Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 09 Sep 2020 12:00 AM by Udeshika Herath හිතට දැනුන දේ 373 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 10 of 19 << < 89101112 > >> Author Messages Udeshika HerathVeteran MemberPosts:3955 16 Mar 2018 09:21 AM Quote Reply කොතැනකදී වත් මා නුඹේ යැයි පිළි නොගත්ත නුඹ... හැම විටම මසිත පෑරූ නුඹ මසිතේ ඉතිරි කලේ දුක් පසුතැවීමක් පමණක්ම විය... මේ සෑම දෙයක්ම ඉවසූ මම මා පැතූ සිත මුණගැසුණු දින යන්නට යාවි නුඹෙන් සමුගෙන ගොඩක් දුරකට.... Udeshika Herath 0 indika76Most Senior MemberPosts:10449 16 Mar 2018 10:56 PM Quote Reply මා පැතූ සිත මුණගැසුණු දින යන්නට යාවි නුඹෙන් සමුගෙන ගොඩක් දුරකට.... මේක තමයි විය යුත්තේ... ඒත් පැතූ සිත ගොඩක් හොද විය යුතුයි.. 0 maduranga001Most Senior MemberPosts:14118 17 Mar 2018 06:28 AM Quote Reply උදේශිකා නගාගෙ නිර්මාණ අපිත් නිහඬව රස විඳිනවා. ස්තූතියි. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Udeshika HerathVeteran MemberPosts:3955 19 Mar 2018 07:08 AM Quote Reply Posted By indika76 on 16 Mar 2018 10:56 PM මා පැතූ සිත මුණගැසුණු දින යන්නට යාවි නුඹෙන් සමුගෙන ගොඩක් දුරකට.... මේක තමයි විය යුත්තේ... ඒත් පැතූ සිත ගොඩක් හොද විය යුතුයි.. හම් අනිවාර්යයෙන්ම Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 19 Mar 2018 07:09 AM Quote Reply Posted By maduranga001 on 17 Mar 2018 06:28 AM උදේශිකා නගාගෙ නිර්මාණ අපිත් නිහඬව රස විඳිනවා. ස්තූතියි. ස්තූතියි අයියේ Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 19 Mar 2018 07:25 AM Quote Reply රාත්රී අහස හැඩ කරන පුංචි තරු කැට හරියට මල් වට්ටියක් වගේ මගෙ ගැහෙන හදවතට පණ දුන්න ඔයාගෙ ආදරේ මං කොහොම වචන වලට පෙරලන්නද Udeshika Herath 0 indika76Most Senior MemberPosts:10449 19 Mar 2018 07:06 PM Quote Reply රෑ අහසේ තරු මල් වට්ටිය වගේ සුන්දර ආදරයක්.. මේ ආදරය නම් වචනයෙන් කියන්න අමාරුයි නංගියේ.. ඒක හදවතින්ම එන දෙයක්නේ... 0 Udeshika HerathVeteran MemberPosts:3955 22 Mar 2018 10:46 PM Quote Reply Posted By indika76 on 19 Mar 2018 07:06 PM රෑ අහසේ තරු මල් වට්ටිය වගේ සුන්දර ආදරයක්.. මේ ආදරය නම් වචනයෙන් කියන්න අමාරුයි නංගියේ.. ඒක හදවතින්ම එන දෙයක්නේ... eka ඇත්ත අයියේ Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 11 Apr 2018 11:03 AM Quote Reply සමුගැන්මක්ම නොවේ කාලෙකින් ගොඩවැදුනේ හිතේ දාහක් ප්රශ්න එක්කල වන්ව යාමක් නොවේ මෙයනම් දුරස් වන්නට සිතුනි සැමගෙන් දන්නෑ තව කොච්චර දවස් ගෙවෙයිද කියන්න ආපහු එන්න හොද මිතුරන් මුණගැසුණු සුන්දර තැනක් වියමට නම් මෙතැන මේ සැමදෙයක්ම මසිතේ රන්දා ඉතින් අවසරයි නික්ම යන්නට... Udeshika Herath 0 chamaramindMost Senior MemberPosts:13471 11 Apr 2018 06:42 PM Quote Reply සමුගන්නේ එපා ඔබ - ආපහු එන්න..... ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 indika76Most Senior MemberPosts:10449 11 Apr 2018 09:31 PM Quote Reply Posted By Udeshika Herath on 11 Apr 2018 11:03 AM සමුගැන්මක්ම නොවේ කාලෙකින් ගොඩවැදුනේ හිතේ දාහක් ප්රශ්න එක්කල වන්ව යාමක් නොවේ මෙයනම් දුරස් වන්නට සිතුනි සැමගෙන් දන්නෑ තව කොච්චර දවස් ගෙවෙයිද කියන්න ආපහු එන්න හොද මිතුරන් මුණගැසුණු සුන්දර තැනක් වියමට නම් මෙතැන මේ සැමදෙයක්ම මසිතේ රන්දා ඉතින් අවසරයි නික්ම යන්නට... ගොඩක් ප්රශ්න වලට කාලය ඉක්මනින් පිළිතුරු ලබාදේවි ඔයා ආයෙත් එනකං මග බලා ඉන්නවා.. දිරියෙන් ජීවිතයට මුහුණ දෙන්න නැගණියේ... 0 Udeshika HerathVeteran MemberPosts:3955 02 May 2018 02:27 AM Quote Reply මතක පොත පිටු පුරා ඇත්තේ නුඹ ගැන පමණක්ම බව මා නුඹට කෙලෙස කියන්නද සිතිවිලි සිරවිය මුවද ගොළු විය නුඹේ රුව අභියස. Udeshika Herath 1 Ind007kaMost Senior MemberPosts:12931 02 May 2018 03:54 AM Quote Reply මොකකද වුනෙ ? First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 Udeshika HerathVeteran MemberPosts:3955 02 May 2018 06:22 AM Quote Reply Posted By Ind007ka on 02 May 2018 03:54 AM මොකකද වුනෙ ? මෙයින් අදහස් කලේ කුමක්ද...? Udeshika Herath 0 indika76Most Senior MemberPosts:10449 03 May 2018 10:00 AM Quote Reply රුව අභියස සිතිවිලි සිරවී මුව ගොළුවූ බව... 0 isurusamSuper Senior MemberPosts:7342 03 May 2018 10:42 AM Quote Reply සිතිවිලි සිරවිය මුවද ගොළු විය...........(ලස්සන පද පේලියක් ) 0 Udeshika HerathVeteran MemberPosts:3955 03 May 2018 07:40 PM Quote Reply Posted By indika76 on 03 May 2018 10:00 AM රුව අභියස සිතිවිලි සිරවී මුව ගොළුවූ බව... හම්. අදාල කෙනා දුටු විටෙකදී කියන්න තියන දේවල් අමතක වෙනවනෙ Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 03 May 2018 07:48 PM Quote Reply Posted By indika76 on 03 May 2018 10:00 AM රුව අභියස සිතිවිලි සිරවී මුව ගොළුවූ බව... හම්. අදාල කෙනා දුටු විටෙකදී කියන්න තියන දේවල් අමතක වෙනවනෙ Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 03 May 2018 07:49 PM Quote Reply Posted By isurusam on 03 May 2018 10:42 AM සිතිවිලි සිරවිය මුවද ගොළු විය...........(ලස්සන පද පේලියක් ) හම්. ස්තූතියි Udeshika Herath 0 indika76Most Senior MemberPosts:10449 03 May 2018 10:27 PM Quote Reply අපිට නම් විභාග වලට ගියාම තමයි දේවල් අමතක වෙන්නේ... 0 Add Reply Page 10 of 19 << < 89101112 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Poems Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit