Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 09 Feb 2017 05:33 PM by Poddi සිතක සිතුවිලි 9 Replies Sort: Oldest First Most Recent First Add Reply Author Messages RosiSuper Senior MemberPosts:5335 05 Feb 2017 12:30 PM Quote Reply මගේ යාලුවෙක් කම්මැලි වෙලාවට ලියන කවි මට එවනවා ,අඩුපාඩු නම් ඇති ,එත් රසවත් ගතියක් දනුනා ,එක නිසා මන් එයාගෙන් අවසර අරන් ඒවා stun එකතු කරන්න හිතුවා . අපේ කාලේ ඉස්කෝලේ උන්නූ අපේ ගුරුවරූ... මුහුනු පොතට ගොඩ වූයේ පෙන්ෂන් යන්න ලන් වෙලා... දවස තිස්සේ එහි ඉන්නේ උමතුවක් වෙලා ... පොටෝ දමයි ශෙයා කරයි වටේ රොක් වෙලා... පුදුම හිතෙයි දවස ගානේ කරන වැඩ බලා... උදෑසනින් අවදි වෙන්නේ මුහුනු පොත බලා.. මගේ මුහුනු පොතේ ඉන්න ගනිත ගුරුතුමි... පොහොය දිනෙත් මන් දුටුවා දවස මුලුල්ලේ.. දොසක් කිව්වා එහෙම නෙවෙයි මගේ ගුරුතුමි... නිවන් යන්න තාම හිතට ඇවිත් නෑ වගේ.. මේ සසරේ බියකරු බව බොහොම සැර වැඩි.. එතෙර වෙන්න පින් පුරවමු මගේ ගුරුතුමි.. මැහුම් ගෙතුම් ගෙවතු වගා නරක නෑ තමා.. ඒ අතරට පින් දහමුත් කරොත් හොද තමා.. අනේ ඉතින් තරහකට කිව්වේ නෑ මෙමා.. හිත රිදුනොත් සමා දෙනවා නේද හට මෙමා... 😉😉😉😉 0 kingDVeteran MemberPosts:3309 05 Feb 2017 07:35 PM Quote Reply ඉතින් රෝසි නංගි .. එයාටත් ස්ටන් එකට එකතු වෙන්න ආරාධනා කරන්නකෝ .. Business, you know, may bring money, But friendship hardly ever does. 0 Ind007kaMost Senior MemberPosts:12931 05 Feb 2017 07:47 PM Quote Reply එයා අලුත් කාලෙ ගනිත ගුරුතුමියක් වගෙයි First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 sha733Super Senior MemberPosts:7332 06 Feb 2017 01:17 AM Quote Reply ඒක හොදා අවසර අරන්ම කරන එක. අර කිවුවත් වගේ යාලුවට ස්ටන් එකට එකතු වෙන්න කියන්නකෝ එතකොට මේ ලස්සන සිතුවිලි ගැලපුම් එයාගෙ නමින් එයාටම දාන්න පුලුවන්නේ 0 indika76Most Senior MemberPosts:10449 06 Feb 2017 03:15 AM Quote Reply කාලීනව අප්ඩේට් වෙච්ච ගුරුතුමියක්... හරිම රසවත් කවි ටිකක්.. 0 DanuLiyanageVeteran MemberPosts:3457 06 Feb 2017 05:07 AM Quote Reply නියම කවි පෙළක් අක්කේ ස්තුති මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 සඳුනිVeteran MemberPosts:2462 06 Feb 2017 06:05 AM Quote Reply හරි ෂෝක් ගණිත ගුරුතුමියක්නේ.. ලස්සන අදහසක්.... දිනයක වැටහේවී........... 0 RosiSuper Senior MemberPosts:5335 06 Feb 2017 04:29 PM Quote Reply හිත තියෙන තැන .... පුන්චි දේටත් කදුලු ගලනා පුන්චි දේටත් රිදෙන පොඩිවෙන තැලෙන රිදුන් දෙන අපූර්ව වස්තුව හිත සොයා ලත වුනෙමි මම කොහේ ඇද්දැයි තාම නොදනි සිටිනා තැනක් නැතත් දෙන රිදුම් අපූරුයි නුබ නම් සිත ඔබ රිදුම් දෙන විට හිරවෙනවනේ මගෙ පපුව හිත ඇත්තේ හද්වතෙදැයි නිකමට මෙන් මට සිතුනා ඒත් තාමත් සොයා ගනු බෑ මොලය හදවත එකට යා වුන සරල රේඛාවක මැද්දේ ඇද්දැයි ආයේ සිතුනා නිතර වද දෙන දුකට වැඩි බර හිත තියෙන තැන හොයලා මටත් හෙට කියනවාද මිතුරිය මගේ 0 RosiSuper Senior MemberPosts:5335 08 Feb 2017 05:03 PM Quote Reply එන්න කිවුවා මන් එක සැරයක් ,,බලන්ම්කො අයෙත් කියලා ..එයා සයිට් වලට පුරුදු නැති කෙනෙක් 0 PoddiVeteran MemberPosts:2100 09 Feb 2017 05:33 PM Quote Reply අපිත් සයිට් ආවේ දැනගෙන නෙවෙනේ අක්කේ... ඔයාගෙ යාලුවව කොහොම හරි ගෙන්න ගමු. අපි කවි. නිසදැස් රස විදින්න පුලුවන්නෙ එතකොට ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 Add Reply Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Poems Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit