Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 09 Sep 2020 12:00 AM by Udeshika Herath හිතට දැනුන දේ 373 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 12 of 19 << < 1011121314 > >> Author Messages Udeshika HerathVeteran MemberPosts:3955 14 Jun 2018 07:38 AM Quote Reply Posted By indika76 on 14 Jun 2018 04:11 AM ඉසුරු මල්ලිත් කවි කාරයෙක් වෙලා වගේ... Udeshika Herath 0 maduranga001Most Senior MemberPosts:14118 15 Jun 2018 07:03 PM Quote Reply ඉසුරු මල්ලිගේ උත්සාහය මම අගේ කරනවා. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 indika76Most Senior MemberPosts:10449 16 Jun 2018 04:48 AM Quote Reply ඉසුරු මල්ලිට හොද කල ලබල වගේ... 0 Udeshika HerathVeteran MemberPosts:3955 16 Jun 2018 07:29 AM Quote Reply ඈ.... Udeshika Herath 0 indika76Most Senior MemberPosts:10449 29 Jun 2018 07:52 AM Quote Reply උදේශිකා නංගී කාලෙකින් කවියක් දැම්මෙත් නෑනේ.. 0 Udeshika HerathVeteran MemberPosts:3955 29 Jun 2018 01:02 PM Quote Reply එකමෙක බැල්මකින් හිත සසල කල නුඹේ රුව සෙව්වෙමි නිතරම විදු පියස තුල.. තුරු වියන් යට දෙනෙත් යාවී ලෙන්ගතු වූ නුඹ කාලයත් සමඟම දුරස් විය මගෙන් හිත නොතලාම මතකෙට නැගුණු අතීත මතක හද පෑරූ නමුදු පෙම් කලෙමි මහ හුඟක්.. කාලය ඉගිලුනි දුටුවෙමි දෙවසරකින් නුඹේ රුව වැඩ බිමේදී නමුදු යලිත් නුඹ නික්මින මගෙන් දුරකට නුඹ ලඟින් ඉන්නට අවැසි කල ලං වුනෙමි මුහුණු පොතින් මා බව නොහැගෙන්නට... කාලය ඉගිලුනි අප සිත් යා වුණි නුඹ පෙම් කරති මා නොවෙන මා හට පැවසුවෙත් ප්‍රේමය මා නොපිළිගත්තෙමි නුඹට ලංවිය නොහැකි බැවින් කියන්නට සිදු විය මගේ තතු ගැන නමුදු සිදු වුයේ වෙනෙකක්ය සලිත විය නුඹ මගේ වදනින් නොකියුවද නුඹට දුක බව දැණුනි මට එය කියූ දේකින් කරන්නට කිසිත් නොමැති කල ඉඩ දුනි නුඹේ සතුටට නික්මුණි මා නුඹෙන් යලිත් නොඑන වග සපත කරමින් එහෙත් පතන්නෙමි සසර පුරාවට නුඹ වෙන්න මගේ පණ ලෙන්ගතු හිතට ආදරෙයි පණ දෙවැනි කොට.. Udeshika Herath 0 UdariSuper Senior MemberPosts:5555 29 Jun 2018 07:50 PM Quote Reply සන්වේදී කවියක්.......... සාමාන්‍ය ජීවිතේ වෙන්න පුළුවන් සිද්දියක් ලස්සනට නිසදැස් කරල......... දිගටම ලියන්න උදේශිකා.......... 0 isurusamSuper Senior MemberPosts:7342 29 Jun 2018 08:33 PM Quote Reply ජිවිත කථාවක් නිසදැසකට ගලපලා වගේ ..........දිගටම ලියන්න ලස්සනට ලියලා තියනවා . 0 indika76Most Senior MemberPosts:10449 29 Jun 2018 09:55 PM Quote Reply චිත්‍රපටයක් වගේ එක එක දසුන් මැවිලා පෙනෙනවා... හරිම ලස්සන ගලායැමක් නංගී.. 0 Udeshika HerathVeteran MemberPosts:3955 29 Jun 2018 10:29 PM Quote Reply Posted By Udari on 29 Jun 2018 07:50 PM සන්වේදී කවියක්.......... සාමාන්‍ය ජීවිතේ වෙන්න පුළුවන් සිද්දියක් ලස්සනට නිසදැස් කරල......... දිගටම ලියන්න උදේශිකා.......... ඔව් එහෙම වෙන්න පුළුවන් ,ගොඩාක් ස්තූතියි ඔයාට. Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 29 Jun 2018 10:33 PM Quote Reply Posted By isurusam on 29 Jun 2018 08:33 PM ජිවිත කථාවක් නිසදැසකට ගලපලා වගේ ..........දිගටම ලියන්න ලස්සනට ලියලා තියනවා . Hmm. Balamu... Thanku. Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 29 Jun 2018 10:35 PM Quote Reply Posted By indika76 on 29 Jun 2018 09:55 PM චිත්‍රපටයක් වගේ එක එක දසුන් මැවිලා පෙනෙනවා... හරිම ලස්සන ගලායැමක් නංගී.. ගොඩාක් ස්තූතියි අයියේ. Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 07 Sep 2018 10:32 PM Quote Reply කවිකාර හැන්දෑව මනමාල කම් පාන නෙතු බැල්ම නුඹ ගාව නැවතීම සිටියාට කවිකාර සිත ගාව නුඹ ආයෙ නවතීද මගෙ සිතට නොදැනීම නුඹ ගැනම සෙව්වාට තහනම්ද නුඹ ගාව නවතින්න මට ආය පවසන්න හැකිවේද නුඹෙ සෙනෙහෙ මට නේද Udeshika Herath 0 UdariSuper Senior MemberPosts:5555 07 Sep 2018 11:20 PM Quote Reply පවසන්න හැකිවේද නුඹෙ සෙනෙහ මට නේද........ නැත්තම් , වෙන කාටද.... ( එයා කිව්වෙ 😂) සුපිරී.....තව ලියන්න අක්කා 0 chamaramindMost Senior MemberPosts:13471 08 Sep 2018 09:39 AM Quote Reply Posted By Udeshika Herath on 07 Sep 2018 10:32 PM කවිකාර හැන්දෑව මනමාල කම් පාන නෙතු බැල්ම නුඹ ගාව නැවතීම සිටියාට කවිකාර සිත ගාව නුඹ ආයෙ නවතීද මගෙ සිතට නොදැනීම නුඹ ගැනම සෙව්වාට තහනම්ද නුඹ ගාව නවතින්න මට ආය පවසන්න හැකිවේද නුඹෙ සෙනෙහෙ මට නේද ලස්සනයි වදන.. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 maduranga001Most Senior MemberPosts:14118 08 Sep 2018 09:52 AM Quote Reply Posted By Udeshika Herath on 07 Sep 2018 10:32 PM කවිකාර හැන්දෑව මනමාල කම් පාන නෙතු බැල්ම නුඹ ගාව නැවතීම සිටියාට කවිකාර සිත ගාව නුඹ ආයෙ නවතීද මගෙ සිතට නොදැනීම නුඹ ගැනම සෙව්වාට තහනම්ද නුඹ ගාව නවතින්න මට ආය පවසන්න හැකිවේද නුඹෙ සෙනෙහෙ මට නේද යනු මැනවි නුඹ සොයන ඒ සොඳුරු සිත ලඟට කාලයා විසින් එයත් තහනම් පෙමක් වන්නට පෙර. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Udeshika HerathVeteran MemberPosts:3955 08 Sep 2018 11:29 AM Quote Reply Posted By Udari on 07 Sep 2018 11:20 PM පවසන්න හැකිවේද නුඹෙ සෙනෙහ මට නේද........ නැත්තම් , වෙන කාටද.... ( එයා කිව්වෙ 😂) සුපිරී.....තව ලියන්න අක්කා ඇත්තටම එයා ඒම කිව්වද... හික්ස්... තැන්කූ ඈ... Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 08 Sep 2018 11:30 AM Quote Reply Posted By chamaramind on 08 Sep 2018 09:39 AM Posted By Udeshika Herath on 07 Sep 2018 10:32 PM කවිකාර හැන්දෑව මනමාල කම් පාන නෙතු බැල්ම නුඹ ගාව නැවතීම සිටියාට කවිකාර සිත ගාව නුඹ ආයෙ නවතීද මගෙ සිතට නොදැනීම නුඹ ගැනම සෙව්වාට තහනම්ද නුඹ ගාව නවතින්න මට ආය පවසන්න හැකිවේද නුඹෙ සෙනෙහෙ මට නේද ලස්සනයි වදන.. තැන්කූ අනා..... Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 08 Sep 2018 11:32 AM Quote Reply Posted By maduranga001 on 08 Sep 2018 09:52 AM Posted By Udeshika Herath on 07 Sep 2018 10:32 PM කවිකාර හැන්දෑව මනමාල කම් පාන නෙතු බැල්ම නුඹ ගාව නැවතීම සිටියාට කවිකාර සිත ගාව නුඹ ආයෙ නවතීද මගෙ සිතට නොදැනීම නුඹ ගැනම සෙව්වාට තහනම්ද නුඹ ගාව නවතින්න මට ආය පවසන්න හැකිවේද නුඹෙ සෙනෙහෙ මට නේද යනු මැනවි නුඹ සොයන ඒ සොඳුරු සිත ලඟට කාලයා විසින් එයත් තහනම් පෙමක් වන්නට පෙර. හෑ ඒම වෙනවද..... හෆොයි මේ දැන්ම යන්ට ඕන ඒනම්... Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 25 Oct 2018 02:34 PM Quote Reply කවිකාරි ලඟ නැතිව පාළුයිද හිත් අහස මම යනව දුර ඈත ලං වෙන්නෙ නෑ හීන ඉකි බින්ද පෙර දවස එන්නෑනෙ යලි ආය සමුගන්න අවසරද හිනැහෙන්න මට ආය Udeshika Herath 0 Add Reply Page 12 of 19 << < 1011121314 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Poems Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit