Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 09 Sep 2020 12:00 AM by Udeshika Herath හිතට දැනුන දේ 373 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 15 of 19 << < 1314151617 > >> Author Messages sha733Super Senior MemberPosts:7332 15 Jan 2019 12:29 PM Quote Reply Posted By Udeshika Herath on 04 Jan 2019 10:31 PM Date: 19 Dec 2018 නුඹ දකින සැම විටම පාරයි අතීත මතක මා කුමක් කල යුතුද අවැසි වෙයි සැම විටම නුඹ ලඟම දැවටෙන්න අහිමි නෙතු ගාව අවසර නෑ ඉන්න නමුදු නෑ හිතක් යන්න සමුගෙන දුරකට විරහ වේදනාවක් ලස්සනයි 0 Udeshika HerathVeteran MemberPosts:3955 16 Jan 2019 10:45 AM Quote Reply Posted By sha733 on 15 Jan 2019 12:29 PM Posted By Udeshika Herath on 04 Jan 2019 10:31 PM Date: 19 Dec 2018 නුඹ දකින සැම විටම පාරයි අතීත මතක මා කුමක් කල යුතුද අවැසි වෙයි සැම විටම නුඹ ලඟම දැවටෙන්න අහිමි නෙතු ගාව අවසර නෑ ඉන්න නමුදු නෑ හිතක් යන්න සමුගෙන දුරකට විරහ වේදනාවක් ලස්සනයි ස්තූතියි අයියෙ Udeshika Herath 0 maduranga001Most Senior MemberPosts:14118 16 Jan 2019 11:24 AM Quote Reply මට නම් විරහ වේදනාව දැනිලම නැහැ. කියල කවුරුහරි කිව්වොත් කිව්වොත් ඒක පට්ටපල් බොරුවක්. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Udeshika HerathVeteran MemberPosts:3955 16 Jan 2019 11:32 AM Quote Reply Posted By maduranga001 on 16 Jan 2019 11:24 AM මට නම් විරහ වේදනාව දැනිලම නැහැ. කියල කවුරුහරි කිව්වොත් කිව්වොත් ඒක පට්ටපල් බොරුවක්. ඔව් අයියෙ. හැබැයි මේම දෙයක් හිතෙනවනෙ. 1st love එකෙන්ම mry කරපු කෙනෙක්ට ඒම දෙයක් නෑනේද... Udeshika Herath 0 maduranga001Most Senior MemberPosts:14118 16 Jan 2019 11:46 AM Quote Reply ඔව් අයියෙ. හැබැයි මේම දෙයක් හිතෙනවනෙ. 1st love එකෙන්ම mary කරපු කෙනෙක්ට ඒම දෙයක් නෑනේද...එහෙම නෑ. මැරී නොකළත් ඒ ගැන ඒ කෙනාට නොකිව්වත් ජිවිතේ කවදා හරි තනිවම හරි ආදරේ කරපු අය හැමෝගේම ජිවිත වල අනන්ත ඇති. එහෙම නැහැ කියන්න බැහැ කාටවත්. ඒක ස්වභාවය. ඒ අය ගැන දැන් හාන්කවින්සියක මතකයක් නැති එක වෙනම කතාවක්. නමුත් ඒ මොහොතේ ඒක විරහ වේදනාවක්. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Udeshika HerathVeteran MemberPosts:3955 17 Jan 2019 01:43 PM Quote Reply Posted By maduranga001 on 16 Jan 2019 11:46 AM ඔව් අයියෙ. හැබැයි මේම දෙයක් හිතෙනවනෙ. 1st love එකෙන්ම mary කරපු කෙනෙක්ට ඒම දෙයක් නෑනේද...එහෙම නෑ. මැරී නොකළත් ඒ ගැන ඒ කෙනාට නොකිව්වත් ජිවිතේ කවදා හරි තනිවම හරි ආදරේ කරපු අය හැමෝගේම ජිවිත වල අනන්ත ඇති. එහෙම නැහැ කියන්න බැහැ කාටවත්. ඒක ස්වභාවය. ඒ අය ගැන දැන් හාන්කවින්සියක මතකයක් නැති එක වෙනම කතාවක්. නමුත් ඒ මොහොතේ ඒක විරහ වේදනාවක්. ඔව් අයියේ. ඒක හරි. සමහර ආදර කතා හිතේ විතරක් තියන් ඉන්නව කාටවත් නොකිය.. තමන්ගෙ හිතේ තියාන අනන්තවත් විඳවනව... හරි පුදුම දෙයක්... 😢😢 Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 17 Jan 2019 02:50 PM Quote Reply අහිමි වීමසුපුරුදු දෙයකි මට නමුදු නුඹ නැති දවසක කෙලෙස සිටින්නද හැකිවෙයිද කියා දෙන්න මට නුඹ හිමි නැති ලෝකෙක ජීවත් වෙන්න Udeshika Herath 0 maduranga001Most Senior MemberPosts:14118 17 Jan 2019 03:28 PM Quote Reply Posted By Udeshika Herath on 17 Jan 2019 02:50 PM අහිමි වීමසුපුරුදු දෙයකි මට නමුදු නුඹ නැති දවසක කෙලෙස සිටින්නද හැකිවෙයිද කියා දෙන්න මට නුඹ හිමි නැති ලෝකෙක ජීවත් වෙන්න හැර දා ගියත් ඔබ අහිමිව ගියත් ඔහුව වේවි දිවි රැක ගන්නට සවිමත්ව වෙර ගෙන ජීවිතය ගෙනියන්න එයයි ඔබ කළ යුතු බිව් මවු කිරිවලටත් පියාගේ ලේ වලටත් නොමසුරුව ණය ගෙවන්නට නම් ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 UdariSuper Senior MemberPosts:5555 17 Jan 2019 07:15 PM Quote Reply Posted By Udeshika Herath on 17 Jan 2019 02:50 PM අහිමි වීමසුපුරුදු දෙයකි මට නමුදු නුඹ නැති දවසක කෙලෙස සිටින්නද හැකිවෙයිද කියා දෙන්න මට නුඹ හිමි නැති ලෝකෙක ජීවත් වෙන්න ඇඬෙන කතා කියන්න එපා කෙල්ලෙ 0 UdariSuper Senior MemberPosts:5555 17 Jan 2019 07:17 PM Quote Reply Posted By maduranga001 on 17 Jan 2019 03:28 PM Posted By Udeshika Herath on 17 Jan 2019 02:50 PM අහිමි වීමසුපුරුදු දෙයකි මට නමුදු නුඹ නැති දවසක කෙලෙස සිටින්නද හැකිවෙයිද කියා දෙන්න මට නුඹ හිමි නැති ලෝකෙක ජීවත් වෙන්න හැර දා ගියත් ඔබ අහිමිව ගියත් ඔහුව වේවි දිවි රැක ගන්නට සවිමත්ව වෙර ගෙන ජීවිතය ගෙනියන්න එයයි ඔබ කළ යුතු බිව් මවු කිරිවලටත් පියාගේ ලේ වලටත් නොමසුරුව ණය ගෙවන්නට නම් හ්ම්......ලොකු පණිවිඩයක් පොඩි නිසදැසකින් 0 chamaramindMost Senior MemberPosts:13471 18 Jan 2019 08:59 PM Quote Reply Posted By Udeshika Herath on 17 Jan 2019 02:50 PM අහිමි වීමසුපුරුදු දෙයකි මට නමුදු නුඹ නැති දවසක කෙලෙස සිටින්නද හැකිවෙයිද කියා දෙන්න මට නුඹ හිමි නැති ලෝකෙක ජීවත් වෙන්න අහිමි වීම අවාසනාවන්ත වෙන්න ඕන..ඒකට ඔයා දිරිමත් වෙන්න ඕන ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 PoddiVeteran MemberPosts:2100 19 Jan 2019 11:45 AM Quote Reply Posted By Udeshika Herath on 17 Jan 2019 02:50 PM අහිමි වීමසුපුරුදු දෙයකි මට නමුදු නුඹ නැති දවසක කෙලෙස සිටින්නද හැකිවෙයිද කියා දෙන්න මට නුඹ හිමි නැති ලෝකෙක ජීවත් වෙන්න හිමි අහිමි බව ලොව සැමටම පොදු වූ අනියත දහමයි සිතා එයම තැවී තැවී ඉන්නවා නම් දුක බොහොමයි මෙහෙම හිතලා මම නැති ලෝකයේ ඔබ ජීවත් වෙන්න තුටින්... මටත් කොහේ හෝ එතකොට සතුටින් ඉන්න පුළුවන් ප්රියේ ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 Udeshika HerathVeteran MemberPosts:3955 19 Jan 2019 07:00 PM Quote Reply Posted By maduranga001 on 17 Jan 2019 03:28 PM Posted By Udeshika Herath on 17 Jan 2019 02:50 PM අහිමි වීමසුපුරුදු දෙයකි මට නමුදු නුඹ නැති දවසක කෙලෙස සිටින්නද හැකිවෙයිද කියා දෙන්න මට නුඹ හිමි නැති ලෝකෙක ජීවත් වෙන්න හැර දා ගියත් ඔබ අහිමිව ගියත් ඔහුව වේවි දිවි රැක ගන්නට සවිමත්ව වෙර ගෙන ජීවිතය ගෙනියන්න එයයි ඔබ කළ යුතු බිව් මවු කිරිවලටත් පියාගේ ලේ වලටත් නොමසුරුව ණය ගෙවන්නට නම් ඒක ඇත්ත අයියේ. Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 19 Jan 2019 07:04 PM Quote Reply Posted By Udari on 17 Jan 2019 07:15 PM Posted By Udeshika Herath on 17 Jan 2019 02:50 PM අහිමි වීමසුපුරුදු දෙයකි මට නමුදු නුඹ නැති දවසක කෙලෙස සිටින්නද හැකිවෙයිද කියා දෙන්න මට නුඹ හිමි නැති ලෝකෙක ජීවත් වෙන්න ඇඬෙන කතා කියන්න එපා කෙල්ලෙ අනේහ්... 😭 Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 19 Jan 2019 07:06 PM Quote Reply Posted By Udari on 17 Jan 2019 07:17 PM Posted By maduranga001 on 17 Jan 2019 03:28 PM Posted By Udeshika Herath on 17 Jan 2019 02:50 PM අහිමි වීමසුපුරුදු දෙයකි මට නමුදු නුඹ නැති දවසක කෙලෙස සිටින්නද හැකිවෙයිද කියා දෙන්න මට නුඹ හිමි නැති ලෝකෙක ජීවත් වෙන්න හැර දා ගියත් ඔබ අහිමිව ගියත් ඔහුව වේවි දිවි රැක ගන්නට සවිමත්ව වෙර ගෙන ජීවිතය ගෙනියන්න එයයි ඔබ කළ යුතු බිව් මවු කිරිවලටත් පියාගේ ලේ වලටත් නොමසුරුව ණය ගෙවන්නට නම් හ්ම්......ලොකු පණිවිඩයක් පොඩි නිසදැසකින් හූම් Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 19 Jan 2019 07:07 PM Quote Reply Posted By chamaramind on 18 Jan 2019 08:59 PM Posted By Udeshika Herath on 17 Jan 2019 02:50 PM අහිමි වීමසුපුරුදු දෙයකි මට නමුදු නුඹ නැති දවසක කෙලෙස සිටින්නද හැකිවෙයිද කියා දෙන්න මට නුඹ හිමි නැති ලෝකෙක ජීවත් වෙන්න අහිමි වීම අවාසනාවන්ත වෙන්න ඕන..ඒකට ඔයා දිරිමත් වෙන්න ඕන හූම් ඔව් Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 22 Jan 2019 07:03 PM Quote Reply මම තරම් උඹ ගැන දන්න කෙනෙක් මේ සක්වල තවත් නැතුවැති ඒත් මාව නුඹේ මතක පොතේ කොනකවත් නැතුවැති මගේ හිත නුඹ ගැන තරම් කා ගැනවත් සොයන්නැතුවැති ඒත් නුඹට නම් මා ගැන දුකක් දැනෙන් නැතුවැති Udeshika Herath 0 UdariSuper Senior MemberPosts:5555 22 Jan 2019 07:55 PM Quote Reply නිතරම සොයන, තත්පරයක් වත් හඬ ඇහෙන්නෙ නැතුව ඉන්න බැරි ඒම අතීතයක් තිබ්බ 😢😢 0 chamaramindMost Senior MemberPosts:13471 22 Jan 2019 08:52 PM Quote Reply දැන් ඒ ගැන කියලා වැඩක් නැහැ..දැන් තියෙන්නේ ඉස්සරහට කරන්න මොනාද කියලා ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 Udeshika HerathVeteran MemberPosts:3955 24 Jan 2019 08:36 PM Quote Reply Posted By Udari on 22 Jan 2019 07:55 PM නිතරම සොයන, තත්පරයක් වත් හඬ ඇහෙන්නෙ නැතුව ඉන්න බැරි ඒම අතීතයක් තිබ්බ 😢😢 අනේ Udeshika Herath 0 Add Reply Page 15 of 19 << < 1314151617 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Poems Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit