Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Jul 2018 09:17 PM by Udari අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි 2729 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 69 of 137 << < 6768697071 > >> Author Messages chamaramindMost Senior MemberPosts:13471 21 Nov 2017 08:21 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 21 Nov 2017 08:22 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 21 Nov 2017 08:29 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 21 Nov 2017 08:48 AM දියවැඩියාවට වල්කොත්තමල්ලි තම්බා බීම ගුණයි දියවැඩියාව හෙවත් රුධිරයේ සීනි අධිකවීම අද ලොකු කුඩා කවුරුත් මුහුණපා ඇති රෝගී තත්aත්වයක්. දියවැඩියාව ඇති වූ රෝගීන් ආහාර ලබාගත යුත්තේ ඉතාම අඩුවෙන්. නමුත් දිනකට ආහාර වේල් 5 ක් ලබාගත යුතුයි. ආහාර වේල් 5 ක් යනුවෙන් අදහස් කරන්නේ අධිකව පුරවාගත් කෑම බඳුන් පහක් ආහාරයට ගැනීම නොවේ. ආහාර ගැනීම වැඩිවන විට රුධිරයේ සීනි ප්‍රමාණය වැඩිවීම පාලනය කළ නොහැක. උදය ආහාරය උදැසන 7.00 ට ලබාගන්නවා යෑයි සිතමු. එම වේලට බත්, කුරක්කන් රොටී, ධාන්‍ය වර්ග වැනි ඕනෑම දෙයක් ස්වල්පයක් ලෙස ගත හැකියි. ඉන්පසු උදැසන 10.00 ට පමණ සුළු කෑමක් ලබාගන්න. සුළු කෑමක් යනුවෙන් අදහස් කරන්නේ බිස්කට්, කේක් වැනි කෑම වර්ග නොවේ. එම කෑමවල සීනි, මාජරින් අඩංගුව ඇති නිසා රුධිරයට සීනි එකතුවීම වැලැක්විය නොහැකිය. කුරක්කන් රොටී, ඉඳිආප්ප තුන හතරක්, කුරක්කන් හැලප වැනි සුළු ආහාරයක් ගෙන කහට තේ කෝප්පයක් පානය කිරීම මෙම වේලට ප්‍රමාණවත් ය. ඉන්පසු දහවල් 12.00 ට පමණ දිවා ආහාරය ලබාගන්න. නැවත සවස 3.00 ට ඉහත දැක් වූ ලෙසට සුළු ආහාරයක් සමඟ තේ කෝප්පයක් ලබාගන්න. රාත්‍රී 8.00 - 9.00 වනවිට රාත්‍රී ආහාර ගෙන අවසන් කළ යුතුය. සුදු පිටි, කිරිපිටි, සුදුපිටිවලින් තැනූ ආහාර, සුදු හාල් ආහාරයට ගැනීම සුදුසු නැත. නිවුඩු හාල් තම්බපු හාල්, ආටාපිටිවලින් තැනූ ආහාර ගැනීමේ වරදක් නැත. බාස්මතී හාල් වුවද යම් තරමකට ආහාරයට ගැනීම සුදුසුයි. ඒ එහි කැලරි ප්‍රමාණය අඩු නිසයි. නමුත් එය රසවත් නිසා වැඩිපුර ආහාරයට ගැනීමට පෙළඹීමට පුළුවන්. දියවැඩියාව ඇති අයට නිතරම කුසගිනි ඇති වේ. එනිසා සුළු වශයෙන් කෑමට ගත හැකි දේ නිවසේ තබාගැනීම සුදුසු ක්‍රමයයි. නැතිනම් බිස්කට්, ටොෆි වැනි රසකැවිලි ආහාරයට ගැනීම මඟින් සීනි ප්‍රමාණය වැඩිවනු ඇත. මස් වර්ග ආහාරයට ගන්නේ නම් සම ඉවත් කළ කුකුළු මස් මද වශයෙන් ආහාරයට එක්කර ගන්න. රතු පැහැති මස් (හරක් මස්&zwnj ආහාරයට ගැනීම සුදුසු නැත. එළවළු වර්ග සෑම එකක්ම පාහේ ආහාරයට සුදුසුයි. බතල, බීට්රූට් සුදුසු නැත. කැරට්, අර්තාපල් ස්වල්පයක් ගැනීම හොඳයි. මාළු ඕනෑම වර්ගයක් සුදුසු අතර කුඩා මාළු වඩාත් සුදුසුයි. කරවිල, අළුකෙසෙල් පොතු, කොළ වර්ග, පලතුරු වර්ග ආහාරයට ගන්න. පලතුරු වර්ගවලින් දම්, මා දම්, උගුරැස්ස, පේර, නෙල්ලි, වෙරළු, නමිනං, ඇඹරැල්ලා නිතර ආහාරයට ගත්තත් වරදක් නැත. නමුත් හොඳින් ඉදුණු පලතුරු කෑල්ලක් දෙකක් පමණක් කෑමට ගන්න. හොඳින් ඉදුනු කෝලිකුට්ටු වැනි කෙසෙල් වර්ග කන්න එපා. රටඉඳි ද දියවැඩියා රෝගීන්ට සුදුසු නොවේ. * තෙබුකොළ ආහාරයට ගැනීමෙන් සීනි අඩුවේ. * වරකා කොළ සහ බැබිල මුල් එකට තම්බා බොන්න. * වල් කොත්තමල්ලි මුලත් සමඟ තම්බා බොන්න. * කරවිල කරලක් කුඩාවට කපා රාත්‍රියේ ජල කෝප්පයකට දමා පෙඟෙන්නට තබන්න. උදැසන එය එම ජලයේම පොඩිකර පානය කරන්න. * බෝ පොතු, නුග පොතු, මා දම් පොතු, අත්තික්කා පොතු වෙන වෙනම හෝ එකට දමා හෝ තම්බා බොන්න. * මා දම් ඇට, පිණිජම්බු ඇට කබලේ බැද කුඩුකර තබාගෙන කෝපි මෙන් වත්කර බොන්න. ආයුර්වේද වෛද්‍ය උපාලි පිලපිටිය සාකච්ඡා කළා - චාමරි බණ්ඩාර ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 26 Nov 2017 04:47 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 26 Nov 2017 04:53 PM හෘදයාබාධ අඩු කරන කෑම තෙල් සහිත මාළු, ධාන්‍ය වර්ග ආදිය ආහාරයට ගැනීම හෘද්යාබාධවලින් මිය යෑමේ අවදානම සියයට දහයකින් අඩු කරන බව පර්යේෂකයෝ පිරිසක් පවසති. සැමන්, කුම්බලාවා මාළුවල ඔමේගා -3 ඇසිඞ් බහුලව අඩංගු වන බවත් වෝල්නට්, පෙකන්, හැසල්නට් ආදි ධාන්‍ය වර්ග හා එළවළු තෙල්වල ශාක සාර ගුණය ඇති නිසා මෙලෙස හාද්යාබාධාවලින් මිය යෑමේ අවදානම අඩු කරන බවත් පර්යේෂකයෝ පෙන්වා දෙති. රටවල් 16ක 45,637 දෙනකු කරන ලද අධ්‍යයන 19කින් පසු මෙම නිගමනවලට එළැඹීමට පර්යේෂකයෝ කටයුතු කර තිබුණි. මාරාන්තික හදවත් රෝගවලින් මියයෑමේ අවදානම පවා සියයට දහයකින් අඩු කිරීමට ඔමේගා 3 ඇසිඞ් අඩංගු මුහුදු ආහාරවලට හැකියාව ඇතැයි ද මෙහිදි අනාවරණය වී තිබේ. මෙම පර්යේෂණය සිදු කරන ලද්දේ ස්ටැන්ෆෝර්ඞ් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ඒකකයේ පර්යේෂකයන් පිරිසකි. මෙම පර්යේෂණවලින් අනාවරණය කරගත් කරුණුවලින් ඔමේගා 3 ඇසිඞ් හෘද්‍යාබාධ කෙරෙහි සිදු කරන බලපෑම පිළිබඳ වැදගත් තීරණ රැසකට එළැඹීමට හැකි වූ බව එම පර්යේෂකයෝ පවසති. හර්ෂණ තුෂාර සිල්වා ඬේලිමේල් ඇසුරිනි ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 26 Nov 2017 04:54 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 26 Nov 2017 04:54 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 26 Nov 2017 04:54 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 26 Nov 2017 04:55 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 26 Nov 2017 04:55 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 26 Nov 2017 04:59 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 26 Nov 2017 04:59 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 26 Nov 2017 05:00 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 26 Nov 2017 05:00 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 26 Nov 2017 05:00 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 26 Nov 2017 05:00 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 26 Nov 2017 05:01 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 26 Nov 2017 05:01 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 26 Nov 2017 05:14 PM අපේ ක්‍රමයට දියවැඩියාව සුව කරමු මේ වන විට දියවැඩියාව අපේ රටට විශාල ප්රශ්නයකි. අපට පමණක් නොව සමස්ත ලෝකයටම ද එය විශාල ප්රශ්නයකි. දියවැඩියාව සෞඛ්‍ය ප්‍රශ්නයක් පමණක් නොවේ. එය රටේ ආර්ථිකයට විශාල බරකි. එය සමාජ ගැටලු රාශියක් නිර්මාණය කරන්නකි. දියවැඩියාව සමස්ත ලෝකයටම ප්‍රශ්නයක් වීම නිසා එය නිවාරණය පිළිබඳව වැඩි උනන්දුවකින් කටයුතු කිරීමට නොවැම්බර් 14 වැනි දිනය ලෝක දියවැඩියා දිනය ලෙස නම් කෙරී ඇත. ඒ සියලු කටයුතු මධ්‍යයේත් දියවැඩියාව තව තවත් හිස ඔසවමින් උත්සන්න වන නිසා දියවැඩියා නිවාරණ සති, මාස ආදිය නම් කරන්නට සෞඛ්‍ය අංශවලට සිදු වී ඇත. තතු තවදුරටත් මෙසේම සිදු වුවහොත් දියවැඩියා නිවාරණ අවුරුදු පමණක් නොව දියවැඩියා නිවාරණ දශකද නම් කරන්නට සිදු වුවහොත් ඒ පිළිබ`දව කිසිවෙක් පුදුම විය යුතු නැත. දියවැඩියා නිවාරණය පිළිබ`දව දින, සති, මාස, අවුරුදු ආදී කුමක් නම් කළත් ඒවායේදී වැඩිපුරම කරළියේ රඟ දක්වන්නේ දියවැඩියාව ඇති කරන බලවේග සහ දියවැඩියාව විකුණාගෙන කන බලවේග බව නම් මෙහිදී පැහැදිලිව පැවසිය යුතුව ඇත. ඔවුන්ට දියවැඩියාව ලාභ ඉල්ලමක් මිස ගැටලුවක් නම් නොවේ. දශක දෙක තුනක් තුළ දියවැඩියාව කිහිප ගුණයකින් වැඩිවීම පිළිබඳව වෛද්‍ය විද්‍යාඥයන්ද ඇතුළු බොහෝ දෙනා විමතියට පත්වෙති. නමුත් එහි විමතියට පත්වන්නට කිසිම කරුණක් නැත. ලෝකයේ මෙතෙක් බිහිවී ඇති භයානකම ආහාර රටාවට ජනතාව ගොදුරු කිරීමත් එයට වගකිවයුතු බලවේග විසින්ම එයට සමගාමීව ශරීර ක්‍රියාකාරකම් නවත්වා මිනිසුන් සුපිරි කම්මැලියන් බවට පත්කිරීමත් මෙසේ දියවැඩියාව සීග්‍රයෙන් ව්‍යාප්ත වීමට හේතු භූත වී ඇත. අප පෙර කී පරිදි දියවැඩියා දින දියවැඩියා මාස ආදිය ගජරාමයට සමරන්නේද ඔවුන්මය. ආසියාතිකයන්ගේ දියවැඩියාව ඇතිවන්නට යම් ජානමය පදනමක් ඇති බව සත්‍ය වුවත් වැරදි ආහාර රටාව සහ ව්‍යායාම නොමැති කුසීත ජීවන රටාවට ගොදුරු නොවන්නට ආසියාතිකයන්ට කිසිදිනක මෙම අකරතැබ්බයට මුහුණපාන්නට සිදුවන්නේ නැත. සීයාට අවුරුදු 90 දී වත් දියවැඩියාව නොසැදීමත් පියාට අවුරුදු 50 දී දියවැඩියාව සැදීමත් පුතාට අවුරුදු 30 දී දියවැඩියාව සැදීමත් මුණුපුරාට අවුරුදු 15 දී දියවැඩියාව සැදීමත් පැහැදිලි කළ හැක්කේ කවරනම් ජානමය පදනමකින්ද? ඇත්ත වශයෙන්ම ලෝකයේ දියවැඩියා රෝගීන්ගේ වැඩිවීම සහ නව ලිබරල්වාදී ආර්ථීකයේ ව්‍යාප්තිය අතර ඉතා පැහැදිලි සමපාත බවක් ඇත. නමුත් මෙම සම්බන්ධතාව දකින්නට තරම් විචාරාක්ෂියක් නූතන ලෝකයේ ජීවත්වන විද්‍යාඥයන්ට නැත්තේ ඔවුන් බොහෝදෙනෙක් අ`දුරු විශේෂඥ ලෝකවල අතරමං වී ඇති බැවිනි. එසේම නව ලිබරල්වාදී ආර්ථිකය විසින් ඔවුන් වෙත පිරිනමා ඇති වරප්‍රසාදවලින් ඔවුන් මත් වී සිටිති. එම නිසා එහි දොසක් දකින්නට ඔවුන් කිසිවිටක පෙළඹෙන්නේ නැත. නව ලිබරල්වාදී ආර්ථිකය විසින්ම සේවයේ යොදවා ඇති ඔවුන්ට ඒ ස`දහා අවසරයක්ද නැත. අප රටේ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාවද විශේෂඥ වෛµවරුන්ගේ සංඛ්‍යාවද සියලුම සෞඛ්‍ය කාර්යමණ්ඩලවල සංඛ්‍යාව ද මෑත කාලීනව විශාල ලෙස වැඩි වී ඇත. එසේම රජය සෞඛ්‍යය වෙනුවෙන් වෙන්කරන මුදලද වසරක් පාසා විශාල වශයෙන් වැඩිකරන බව පැවසෙයි. මහජනතාව විසින් පෞද්ගලික වෛද්‍ය සේවාවන් සොයායැමට වැයකරන මුදල ඊටත් වඩා විශාල ලෙස වැඩි වී ඇත. ''µqල් බොඩි චෙකප්'' ආදී අපභ්‍රංස චෙක් කිරීම්වලද කෙළවරක් නැත. නමුත් මේ කිසිම දෙයක් දියවැඩියා ව්‍යාප්තිය නවත්වන්නට නම් සමත් වී නැත. අවම වශයෙන් දියවැඩියාව වැළඳී ඇති රෝගීන්ට එය හො`දින් පාලනය කරදෙන්නට ද මේ කිසිවක් සමත් වී නැත. ඇත්ත වශයෙන්ම සෞඛ්‍ය වෘත්තිකයන් ලෙස ලඡ්ජා විය යුතු මංසන්ධියකට අප පැමිණ ඇත. සෞඛ්‍ය වෘත්තිකයන් විසින් මෙම ලඡ්ජාවෙන් ගොඩඒමේ මං වහ වහා සෙවිය යුතුව තිබේ. දියවැඩියාව පාලනය සම්බන්ධයෙන් අද හො`දම ප්‍රවේශය ලෙස වෛද්‍ය ක්ෂේත්රයේ බොහෝ දෙනා සලකන්නේ බහු විශේෂඥ ප්රවේශයයි ( Multi disciplinary approach) නමුත් මෙම සංකල්පය අප රටේ ක්‍රියාත්මක වන්නේ ආඬි හත්දෙනාගේ කැ`දහැලිය ආකාරයෙන් බව කනගාටුවෙන් වුවත් පැවසිය යුතුය. දියවැඩියාව සම්බන්ධයෙන් පෞද්ගලික ප්‍රතිකාර සේවාවන් සොයායන අයගේ අත්දැකීම් ඒ පිළිබ`දව මොනවට දෙස් දෙයි. ඒ පිළිබ`ද පොදු කතාන්දරය කෙටියෙන් මෙසේයි. දියවැඩියා රෝගියෙක් නමගිය විශේෂඥ වෛද්‍යවරයෙක් චැනල් කර මුණගැසෙයි. විනාඩි 2 ක් වත් රෝගියා වෙනුවෙන් කැප නොකරන විශේෂඥ වෛද්‍යවරයා බෙහෙත් නියමකර තවත් තුණ්ඩු කිහිපයක් ක්ෂණිකව ලියා කළ යුතු යොමුකිරීම් සිදුකරයි. ඊළ`ගට ආහාර උපදෙස් ස`දහා රෝගියා යා යුතු වන්නේ පෝෂණවේදියා ළ`ගටයි. පෝෂණවේදියා රෝගියා සමග කරන එකම ගනුදෙනුව ආහාර වට්ටෝරුවක් දී ඒ අනුව ආහාර ගන්නා ලෙස පැවසීමයි. ඇස් බැලීම, ස්කෑන් පරීක්ෂණ, රුධිර පරීක්ෂණ ආදී යොමුකිරීම්වලින්ද රෝගියාට ලැබෙන්නේ එවැනිම අත්දැකීමක් පමණි. මෙම ක්‍රියාවලියේදී රෝගියාගේ හිත හැදෙන්නට වචනයක් කතා කළ කෙනෙක් බෙහෙතකටවත් සොයාගන්නට නොහැකි වෙයි. මෙහිදී රෝගියා මුලින් හිටියාටත් වඩා ව්‍යාකූල තත්ත්වයකට පත් වෙයි. මෙවැනි දිගු ගමනක් ගිය රෝගීන්ගෙන් වෙලා තියෙන්නේ මොකක්ද කියල ඒ ගොල්ලො කියල දුන්නද ? කරන්න ඕනෑ මොනවද කියල ඒගොල්ලො පැහැදිලි කරල දුන්නද? ආදී සරල ප්‍රශ්න කිහිපයක් ඇසූ විට ඔවුන්ගේ පිළිතුර වන්නේ ''එහෙම දෙයක්නම් කවුරුවත් කියලා දුන්නේ නෑ'' යන්නයි. බහු විශේෂඥ ප්‍රවේශයට අප එරෙහි නොවූවත් ඊට සහභාගී වන සියලු දෙනා රෝගියා කෙරෙහි දයානුකම්පාවෙන් සහ කණ්ඩායමේ අන් අය අතර මනා සමායෝජනයකින් තොරව කටයුතු කළහොත් රෝගියාට සිදුවන්නේ අතරමං වීමටය. මෙහිදී සියලු කටයුතු මෙහෙයවිය යුත්තේ සහ සමායෝජනය කළ යුත්තේ රෝගියාගේ සුපුරුදු වෛද්‍යවරයා විසිනි. විශේෂයෙන්ම දියවැඩියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ කොටසත් ආහාර පාලනය සහ ව්‍යායාම පිළිබඳවත් ඔහු විසින් රෝගියා දැනුවත් කළ යුතුය. එනම් දියවැඩියාව සම්බන්ධ උපදේශන කොටස අනිවාර්යයෙන්ම රෝගියාගේ මූලික වගකීම දරන සුපුරුදු වෛද්‍යවරයා විසින් කළ යුතුය. විනාඩි 2 ක් හෝ 5 ක් ඒ ස`දහා කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ. එක් රෝගියෙක් වෙනුවෙන් විශාල වේලාවක් සොයාගත නොහැකිනම් රෝගීන් කුඩා කණ්ඩායමකට හෝ එම අවස්ථාව ලබාදිය යුතුය. අවශ්‍ය විටදී අනෙකුත් විශේෂඥයන්ගේ සහාය ලබාගත යුතු නැතැයි අප මෙයින් කිසිසේත්ම අදහස් කරන්නේ නැත. වෛද්‍ය විද්‍යාවේ සම්මත රාමුව තුළ සිරවී අද අපට දියවැඩියාව විසින් ඇතිකර ඇති මෙම අභියෝග ජයගන්නට නොහැකිය. දියවැඩියාවෙන් ඔත්පල වී ඇති අපේ ජාතිය සුවපත් කරන්නට මෙම සම්මත රාමුවෙන් මිදී නව මංපෙත් සොයා යා යුතු වෙයි. එවන් මංපෙත් සොයා යැමේදී අපට වැඩිම ආලෝකය සපයන්නේ දියවැඩියාව ඇතු`එ නූතනත්වයේ රෝග වලින් නොපෙළුණු අපේ අතීත මුතුන් මිත්තන්ගේ ජීවන රටාව බව අපේ දෘඪතර විශ්වාසයයි. අප පෙර කී පරිදි තවමත් ජීවත් වන අවුරුදු 90 ක් වයසැති සීයලාට සහ ආච්චිලාට දැනටත් දියවැඩියාව වැළ`දී නැත්තේ ඒ නිසාය. අපේ මුතුන් මිත්තන් අපට සපයා ඇති ආලෝකයේ උපකාරයෙන් දියවැඩියා මරුවා පරාජය කරන්නට අධිෂ්ඨාන සහගතව මං සෙව්වොත් අපට වරදින්නට තැනක් නැත. අපට වරදින්නේ දියවැඩියාව ඇති කරවන සහ දියවැඩියාව විකුණාගෙන කන බලවේගවල මාර්ග සිතියම් අනුව කටයුතු කරන්නට ගියහොත්ය. එම පදනමේ සිටිමින් ඉදිරි ලිපි කීපයකින් දියවැඩියාව පිළිබ`දව ඔබව දැනුවත් කරන්නට අපි සූදානමින් සිටිමු. වෛද්‍ය පාලිත සමන් ජයකොඩි ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 You are not authorized to post a reply. Page 69 of 137 << < 6768697071 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner