Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 09 Sep 2020 12:00 AM by Udeshika Herath හිතට දැනුන දේ 373 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 19 of 19 << < 1516171819 Author Messages Udeshika HerathVeteran MemberPosts:3955 02 Aug 2020 11:08 PM Quote Reply Posted By kingD on 03 Jul 2020 09:02 AM හිතට දැනුනු දේ කියන්න නංගි කාලෙකින් ඇවිත් නෑ වගේ මේ මං ආවරජතුමනි Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 02 Aug 2020 11:10 PM Quote Reply Posted By maduranga001 on 24 May 2020 01:13 PM බලාපොරොත්තු ත හැර ගන්න එපා. ඔයා දැකපු තරුව ආයෙත් මොන වෙලාවක හරි අහසේ මොන මුල්ලක හරි ආයෙත් පායාවි. හූම් අයියේ Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 02 Aug 2020 11:13 PM Quote Reply Posted By Ind007ka on 01 Jun 2020 04:09 PM එහෙනම් කාලයක් බලන් ඉන වෙයි අනේ Udeshika Herath 0 indika76Most Senior MemberPosts:10449 15 Aug 2020 08:15 AM Quote Reply ආයෙත් වසන්තයක් එයි වගේ... 0 Udeshika HerathVeteran MemberPosts:3955 18 Aug 2020 08:23 PM Quote Reply අහසින් ඇදහැලෙන මේ මහ වරුසාවට තෙමෙන්න හිතෙනව හිතේ තියෙන දුක ඉවර වෙනකල් කඳුළු දියකරන්න එතකොට වැහි බිංදු එක්කම මගෙ කඳුළු කැට මහ පොළොවට මුහු වෙයි කාටවත්ම නොපෙනී... Udeshika Herath 0 indika76Most Senior MemberPosts:10449 18 Aug 2020 10:04 PM Quote Reply මේකත් ඔයා ලියූ එකක්... මම හරිම ආසයි ඒකට... ඉස්සර හැමදාම දැකපු ඔය ඇස් ආයෙ ආයෙ දකින්න එන්න හිතුණ. ඒත් එන්නෙ කොහොමද මට එන්න එපා කියද්දි. මටත් හෙරෙන් ඔයා ඈතටම යන්න ගියා.. ඔය දඟකාර නෙතු සඟල මට හැමදාම මතක් වෙනව.. ඔයා නොදැක අවුරුදු කීයක් නම් ගෙවිලද... අහම්බෙන් වගේ එකමෙක දවසක් ආයෙමත් ඔය නෙතු මට මට හමු වුණා. ඇත්තමයි ඔයා දැන් වෙනස් වෙලා මට එහෙම කියන්න ඕන වුණත් මං නිහඬ වුණා.. 0 Udeshika HerathVeteran MemberPosts:3955 25 Aug 2020 09:18 PM Quote Reply Posted By indika76 on 18 Aug 2020 10:04 PM මේකත් ඔයා ලියූ එකක්... මම හරිම ආසයි ඒකට... ඉස්සර හැමදාම දැකපු ඔය ඇස් ආයෙ ආයෙ දකින්න එන්න හිතුණ. ඒත් එන්නෙ කොහොමද මට එන්න එපා කියද්දි. මටත් හෙරෙන් ඔයා ඈතටම යන්න ගියා.. ඔය දඟකාර නෙතු සඟල මට හැමදාම මතක් වෙනව.. ඔයා නොදැක අවුරුදු කීයක් නම් ගෙවිලද... අහම්බෙන් වගේ එකමෙක දවසක් ආයෙමත් ඔය නෙතු මට මට හමු වුණා. ඇත්තමයි ඔයා දැන් වෙනස් වෙලා මට එහෙම කියන්න ඕන වුණත් මං නිහඬ වුණා.. Thanku aiye Udeshika Herath 0 indika76Most Senior MemberPosts:10449 26 Aug 2020 07:31 AM Quote Reply ඒ පැදි පෙලේ හුරුපුරුදු බවක් දැනෙනවා.... 0 maduranga001Most Senior MemberPosts:14118 26 Aug 2020 11:51 PM Quote Reply ඉස්සර හැමදාම දැකපු ඔය ඇස් ආයෙ ආයෙ දකින්න එන්න හිතුණ. ඒත් එන්නෙ කොහොමද මට එන්න එපා කියද්දි. මටත් හෙරෙන් ඔයා ඈතටම යන්න ගියා.. ඔය දඟකාර නෙතු සඟල මට හැමදාම මතක් වෙනව.. ඔයා නොදැක අවුරුදු කීයක් නම් ගෙවිලද... අහම්බෙන් වගේ එකමෙක දවසක් ආයෙමත් ඔය නෙතු මට මට හමු වුණා. ඇත්තමයි ඔයා දැන් වෙනස් වෙලා මට එහෙම කියන්න ඕන වුණත් මං නිහඬ වුණා.. අත්දැකීමකි. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Udeshika HerathVeteran MemberPosts:3955 04 Sep 2020 02:25 PM Quote Reply Posted By maduranga001 on 26 Aug 2020 11:51 PM ඉස්සර හැමදාම දැකපු ඔය ඇස් ආයෙ ආයෙ දකින්න එන්න හිතුණ. ඒත් එන්නෙ කොහොමද මට එන්න එපා කියද්දි. මටත් හෙරෙන් ඔයා ඈතටම යන්න ගියා.. ඔය දඟකාර නෙතු සඟල මට හැමදාම මතක් වෙනව.. ඔයා නොදැක අවුරුදු කීයක් නම් ගෙවිලද... අහම්බෙන් වගේ එකමෙක දවසක් ආයෙමත් ඔය නෙතු මට මට හමු වුණා. ඇත්තමයි ඔයා දැන් වෙනස් වෙලා මට එහෙම කියන්න ඕන වුණත් මං නිහඬ වුණා.. අත්දැකීමකි. අයිය හරි Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 04 Sep 2020 02:27 PM Quote Reply Posted By indika76 on 26 Aug 2020 07:31 AM ඒ පැදි පෙලේ හුරුපුරුදු බවක් දැනෙනවා.... Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 04 Sep 2020 02:27 PM Quote Reply Posted By indika76 on 26 Aug 2020 07:31 AM ඒ පැදි පෙලේ හුරුපුරුදු බවක් දැනෙනවා.... Udeshika Herath 0 maduranga001Most Senior MemberPosts:14118 07 Sep 2020 10:47 AM Quote Reply තව හිතට දැනුනු දෙයක් ලියන්නකො නංගි. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Udeshika HerathVeteran MemberPosts:3955 09 Sep 2020 12:00 AM Quote Reply ඔව් ඔයා හරි මං ඔයාව අත්හැරිය ඇයි දුකයිද නුඹට. හමුවීම් වෙන්වීම් වලින් පිරුණු මේ ජීවිතේ ඔයාට මාව තවත් එකම එක්කෙනෙක් විතරක්ම වෙයි ටික කාලෙකින් මං ඔහේ කියවද්දි නුඹ මං දියාම බලං හිටිය මං දැක්කෙ ඔය ඇස් අස්සෙ පුංචි කඳුළු බිංදුවක් නලියනව බිමට පනින්න නුඹ ඒක මැඩගත්තෙ හරිම ආයාසයෙන් මං ඒක හොදටෝම දැක්ක. මගෙ වචන වලට නුඹට හොඳටෝම රිදෙන්න ඇති නුඹට රිදුනත් දැං අපිට නවතින්නම වෙනව. හැබැයි මං දන්නව නුඹේ මතකෙ චායාවක් වෙලා හරි මං ඉදීවි කියල. Udeshika Herath 0 Add Reply Page 19 of 19 << < 1516171819 Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Poems Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit