Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 18 Nov 2016 10:34 AM by hasithad අපිට සිද්ධ උන අමුතු, හාස්‍යජනක, දුක්මුසු සංවේදී සිදුවීම් 17 Replies Sort: Oldest First Most Recent First Add Reply Author Messages sha733Super Senior MemberPosts:7332 13 Nov 2016 05:12 AM Quote Reply මේක මේ එදිනෙදා අප මුහුණ දෙන විවිධාකාර සිදුවීම් ගෙන එන තැනක් 0 sha733Super Senior MemberPosts:7332 13 Nov 2016 05:40 AM Quote Reply පොල් කැඩුවා වගේ ඔන්න මේ දේ මට ලගකදී උනේ, මම ගියා මගේ නංගිගේ අලුති්න් හදන ගේ ලගට එතෙන්ට ගිහින් ටිකක් වෙලා ඉන්නකොට දැක්ක වත්තෙ අඹ ගහේ ගෙඩියක් ලේනෙක් කනවා ඒ කියන්නේ ගහේ අඹ පැහිලා. එහෙනං ඉතින් අඹ කඩන්න ඔනෙ කියල තඩි උණ ගහක් අරන් ඒකට කෙක්කක් එහෙම බැදල කඩන්න පටන් ගත්ත අඹ, හෙන අමාරැවෙන් පැයක් විතර ඔට්ටුවෙලා අඹ ගෙඩි ටිකක් කැඩුවා ඒ ටික අහුලලා එක තැනකට දාල හොද ගෙඩි ටිකක් වෙනමම තෝරල තිබ්බ. එහෙම ඉතින් ටිකක් වෙලා ඉන්නකොට ඊට එහා පැත්තෙ ගෙදර නැන්ද එනව පොල් කෙක්කකුත් උස්සගෙන. ඇවිත් කියපි අනේ පුතේ මේ ගහේ පොල් ටිකක කඩල දෙන්න කියල ඒ ලග ගහක් පෙන්නුවා. ඇවිත් කියපුවාම බෑ කියන්නත් බැහැනේ ඒක නිසා ගත්ත කෙක්ක, හම්මේ උස්සගන්නත් බැරි තරං බර. මොකුත් නොකියා විනාඩි 20 ක් විතර තටමලා පොල් ගෙඩි ටිකක කැඩුවා, කෙලින් හිටගෙන ඉන්න පණ නෑ පොල් ලීය උස්සන් පොල් කඩල. කොහොමින් හරි අාපහු මම වත්තට එනකොට ඒ නැන්ද කියපි පුතේ මම අඹ ගෙඩි ටිකක් ගත්ත උයන්න කියල, ඒකත් කමක් නැහැ ,. මම දාඩිය ටික එහෙම හෝදගෙන ගියා අඹ ටික ලගට, අප්පට සිරි කියපි නැන්ද මම තෝරල තිබ්බ සුපිරි ගෙඩි ටික උස්සං ගිහින් කියන්නකෝ. කරපු උදව්වට ෂෝක් උදව්වක් මට කරල. ඔන්න ඔහොමයි මම අඹයි පොලුයි කැඩුවේ . ගෙදර වැඩ කරන බාස්ලට එහෙම බඩ පැලෙන්න හිනා මට වෙච්ච සිද්ධියට 0 සඳුනිVeteran MemberPosts:2462 13 Nov 2016 06:24 AM Quote Reply අපොයි අපරදේ මහන්සිය . මාර ඇන්ටිකනේ දිනයක වැටහේවී........... 0 sha733Super Senior MemberPosts:7332 13 Nov 2016 06:29 AM Quote Reply කියල වැඩක් නැහැ මහන්සියටත් වඩා අන්තිමට මට මාර කේන්තියක් ආවේ 0 සඳුනිVeteran MemberPosts:2462 13 Nov 2016 06:46 AM Quote Reply ඒ කේන්තියට ගහ හොල්ලන්න එපෑ. දිනයක වැටහේවී........... 0 sha733Super Senior MemberPosts:7332 13 Nov 2016 07:54 AM Quote Reply Posted By සඳුනි on 13 Nov 2016 06:46 AM ඒ කේන්තියට ගහ හොල්ලන්න එපෑ. ඔය හොල්ලන්න කියන්නේ පොල් ගහ වෙන්ටෑ.................... 0 maduranga001Most Senior MemberPosts:14118 13 Nov 2016 09:57 AM Quote Reply මලයත් අහු වෙලා තියෙන්නේ නියම ඇන්ටියෙක්ට නේ. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 samanthaMost Senior MemberPosts:13190 13 Nov 2016 10:01 AM Quote Reply ඇති ඇන්ටි මල්ලිව උස්සන් ගියේ නැති එක. ඔයින් ගියා මදැයි. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 isurusamSuper Senior MemberPosts:7342 13 Nov 2016 11:11 AM Quote Reply බලාගෙන ඊලග සැරේ උබවත් උත්සයි .... .... 0 DanuLiyanageVeteran MemberPosts:3457 13 Nov 2016 12:41 PM Quote Reply මම ආවම මට ඔය ඇන්ටි පෙන්නකෝ අයියේ මම බලාගන්නම් ඇන්ටි ගැන මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 RosiSuper Senior MemberPosts:5335 13 Nov 2016 05:36 PM Quote Reply ධනු මල්ලි ඇන්ටිව කොහොම බලන්න යයිද මන්දා කියපු සැරට .... දැන් ඇන්ටිලා ඔන්න ඔහොමලු මල්ලි. ආයේ අහුවෙන්න එපා ඔන්න 0 indika76Most Senior MemberPosts:10449 13 Nov 2016 10:21 PM Quote Reply මේ වගේ මිනිසුන් මටත් හමුවෙලා තියෙනවා.. පාරේ ගියපු මනුස්සයෙක් මගෙන් දවසක් වතුර වීදුරුවක් ඉල්ලුවා.. මම වතුර දාලා තිබුණේ ලස්සන වයින් බෝතලයකට. මම ඒකත් එක්ක වීදුරුවකුත් ගිහින් දුන්නා.. ටික වෙලාවකින් බලන කොට වීදුරුවයි, බෝතලයයි, ඒ මනුස්සයයි තුනම නෑ... 0 maduranga001Most Senior MemberPosts:14118 17 Nov 2016 11:38 AM Quote Reply Posted By indika76 on 13 Nov 2016 10:21 PM මේ වගේ මිනිසුන් මටත් හමුවෙලා තියෙනවා.. පාරේ ගියපු මනුස්සයෙක් මගෙන් දවසක් වතුර වීදුරුවක් ඉල්ලුවා.. මම වතුර දාලා තිබුණේ ලස්සන වයින් බෝතලයකට. මම ඒකත් එක්ක වීදුරුවකුත් ගිහින් දුන්නා.. ටික වෙලාවකින් බලන කොට වීදුරුවයි, බෝතලයයි, ඒ මනුස්සයයි තුනම නෑ... ඉස්කෝලේ යන කාලේ මගේ ලස්සන අලුත් ලොකු කුඩේකටත් දුන්න මිනිහෙක් ඔය වගේ වැඩක්. උදව් කරන්න ගිහිං තෙමි තෙමී ගෙදර ආවේ අන්තිමට. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 RosiSuper Senior MemberPosts:5335 17 Nov 2016 03:02 PM Quote Reply අපේ කට්ටිය හරිම දක්ෂයි සලකුණක් වත් නැතුව අතුරුදහන් වෙන්න 0 maduranga001Most Senior MemberPosts:14118 17 Nov 2016 08:46 PM Quote Reply ෂා මලයටත් අමුතුම සිද්ධියක් වෙලාද කොහෙද. සතියකින් විතර දැක්කෙ නැහැ දැන්. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 indika76Most Senior MemberPosts:10449 17 Nov 2016 08:55 PM Quote Reply ෂා මලයාගේ ඩේටා ඉවර වෙලා වෙන්න ඇති... 0 Ind007kaMost Senior MemberPosts:12931 17 Nov 2016 09:00 PM Quote Reply මටත් පෙන්නෙ ඒ වගෙ First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 hasithadSuper Senior MemberPosts:5795 18 Nov 2016 10:34 AM Quote Reply උතුර , දකුන මලයලා ඩබල missing වෙලාද ????? 0 Add Reply Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Creative Ideas Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit