Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 09 Sep 2020 12:00 AM by Udeshika Herath හිතට දැනුන දේ 373 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 13 of 19 << < 1112131415 > >> Author Messages UdariSuper Senior MemberPosts:5555 25 Oct 2018 06:57 PM Quote Reply Posted By Udeshika Herath on 25 Oct 2018 02:34 PM කවිකාරි ලඟ නැතිව පාළුයිද හිත් අහස මම යනව දුර ඈත ලං වෙන්නෙ නෑ හීන ඉකි බින්ද පෙර දවස එන්නෑනෙ යලි ආය සමුගන්න අවසරද හිනැහෙන්න මට ආය ඇයි තුදූ මේ වෙන් වෙන්නෙ ......දුකායි.....ලස්සනායි 0 Udeshika HerathVeteran MemberPosts:3955 25 Oct 2018 07:56 PM Quote Reply Posted By Udari on 25 Oct 2018 06:57 PM Posted By Udeshika Herath on 25 Oct 2018 02:34 PM කවිකාරි ලඟ නැතිව පාළුයිද හිත් අහස මම යනව දුර ඈත ලං වෙන්නෙ නෑ හීන ඉකි බින්ද පෙර දවස එන්නෑනෙ යලි ආය සමුගන්න අවසරද හිනැහෙන්න මට ආය ඇයි තුදූ මේ වෙන් වෙන්නෙ ......දුකායි.....ලස්සනායි ඕක තමා වෙන්න යනව කියන්නෙ තුඩූ Udeshika Herath 0 maduranga001Most Senior MemberPosts:14118 25 Oct 2018 09:47 PM Quote Reply Posted By Udeshika Herath on 25 Oct 2018 02:34 PM කවිකාරි ලඟ නැතිව පාළුයිද හිත් අහස මම යනව දුර ඈත ලං වෙන්නෙ නෑ හීන ඉකි බින්ද පෙර දවස එන්නෑනෙ යලි ආය සමුගන්න අවසරද හිනැහෙන්න මට ආය හිනැහෙන්න දින ගනින නැගණියේ කිසි දාක එන්නෙ නෑ අප ළඟට දිව යන්න ඒ වෙතට නුඹ සොයන ඒ සතුට ලැබෙනවා සත්තයි එවිට නොවැරදීම අද හෙටම ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Udeshika HerathVeteran MemberPosts:3955 28 Oct 2018 10:31 AM Quote Reply Posted By maduranga001 on 25 Oct 2018 09:47 PM Posted By Udeshika Herath on 25 Oct 2018 02:34 PM කවිකාරි ලඟ නැතිව පාළුයිද හිත් අහස මම යනව දුර ඈත ලං වෙන්නෙ නෑ හීන ඉකි බින්ද පෙර දවස එන්නෑනෙ යලි ආය සමුගන්න අවසරද හිනැහෙන්න මට ආය හිනැහෙන්න දින ගනින නැගණියේ කිසි දාක එන්නෙ නෑ අප ළඟට දිව යන්න ඒ වෙතට නුඹ සොයන ඒ සතුට ලැබෙනවා සත්තයි එවිට නොවැරදීම අද හෙටම ඒකනම් ලස්සනට ලියල තියනව අයියේ... Udeshika Herath 0 sha733Super Senior MemberPosts:7332 28 Oct 2018 05:52 PM Quote Reply කවි මඩුවේ නොකියවෙන කවි මෙතන කියවෙනවනේ 0 Udeshika HerathVeteran MemberPosts:3955 28 Oct 2018 10:55 PM Quote Reply Posted By sha733 on 28 Oct 2018 05:52 PM කවි මඩුවේ නොකියවෙන කවි මෙතන කියවෙනවනේ අයියත් කවියක් ලිව්වනම් Udeshika Herath 0 sha733Super Senior MemberPosts:7332 29 Oct 2018 12:31 PM Quote Reply අයියත් කවියක් ලිව්වනම් මේ දවස් වල අත හිරි වැටිල සීතල නිසා ඒක නිසා ලියන්න බෑ වගේ 1 Udeshika HerathVeteran MemberPosts:3955 29 Oct 2018 04:46 PM Quote Reply Posted By sha733 on 29 Oct 2018 12:31 PM අයියත් කවියක් ලිව්වනම් මේ දවස් වල අත හිරි වැටිල සීතල නිසා ඒක නිසා ලියන්න බෑ වගේ අහ් හිම වැටෙනව වෙන්ටැ ඒනම් Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 30 Oct 2018 11:49 PM Quote Reply දුක දැනුනම දුක කියන්න හිත හදලා හිනාවෙන්න හැම මොහොතෙම ලඟම ඉන්න පුංචි දෝණියේ... ආදරයෙන් ලංව ඉන්න කෝලම් වැඩ හුඟ කරන්න හනික දුවල ලඟට එන්න පුංචි දෝණියේ දුර ඈතක පිය මැන්නම පාළුයි මට මහ හුගක්ම හැකි විගසින් මෙහෙට එන්න පුංචි දෝණියේ නෙතු අයාන ඉන්නෙමි මම නුඹ සමඟින් සැනසෙන්නට තත්පරයත් කල්පයක්නෙ පුංචි දෝණියේ Udeshika Herath 0 chamaramindMost Senior MemberPosts:13471 31 Oct 2018 05:23 AM Quote Reply Posted By Udeshika Herath on 30 Oct 2018 11:49 PM දුක දැනුනම දුක කියන්න හිත හදලා හිනාවෙන්න හැම මොහොතෙම ලඟම ඉන්න පුංචි දෝණියේ... ආදරයෙන් ලංව ඉන්න කෝලම් වැඩ හුඟ කරන්න හනික දුවල ලඟට එන්න පුංචි දෝණියේ දුර ඈතක පිය මැන්නම පාළුයි මට මහ හුගක්ම හැකි විගසින් මෙහෙට එන්න පුංචි දෝණියේ නෙතු අයාන ඉන්නෙමි මම නුඹ සමඟින් සැනසෙන්නට තත්පරයත් කල්පයක්නෙ පුංචි දෝණියේ මේක නම් හරිම ලස්සනයි අලේ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 Udeshika HerathVeteran MemberPosts:3955 03 Nov 2018 12:18 PM Quote Reply Posted By chamaramind on 31 Oct 2018 05:23 AM Posted By Udeshika Herath on 30 Oct 2018 11:49 PM දුක දැනුනම දුක කියන්න හිත හදලා හිනාවෙන්න හැම මොහොතෙම ලඟම ඉන්න පුංචි දෝණියේ... ආදරයෙන් ලංව ඉන්න කෝලම් වැඩ හුඟ කරන්න හනික දුවල ලඟට එන්න පුංචි දෝණියේ දුර ඈතක පිය මැන්නම පාළුයි මට මහ හුගක්ම හැකි විගසින් මෙහෙට එන්න පුංචි දෝණියේ නෙතු අයාන ඉන්නෙමි මම නුඹ සමඟින් සැනසෙන්නට තත්පරයත් කල්පයක්නෙ පුංචි දෝණියේ මේක නම් හරිම ලස්සනයි අලේ තැන්කූ අලේ Udeshika Herath 0 UdariSuper Senior MemberPosts:5555 03 Nov 2018 01:08 PM Quote Reply Posted By Udeshika Herath on 30 Oct 2018 11:49 PM දුක දැනුනම දුක කියන්න හිත හදලා හිනාවෙන්න හැම මොහොතෙම ලඟම ඉන්න පුංචි දෝණියේ... ආදරයෙන් ලංව ඉන්න කෝලම් වැඩ හුඟ කරන්න හනික දුවල ලඟට එන්න පුංචි දෝණියේ දුර ඈතක පිය මැන්නම පාළුයි මට මහ හුගක්ම හැකි විගසින් මෙහෙට එන්න පුංචි දෝණියේ නෙතු අයාන ඉන්නෙමි මම නුඹ සමඟින් සැනසෙන්නට තත්පරයත් කල්පයක්නෙ පුංචි දෝණියේ සෝයි......ආදලේ හිතුන 0 isurusamSuper Senior MemberPosts:7342 03 Nov 2018 02:39 PM Quote Reply Posted By Udeshika Herath on 30 Oct 2018 11:49 PM දුක දැනුනම දුක කියන්න හිත හදලා හිනාවෙන්න හැම මොහොතෙම ලඟම ඉන්න පුංචි දෝණියේ... ආදරයෙන් ලංව ඉන්න කෝලම් වැඩ හුඟ කරන්න හනික දුවල ලඟට එන්න පුංචි දෝණියේ දුර ඈතක පිය මැන්නම පාළුයි මට මහ හුගක්ම හැකි විගසින් මෙහෙට එන්න පුංචි දෝණියේ නෙතු අයාන ඉන්නෙමි මම නුඹ සමඟින් සැනසෙන්නට තත්පරයත් කල්පයක්නෙ පුංචි දෝණියේ ලස්සනයි .............. 0 sha733Super Senior MemberPosts:7332 03 Nov 2018 07:46 PM Quote Reply Posted By Udeshika Herath on 30 Oct 2018 11:49 PM දුක දැනුනම දුක කියන්න හිත හදලා හිනාවෙන්න හැම මොහොතෙම ලඟම ඉන්න පුංචි දෝණියේ... ආදරයෙන් ලංව ඉන්න කෝලම් වැඩ හුඟ කරන්න හනික දුවල ලඟට එන්න පුංචි දෝණියේ දුර ඈතක පිය මැන්නම පාළුයි මට මහ හුගක්ම හැකි විගසින් මෙහෙට එන්න පුංචි දෝණියේ නෙතු අයාන ඉන්නෙමි මම නුඹ සමඟින් සැනසෙන්නට තත්පරයත් කල්පයක්නෙ පුංචි දෝණියේ විදිමි 0 Udeshika HerathVeteran MemberPosts:3955 03 Nov 2018 10:28 PM Quote Reply Posted By Udari on 03 Nov 2018 01:08 PM Posted By Udeshika Herath on 30 Oct 2018 11:49 PM දුක දැනුනම දුක කියන්න හිත හදලා හිනාවෙන්න හැම මොහොතෙම ලඟම ඉන්න පුංචි දෝණියේ... ආදරයෙන් ලංව ඉන්න කෝලම් වැඩ හුඟ කරන්න හනික දුවල ලඟට එන්න පුංචි දෝණියේ දුර ඈතක පිය මැන්නම පාළුයි මට මහ හුගක්ම හැකි විගසින් මෙහෙට එන්න පුංචි දෝණියේ නෙතු අයාන ඉන්නෙමි මම නුඹ සමඟින් සැනසෙන්නට තත්පරයත් කල්පයක්නෙ පුංචි දෝණියේ සෝයි......ආදලේ හිතුන ඇත්තමද.... Udeshika Herath 0 PoddiVeteran MemberPosts:2100 05 Nov 2018 03:59 PM Quote Reply Posted By indika76 on 13 Feb 2017 12:22 AM දුරින් ඉන්න කෙනාට වඩා ළගින් ඉන්න කෙනාගෙන් තමයි මල්ලි පරිස්සම් වෙන්න ඕන... අන්න ඒ කතාව නම් සහතික ඇත්ත ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 Udeshika HerathVeteran MemberPosts:3955 16 Dec 2018 11:43 PM Quote Reply උඹ මාව සතුටින් තියන්න අසාර්ථක උත්සහයක යෙදෙනව මං ඒ දිහා බලන් උන්නෙ දුකින් උඹ දුක හන්ගගෙන හිනාවෙනව මම ඒ දිහා බලල දුක් වුණා හැබැයි උඹට නොපෙනෙන්න හොයපන් සතුට මගෙ නෙමේ උඹේ මාව මග හැරල. දැනෙයි සැනසිල්ල එවිට. Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 19 Dec 2018 09:30 PM Quote Reply අහසක් තරම් පැතුම් පොදි බැඳගෙන මහමෙරක් තරම් ආදරය ගුලි කරගෙන ඔය හිත ගාව නැවතුනේ ආපහු යන්න නෙවේ සසරෙ හැමදාම ලඟම ඉන්න ඒත් නොසිතූ ලෙස මා අතැර දැමූ නුඹ සතුටින් ඉන්න බව පසක් වුණි මට ඉතින් තවත් කදුලු හෙලා පලක් නැති බව වැටහිණි යමි සමුගෙන අතීත මතකයන්ගෙන් සදහටම Udeshika Herath 0 indika76Most Senior MemberPosts:10449 19 Dec 2018 10:06 PM Quote Reply මහ මෙරක් කියූ ආදරය බිදෙන් බිද අඩුවූවිට පොළවට වඩා අහස දුර බව මට දැනුනි නොලැබෙන පෙම අතැර තුටින් දිවි ගෙවමි මම... 0 Udeshika HerathVeteran MemberPosts:3955 20 Dec 2018 09:48 AM Quote Reply නුඹේ සිතිවිලි වෙනස් වී ඇත සිතාගන්නට නොහැකි විලසට මාව අතහැර සිටින බව දැනුනි මසිතට නමුදු සිත තුල සියුම් සතුටක් ජනිතව ඇත නුඹ තුටින් ඇති නිසා Udeshika Herath 0 Add Reply Page 13 of 19 << < 1112131415 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Poems Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit