Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 11 Jun 2017 06:28 PM by Ind007ka අපෙන් වියෝවූ ගායක ගායිකාවන් 63 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 2 of 4 << < 1234 > >> Author Messages samanthaMost Senior MemberPosts:13190 18 Apr 2017 09:33 PM ධර්මදාස වල්පොල සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 samanthaMost Senior MemberPosts:13190 18 Apr 2017 09:34 PM මාලනී බුලත්සිංහල සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 samanthaMost Senior MemberPosts:13190 18 Apr 2017 09:35 PM ක්ලැරන්ස් විජේවර්ධන සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 samanthaMost Senior MemberPosts:13190 18 Apr 2017 09:37 PM එච්.ආර්. ජෝතිපාල සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 samanthaMost Senior MemberPosts:13190 18 Apr 2017 09:38 PM අබේවර්ධන බාලසූරිය සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 samanthaMost Senior MemberPosts:13190 18 Apr 2017 09:44 PM එම්. එස්. ප්‍රනාන්දු සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 samanthaMost Senior MemberPosts:13190 18 Apr 2017 10:43 PM මිල්ටන් මල්ලවාරච්චි සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 indika76Most Senior MemberPosts:10449 19 Apr 2017 03:33 AM සමන්ත අයියාගෙනුත් අමරණීය මතකයන් රැසක්... ස්තූතියි අයියේ.. 0 indika76Most Senior MemberPosts:10449 19 Apr 2017 03:43 AM 13. අබේවර්ධන බාලසූරිය මහතා 1945.03.09 දින උපන් මෙතුමා 2010.03.26 දින සමුගන්නා ලදී.. ජනප්‍රිය ගීත කල්පනා ලොව මල්වනේ මළවුන්ගේ නගරයේ ඔබෙන් තොර ලෝකයක් බොඳ මීදුම් කදුරැල්ලේ සිහිවටනය සේ කුමක් ලියන්නද 0 indika76Most Senior MemberPosts:10449 19 Apr 2017 03:49 AM 14. සුනිල් ශාන්ත මහතා 1915 අප්‍රේල් 04 දින උපත ලැබූ මෙතුමා 1981 අප්‍රේල් 11 දින අභාවප්‍රාප්ත විය. ජනප්‍රිය ගීත මිහිකත නලවලා සුවද රෝස මල් නෙලා ලංකා ලංකා පෙම්බර ලංකා ඕලු පිපීලා විල ලෙල දෙනවා කෝකිලයන්ගේ කෝකිල නාදේ 0 indika76Most Senior MemberPosts:10449 19 Apr 2017 03:58 AM 15. ආනන්ද සමරකෝන් මහතා සමරකෝන් මහතා එගොඩහගේ ජෝර්ජ් විල්ෆ්‍රෙඩ් අල්විස් සමරකෝන් නමින් ක්‍රිස්තියානි පවුලකට දාව පාදුක්ක ගමේදී 1911 ජනවාරි 13 උපත ලබන ලද මෙතුමා 1962 අප්‍රේල් l 5 වන දින අවුරුදු 51 දී, නිසිප්‍රමාණයට වැඩියෙන් නිදි පෙති ගෙන සියදිවි හානිකරගනීමෙන් මරණයට පත්විය. ජනප්‍රිය ගීත පොඩිමල් එතනෝ විලේ මලක් පිපිලා පොසොන් පොහොදා අහසේ මැදුර සුනිලා ගුවනේ 0 indika76Most Senior MemberPosts:10449 19 Apr 2017 04:05 AM 16. රුක්මනී දේවි මහත්මිය 1923 ජනවාරි 15 දින මෙලොව එළිය දුටු මෙතුමිය 1978 ඔක්තෝබර් 23 දින සිදුවූ හදිසි අනතුරකින් දෙනෙත් පියාගන්නා ලදී. ජනප්‍රිය ගීත මැවිලා පෙනේවි රූපේ සන්ධ්‍යා වේ ශ්‍රීය ආදර පාන සුදා පෙම් රජ දහනේ ආදර නදිය ගලා 0 chamaramindMost Senior MemberPosts:13471 19 Apr 2017 05:33 AM 17.එම්.එස්.ප්‍රනාන්දු 1936.03.04 දින උපත ලැබු මෙතුමා1994.04.09 වන දින අප අතුරින් සදහටම සමුගත්තාය. ජනප්‍රිය ගීත මම එන්නේ ඩුබායි කැකිරි පැලෙන සමරු පොතේ පෙම් ලොව නින්දේදී ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 19 Apr 2017 05:42 AM 18.සී.ටී..ප්‍රනාන්දු 1921.01.28 දින උපත ලැබු මෙතුමා1977.10.21 වන දින අප අතුරින් සදහටම සමුගත්තාය. ජනප්‍රිය ගීත ආනේ ඩිංගක් මගේ සුදු මාමේ හෙළ ජාතික අභිමානේ සීගීරි සුකුමාලයේ අඹරුක් සෙවනැල්ලේ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 19 Apr 2017 05:56 AM 19.ෆ්‍රෙඩී සිල්වා 1938.05.18 දින උපත ලැබු මෙතුමා2001.10.29 වන දින අප අතුරින් සදහටම සමුගත්තාය. ජනප්‍රිය ගීත ආරෝන්ගේ මල්ලී අලුත් කලාවක් කපුට කාක් කාක් පරණ කෝට් කුණ්ඩමනී තේ කූඩය පිටේ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 19 Apr 2017 06:45 AM 20.දීපාල් සිල්වා 1967.11.20 දින උපත ලැබු මෙතුමා 2017.01.14 වන දින අප අතුරින් සදහටම සමුගත්තාය. ජනප්‍රිය ගීත ඒ රටේ මිනිස්සු ආනන්ද භවන් එල්ලුම් ගහ මුල් මුං ඇට කන්ජී රතු කැකුළී ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 19 Apr 2017 08:03 AM 21.ලයනල් රංවල 1939.11.27 දින උපත ලැබු මෙතුමා2002.11.13 වන දින අප අතුරින් සදහටම සමුගත්තාය. ජනප්‍රිය ගීත උදාර මව්බිම පාර මාරු කළුවර තොටේ කජු වාරේ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 19 Apr 2017 08:15 AM 22.සිසිර සේනාරත්න 1935.03.29 දින උපත ලැබු මෙතුමා2015.02.04 වන දින අප අතුරින් සදහටම සමුගත්තාය. ජනප්‍රිය ගීත මේ ලෝකේ නවාතැන වේ ආලෝකේ පතුරා මුළු ලෝකේ ඔපලා ගයා ගීතයන් ගමේ වෙල් එළියේ නුහුරු නුපුරුදු රහස පිළිබඳ මිහිර ආදරයයි කියා ඈත අහසේ නැඟේ දිනිදු පායා ඕළු නෙළුම් නෙරිය රඟාලා ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 19 Apr 2017 08:22 AM 23.මර්සි එදිරිසිංහ 1946.12.18 උපත ලැබු මෙතුමිය2014.03.17 වන දින අප අතුරින් සදහටම නික්ම ගියේය. ජනප්‍රිය ගීත මඩේ ළගින තාරාවන් ආසිරි ගී මැද කුමකට පිපුණද ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 19 Apr 2017 08:48 AM 24.ග්‍රේෂන් ආනන්ද මහතා 1957.03.15 දින උපත ලැබු මෙතුමා 2010.12.29 වන දින අප අතුරින් සදහටම සමුගත්තාය. ජනප්‍රිය ගීත ඈත දුරක දෑස පාවෙලා හිම රේණු වැටෙනා ගීත ගයා හිතුමතේ ජීවිතේ ඉපිදී ලොවේ නවැතන් ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 You are not authorized to post a reply. Page 2 of 4 << < 1234 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Hobbies