. පුෂ්පකුමාර- මෙය පුද්ගලයකුගෙන් පුද්ගලයකුට බෝවන්නේ නැහැ. බැක්‌ටීරියාව සම මත හට ගන්නවා. සමහරුන්ට අවුරුද්දකට දෙතුන් වතාවක්‌ මෙය පිටදමනවා. එවිට බැක්‌ටීරියාව පවතින ස්‌ථානය ආසාදනය වී රෝගියාට උණ ගන්නවා. මෙහිදී ආසාදිත චර්ම කොටස පිරිසිදුවටත් නිසි තෙතමනය සහිතවත් තබාගැනීම වැදගත්. එසේම හිර ඇඳුම්, හිර සපත්තු හෝ සෙරෙප්පු යනාදිය පළඳලා රෝගියාගේ ශරීරය තුවාල වීම කෙසේ හෝ වළක්‌වා ගත යුතුයි.
 
 ප්‍රශ්නය - මෙය වැළඳෙන්නේ මිනිසුන්ට විතරද?
 
 විශේෂඥ වෛද්‍ය ඒ. ඒ. ඡේ. පුෂ්පකුමාර - මෙය සතුන්ටත් වැළඳෙනවා. එවිට එම සතාගේ ආසාදිත චර්මය ඉදිමිලා පාදයට හානි වීමට පටන් ගන්නවා.
 
 සෙලුලයිටිස්‌ සුව කරන ආයුර්වේද ක්‍රමය ලබන සතියේ සිට.
 
 නොමිලේ විස්‌තර සඳහා
 - 0766739977, 011-5288055

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Nov 2017 07:54 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Nov 2017 07:54 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
You are not authorized to post a reply.
Page 67 of 137 << < 6566676869 > >>