Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 09 Sep 2020 12:00 AM by Udeshika Herath හිතට දැනුන දේ 373 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 8 of 19 << < 678910 > >> Author Messages sha733Super Senior MemberPosts:7332 23 Jan 2018 02:14 AM Quote Reply ආයෙත් පටන් අරන් නේද දෙන්න හරිම ෂෝක් 0 Udeshika HerathVeteran MemberPosts:3955 05 Feb 2018 10:44 PM Quote Reply පාර අද්දර මල් ගහක තිබුන පුංචි මලක් ඔයාගෙ ඇගේ පැටලිලා මහ පාරට වැටුණ. මං ඔයාගෙ ආදරය වෙනුවෙන් මඟ බලන හිතක් නිසා මං ඒ මල අහුලගත්ත. ඒක ඔයාට දෙන්න ඔයා යන එන පෙරමඟ බලා හිටිය, ඒත් ඔය අහංකාර නෙතු සඟල නිකමටවත් මං දිහාට හැරුනෙ නෑ කමක් නෑ ඔයා මගේ මතකයේ සුන්දර තිතක් වන දාට මතක්වෙන්න මේ මල මම තියාගන්නව... <3 Udeshika Herath 0 maduranga001Most Senior MemberPosts:14118 06 Feb 2018 03:38 AM Quote Reply කමක් නෑ ඔයා මගේ මතකයේ සුන්දර තිතක් වන දාට මතක්වෙන්න මේ මල මම තියාගන්නව... <3සුදු අරලියා මලක් ද නංගි? මල පනිනකන් බලන් ඉන්න වේවිද මන්ද? ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Udeshika HerathVeteran MemberPosts:3955 06 Feb 2018 11:52 AM Quote Reply Posted By maduranga001 on 06 Feb 2018 03:38 AM කමක් නෑ ඔයා මගේ මතකයේ සුන්දර තිතක් වන දාට මතක්වෙන්න මේ මල මම තියාගන්නව... <3සුදු අරලියා මලක් ද නංගි? මල පනිනකන් බලන් ඉන්න වේවිද මන්ද? නෑ අයියෙ. නමක් නැති මලක්. Udeshika Herath 0 indika76Most Senior MemberPosts:10449 07 Feb 2018 03:18 AM Quote Reply Posted By Udeshika Herath on 05 Feb 2018 10:44 PM පාර අද්දර මල් ගහක තිබුන පුංචි මලක් ඔයාගෙ ඇගේ පැටලිලා මහ පාරට වැටුණ. මං ඔයාගෙ ආදරය වෙනුවෙන් මඟ බලන හිතක් නිසා මං ඒ මල අහුලගත්ත. ඒක ඔයාට දෙන්න ඔයා යන එන පෙරමඟ බලා හිටිය, ඒත් ඔය අහංකාර නෙතු සඟල නිකමටවත් මං දිහාට හැරුනෙ නෑ කමක් නෑ ඔයා මගේ මතකයේ සුන්දර තිතක් වන දාට මතක්වෙන්න මේ මල මම තියාගන්නව... <3 මම මුකුත් නොකිය ඉන්නම්.. එත් මතකය ආවර්ජනය කරන වාරයක් පාසා සුන්දර මතකය තිතක් වන කාලය දිගුවේවි... 0 JaaniBasic MemberPosts:285 08 Feb 2018 06:31 AM Quote Reply අාදරෙන් මග බලන හිත් වලට ,පුංචි පුංචි දේවල් උනත් මහ ගොඩාක් වටිනවා.මතකය තිතක් වෙලා යනකනුත් එහෙම දේවල් හදවතේ ගැඹුරුම තැන්වල හිරවෙලා තියෙනවා හැමදාටමත් 0 chamaramindMost Senior MemberPosts:13471 09 Feb 2018 04:27 AM Quote Reply Posted By Udeshika Herath on 05 Feb 2018 10:44 PM පාර අද්දර මල් ගහක තිබුන පුංචි මලක් ඔයාගෙ ඇගේ පැටලිලා මහ පාරට වැටුණ. මං ඔයාගෙ ආදරය වෙනුවෙන් මඟ බලන හිතක් නිසා මං ඒ මල අහුලගත්ත. ඒක ඔයාට දෙන්න ඔයා යන එන පෙරමඟ බලා හිටිය, ඒත් ඔය අහංකාර නෙතු සඟල නිකමටවත් මං දිහාට හැරුනෙ නෑ කමක් නෑ ඔයා මගේ මතකයේ සුන්දර තිතක් වන දාට මතක්වෙන්න මේ මල මම තියාගන්නව... <3 මෙහෙම මට වුනා නම් අනිවා නම්බරේ දෙනවා..අපරාදේ නේ ඔයා එයාටත් දෙන්න තිබ්බේ මලක් ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 Udeshika HerathVeteran MemberPosts:3955 10 Feb 2018 10:24 AM Quote Reply Posted By Jaani on 08 Feb 2018 06:31 AM අාදරෙන් මග බලන හිත් වලට ,පුංචි පුංචි දේවල් උනත් මහ ගොඩාක් වටිනවා.මතකය තිතක් වෙලා යනකනුත් එහෙම දේවල් හදවතේ ගැඹුරුම තැන්වල හිරවෙලා තියෙනවා හැමදාටමත් හම්. ඒක ඇත්ත.... Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 10 Feb 2018 10:30 AM Quote Reply Posted By chamaramind on 09 Feb 2018 04:27 AM Posted By Udeshika Herath on 05 Feb 2018 10:44 PM පාර අද්දර මල් ගහක තිබුන පුංචි මලක් ඔයාගෙ ඇගේ පැටලිලා මහ පාරට වැටුණ. මං ඔයාගෙ ආදරය වෙනුවෙන් මඟ බලන හිතක් නිසා මං ඒ මල අහුලගත්ත. ඒක ඔයාට දෙන්න ඔයා යන එන පෙරමඟ බලා හිටිය, ඒත් ඔය අහංකාර නෙතු සඟල නිකමටවත් මං දිහාට හැරුනෙ නෑ කමක් නෑ ඔයා මගේ මතකයේ සුන්දර තිතක් වන දාට මතක්වෙන්න මේ මල මම තියාගන්නව... <3 මෙහෙම මට වුනා නම් අනිවා නම්බරේ දෙනවා..අපරාදේ නේ ඔයා එයාටත් දෙන්න තිබ්බේ මලක් ඔයාට මේම වුනා නම් number එක දෙනව. මම ලතැවෙන්නෙ මල දීගන්න බැරුවනෙ.... පීස් හෙල්ප් මී. හා ද...? Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 10 Feb 2018 10:48 AM Quote Reply අවසානයක් නොමැති මේ දිවි කතරේ අවසානය නොසොයමි මම සැනසුමක් නැති නිසා සැනසුමද නොසොයමි මම මා ගැන වගක් නැති බව වැටහුණු නිසා බිදී ගිය හිත් පොඩිය මෙහි තියා ඉතින් අවසරයි නික්ම යන්නට... Udeshika Herath 0 indika76Most Senior MemberPosts:10449 12 Feb 2018 07:26 PM Quote Reply ඉතින් අවසරයි නික්ම යන්නට... මේ වචන ටික කියවන විට හිතට ලොකු දුකක් දැනෙනවා.. (තව නිමේෂෙකින් සැගවිලා සැනින් ඔබ ගොහින් මගේ දසුනින්) 0 Udeshika HerathVeteran MemberPosts:3955 26 Feb 2018 08:26 AM Quote Reply සමා වුව මැන සිය දහස් වර යන්න වෙයි මට ඔබෙන් දුරකට සිත රිදෙන මුත් නුබෙන් හැම විට දොසක් නොකියමි යලිත් කිසි දින Udeshika Herath 0 isurusamSuper Senior MemberPosts:7342 26 Feb 2018 08:45 AM Quote Reply යන්න වෙයි මට ඔබෙන් දුරකට... (මේ වචනේ ඇහුණාම හිතට ලොකු දුකක් දැනුනා ) 0 maduranga001Most Senior MemberPosts:14118 26 Feb 2018 10:08 AM Quote Reply Posted By Udeshika Herath on 10 Feb 2018 10:48 AM අවසානයක් නොමැති මේ දිවි කතරේ අවසානය නොසොයමි මම සැනසුමක් නැති නිසා සැනසුමද නොසොයමි මම මා ගැන වගක් නැති බව වැටහුණු නිසා බිදී ගිය හිත් පොඩිය මෙහි තියා ඉතින් අවසරයි නික්ම යන්නට... සදා කල් සමු ගැනුමක් ගැනද මේ කියන්නේ? අවසර ගෙන යන්න තරම්... කිමද සිදු වූ වරද... ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Udeshika HerathVeteran MemberPosts:3955 26 Feb 2018 10:50 AM Quote Reply Posted By isurusam on 26 Feb 2018 08:45 AM යන්න වෙයි මට ඔබෙන් දුරකට... (මේ වචනේ ඇහුණාම හිතට ලොකු දුකක් දැනුනා ) ඒ මොකෝ. Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 26 Feb 2018 10:53 AM Quote Reply Posted By maduranga001 on 26 Feb 2018 10:08 AM Posted By Udeshika Herath on 10 Feb 2018 10:48 AM අවසානයක් නොමැති මේ දිවි කතරේ අවසානය නොසොයමි මම සැනසුමක් නැති නිසා සැනසුමද නොසොයමි මම මා ගැන වගක් නැති බව වැටහුණු නිසා බිදී ගිය හිත් පොඩිය මෙහි තියා ඉතින් අවසරයි නික්ම යන්නට... සදා කල් සමු ගැනුමක් ගැනද මේ කියන්නේ? අවසර ගෙන යන්න තරම්... කිමද සිදු වූ වරද... කියන්නෙ සදාකලක් සමු ගැන්මක් වුවත්. සමුගන්න හිතදෙන්නෑනෙ , වරද කුමක් වුවත්... Udeshika Herath 0 maduranga001Most Senior MemberPosts:14118 26 Feb 2018 11:00 AM Quote Reply Posted By Udeshika Herath on 26 Feb 2018 10:53 AM Posted By maduranga001 on 26 Feb 2018 10:08 AM සදා කල් සමු ගැනුමක් ගැනද මේ කියන්නේ? අවසර ගෙන යන්න තරම්... කිමද සිදු වූ වරද... කියන්නෙ සදාකලක් සමු ගැන්මක් වුවත්. සමුගන්න හිතදෙන්නෑනෙ , වරද කුමක් වුවත්... සමු නොදෙන්නට තරම් හිතෙන තැනකින් ඇයිද සදා කල් සමු ගන්නට සිතන්නේ..? ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Udeshika HerathVeteran MemberPosts:3955 26 Feb 2018 11:18 AM Quote Reply Posted By maduranga001 on 26 Feb 2018 11:00 AM Posted By Udeshika Herath on 26 Feb 2018 10:53 AM Posted By maduranga001 on 26 Feb 2018 10:08 AM සදා කල් සමු ගැනුමක් ගැනද මේ කියන්නේ? අවසර ගෙන යන්න තරම්... කිමද සිදු වූ වරද... කියන්නෙ සදාකලක් සමු ගැන්මක් වුවත්. සමුගන්න හිතදෙන්නෑනෙ , වරද කුමක් වුවත්... සමු නොදෙන්නට තරම් හිතෙන තැනකින් ඇයිද සදා කල් සමු ගන්නට සිතන්නේ..? සමුගන්නේ නෑ වෙන් වෙන්නේ නෑ. කියන්න දේවල් හිතටදැනෙන්නේ නෑ Udeshika Herath 0 maduranga001Most Senior MemberPosts:14118 26 Feb 2018 11:29 AM Quote Reply සමුගන්නේ නෑ වෙන් වෙන්නේ නෑ. කියන්න දේවල් හිතටදැනෙන්නේ නෑසමු නොගන්නට හිතෙන තැනෙන් සමු ගන්නට යන්නේ.. හිත රවටා ගනු හැඩයි මට නම් පෙනෙන්නේ... ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 indika76Most Senior MemberPosts:10449 26 Feb 2018 06:45 PM Quote Reply Posted By Udeshika Herath on 26 Feb 2018 08:26 AM සමා වුව මැන සිය දහස් වර යන්න වෙයි මට ඔබෙන් දුරකට සිත රිදෙන මුත් නුබෙන් හැම විට දොසක් නොකියමි යලිත් කිසි දින ගිහින් දුරකට මගෙන් මිදිලා වසර තුන හතරක්ම ගෙවිලා දොසක් නොකියමි මමත් කිසිවිට සුවෙන් සතුටෙන් ඉන්න හැමවිට 0 Add Reply Page 8 of 19 << < 678910 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Poems Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit