Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 09 Sep 2020 12:00 AM by Udeshika Herath හිතට දැනුන දේ 373 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 14 of 19 << < 1213141516 > >> Author Messages UdariSuper Senior MemberPosts:5555 20 Dec 2018 06:58 PM Quote Reply Posted By Udeshika Herath on 16 Dec 2018 11:43 PM උඹ මාව සතුටින් තියන්න අසාර්ථක උත්සහයක යෙදෙනව මං ඒ දිහා බලන් උන්නෙ දුකින් උඹ දුක හන්ගගෙන හිනාවෙනව මම ඒ දිහා බලල දුක් වුණා හැබැයි උඹට නොපෙනෙන්න හොයපන් සතුට මගෙ නෙමේ උඹේ මාව මග හැරල. දැනෙයි සැනසිල්ල එවිට. 😢ඒම කරන්න බෑනි 0 UdariSuper Senior MemberPosts:5555 20 Dec 2018 06:59 PM Quote Reply Posted By Udeshika Herath on 19 Dec 2018 09:30 PM අහසක් තරම් පැතුම් පොදි බැඳගෙන මහමෙරක් තරම් ආදරය ගුලි කරගෙන ඔය හිත ගාව නැවතුනේ ආපහු යන්න නෙවේ සසරෙ හැමදාම ලඟම ඉන්න ඒත් නොසිතූ ලෙස මා අතැර දැමූ නුඹ සතුටින් ඉන්න බව පසක් වුණි මට ඉතින් තවත් කදුලු හෙලා පලක් නැති බව වැටහිණි යමි සමුගෙන අතීත මතකයන්ගෙන් සදහටම මේම යම්න කී සැරයක් හිතුවද මම් 0 Udeshika HerathVeteran MemberPosts:3955 23 Dec 2018 02:23 PM Quote Reply Posted By Udari on 20 Dec 2018 06:58 PM Posted By Udeshika Herath on 16 Dec 2018 11:43 PM උඹ මාව සතුටින් තියන්න අසාර්ථක උත්සහයක යෙදෙනව මං ඒ දිහා බලන් උන්නෙ දුකින් උඹ දුක හන්ගගෙන හිනාවෙනව මම ඒ දිහා බලල දුක් වුණා හැබැයි උඹට නොපෙනෙන්න හොයපන් සතුට මගෙ නෙමේ උඹේ මාව මග හැරල. දැනෙයි සැනසිල්ල එවිට. 😢ඒම කරන්න බෑනි බෑ කියල බෑනෙ Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 23 Dec 2018 02:25 PM Quote Reply Posted By Udari on 20 Dec 2018 06:59 PM Posted By Udeshika Herath on 19 Dec 2018 09:30 PM අහසක් තරම් පැතුම් පොදි බැඳගෙන මහමෙරක් තරම් ආදරය ගුලි කරගෙන ඔය හිත ගාව නැවතුනේ ආපහු යන්න නෙවේ සසරෙ හැමදාම ලඟම ඉන්න ඒත් නොසිතූ ලෙස මා අතැර දැමූ නුඹ සතුටින් ඉන්න බව පසක් වුණි මට ඉතින් තවත් කදුලු හෙලා පලක් නැති බව වැටහිණි යමි සමුගෙන අතීත මතකයන්ගෙන් සදහටම මේම යම්න කී සැරයක් හිතුවද මම් හිතල විතරක් මදිඈ Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 23 Dec 2018 02:25 PM Quote Reply Posted By Udari on 20 Dec 2018 06:59 PM Posted By Udeshika Herath on 19 Dec 2018 09:30 PM අහසක් තරම් පැතුම් පොදි බැඳගෙන මහමෙරක් තරම් ආදරය ගුලි කරගෙන ඔය හිත ගාව නැවතුනේ ආපහු යන්න නෙවේ සසරෙ හැමදාම ලඟම ඉන්න ඒත් නොසිතූ ලෙස මා අතැර දැමූ නුඹ සතුටින් ඉන්න බව පසක් වුණි මට ඉතින් තවත් කදුලු හෙලා පලක් නැති බව වැටහිණි යමි සමුගෙන අතීත මතකයන්ගෙන් සදහටම මේම යම්න කී සැරයක් හිතුවද මම් හිතල විතරක් මදිඈ Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 23 Dec 2018 02:29 PM Quote Reply අකුර අකුර එකතු කරල කවි ලිව්වට ලස්සන නෑ කියල මං දන්නව ඒත් ඒ හැම කවියකම ඉන්නෙ නුඹම විතරයි කියල වැටහුනේ කවි ලියල අවසානයේ නමුත් වැටහෙන්නෙ නෑ නුඹට අවැසි බව මට නුඹව. Udeshika Herath 0 indika76Most Senior MemberPosts:10449 23 Dec 2018 10:24 PM Quote Reply Posted By Udeshika Herath on 23 Dec 2018 02:29 PM අකුර අකුර එකතු කරල කවි ලිව්වට ලස්සන නෑ කියල මං දන්නව ඒත් ඒ හැම කවියකම ඉන්නෙ නුඹම විතරයි කියල වැටහුනේ කවි ලියල අවසානයේ නමුත් වැටහෙන්නෙ නෑ නුඹට අවැසි බව මට නුඹව. කවිය ලස්සන වෙන්නේ අකුර අකුර එකතුවුනාම කියලා ඔයා තාමත් පිළිගන්නේ නෑ එවගේම ජීවිතයත් සුන්දර වෙන්නේ මෙහොතින් මොහොත, දවසින් දවස.. මාගේ ලෝකයට ඔයා තවමත් දුරින් ඉන්නේ... 0 UdariSuper Senior MemberPosts:5555 24 Dec 2018 01:49 AM Quote Reply Posted By Udeshika Herath on 23 Dec 2018 02:29 PM අකුර අකුර එකතු කරල කවි ලිව්වට ලස්සන නෑ කියල මං දන්නව ඒත් ඒ හැම කවියකම ඉන්නෙ නුඹම විතරයි කියල වැටහුනේ කවි ලියල අවසානයේ නමුත් වැටහෙන්නෙ නෑ නුඹට අවැසි බව මට නුඹව. ඒක තේරුම් ගන්න බැරි කෙනෙක්ට කීල වැඩක් නෑ තුදූ 0 sha733Super Senior MemberPosts:7332 24 Dec 2018 12:40 PM Quote Reply Posted By indika76 on 23 Dec 2018 10:24 PM Posted By Udeshika Herath on 23 Dec 2018 02:29 PM අකුර අකුර එකතු කරල කවි ලිව්වට ලස්සන නෑ කියල මං දන්නව ඒත් ඒ හැම කවියකම ඉන්නෙ නුඹම විතරයි කියල වැටහුනේ කවි ලියල අවසානයේ නමුත් වැටහෙන්නෙ නෑ නුඹට අවැසි බව මට නුඹව. කවිය ලස්සන වෙන්නේ අකුර අකුර එකතුවුනාම කියලා ඔයා තාමත් පිළිගන්නේ නෑ එවගේම ජීවිතයත් සුන්දර වෙන්නේ මෙහොතින් මොහොත, දවසින් දවස.. මාගේ ලෝකයට ඔයා තවමත් දුරින් ඉන්නේ... එහෙම කරන්න එපා ඒන්න ඔහෙ ලගට ගන්න 0 Udeshika HerathVeteran MemberPosts:3955 25 Dec 2018 04:01 PM Quote Reply Posted By Udari on 24 Dec 2018 01:49 AM Posted By Udeshika Herath on 23 Dec 2018 02:29 PM අකුර අකුර එකතු කරල කවි ලිව්වට ලස්සන නෑ කියල මං දන්නව ඒත් ඒ හැම කවියකම ඉන්නෙ නුඹම විතරයි කියල වැටහුනේ කවි ලියල අවසානයේ නමුත් වැටහෙන්නෙ නෑ නුඹට අවැසි බව මට නුඹව. ඒක තේරුම් ගන්න බැරි කෙනෙක්ට කීල වැඩක් නෑ තුදූ අන්න ඒකයි කියන්නෙ Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 25 Dec 2018 04:02 PM Quote Reply Posted By sha733 on 24 Dec 2018 12:40 PM Posted By indika76 on 23 Dec 2018 10:24 PM Posted By Udeshika Herath on 23 Dec 2018 02:29 PM අකුර අකුර එකතු කරල කවි ලිව්වට ලස්සන නෑ කියල මං දන්නව ඒත් ඒ හැම කවියකම ඉන්නෙ නුඹම විතරයි කියල වැටහුනේ කවි ලියල අවසානයේ නමුත් වැටහෙන්නෙ නෑ නුඹට අවැසි බව මට නුඹව. කවිය ලස්සන වෙන්නේ අකුර අකුර එකතුවුනාම කියලා ඔයා තාමත් පිළිගන්නේ නෑ එවගේම ජීවිතයත් සුන්දර වෙන්නේ මෙහොතින් මොහොත, දවසින් දවස.. මාගේ ලෝකයට ඔයා තවමත් දුරින් ඉන්නේ... එහෙම කරන්න එපා ඒන්න ඔහෙ ලගට ගන්න ඒම කිව්වම අහයිද... 😂😂 Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 25 Dec 2018 04:03 PM Quote Reply @ indika76 aiya පසුව ලියමි..... Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 04 Jan 2019 10:31 PM Quote Reply Date: 19 Dec 2018 නුඹ දකින සැම විටම පාරයි අතීත මතක මා කුමක් කල යුතුද අවැසි වෙයි සැම විටම නුඹ ලඟම දැවටෙන්න අහිමි නෙතු ගාව අවසර නෑ ඉන්න නමුදු නෑ හිතක් යන්න සමුගෙන දුරකට Udeshika Herath 0 UdariSuper Senior MemberPosts:5555 05 Jan 2019 10:53 AM Quote Reply Posted By Udeshika Herath on 04 Jan 2019 10:31 PM Date: 19 Dec 2018 නුඹ දකින සැම විටම පාරයි අතීත මතක මා කුමක් කල යුතුද අවැසි වෙයි සැම විටම නුඹ ලඟම දැවටෙන්න අහිමි නෙතු ගාව අවසර නෑ ඉන්න නමුදු නෑ හිතක් යන්න සමුගෙන දුරකට අහිමි අය ලඟ දැවටෙන්න එපා හයියූ .....නිකන් අඬු කඩාගන්න වෙයි 0 Udeshika HerathVeteran MemberPosts:3955 07 Jan 2019 04:35 PM Quote Reply Posted By Udari on 05 Jan 2019 10:53 AM Posted By Udeshika Herath on 04 Jan 2019 10:31 PM Date: 19 Dec 2018 නුඹ දකින සැම විටම පාරයි අතීත මතක මා කුමක් කල යුතුද අවැසි වෙයි සැම විටම නුඹ ලඟම දැවටෙන්න අහිමි නෙතු ගාව අවසර නෑ ඉන්න නමුදු නෑ හිතක් යන්න සමුගෙන දුරකට අහිමි අය ලඟ දැවටෙන්න එපා හයියූ .....නිකන් අඬු කඩාගන්න වෙයි ඒක තමා නේද... 🤢🤢 Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 13 Jan 2019 09:56 PM Quote Reply ආදරේට වෙන පුංචි පුංචි වලි තවත් ආදරේ වැඩි කරනවලු හරියට අපේ ආදරේ වගේ දවසක නුඹ මගෙන් ඈතට යනවලු ආදරේ මහ ගොඩක් දීල මම වෙනකෙකුගෙ පතිනය වෙනවලු හිත මම නුඹ ලඟම තියල හැමදාම නුඹ මගෙ ලඟ ඉන්නවලු සිහිනෙන්ම විතරක් ලංවෙලා Udeshika Herath 0 indika76Most Senior MemberPosts:10449 14 Jan 2019 07:55 AM Quote Reply අමතක නොවේනා මතකයයි ඔයා.... 0 Udeshika HerathVeteran MemberPosts:3955 14 Jan 2019 08:53 PM Quote Reply Posted By indika76 on 14 Jan 2019 07:55 AM අමතක නොවේනා මතකයයි ඔයා.... හරිම සෝයි Udeshika Herath 0 UdariSuper Senior MemberPosts:5555 15 Jan 2019 02:14 AM Quote Reply Posted By Udeshika Herath on 13 Jan 2019 09:56 PM ආදරේට වෙන පුංචි පුංචි වලි තවත් ආදරේ වැඩි කරනවලු හරියට අපේ ආදරේ වගේ දවසක නුඹ මගෙන් ඈතට යනවලු ආදරේ මහ ගොඩක් දීල මම වෙනකෙකුගෙ පතිනය වෙනවලු හිත මම නුඹ ලඟම තියල හැමදාම නුඹ මගෙ ලඟ ඉන්නවලු සිහිනෙන්ම විතරක් ලංවෙලා මටත් ඒම තමා වෙන්නෙ ඉතින් 0 maduranga001Most Senior MemberPosts:14118 15 Jan 2019 11:33 AM Quote Reply මම වෙනකෙකුගෙ පතිනය වෙනවලු හිත මම නුඹ ලඟම තියල වෙන්නෙම ඉතිං ඕකනෙ. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Add Reply Page 14 of 19 << < 1213141516 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Poems Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit