Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 02 May 2019 08:27 PM by Udari ~~~~~~~''ස්ටන් '' පැණයෙන් පැණය~~~~ 300 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 13 of 16 << < 1112131415 > >> Author Messages සඳුනිVeteran MemberPosts:2462 24 Feb 2017 11:36 PM 12. අකලට හිස කෙස් සුදු වීම වැටීම වැලැක් වීමට... අපි කන්න කැමති පළතුරක අහක දාන කොටසින් බෙහෙතක් හදා ගන්න පුළුවන්. ඒ පළතුර කියන්න බලන්න. දිනයක වැටහේවී........... 0 maduranga001Most Senior MemberPosts:14118 24 Feb 2017 11:58 PM "ගස්ලබු කොළ වල සැඟවුණු ඖශධීය ගුණ.." ත්‍රෙඩ් එක. රෝසි නෝනා තමයි ඔය පෝස්ටුව දැම්මේ. මෙන්න ත්‍රෙඩ් එක. http://www.sl-stun.com/Forum/aft/17...fnp/102557 කෙස් කලඹට පෝෂණය *පොල් තෙල් හෝ ඔලිව් තෙල් මේස හැන්දකට දෙහි ඉස්ම තේ හැදි දෙකක් කලවම් කර හිස් කබලේ ගල්වා පැය දෙකකට පමණ පසු හිස සේදිමෙන් හිස්හොරි සුව කර ගැනීමට පුළුවන්. *දෙහි යුෂ ගැල්වීම හෝ තේ කහටට දෙහි යුෂ කලවම් කර හිසකෙස් වල තවරා පැය භාගයක් පමණ තිබෙන්නට හැර සේදීමෙන් හිස කෙස්වලට දිප්තියක් ලබා ගත හැක.මෙය සුමානයකට දවසක් කිරීම ප්‍රමාණවත්. *ගොටු කොළ දෙහි ඇඹුලෙන් අඹරා මී පැණි සමඟ කලවම් කර හිස ගැල්වීමෙන් හිස කෙස්වලට නීරෝගී බවක් මෙන්ම ඝන බවක් ඇති කර ගැනීමට පුළුවන. *නෙල්ලි දෙහි උළු හාල් සමඟ තම්බා හිස ගැල්වීමෙන් අකලට හිස කෙස් වැටීම ,පැසීම වැලැක්වීම,හිස කෙස් වර්ණවත් කිරීම ,ප්‍රාණවත් කිරීමට හොඳ ඖෂධයක් ලෙස භාවිත කිරීමට පුළුවන. වයස් ගතවීමත් සමඟ කෙස් ගස් තුනි වීමත් කෙස් ගස් සුදු වීමත් තට්ටය පෑදීමත් සාමාන්‍ය දෙයක්. නමුත් මේ සියලු දේ වයස්ගත වීමට පෙර සිදුවේ නම් එය අස්වාභාවිකයි. එවැනි විටෙක හොඳම දේ තමයි සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගෙන් උපදෙස් ප්‍රතිකාර ලබා ගැනීම. ඇතැම් විට ශරීර අභ්‍යන්තරයේ රෝගවල ප්‍රතිඵලයක් ලෙසත් ඇදුම පීනස ආදි රෝග ඇති විටත් කෙස් ගස් පැසීම හැලීම සිදු වෙනවා. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 සඳුනිVeteran MemberPosts:2462 25 Feb 2017 12:30 AM මම ඉල්ලන උත්තරය නම් මේක නෙමෙයි.. ඒ පළතුරු වල අපිට කන්න බැරි අහක දාන කොටසකින් ඒ බෙහෙත හදා ගන්න පුළුවන්ලු ගෙදරම.. දිනයක වැටහේවී........... 0 ImalkaVeteran MemberPosts:4533 25 Feb 2017 06:37 AM නෙල්ලි ඇට වලින්...ඒකියන්නේ උත්තරේ නෙල්ලි 0 සඳුනිVeteran MemberPosts:2462 25 Feb 2017 07:47 AM නැතෝ දිනයක වැටහේවී........... 0 indika76Most Senior MemberPosts:10449 26 Feb 2017 05:03 AM අඹ ඇටේ... 5. හිසකෙස් රකින්නට ඔබටම සාදා ගත හැකි අඹ තෙලක් 0 maduranga001Most Senior MemberPosts:14118 27 Feb 2017 05:36 AM ඔව්. මෙහෙම ලිපියකුත් තිබුණා මතකයි. ලින්කුවත් දුන්න නම් නැවත කියව ගන්න තිබ්බ මතකය නැවත අලුත් කරගන්නත් එක්ක. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Ind007kaMost Senior MemberPosts:12931 27 Feb 2017 05:23 PM කො ප්‍රශන අසන්නිය ? First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 maduranga001Most Senior MemberPosts:14118 27 Feb 2017 06:06 PM ප්‍රශ්න අසන්නිය සහ සංවිධායකවරිය යන දෙදෙනාම නැහැ වගේ. ඒක තමයි දැන් තියෙන ලොකුම පැනය. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Ind007kaMost Senior MemberPosts:12931 27 Feb 2017 08:43 PM සන්විදායක වරිය මනගල දවස සන්විදානයෙ යෙදි ඇති First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 PoddiVeteran MemberPosts:2100 04 Mar 2017 05:53 AM ekane Indika aiye . ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 සඳුනිVeteran MemberPosts:2462 07 Mar 2017 02:07 AM මම නැති ටිකට හරි උත්තරය දීලා නේද දිනයක වැටහේවී........... 0 PoddiVeteran MemberPosts:2100 09 Nov 2018 04:02 PM ඔන්න මම ආයෙත් මේ තරගය පටන් ගන්න හිතුවා (ලකුණු දෙන එක තමයි හැබැයි ගැටළුව ) මුලින්ම නිවැරදි පිළිතුර දෙන කෙනාට ළකුණු දෙමු 50 ක්. ඊට පස්සේ දෙන නිවැරදි පිළිතුරු වලට 10 ගානේ ලකුණු දෙමු.... (COPY කරන්න බැහැ හැබැයි) ( ලිපියේ අයිතිකරු පිළිතුරු දුන්නොත් ලකුණු අඩු කරන්නෙත් නෑ වැඩි කරන්නෙත් නෑ ... ලිපියේ අයිතිකරු නිවැරදි පිළිතුර දුන්නොත් එයාට අදාළ ලකුණට අමතරව * ලකුණක් දෙමු :- ____ මං ඒකෙන් අදහස් කලේ කට්ටිය සයිට් එකට දැනුම වැඩි කෙරුමට අදාළ වටිනා ලිපි ආදිය ත්‍රෙඩ් මගින් ඉදිරිපත් කරන්නට යොමු වේවි. තරු ලකුණු ලබා ගැනීම සදහා ) (හැබැයි ඉතින් ලිපි දාපු සමහර අය දැන් සයිට් එකට එන්නෙත් නෑ නේද? ) ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 sha733Super Senior MemberPosts:7332 09 Nov 2018 04:18 PM කෝ ප්‍රශ්නේ 0 maduranga001Most Senior MemberPosts:14118 09 Nov 2018 04:23 PM ප්‍රශ්නයක් නැති එකත් ප්‍රශ්නයක්? ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 maduranga001Most Senior MemberPosts:14118 09 Nov 2018 04:26 PM හැබැයි ඉතින් ලිපි දාපු සමහර අය දැන් සයිට් එකට එන්නෙත් නෑ නේද? කමක් නැහැ. ඒ අය සයිට් එකේ නැති උනාට ලිපි ටික සයිට් එකේ තියෙනවනේ.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 PoddiVeteran MemberPosts:2100 09 Nov 2018 04:45 PM ඔන්න ප්‍රශ්නෙ දානවා එහෙනම් මම ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 PoddiVeteran MemberPosts:2100 09 Nov 2018 04:46 PM මෙය පාළියෙහි යෙදෙන වදනෙකි. මෙහි අරුත වනුයේ කැමැත්ත නොහොත් ආශාව යි මම අහන්නේ ඒ පාළි වචනය මොකක්ද කියලා ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 ImalkaVeteran MemberPosts:4533 09 Nov 2018 05:10 PM තණ්හාය 0 maduranga001Most Senior MemberPosts:14118 09 Nov 2018 05:34 PM කැමැත්ත ට නම් 'ඡන්ද' කියලත් කියනව. ආශාව කියන එකට නම් 'තන්හා' නිවැරදි වෙන්න ඕන. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 You are not authorized to post a reply. Page 13 of 16 << < 1112131415 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games