Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 02 May 2019 08:27 PM by Udari ~~~~~~~''ස්ටන් '' පැණයෙන් පැණය~~~~ 300 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 3 of 16 << < 12345 > >> Author Messages ImalkaVeteran MemberPosts:4533 25 Jan 2017 05:30 AM Posted By maduranga001 on 25 Jan 2017 05:09 AM ඉමල්කය ස්ටන් ෆෝරමේම ගිරව දාල වගේ. පොඩ්ඩි පිළිතුර නිවැරදි නම් කියලා ත්‍රෙඩ් එකේ ලින්කුව සහ ලකුණු ඉදිරිපත් කරන්න. මේවා ෆෝරම් එකේ තියෙනවද නැද්ද කියලා දන්නේ නැහැ බං, සාමාන්‍ය දැනීමෙන් කිව්වේ. දැන්වත් බලන්න ඕනේ කොහෙද තියෙන්නේ කියලා හිටං 0 PoddiVeteran MemberPosts:2100 25 Jan 2017 07:19 AM . Californium විකිරණශීලී ලෝහමය රසායනික මූලද්‍රව්‍යයක් වන Californium, මුලින්ම සාදනු ලැබුවේ 1950 දී Berkeley හි University of California Radiation Laboratory හිදීය ඉමල්ක අයියා දුන්න මේ උත්තරෙත් නිවැරදියි. Science & Education හි සමන්ත මාමා විසින් පල කරන ලද වටිනා ලිපියකින් තමයි ප්‍රශ්නය හොයා ගත්තේ මම http://www.sl-stun.com/Forum/aff/2037 http://www.sl-stun.com/Forum/aft/770 ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 chamaramindMost Senior MemberPosts:13471 25 Jan 2017 06:19 PM මේක නම් හොද තරගයක්.දෙන්නකෝ තව ප්‍රශ්නයක් ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 indika76Most Senior MemberPosts:10449 25 Jan 2017 06:39 PM ඉමල්කය දන්න දේවල්.. 0 DanuLiyanageVeteran MemberPosts:3457 25 Jan 2017 11:24 PM ammapa imalka ayiya maara knowledge ne මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 sha733Super Senior MemberPosts:7332 26 Jan 2017 12:32 AM මේ විදියට යන්න ගියොත් අපිට තැනක් නැති වෙනවා. සෙල්ලමට පොඩි නීතියක් දාමු පිලිතුර කියන කෙනා තමයි ලින්ක් එක දාන්න ඕනෙ කියල 0 RosiSuper Senior MemberPosts:5335 26 Jan 2017 05:04 AM ඉමල්ක අයිය්යටම හොද සෙල්ලමක් වගේ 0 sha733Super Senior MemberPosts:7332 26 Jan 2017 06:22 AM වන් මෑන් ෂෝ එකක් පටන් අරං තියෙන්නේ. බැට් කරන්නෙ එක් කෙනයි බෝල් දාන්නෙත් එකම කෙනෙක් 0 Ind007kaMost Senior MemberPosts:12931 26 Jan 2017 07:07 PM උබලා තාම දන්නෙ නැහැ ඉමල්ක කියන්නෙ කවුද කියලා First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 sha733Super Senior MemberPosts:7332 26 Jan 2017 10:21 PM මේ ටිකට දැනගත්ත හරිය හොදටම ඇති කියල හිතෙනවා 0 සඳුනිVeteran MemberPosts:2462 27 Jan 2017 03:11 PM පැණයෙන් පැණය කෝ පොඩ්ඩී අක්ක නැතුවම පැනයත් නැවතිලාද?. දිනයක වැටහේවී........... 0 ImalkaVeteran MemberPosts:4533 27 Jan 2017 10:21 PM කෝ හැබෑටම මේ පොඩි ළමයා............හෙට අනිද්දට ලොකු කස්තිරමක් නටන්න තියෙන කතාවක් කිව්වනේ.......ෂුවර් එකටම පෙර පුහුණු වීම වල නිරතවෙනවා ඇති. 0 RosiSuper Senior MemberPosts:5335 28 Jan 2017 08:06 AM පොඩ්ඩි පැනයක් හොයන්න ගිහින් වගේ 0 indika76Most Senior MemberPosts:10449 28 Jan 2017 08:36 PM ඊළග පැනය තමයි පොඩ්ඩිට මොකද වුනේ.. 0 RosiSuper Senior MemberPosts:5335 29 Jan 2017 08:56 AM හා දැන් එක වත් හොයමු අපි ඉමල්ක අයියට කලින් 0 සඳුනිVeteran MemberPosts:2462 29 Jan 2017 11:58 AM පොඩ්ඩි අක්කාට විශේෂ වැඩක් තියේළුනේ. එයා ලකුණු දමාවී ආපු දවසට මම ප්‍රශ්ණයක් දාන්නම්කෝ දිනයක වැටහේවී........... 0 maduranga001Most Senior MemberPosts:14118 29 Jan 2017 12:05 PM බිසී කියල පොඩ්ඩි නගා පණිවිඩයක් එවල තිබුණ. එයාගේ ප්‍රශ්නයකට උත්තර හොයනව වගෙයි මේ ටිකේ. @ඉමල්ක. ඔව්. ඔව්. අර නාඩගමට ලැහැස්ති වෙනව ඇති. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 සඳුනිVeteran MemberPosts:2462 29 Jan 2017 12:28 PM වකුගඩු ආබාධ සහිත පුද්ගලයින්ට මේවා ආහාරයට ගැනීම අහිතකරය. මොළයට හා ස්නායු වලට හානි පමුණුවන විෂ රසායනයක් මෙම පළතුරු වල අඩංගු බව සදහන් වෙලා තියෙනවා . ඒ පළතුර කුමක්ද?. මේක බොහොම රස පළතුරක් කියලත් කට්ටිය කෙමෙට් කරලා තියේ. කෑවොත් විසයිලු ඕන් ඈ දිනයක වැටහේවී........... 0 PoddiVeteran MemberPosts:2100 01 Feb 2017 04:50 PM Poddi awa.. ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 PoddiVeteran MemberPosts:2100 01 Feb 2017 05:14 PM Sanduni nagage penayata pilithura= කෙසෙල් ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 You are not authorized to post a reply. Page 3 of 16 << < 12345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games