Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 16 Nov 2016 11:44 PM by kingD Home made chicken cubes.. 20 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 1 of 212 > >> Author Messages malkiBasic MemberPosts:216 13 Nov 2016 12:32 PM ඉතින් හදලා බලන්නකෝ කොහොමද රසටම, වස විස නෑතුව සුප් කැට හදා ගන්නෙ කියලා.ලන්කාවේ අයට ගොඩාක් වටිනවා. අවශ්‍ය ද්‍රව්‍ය -: කටු නෑති කුකුල් මස් ග්‍රෑම් 100ක් ලික්ස් ග්‍රෑම් 40 ක් ලොකු ලුනු ගෙඩියක් සමාන්‍ය තරමේ කැරට් අලයක් සොයා සෝස් මෙස හැදි දෙකක් ඔයිල් මෙස හැදි දෙකක් සිනි මෙස හැන්දක් ලන්කාවේ කැම වර්ග වලට වෙනත් රටවල බාවිතා කරන කුලුබඩු ගැලපෙන්නේ නෑ. එත් පාස්තා, පිසා සොස් වර්ග වගෙ හදද්දි දාන්න ලික්ස් අයින් කරලා කැරට් , සෑල්දිරි , ඔරිගානො, පාස්ලී, වගෙ දෙවල් එකතු කරන්න පුලුවන්. සාදන ක්‍රමය :- මුලින්ම මස් ටික උඩ හමත් සමග ලුනු අවශ්‍ය පමණට වතුර වැහෙන ප්‍රමාණයට වෙන්න දමා තම්බා ගන්න. ටික වෙලාවකින් උඩ හම අයින් කර කැපු ලුනු, ලික්ස්, කැරට් එකතු කර වතුර ගතිය ටික වෙන්න හිදෙන්න තියන්න. එලවලු අතින් අැල්ලුවම පොඩි වෙන තරමට තම්බ ගන්න ඔනෙ. වතුර උකු ගතියට ටික වෙන්න අැවිත් නම් පදම හරි බාන්න විනාඩි 5 ක් වගෙ තියෙද්දී එයට් ඔයිල් සහ සොයා සොස් ,සිනි එකතු කරන්න. ඉන් පසු පොඩ්ඩක් නිවෙන්න තබා සියල්ලම හිනියට අබරා ගන්න. අබරා ගත් මිශ්‍රනය පෙනෙරයකින් පෙරා අයිස් ට්‍රෙ වලට දමා ෆිසර් එකෙ පැය 10ක් තබන්න... පසුව අයිස් ට්‍රේ වලින් ගලවාගෙන බොතලේකට දමා ෆ්‍රිජ් එකෙ තබන්න අවශ්‍ය විටකදී පාවිච්චියට ගන්න පුළුවන්. 0 samanthaMost Senior MemberPosts:13190 13 Nov 2016 12:55 PM මල්කිත් වැඩ පටන් අරගෙන වගේ.. කුස්සියෙන්ම ආරම්ඹ්හ කරලා තියෙන්නේ.. බොහොමත්ම ස්තූතියි. 0 DanuLiyanageVeteran MemberPosts:3457 13 Nov 2016 01:04 PM නියමයි මල්කි අපි හොටෙල් වල ඉඳලත් දන්නේ නැහැනේ ඔයා කුක් කෙනෙක්ද .......? ස්තුති ඔයාගේ රෙසිපියට. අපේ ඉන්නවා කුක් ල සෙට් එකක් උයලා බලාවි 0 samanthaMost Senior MemberPosts:13190 13 Nov 2016 01:08 PM Posted By DanuLiyanage on 13 Nov 2016 01:04 PM නියමයි මල්කි අපි හොටෙල් වල ඉඳලත් දන්නේ නැහැනේ ඔයා කුක් කෙනෙක්ද .......? ස්තුති ඔයාගේ රෙසිපියට. අපේ ඉන්නවා කුක් ල සෙට් එකක් උයලා බලාවි ඔයාලට දැන් එංගලන්තේ රෙසිපී ත් හදලා දෙන්න පුළුවන් වෙයි. 0 DanuLiyanageVeteran MemberPosts:3457 13 Nov 2016 01:20 PM ඔව් නේද අයියේ අපේ චෙෆ් ඉන්නෙත් එංගලන්තේ තමා අයිති කරුත් එංගලන්තේ මැනේජරුත් එංගලන්තේ 0 සඳුනිVeteran MemberPosts:2462 13 Nov 2016 02:58 PM මල්කි අක්කා මාරු රෙසිපියක්නේ මුලින්ම දීලා තියෙන්නේ . 0 RosiSuper Senior MemberPosts:5335 13 Nov 2016 04:45 PM ෂා ......වසවිස නැති කෑමක් හදාගන්න නේ මල්කි මුලින්ම කියලා දුන්නේ ....ස්තුති මල්කියෝ 0 maduranga001Most Senior MemberPosts:14118 13 Nov 2016 08:17 PM මල්කි කුකුල් කැට හදන්න කියල දීල නේද? අපූරුයි. ස්තූතියි ඔයාගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න එකතු වුනාට. 0 smt90Veteran MemberPosts:1736 13 Nov 2016 08:19 PM මරු කැමක් දලා තියෙන්නේ ස්තුතියි...... 0 chamaramindMost Senior MemberPosts:13471 13 Nov 2016 09:15 PM මන් ආස කෑමක් සුප් කැට එකතු කරලා පොල් සම්බෝලේට එකතු කළාම කන්න පුලුවන් ඔක්කෝම ටික 0 indika76Most Senior MemberPosts:10454 13 Nov 2016 10:26 PM අපේ දේවල් අපටම සාදා ගත හැකි නම් ලොකු දෙයක්.. ස්තූතියි මල්කී නංගී.. මේ රෙසිපිය නෝනාට දීලා බලන්න ඕන.. 0 malkiBasic MemberPosts:216 14 Nov 2016 05:53 AM Pol samboleta soup cube danawa kiyala dana gatte dan, mageth favorite kamak ne.....marth try karala balannam... 0 maduranga001Most Senior MemberPosts:14118 14 Nov 2016 07:53 AM පොල්සම්බෝලේට දානවා කියල මමත් අහල තියෙනව. වෙළඳ පොලේ තියෙන කෘතීම රසකාරක අඩංගු සුප් කැට වෙනුවට මල්කි නගාගෙ චිකන් කැටේ වගේ එකක් සම්බෝලේට දා ගෙන කන එක තමයි කෝකටත් ගුණ. වගේම රස. හෝම් මේඩ් නිසා බඩු ෂුවර් නේ. 0 RosiSuper Senior MemberPosts:5335 14 Nov 2016 08:40 AM කුකුල් කැට ..මාරු නම ඔව් පොල්සම්බෝලේට දැම්මාම හරි රහයි ..ෆ්‍රයිඩ් රයිස් එකටත් එකතු කරනවා . 0 hasithadSuper Senior MemberPosts:5795 15 Nov 2016 09:28 AM මෙහෙ තියෙන කුකුල් කැට වලට වඩා වහ නැතුව ගෙදර හදා ගන්න පුලුවන්නෙ මේකෙන්. ස්තූතියි ... 0 isurusamSuper Senior MemberPosts:7342 15 Nov 2016 09:45 AM Posted By hasithad on 15 Nov 2016 09:28 AM මෙහෙ තියෙන කුකුල් කැට වලට වඩා වහ නැතුව ගෙදර හදා ගන්න පුලුවන්නෙ මේකෙන්. ස්තූතියි ... සහතික ඇත්ත කථාව .බොහොම ස්තුතියි කුකුල් කැට හදන හැටි කියලා දුන්නට . 0 samanthaMost Senior MemberPosts:13190 15 Nov 2016 11:35 AM සම්බෝලෙට දැම්මම රසයි තමයි.තව කංකුන් තෙල් දානකොටත් මම දානවා. 0 Ind007kaMost Senior MemberPosts:12931 15 Nov 2016 07:45 PM එල රසක් එනවා ඇති 0 maduranga001Most Senior MemberPosts:14118 15 Nov 2016 09:19 PM Posted By Ind007ka on 15 Nov 2016 07:45 PM එල රසක් එනවා ඇති නෑ. චිකන් රහක් ! 0 RosiSuper Senior MemberPosts:5335 16 Nov 2016 08:54 AM Posted By maduranga001 on 15 Nov 2016 09:19 PM Posted By Ind007ka on 15 Nov 2016 07:45 PM එල රසක් එනවා ඇති නෑ. චිකන් රහක් ! 0 You are not authorized to post a reply. Page 1 of 212 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Food and Beverages Recipes