Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 21 Jan 2017 06:38 PM by Poddi ගී පද 6 Replies Sort: Oldest First Most Recent First Add Reply Author Messages PoddiVeteran MemberPosts:2100 19 Jan 2017 11:38 AM Quote Reply තව ටිකක්වත් ඉවසන්න තිබුණා නම් මොන දේ නැතත් අපි අපේමයි තවමත් අපි අපි ගැනම තව ටිකක් හිතුවානම් මේ දුකම කෙතරම් මිහිරිවෙද නොදනිම්..... අපි අපේ දුක ගැන නොහිතුවත් අපි ගැන දුක් වුනේ වෙන අයයි තනියම විදින්නට හුරු වුනත් මට මේ තරම් දුක ඔබ ගැනයි ...... අපි හදවතට කන් දුන්න නම් ඒ ආදරය ඇති මියෙනකම් මේ තනිව ගෙවනා ඡීවිතය ගෙනියන්න තව දුර බෑ වගෙයි ..... ගායනය / ලක්ෂ්මන් හේවාවිතාරන ගී පද /ගයානී පියදිගම සංගීතය / ලක්ෂ්මන් හේවාවිතාරන ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 PoddiVeteran MemberPosts:2100 19 Jan 2017 11:42 AM Quote Reply සිර වී තිබුණා හද පතුලේ ඔබ වෙත පිදු සෙනෙහේ අවදි කළා ඔබ නොසිතූ මොහොතක මා සඟවා සිටි ආදරේ .... ඔබේ සුවඳ රැඳි සුළං කැරැල්ලක දැවටෙන්නට ආසයි ඔබ අතිනත ගෙන ඔබට තුරුළු වී ඇවිදින්නට ආසයි ඔබ අන්සතු යයි කිසිම විටක මා නොසිතන්නට ආසයි කවදා යළී අපි එක්වන්නේ දැයි දැන ගන්නට ආසයි ...... ඇරඹුම කෙලෙසද අවසන කොතැනද නැත කිසිවකු දන්නේ මා එක් තැනකය ඔබ තව තැනකය කෙලෙසද හමුවන්නේ ගත වන මොහොතක් පාසා හද තුළ ආදරෙ ලියලන්නේ සෙනෙහස පමණකි හිතවත ඔබගෙන් මා උදුරා ගන්නේ ..... පද - සනත් ගුණතිලක සංගීතය - සුරේෂ් මාලියද්ද ගායනය - නිරෝෂා විරාජිනී ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 PoddiVeteran MemberPosts:2100 19 Jan 2017 11:44 AM Quote Reply ගිගුරුම් නගන අහසේ සක්මන් කරනා වැහි ලිහිණියේ අදවත් මට වැහි ඕනා සැළමුතු කඳුළු නෙතු අග පිනි මෙන් දකිනා නුඹ දන්නවා මම මේ කටු අග පිපුණා... සඳ සක්මනේ යහමින් සිසිලස යදිනා විෂ තුඩු දැවෙනවා රොන්සුණු සුව සොයනා රෑ තුන් යමේ දියවූ නෙත් විල කලතා උලලේනියේ නොගයන් ගී හිත රිදෙනා... ඉර අවරකත් ඉර ගිරවුන් ඇත රුවිනා සඳ අවරකත් සඳ සාවුන් ඇත රඟනා ඉරු සඳු නිවී පරවූ තරු කැට බෝමා පෙම් සඳ කොහේ කොතනද නුඹ නෑ තවමා... පද - බණ්ඩාර බෙලිකැටිමුල්ල සංගීතය- අමිත් ලියනගේ ගායනය -නිලක්ෂි ගුණතිලක ආරාධිත ගායනය- සමන් ලෙනින් ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 DanuLiyanageVeteran MemberPosts:3457 19 Jan 2017 09:37 PM Quote Reply poddi akka kalekin weda tikak karan yanawa neda මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 sha733Super Senior MemberPosts:7332 19 Jan 2017 09:37 PM Quote Reply දන්න ගායකයෝ උනත් සින්දු අහල නෑ වගේ 0 PoddiVeteran MemberPosts:2100 19 Jan 2017 09:39 PM Quote Reply mmmmmmm ekane ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 PoddiVeteran MemberPosts:2100 21 Jan 2017 06:38 PM Quote Reply දැන් ඉතින් සමුගන්න සිනා දෙතොලට ගන්න දුක් කඳුලු සන්තාප මගෙ නමට පවරන්න.... මල් කැකුළු අග අඬන පිනි කඳුළු මට දෙන්න හැමදාම හැර නොයා ලඟ රැඳුනු මල් සුවඳ ඔබ ගන්න..... අතීතය මට දෙන්න එපා අරගෙන යන්න හැමදාම මල් පිපි ඵල දරන වසන්තය ඔබ ගන්න...... ගායනය /හර්ෂණ දිසානායක ගී පද /සුගත් සෝමවීර සංගීතය /මහේෂ් කුමාර විතානගේ ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 Add Reply Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Lyrics Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit