You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 02 May 2019 08:27 PM by  Udari
~~~~~~~''ස්ටන් '' පැණයෙන් පැණය~~~~
 300 Replies
Sort:
You are not authorized to post a reply.
Page 6 of 16 << < 45678 > >>
Author Messages

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
03 Feb 2017 06:17 AM
Posted By DanuLiyanage on 03 Feb 2017 03:54 AM
ඇත්තටම මේ ප්‍රශ්නය හරියන්නේ නැහැ මොකද ඔය සින්දුව ගොඩක් තැන් වල තියෙනවා එක නිසා මම කිව්වේ මුලින්ම ආව තැන පටලවිලා නෙවේ මෝඩයා

බූරැ පැටියට අන්තිම ටිකේ ටිකක් තරහ ගිහිල්ල

0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
03 Feb 2017 06:30 AM
mata ithin oya tharaha kiyana eka yannema nahane
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
03 Feb 2017 06:54 AM
පැන යන්නේ නැතුව දාන්නකෝ ඉක්මනට , මම කිව්වේ පැණයක් හිටං
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
03 Feb 2017 08:22 AM
ඉන්කෝ හොයාගන්න බැරි ප්‍රශ්නයක් දාන්නේ.. මටත් උත්තරය හොයා ගන්න බැරි එකක්... හී.. කලින් ප්‍රශ්නෙට හපන් එකක්. හී
දිනයක වැටහේවී...........
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 Feb 2017 08:30 AM
එහෙනම් දාමුකෝ බලන්න
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
03 Feb 2017 01:08 PM
දන්නේ නැති ඒවා නාහා දන්න එකක් අහන්න හිතුවා..

04. ශීතකරනයේ තැබු මස් හෝ මාළු ඉක්මනින් මෘදු කර ගැනීමට ගත හැකි ක්‍රියා මාර්ග දෙකක් තියේ ලිපියේ.. දෙකෙන් එකක් කියන්.. ඕනි තරම් ක්‍රම තියෙන්න පුළුවන් ලිපියේ තියෙන එක තමා පිළිතුර හැටියට බාරන්නේ...

රෝසී අක්කට පිළිතුරු දීම තහනම් එයාගේ ලිපියකින් ප්‍රශ්නය ගත්තේ
දිනයක වැටහේවී...........
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
03 Feb 2017 09:02 PM
වතුර එකක දමනවා..
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
03 Feb 2017 09:12 PM
මේ තරගය පිළිඹඳව මගේ අදහසක්.
රෝසී අක්කට පිළිතුරු දීම තහනම් එයාගේ ලිපියකින් ප්‍රශ්නය ගත්තේ

තරගයේ නීති රීති අනුව මම හිතන්නෙ රෝසිටත් පුළුවනි උත්තර දෙන්න. හැබැයි අඩු ලකුණු ගණනක් ලැබෙනව කිව්වෙ ලිපිය දාපු කෙනාම උත්තරේ දීල නම්. හොයල බලන්න හරියටම. පොඩ්ඩි එහෙමද කොහෙද කිව්වෙ.

අර ඇල්බම් ප්‍රශ්නෙදි, මම හිතන්නේ සමහර ප්‍රශ්න වලට එක පිළිතුරකට වඩා තියෙන්න පුළුවන්. එහෙම උනහම කුමක් හෝ එක් නිවැරදි පිළිතුරක් දුන්න නම් නිවැරදි පිළිතුර දුන්නා සේ ගත්තා නම් හොඳයි කියල. එහම නැත්නම් අහන්න පුළුවන් ඒ ගීතය අඩංගු ඇල්බම් තුනක නම් කියන්න වගේ එකක්. කෙනෙක් ඒ ලිපිය හෝ ලින්කුව සහිත සාක්ෂි ඇතිව පෙන්වුවොත් ලකුණු දෙන්න වෙනවා.

මෙහි එකතු කර ඇති ඇල්බම් පිලිඹදවත් ප්‍රශ්න අහන එක හොඳයි කියල මට නම් හිතෙන්නෙ. ඉදිරියේදී වඩාත් විධිමත්ව නිරවුල්ව ප්‍රශ්නය දෙන්න. විශේෂයෙන්ම ඇල්බම් ගැන අහද්දී එහෙම.

අදහසක් කිව්වේ. තරගයේ සංවිධායකයන් ම මේවා තීරණය කරන්න.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
03 Feb 2017 09:54 PM
දැන් නම් තරඟය ලොකුවටම යනවා නේද
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
03 Feb 2017 10:31 PM
දෙහි ඉස්ම දානවා
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
03 Feb 2017 11:14 PM
A mokadda dehi isma kathaawa eka paaratama
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
03 Feb 2017 11:34 PM
ප්‍රශ්නෙට උත්තරයක් ඒ
අනේ මන්ද ඉතින්
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
04 Feb 2017 12:48 AM
Posted By maduranga001 on 03 Feb 2017 09:12 PM
මේ තරගය පිළිඹඳව මගේ අදහසක්.
රෝසී අක්කට පිළිතුරු දීම තහනම් එයාගේ ලිපියකින් ප්‍රශ්නය ගත්තේ

තරගයේ නීති රීති අනුව මම හිතන්නෙ රෝසිටත් පුළුවනි උත්තර දෙන්න. හැබැයි අඩු ලකුණු ගණනක් ලැබෙනව කිව්වෙ ලිපිය දාපු කෙනාම උත්තරේ දීල නම්. හොයල බලන්න හරියටම. පොඩ්ඩි එහෙමද කොහෙද කිව්වෙ.


එහෙනම් රෝසී අක්කටත් උත්තර  දෙන්න  පුළුවන් ඔන්න..

මම ආයි ලකුණු දෙන හැටි බලන්නම්කෝ..

දවස් තුනක් ඇත් නේද.. මගේ අදහස නම් සතියක් වැඩි කියලා..

සතියක් නම් 11 වෙනකන් ලකුණු දාන්නේ නැතුව ඉමු..

දවස් 3 නම්  7 වෙනිදට  

දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
04 Feb 2017 12:49 AM
තවම උත්තරය නම් ලැබිලා නෑ..

වතුර වලට තව දෙයක් කලවම් කරන්න කියලා ලිපියේ තියේ.. ඒ කලවම් කරන දේ තමා ඕනේ..
දිනයක වැටහේවී...........
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
04 Feb 2017 12:51 AM
විනාකිරි ද?

ඔව්. දවස් තුනක් ඇති කියල මටත් හිතෙන්නෙ.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
04 Feb 2017 12:56 AM
ලකුණු ලබා දෙන ක්‍රමය
-----------------------------------------------------------------------------------------------------------------------------------
* පළමුව ලබා දෙන නිවැරදි පිළිතුරට 50 ( පිළිතුර ලබා දෙන්නේ ( පැණයේ මාතෘකාවට හිමි සාමාජිකයා නම් 50 + 50 )
*දෙවනුව ලබා දෙන නිවැරදි පිළිතුරට 40 ( පිළිතුර ලබා දෙන්නේ පැණයේ මාතෘකාවට හිමි සාමාජිකයා නම් 40 + 60 )
* තෙවනුව ලබා දෙන නිවැරදි පිළිතුරට 30 ( පිළිතුර ලබා දෙන්නේ පැණයේ මාතෘකාවට හිමි සාමාජිකයා නම් 40 + 60 )

# ඉන් අනතුරුව ලබා දෙන සෑම නිවැරදි පිළිතුරටකටම ලකුණු 10 ක් බැගින්

$$$ හැමෝටම පැන යොමු කල හැකියි ..( යොමු කරන දින සිට සතියක් දක්වා කාලයද ඔබ විසින් සදහන් කල යුතුයි)


මේකට අනුව රෝසී අක්කා උත්තර දුන්නොත් ලකුණු ඩබල් වෙනවා නේද? මධුරංග අයියේ පට්ට වැඩේ..

දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
04 Feb 2017 01:09 AM
ලකුණු සටහනට අනුව නම් ශා අයියටත් ලකුණු 50යි.. පොඩ්ඩී අක්කට (40+60)=100යී.
පොඩ්ඩි අක්කා කියලා ඇත්තේ එක්කෙනෙක් පිළිතුරු දෙන වාර ගාන නෙමෙයි වෙන්න ඕනේ.
පිළීතුර ලබා දුන්න පිළිවෙල අනුව වෙන්න ඕනේ..
දිනයක වැටහේවී...........
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
04 Feb 2017 04:25 AM
මම කැමතිම නැහැ අනුන්ගේ ප්‍රශ්ණ වලට මැදිහත් වෙන්න නමුත් හත්පොලේ ගාගන්නවා දැක්කම උත්තර නොදීත් බැහැ 
අවසාන ප්‍රශ්නෙට උත්තරේ ලුණු නේ ??
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
04 Feb 2017 06:19 AM
7වෙනිදට මම උත්තරය දෙන්නම් ඔයාලා මැදිහත් වෙලා එතකන් ප්‍රශ්න විසද ගන්නකෝ .....හී
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
04 Feb 2017 06:26 AM
7වෙනිදට මම උත්තරය දෙන්නම් ඔයාලා මැදිහත් වෙලා එතකන් ප්‍රශ්න විසද ගන්නකෝ .....හී
දිනයක වැටහේවී...........
0
You are not authorized to post a reply.
Page 6 of 16 << < 45678 > >>