You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 02 May 2019 08:27 PM by  Udari
~~~~~~~''ස්ටන් '' පැණයෙන් පැණය~~~~
 300 Replies
Sort:
You are not authorized to post a reply.
Page 15 of 16 << < 1213141516 > >>
Author Messages

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
29 Apr 2019 10:21 AM
ඔන්න ආයෙත් ප්‍රශ්න අහන්නයි මන් හදන්නේ
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
29 Apr 2019 10:24 AM
1. එක්තරා සත්ව කොට්ඨාශයක් ඉන්නවා, ඔවුන් තමුන්ගේ දිව භාවිතයෙන්ම කන් සුද්ධ කර ගන්නා.
කියමුද බලන්න ඒ සත්තු කවුද කියල,
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
29 Apr 2019 10:29 AM
diwen sudda karanawa namuth thange kan neweyi
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
29 Apr 2019 10:33 AM
Posted By Ind007ka on 29 Apr 2019 10:29 AM
diwen sudda karanawa namuth thange kan neweyi


එයාලගෙම කන් සුද්ද කර ගන්නේ අයියේ. ත්‍රෙඩ් එකක තියෙනවා විස්තර 
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Dilki
Advanced Member
Advanced Member
Posts:958






--
29 Apr 2019 07:16 PM
ජිරාෆ් ද
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
29 Apr 2019 08:00 PM
Posted By Dilki on 29 Apr 2019 07:16 PM
ජිරාෆ් ද
උත්තර ,හරි නේන්නම්......... දිවෙන් කරන වැඩ සම්බන්ධයෙන් විශේෂ දැනුමකින් යුක්තයි නේ මේ දරුවා ,. ෂුවර් එකටම උදාරි ගෙන් අහලා දැනගන්න ඇත්තේ 

,දැන් බලමු තෑග්ග මොකද්ද කියලා 


0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
29 Apr 2019 08:51 PM
හොඳ ප්‍රශ්නයක්...ඒත් දැකලවත් නැහැ
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
29 Apr 2019 09:22 PM
Posted By Imalka on 29 Apr 2019 08:00 PM
Posted By Dilki on 29 Apr 2019 07:16 PM
ජිරාෆ් ද
උත්තර ,හරි නේන්නම්......... දිවෙන් කරන වැඩ සම්බන්ධයෙන් විශේෂ දැනුමකින් යුක්තයි නේ මේ දරුවා ,. ෂුවර් එකටම උදාරි ගෙන් අහලා දැනගන්න ඇත්තේ 

,දැන් බලමු තෑග්ග මොකද්ද කියලා 



ජිරාපියක් ලව්ව කණ ලෙවකවා ගන්නලු, ගන්නවද තෑග්ග 😝
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
29 Apr 2019 10:08 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
29 Apr 2019 10:08 PM
මට මේකේ උත්තරය හොයලා දෙන්නකෝ
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
29 Apr 2019 10:21 PM
ඉන්නකු සුට්ටක් , විසඳන් එන්නම්
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
29 Apr 2019 10:33 PM
Posted By Udari on 29 Apr 2019 09:22 PM
Posted By Imalka on 29 Apr 2019 08:00 PM
Posted By Dilki on 29 Apr 2019 07:16 PM
ජිරාෆ් ද
උත්තර ,හරි නේන්නම්......... දිවෙන් කරන වැඩ සම්බන්ධයෙන් විශේෂ දැනුමකින් යුක්තයි නේ මේ දරුවා ,. ෂුවර් එකටම උදාරි ගෙන් අහලා දැනගන්න ඇත්තේ 

,දැන් බලමු තෑග්ග මොකද්ද කියලා 



ජිරාපියක් ලව්ව කණ ලෙවකවා ගන්නලු, ගන්නවද තෑග්ග 😝

   ආ  නියමයි,  දුර්ලබ තෑග්ගක්. බලමු ජයග්‍රාහකයා හෝ ජයග්‍රාහිකාව කවුද කියලා 
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
30 Apr 2019 02:32 AM
පව් අනේ අපේ අක්කි දිල්
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
30 Apr 2019 02:32 AM
@ චාමර
72
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
30 Apr 2019 05:37 AM
Posted By Udari on 30 Apr 2019 02:32 AM
@ චාමර
72


ස්තුතියි උදාරි
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
30 Apr 2019 08:45 AM
Posted By Dilki on 29 Apr 2019 07:16 PM
ජිරාෆ් ද


ඔයා හරි 
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
01 May 2019 08:27 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
01 May 2019 08:29 AM
4 වෙනි එක ප්‍රශ්නය මන් ලකුණු කළේ කැකිල්ලේ රජු....ඒක වැරදියි අනේ....1වෙනි උත්තරේ

අනික හත්වෙනි එක විටමින් A ද?
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
01 May 2019 02:41 PM
නෑ.....විටමින් D චාමර
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
02 May 2019 02:47 PM
Posted By Udari on 01 May 2019 02:41 PM
නෑ.....විටමින් D චාමර
    මට මතක විදිහට කහ පාට එළවලු / පලතුරැ වල විටමින් A අඩංගු යි හිටං 

0
You are not authorized to post a reply.
Page 15 of 16 << < 1213141516 > >>