Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 08 May 2019 12:57 PM by kingD කෑම වර්ග 303 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 11 of 16 << < 910111213 > >> Author Messages Udeshika HerathVeteran MemberPosts:3955 27 Jun 2018 12:40 PM Posted By maduranga001 on 24 Jun 2018 08:30 AM ඔව්. ඔව්. එකම කෑම දිගටම කනකොට එපා වෙනව. ඒක ඇත්තඅයියේ .මං ඉතින් වෙනසක් කලා.... කාලම බලන්න Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 27 Jun 2018 12:42 PM Posted By Dushan on 24 Jun 2018 11:06 AM වෙනස්ම පරිප්පුවක් වගේ හම්... කාලම බලන්න වෙනස... Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 27 Jun 2018 12:58 PM පපඩම් පේස්ට්‍රි 1. පිරවුමට දාන කරි එක හදාගත්තා .ඒක අපි හැමෝම දන්නවනෙ 2. පපඩම් ට්ක වැහෙන්න වතුර දාලා පෙගෙන්න තියන්න .හොඳට පෙගුනහම වටේ ඝණකමක් දැනෙන් නෑ 3.දිය බේරෙන්න පරිස්සමින් පපඩම් එක එක අරන් වෙනම තියන්න . ඉරෙන් නැතිවෙන්න .පොඩි ඒවා නම් ලේසියි .මම යටින් පින්තූර කෑලි ටික දාන්නම් 4. පපඩමක් අරගෙන හැන්දකින් හොඳට බිත්තර ගා ගන්න . මම කහ මදේ නම් කවලම් කරගත්තේ නෑ. 5. දැන් කරි එක තියලා නවා ගන්න. බය වෙන්න එපාකැඩෙන් නැ.දෙපෙත්තෙන් චුට්ටක් කැඩෙන්වා.ඇගිලි වලින් තද කරන්න . 6. විනාඩි 10 විතර තියන්න set වෙනකම්.ඊට පස්සෙ බදින්න. 7. රස්නෙ පිටින්ම කැවොත් ක්‍රිස්පි. නිමුනහම පිට් වලින් හදපුවා වගේමයි Udeshika Herath 0 chamaramindMost Senior MemberPosts:13471 27 Jun 2018 06:52 PM Posted By Udeshika Herath on 27 Jun 2018 12:58 PM පපඩම් පේස්ට්‍රි 1. පිරවුමට දාන කරි එක හදාගත්තා .ඒක අපි හැමෝම දන්නවනෙ 2. පපඩම් ට්ක වැහෙන්න වතුර දාලා පෙගෙන්න තියන්න .හොඳට පෙගුනහම වටේ ඝණකමක් දැනෙන් නෑ 3.දිය බේරෙන්න පරිස්සමින් පපඩම් එක එක අරන් වෙනම තියන්න . ඉරෙන් නැතිවෙන්න .පොඩි ඒවා නම් ලේසියි .මම යටින් පින්තූර කෑලි ටික දාන්නම් 4. පපඩමක් අරගෙන හැන්දකින් හොඳට බිත්තර ගා ගන්න . මම කහ මදේ නම් කවලම් කරගත්තේ නෑ. 5. දැන් කරි එක තියලා නවා ගන්න. බය වෙන්න එපාකැඩෙන් නැ.දෙපෙත්තෙන් චුට්ටක් කැඩෙන්වා.ඇගිලි වලින් තද කරන්න . 6. විනාඩි 10 විතර තියන්න set වෙනකම්.ඊට පස්සෙ බදින්න. 7. රස්නෙ පිටින්ම කැවොත් ක්‍රිස්පි. නිමුනහම පිට් වලින් හදපුවා වගේමයි අක්ක නම් නියමයි..විවිධ වර්ගයේ කෑම හදනවා.පැටිස් කෑම වගේමයි.. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 Udeshika HerathVeteran MemberPosts:3955 28 Jun 2018 09:03 PM @ chamara . ලේසියෙන් හදාගන්න පුළුවන් කෑම දාන එක කම්මැලි උදවියට ලේසියි. මාත් ඉතින් ලේසියෙන් දෙයක් කරන්න තමා බලන්නෙ... Udeshika Herath 0 kingDVeteran MemberPosts:3309 28 Jun 2018 11:30 PM පපඩමත් පේස්ටියක් කොලා එහෙනම් .. Business, you know, may bring money, But friendship hardly ever does. 0 isurusamSuper Senior MemberPosts:7342 29 Jun 2018 01:04 AM පපඩමත් පේස්ටියක් කලා එහෙනම් .............පපඩම් පේස්ට්‍රි 0 Ind007kaMost Senior MemberPosts:12931 29 Jun 2018 01:37 AM මෙලො රහක් නැතුව ඇති First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 seuwandipereraNew MemberPosts:3 29 Jun 2018 03:56 AM Rasaida 0 Udeshika HerathVeteran MemberPosts:3955 30 Jun 2018 01:00 AM Posted By kingD on 28 Jun 2018 11:30 PM පපඩමත් පේස්ටියක් කොලා එහෙනම් .. හම් හොඳයි නේද රජතුමනි Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 30 Jun 2018 01:02 AM Posted By Ind007ka on 29 Jun 2018 01:37 AM මෙලො රහක් නැතුව ඇති කාල බලන්න Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 14 Jul 2018 12:02 PM පේස්ට්‍රි අවශ්‍ය ද්‍රව්‍ය... පාන් පිටි 500g මාජරින් 200g හෝ 250g මිල්ක් පවුඩර් මේසහැදි 1 යිස්ට් තේහැදි 1 1/2 සිනි මේසහැදි 1 රස අනුව ලුණු අයිස් වතුර හෝ නෝමල් වතුර ක්‍රමය... මුලින් පිටි /ලුණු / මිල්ක් පවුඩර් දමා හොදට මිශ්‍ර කරන්න පසු එකට සිනි /යිස්ට් දමා හොදින් කලවම් කර ගන්න දැන් මාජරින් ටික දමා ඇගිලි තුඩු වලින් හොදට පිටි සමග මාජරින් කලවම් වන ලෙස මිශ්‍ර කරන්න පසු වතුර ටික ටික දමා හොඳ සෝප්ට් පිටි මිශ්‍රනයක් හදා ගන්න පසු එය හොදින් විනාඩි ගනනක් අනා ගෙන , හොඳ පොලතින් එකකින් කවර් කර ගන්න පසු එය ප්‍රිසර් එකේ ( දොරේ ) විනාඩි 30 තියා ගන්න පසු එය එලියට අරගෙන අයිස් ගතිය යන්න තියා ගන්න මම ප්‍රේස්ට්‍රි එකේ ෆිලින් එක සදහා ගත්තේ : මුලින් භාජනයක් ලිපේ තියා එයට තෙල් ටිකක් දමා රත් වු පසු , එයට හිනි කපා ගත් සුදුලුනු දමා බැදෙන්නට හරින්න පසු එකට හිනියට කපා ගත් ලුනු /කරපිංචා /අමුමිරිස් දමා බැදෙන්නට හැර එකටම පොඩියට කඩා ගත් සැමන් දමා හොදින් මිශ්‍ර කරන්න පසු රස අනුව ලුණු /මිරිස් කුඩු /ගම්මිරිස් කුඩු දමා හොදින් මිශ්‍ර කර ටික වේලාවක් තියා දෙහි ඉස්ම අවශ්‍ය ප්‍රමාණයට දමා ගන්න (ඔයාලාට කැමති ඕනාම ෆිලින් එකක් ගන්න පුළුවන් . මින්ච් මීට් හෝ සෝසේජස් ) පසු හදා ගත් ප්‍රේස්ට්‍රි මිශ්‍රනයෙන් ටිකක් අරගෙන හොදින් පිටි ටිකක් ඉස ගත් ලැල්ලක තියා තුනි කරන්න පසු එයට හතරැස් විදියට කපා ගන්න දැන් එ කපා ගත් ප්‍රේස්ට්‍රි එක මත හදා ගත් ෆිලින් එක තියා දෙපැත්තෙන්ම නවා ගන්න . (ඔයාලාට අවශ්‍ය නම් එ ප්‍රේස්ට්‍රි පලුවක් මත වතුර චුට්ටක් බ්‍රෂ් එකකින් ගා ගන්න පුළුවන් .එතකොට එය හොදින් නොගැලවෙන ලෙස සීල් වන නිසා )පසු ට්‍රේ එකක් අරගෙන මාජරින් ටිකක් බ්‍රෂ් කර ගෙන හදා ගත් ප්‍රේස්ට්‍රි එක ( නවා ගත් පැත්ත යටට හිටින ලෙස ) තියා ගන්න පසු විනාඩි 10 ක් පමණ තියා එක අවන් කරන්න . අවන් කරන්න පෙර හොදින් බීට් කර ගත් බිත්තර සාරු ප්‍රේස්ට්‍රි මත ගා ගන්න 200C විනාඩි 20-25 පමණ Udeshika Herath 0 maduranga001Most Senior MemberPosts:14118 14 Jul 2018 04:08 PM නංගී හදලා බලපු වට්ටෝරුවක් ද මේ? ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 UdariSuper Senior MemberPosts:5555 14 Jul 2018 09:08 PM අද ගෙදරත් ඉන්න එකේ පේස්ට්‍රි හදන්න ඕන එහෙනම් .....තෑන්ක්ස් උදේශිකා 0 Udeshika HerathVeteran MemberPosts:3955 16 Jul 2018 09:14 AM Posted By maduranga001 on 14 Jul 2018 04:08 PM නංගී හදලා බලපු වට්ටෝරුවක් ද මේ? මම මේක නම් හැදුවෙ නෑ. නමුත් මේකත් මාළු පාන් හදනව වගේ තමා. මං හැදුවෙ මාළු පාන්. Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 16 Jul 2018 09:15 AM Posted By Udari on 14 Jul 2018 09:08 PM අද ගෙදරත් ඉන්න එකේ පේස්ට්‍රි හදන්න ඕන එහෙනම් .....තෑන්ක්ස් උදේශිකා ස්තූතියි හදල බලන්න Udeshika Herath 0 chamaramindMost Senior MemberPosts:13471 16 Jul 2018 08:25 PM Posted By Udeshika Herath on 14 Jul 2018 12:02 PM පේස්ට්‍රි අවශ්‍ය ද්‍රව්‍ය... පාන් පිටි 500g මාජරින් 200g හෝ 250g මිල්ක් පවුඩර් මේසහැදි 1 යිස්ට් තේහැදි 1 1/2 සිනි මේසහැදි 1 රස අනුව ලුණු අයිස් වතුර හෝ නෝමල් වතුර ක්‍රමය... මුලින් පිටි /ලුණු / මිල්ක් පවුඩර් දමා හොදට මිශ්‍ර කරන්න පසු එකට සිනි /යිස්ට් දමා හොදින් කලවම් කර ගන්න දැන් මාජරින් ටික දමා ඇගිලි තුඩු වලින් හොදට පිටි සමග මාජරින් කලවම් වන ලෙස මිශ්‍ර කරන්න පසු වතුර ටික ටික දමා හොඳ සෝප්ට් පිටි මිශ්‍රනයක් හදා ගන්න පසු එය හොදින් විනාඩි ගනනක් අනා ගෙන , හොඳ පොලතින් එකකින් කවර් කර ගන්න පසු එය ප්‍රිසර් එකේ ( දොරේ ) විනාඩි 30 තියා ගන්න පසු එය එලියට අරගෙන අයිස් ගතිය යන්න තියා ගන්න මම ප්‍රේස්ට්‍රි එකේ ෆිලින් එක සදහා ගත්තේ : මුලින් භාජනයක් ලිපේ තියා එයට තෙල් ටිකක් දමා රත් වු පසු , එයට හිනි කපා ගත් සුදුලුනු දමා බැදෙන්නට හරින්න පසු එකට හිනියට කපා ගත් ලුනු /කරපිංචා /අමුමිරිස් දමා බැදෙන්නට හැර එකටම පොඩියට කඩා ගත් සැමන් දමා හොදින් මිශ්‍ර කරන්න පසු රස අනුව ලුණු /මිරිස් කුඩු /ගම්මිරිස් කුඩු දමා හොදින් මිශ්‍ර කර ටික වේලාවක් තියා දෙහි ඉස්ම අවශ්‍ය ප්‍රමාණයට දමා ගන්න (ඔයාලාට කැමති ඕනාම ෆිලින් එකක් ගන්න පුළුවන් . මින්ච් මීට් හෝ සෝසේජස් ) පසු හදා ගත් ප්‍රේස්ට්‍රි මිශ්‍රනයෙන් ටිකක් අරගෙන හොදින් පිටි ටිකක් ඉස ගත් ලැල්ලක තියා තුනි කරන්න පසු එයට හතරැස් විදියට කපා ගන්න දැන් එ කපා ගත් ප්‍රේස්ට්‍රි එක මත හදා ගත් ෆිලින් එක තියා දෙපැත්තෙන්ම නවා ගන්න . (ඔයාලාට අවශ්‍ය නම් එ ප්‍රේස්ට්‍රි පලුවක් මත වතුර චුට්ටක් බ්‍රෂ් එකකින් ගා ගන්න පුළුවන් .එතකොට එය හොදින් නොගැලවෙන ලෙස සීල් වන නිසා )පසු ට්‍රේ එකක් අරගෙන මාජරින් ටිකක් බ්‍රෂ් කර ගෙන හදා ගත් ප්‍රේස්ට්‍රි එක ( නවා ගත් පැත්ත යටට හිටින ලෙස ) තියා ගන්න පසු විනාඩි 10 ක් පමණ තියා එක අවන් කරන්න . අවන් කරන්න පෙර හොදින් බීට් කර ගත් බිත්තර සාරු ප්‍රේස්ට්‍රි මත ගා ගන්න 200C විනාඩි 20-25 පමණ මමත් ආසයි ෆේස්ටි කන්න..හදන්න තමයි වේලාව නැත්තේ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 Udeshika HerathVeteran MemberPosts:3955 16 Jul 2018 10:24 PM Posted By chamaramind on 16 Jul 2018 08:25 PM Posted By Udeshika Herath on 14 Jul 2018 12:02 PM පේස්ට්‍රි අවශ්‍ය ද්‍රව්‍ය... පාන් පිටි 500g මාජරින් 200g හෝ 250g මිල්ක් පවුඩර් මේසහැදි 1 යිස්ට් තේහැදි 1 1/2 සිනි මේසහැදි 1 රස අනුව ලුණු අයිස් වතුර හෝ නෝමල් වතුර ක්‍රමය... මුලින් පිටි /ලුණු / මිල්ක් පවුඩර් දමා හොදට මිශ්‍ර කරන්න පසු එකට සිනි /යිස්ට් දමා හොදින් කලවම් කර ගන්න දැන් මාජරින් ටික දමා ඇගිලි තුඩු වලින් හොදට පිටි සමග මාජරින් කලවම් වන ලෙස මිශ්‍ර කරන්න පසු වතුර ටික ටික දමා හොඳ සෝප්ට් පිටි මිශ්‍රනයක් හදා ගන්න පසු එය හොදින් විනාඩි ගනනක් අනා ගෙන , හොඳ පොලතින් එකකින් කවර් කර ගන්න පසු එය ප්‍රිසර් එකේ ( දොරේ ) විනාඩි 30 තියා ගන්න පසු එය එලියට අරගෙන අයිස් ගතිය යන්න තියා ගන්න මම ප්‍රේස්ට්‍රි එකේ ෆිලින් එක සදහා ගත්තේ : මුලින් භාජනයක් ලිපේ තියා එයට තෙල් ටිකක් දමා රත් වු පසු , එයට හිනි කපා ගත් සුදුලුනු දමා බැදෙන්නට හරින්න පසු එකට හිනියට කපා ගත් ලුනු /කරපිංචා /අමුමිරිස් දමා බැදෙන්නට හැර එකටම පොඩියට කඩා ගත් සැමන් දමා හොදින් මිශ්‍ර කරන්න පසු රස අනුව ලුණු /මිරිස් කුඩු /ගම්මිරිස් කුඩු දමා හොදින් මිශ්‍ර කර ටික වේලාවක් තියා දෙහි ඉස්ම අවශ්‍ය ප්‍රමාණයට දමා ගන්න (ඔයාලාට කැමති ඕනාම ෆිලින් එකක් ගන්න පුළුවන් . මින්ච් මීට් හෝ සෝසේජස් ) පසු හදා ගත් ප්‍රේස්ට්‍රි මිශ්‍රනයෙන් ටිකක් අරගෙන හොදින් පිටි ටිකක් ඉස ගත් ලැල්ලක තියා තුනි කරන්න පසු එයට හතරැස් විදියට කපා ගන්න දැන් එ කපා ගත් ප්‍රේස්ට්‍රි එක මත හදා ගත් ෆිලින් එක තියා දෙපැත්තෙන්ම නවා ගන්න . (ඔයාලාට අවශ්‍ය නම් එ ප්‍රේස්ට්‍රි පලුවක් මත වතුර චුට්ටක් බ්‍රෂ් එකකින් ගා ගන්න පුළුවන් .එතකොට එය හොදින් නොගැලවෙන ලෙස සීල් වන නිසා )පසු ට්‍රේ එකක් අරගෙන මාජරින් ටිකක් බ්‍රෂ් කර ගෙන හදා ගත් ප්‍රේස්ට්‍රි එක ( නවා ගත් පැත්ත යටට හිටින ලෙස ) තියා ගන්න පසු විනාඩි 10 ක් පමණ තියා එක අවන් කරන්න . අවන් කරන්න පෙර හොදින් බීට් කර ගත් බිත්තර සාරු ප්‍රේස්ට්‍රි මත ගා ගන්න 200C විනාඩි 20-25 පමණ මමත් ආසයි ෆේස්ටි කන්න..හදන්න තමයි වේලාව නැත්තේ ඔව් නේද වෙලාවත් යනවනෙ Udeshika Herath 0 isurusamSuper Senior MemberPosts:7342 16 Jul 2018 10:45 PM මරු කෑමක් පේස්ට්‍රි... 0 Udeshika HerathVeteran MemberPosts:3955 16 Jul 2018 10:51 PM Posted By isurusam on 16 Jul 2018 10:45 PM මරු කෑමක් පේස්ට්‍රි... Hmm Udeshika Herath 0 You are not authorized to post a reply. Page 11 of 16 << < 910111213 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Food and Beverages Recipes