Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 08 May 2019 12:57 PM by kingD කෑම වර්ග 303 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 3 of 16 << < 12345 > >> Author Messages Ind007kaMost Senior MemberPosts:12931 03 Mar 2017 05:51 PM අම්ම ගහයි කිව්වලු ..ඔන්න මාශ් මෙලොස් First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 Udeshika HerathVeteran MemberPosts:3955 04 Mar 2017 12:45 AM කට්ටිය එහෙනම් හදල බලල කියන්නකො එහෙනම් . Udeshika Herath 0 kingDVeteran MemberPosts:3309 09 Mar 2017 09:04 PM Posted By Udeshika Herath on 03 Mar 2017 01:15 AM Posted By kingD on 02 Mar 2017 07:51 PM මාත් කන්න ආසම කෑමක් තමයි මාශ්මෙලොස් ... ගෙදර හදල නම් කාල නෑ ..කඩෙන් තමයි ... හදලා බලන්නකෝ අපොයි නංගි ..ඕව කොරන්නේ කොහොමද මේ රාජ සභාවෙ වැඩත් එක්ක Business, you know, may bring money, But friendship hardly ever does. 0 Udeshika HerathVeteran MemberPosts:3955 10 Mar 2017 05:05 PM Posted By kingD on 09 Mar 2017 09:04 PM Posted By Udeshika Herath on 03 Mar 2017 01:15 AM Posted By kingD on 02 Mar 2017 07:51 PM මාත් කන්න ආසම කෑමක් තමයි මාශ්මෙලොස් ... ගෙදර හදල නම් කාල නෑ ..කඩෙන් තමයි ... හදලා බලන්නකෝ අපොයි නංගි ..ඕව කොරන්නේ කොහොමද මේ රාජ සභාවෙ වැඩත් එක්ක හී හී ඒකත් ඇත්ත නේද රජුනි Udeshika Herath 0 samanthaMost Senior MemberPosts:13190 10 Mar 2017 09:14 PM නරකද රාජ සභාවටම මාෂ්මෙලෝස් කැව්වා නම්. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 Udeshika HerathVeteran MemberPosts:3955 10 Mar 2017 09:38 PM Posted By samantha on 10 Mar 2017 09:14 PM නරකද රාජ සභාවටම මාෂ්මෙලෝස් කැව්වා නම්. රජා කැමති වෙයිදදන්නෑනේ Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 10 Mar 2017 09:39 PM Posted By samantha on 10 Mar 2017 09:14 PM නරකද රාජ සභාවටම මාෂ්මෙලෝස් කැව්වා නම්. රජා කැමති වෙයිදදන්නෑනේ Udeshika Herath 0 indika76Most Senior MemberPosts:10449 10 Mar 2017 10:58 PM සභාවට කෙසේ වෙතත් අන්තක්පුරයට දෙනවට නම් කැමති වේවි... 0 kingDVeteran MemberPosts:3309 11 Mar 2017 10:02 AM Posted By indika76 on 10 Mar 2017 10:58 PM සභාවට කෙසේ වෙතත් අන්තක්පුරයට දෙනවට නම් කැමති වේවි... අන්තප්පුරයට භෝජන පිලියෙල කෙරෙන්නෙ රාජ භොජනාගාරය තුල පමණයි... Business, you know, may bring money, But friendship hardly ever does. 0 Udeshika HerathVeteran MemberPosts:3955 14 Mar 2017 09:30 AM රජා චොකලට් කයිද ඊලඟට ඒව වත් දෙන්න. Udeshika Herath 0 maduranga001Most Senior MemberPosts:14118 14 Mar 2017 09:37 AM Posted By Udeshika Herath on 14 Mar 2017 09:30 AM රජා චොකලට් කයිද ඊලඟට ඒව වත් දෙන්න. රජාට ඩයබිටික්, සුගර්, බ්ලඩ් ප්‍රෙෂර්, කොලේස්ට්‍රෝල්, ගැස්ට්‍රයිටිස් තියෙන නිසා ඒවාට හරියන කෑම වට්ටෝරුවක් තමයිලු ඕන. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 2 Udeshika HerathVeteran MemberPosts:3955 14 Mar 2017 09:07 PM Posted By maduranga001 on 14 Mar 2017 09:37 AM Posted By Udeshika Herath on 14 Mar 2017 09:30 AM රජා චොකලට් කයිද ඊලඟට ඒව වත් දෙන්න. රජාට ඩයබිටික්, සුගර්, බ්ලඩ් ප්‍රෙෂර්, කොලේස්ට්‍රෝල්, ගැස්ට්‍රයිටිස් තියෙන නිසා ඒවාට හරියන කෑම වට්ටෝරුවක් තමයිලු ඕන. රජෙක් වුණත් වැඩක් නෑ ලඩෙක් නම් කියන් එක මතක් වෙන්න මේ වගේ වෙලාවට. ඒම කෑමක් හොයන්න වෙනව ඒනම්. හාකො. Udeshika Herath 0 kingDVeteran MemberPosts:3309 21 Mar 2017 11:34 PM Posted By maduranga001 on 14 Mar 2017 09:37 AM Posted By Udeshika Herath on 14 Mar 2017 09:30 AM රජා චොකලට් කයිද ඊලඟට ඒව වත් දෙන්න. රජාට ඩයබිටික්, සුගර්, බ්ලඩ් ප්‍රෙෂර්, කොලේස්ට්‍රෝල්, ගැස්ට්‍රයිටිස් තියෙන නිසා ඒවාට හරියන කෑම වට්ටෝරුවක් තමයිලු ඕන. නෑ බොලව්..ඔය කියන ලෙඩ එකක් වත් නෑ ..රජා ඕන කෑමකට ඔට්ටුයි Business, you know, may bring money, But friendship hardly ever does. 0 Ind007kaMost Senior MemberPosts:12931 22 Mar 2017 12:51 AM කල්යාන වෙවා පුතුනි ...! First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 kingDVeteran MemberPosts:3309 01 Apr 2017 05:24 AM චොකලට් කමුද එහෙනම් ඊලගට... Business, you know, may bring money, But friendship hardly ever does. 0 Udeshika HerathVeteran MemberPosts:3955 04 Apr 2017 01:21 AM චොකලට් කන්න කාලයක් යයි. මට උණ හැදිල හයියූ. පිස්සු වගේ. කන්නත් අප්පිරියයි. Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 12 Apr 2017 10:40 PM අද පරණ අවුරුද්දනෙ ඉතින් රෑට මෙහෙම හොදයි නේද..? ගෙදර හදපු පාන් එක්ක පොල් සම්බෝලයි, සසම සස පරිප්පු හොදියි.. පාන් පිටි 500 g යීස්ට් 7g බටර් (melted) 25 g සීනි තේහැදි 1 වතුර අවශ්‍ය පමණ ලුනු රස අනුව මුලින්ම යීස්ට් සහ සීනි මද උනුසුම් වතුර කෝප්ප කාලකට දමා දියකර ටික වෙලාවක් තියන්න. ඇක්ටිවු උනාම පෙන උඩට එයි. දැන් පිටි වලට බටර් සහ යීස්ට් මිස්‍රනය එකතු කර ලුනු ඇබින්දකුත් දාල හොදින් අනන්න. පරිස්සමින් තව වතුර ටික ටික එකතු කරමින් හොදින් අනන්න. මම නම් වතුර මැන්නෙ නෑ. අතේ නොඇලෙන සොෆ්‍ට් ඩෝ එකක් එනකන් විනාඩි 10 ක් විතර හොදින් අනන්න. ඉන්පස්සෙ පිටි ඉසගත් බදුනකට පිටි මෝලිය දාල තෙත රෙදි කඩකින් වහල පැයක් පමණ පිපෙන්න තියන්න. පැයකට පසු පෙනේවි මෝලිය දෙගුණ වෙලා කියල. ඉන්පස්සෙ නැවත මෝලිය තෙරපමින් හොදින් අනන්න. දැන් එක සමාන බෝල වලට කඩල බටර් තැවරූ තැටියක අතුරල තෙත රෙදිකඩින් වහල නැවත පැය බාගයක් පිපෙන්න තියන්න. ඉන්පසු අවන් එක 200 c ප්‍රිහීට් කරල විනාඩි 20 - 25 විතර බේක් කරගන්න. කැමතිනම් අවන් එකට දාන්න කලින් පාන් වල මතුපිට බිත්තර සාරු ගාගන්න. Udeshika Herath 0 chamaramindMost Senior MemberPosts:13471 12 Apr 2017 11:11 PM පාන් හදන විදිය නේද.ස්තුතියි ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 Udeshika HerathVeteran MemberPosts:3955 13 Apr 2017 02:32 AM Posted By chamaramind on 12 Apr 2017 11:11 PM පාන් හදන විදිය නේද.ස්තුතියි හම් ඔව් ඔව් අලේ... හදල බලන්නකො ඉතිම්. Udeshika Herath 0 hasithadSuper Senior MemberPosts:5795 13 Apr 2017 09:08 AM උදේශිකා කලින් දාපු කෑම එකක්වත් හදා ගන්න බැරි වුනා. ඒ වුනාට මේකත් එකතුවට දා ගන්නම්. ස්තූතියි. 0 You are not authorized to post a reply. Page 3 of 16 << < 12345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Food and Beverages Recipes