Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 09 Sep 2020 12:00 AM by Udeshika Herath හිතට දැනුන දේ 373 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 2 of 19 << < 12345 > >> Author Messages RosiSuper Senior MemberPosts:5335 16 Feb 2017 04:47 AM Quote Reply විරහව සුන්දරයි, ආදරේ වගේම ස්තුති උදේශිකා නංගි ලස්සන නිර්මාණයක් අපි එක්ක බෙදා ගත්තට . 1 smt90Veteran MemberPosts:1736 16 Feb 2017 05:28 AM Quote Reply අගේට වචන ටික ගලපලා තියෙනවා..... දිගටම කරගන යමු. 0 maduranga001Most Senior MemberPosts:14118 16 Feb 2017 08:18 AM Quote Reply විරහව පාදක කරගෙන තමයි ලෝකේ වැඩිපුරම වගේම දැවැන්ත ලස්සනම නිර්මාණ පවා බිහිවෙලා තියෙන්නෙ. ස්තූතියි ඔබේ නිර්මාණය අප සමඟ බෙදා ගත්තට. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 indika76Most Senior MemberPosts:10449 16 Feb 2017 06:29 PM Quote Reply Posted By Udeshika Herath on 13 Feb 2017 10:52 PM නොලැබෙන ඔබේ සෙනෙහස අභියස තවත් වැලපී කුමට.... කැඩී බිදී ගිය සිතත් අරගෙන යන්නම් සමුගෙන ඔබෙන් දුරකට.... නමුත් නොදනිමි මා කෙසේ අමතක කරන්නද ගෙවුණු ඒ අතීතය....... යා නොහැකි මුත් අතීතය වෙත තවමත් බලා ඉමි මා මතක ඉම අද්දරට වී කඳුළු පිරි දෙනුවනින් ගෙවුණු ඒ අතීතය දෙස....... අතීතය දෙස බලා සුසුම් හෙලනවා හැර කුමක් කරන්නද.. ඒත් ඔහුට අහිමි වූයේ ඔහුට ආදරේ කෙනා බව ඔහු නොදන්නවා ඇති.. හරිම ලස්සන පදවැල් ටිකක්.. අපිව රසවත් කලාට ස්තූතියි නංගී.. 0 DanuLiyanageVeteran MemberPosts:3457 16 Feb 2017 09:08 PM Quote Reply ම්ම්ම්ම් ඉන්දික අයියා කිව ටික තමයි ඇත්තටම ලස්සන මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 Udeshika HerathVeteran MemberPosts:3955 17 Feb 2017 02:41 AM Quote Reply අ නේ මං ලියන සෝක ගී අහල ඇතිවෙලාද. හී හී. හරිම බෝරිං ඇති කස්ටියට... අනේ මන්ද ලියවෙන්නෙම මෙහෙම එව්වනෙ. මොකෝ කරන්නෙ ඒකට... Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 17 Feb 2017 02:44 AM Quote Reply අමතක කෙරුවත් මා ගැන මතකය යන්නට බෑ නුඹගෙන් මිදිලා..... කෙලෙස කියන්නද මගෙ හිතෙ දුක දැන් නුඹ දුර ඈතකට ගිහිල්ලා.... කොතැනක සිටියත් සතුටින් ඉනු මැන මම නවතින්නම් සුභ පතලා...... යලි කෙදිනක හෝ අප හමු උනොතින් හිනැහෙනු මැන නෙතගින් බලලා..... Udeshika Herath 0 indika76Most Senior MemberPosts:10449 17 Feb 2017 02:50 AM Quote Reply විරහවේ තමයි සුන්දරත්වය තියෙන්නේ.. දිගටම ලියමු නංගී... 0 malkiBasic MemberPosts:216 17 Feb 2017 02:52 AM Quote Reply lassanaii............lassanaii...............Udeshika 0 indika76Most Senior MemberPosts:10449 17 Feb 2017 02:55 AM Quote Reply Posted By Udeshika Herath on 17 Feb 2017 02:44 AM අමතක කෙරුවත් මා ගැන මතකය යන්නට බෑ නුඹගෙන් මිදිලා..... කෙලෙස කියන්නද මගෙ හිතෙ දුක දැන් නුඹ දුර ඈතකට ගිහිල්ලා.... කොතැනක සිටියත් සතුටින් ඉනු මැන මම නවතින්නම් සුභ පතලා...... යලි කෙදිනක හෝ අප හමු උනොතින් හිනැහෙනු මැන නෙතගින් බලලා..... වියෝගයක් උනත් ඉතාම සුන්දර පැතුමක්.. 0 Udeshika HerathVeteran MemberPosts:3955 17 Feb 2017 03:07 AM Quote Reply තැන්කූ හැමෝටම. අඩුපාඩු කියන්න හයියූ Udeshika Herath 0 DanuLiyanageVeteran MemberPosts:3457 17 Feb 2017 03:47 AM Quote Reply wirahawa koheda sundara balagna inna ayata sundarayi a unata indawana kenat marenna hithenawa මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 RosiSuper Senior MemberPosts:5335 17 Feb 2017 04:43 AM Quote Reply විරහවේ දුකෙන් සුබ පැතීමක් ,,ලස්සනයි නංගි ගැලපුම 0 maduranga001Most Senior MemberPosts:14118 17 Feb 2017 05:33 AM Quote Reply Posted By DanuLiyanage on 17 Feb 2017 03:47 AM wirahawa koheda sundara balagna inna ayata sundarayi a unata indawana kenat marenna hithenawa විරහව නොවිදපු කෙනෙක් මම හිතන්නේ නැහැ කොහෙවත් ඉඳීවි කියල. විරහවෙත් අමුතුම මොකක්දෝ එකක් තියෙනවා. විඳින්න අකමැති උනත් ඒකෙ තියෙන්නෙ අමුතුම රසයක්. උදේශිකාත් මේ ගැන ලියන්න ගත්තේ හි රසය හඳුනා ගත නිසා විය යුතුයි. ලියන්න නංගි දිගටම. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 sha733Super Senior MemberPosts:7332 17 Feb 2017 07:07 AM Quote Reply ඔය විරහව මොන වගේද දන්නෙ නැහැ නේද 0 Udeshika HerathVeteran MemberPosts:3955 17 Feb 2017 08:28 AM Quote Reply ආදරේ කරපු කෙනෙක් නම් බොහෝ විට ඒ අයට මේ අත්දැකීම (විරහව )තියනවනෙ. ඒක එහෙම නොවෙනවනම් බොහෝමත්ම කලාතුරකින්. බොහොම ස්තූතියි හැමෝටම..... Udeshika Herath 0 sha733Super Senior MemberPosts:7332 18 Feb 2017 12:33 AM Quote Reply ආ.......................... ඒ කියන්නෙ අපි පිලිවෙලකට හිටං ආදරේ කරල නැහැ 0 maduranga001Most Senior MemberPosts:14118 18 Feb 2017 03:46 AM Quote Reply Posted By sha733 on 18 Feb 2017 12:33 AM ආ.......................... ඒ කියන්නෙ අපි පිලිවෙලකට හිටං ආදරේ කරල නැහැ පිළිවෙලකට හැමෝටම හිටු කියල ආදරේ කලොත් හිටං වත් ඉඳං වත් ඉන්න වෙන්නෙ නැහැ. දුවන්න තමයි වෙන්නෙ. විරහවක් දැනෙන්න නම් ඉන්ටර්වල් තියෙන්න ඕන. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 indika76Most Senior MemberPosts:10449 18 Feb 2017 03:51 AM Quote Reply කට්ටියගේ අත්දැකීම් මතුවෙනවා නේද? 0 DanuLiyanageVeteran MemberPosts:3457 18 Feb 2017 11:27 AM Quote Reply මට නම් අත්දැකීම තාම විඳිනවා. හොඳට විඳවනවා මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 Add Reply Page 2 of 19 << < 12345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Poems Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit