You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 16 May 2018 12:48 AM by  Udeshika Herath
ස්ටන් විනෝද චාරිකාව
 111 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 6 << < 12345 > >>
Author Messages

tharindudar
Advanced Member
Advanced Member
Posts:952

--
30 Apr 2017 12:00 AM
Posted By gamini on 29 Apr 2017 03:11 AM
ඔන්න අපේ පොඩ්ඩි දින වකවානු යොදා ගෙන ජුලි 16 ඉරිදයක් දින දෙකක් හෝ තුනක් නිසා සෙනසුරාදා ඉරිදා දින දෙකම ඇතුලත් උනොත් ලංකාවේ රැකියා කරන අයට පහසුනේ-------------------අදහසක් පමණයි

ඉතාම වටිනා අදහසක් 

මම ලංකාවට එන්නේ ජුනි හින්දා ජුලි සහබාගි වෙන්න වෙන්නේ නැහැ ..

0

gamini
Veteran Member
Veteran Member
Posts:4475

--
30 Apr 2017 12:30 AM
Posted By tharindudar on 30 Apr 2017 12:00 AM

ජුනි කවදා සිට කවදා වෙනකම් ඔබට පහසුද?

ආදරයේ උල්පත අම්මා ......................
0

tharindudar
Advanced Member
Advanced Member
Posts:952

--
30 Apr 2017 01:34 AM
Posted By gamini on 30 Apr 2017 12:30 AM
Posted By tharindudar on 30 Apr 2017 12:00 AM
Posted By gamini on 29 Apr 2017 03:11 AM
ඔන්න අපේ පොඩ්ඩි දින වකවානු යොදා ගෙන ජුලි 16 ඉරිදයක් දින දෙකක් හෝ තුනක් නිසා සෙනසුරාදා ඉරිදා දින දෙකම ඇතුලත් උනොත් ලංකාවේ රැකියා කරන අයට පහසුනේ-------------------අදහසක් පමණයි

ඉතාම වටිනා අදහසක් 

මම ලංකාවට එන්නේ ජුනි හින්දා ජුලි සහබාගි වෙන්න වෙන්නේ නැහැ ..

ජුනි කවදා සිට කවදා වෙනකම් ඔබට පහසුද?

26 ඉදන් 30 දක්වා නම් වැඩක් නැහැ අය්යා

මම ලංකාවට එන්නේ ජුනි 10, යන්නේ ජුලි 1 දා

0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795

--
30 Apr 2017 08:39 AM
මට නම් දැන්මම කියන්න අමාරුයි....මොකද සිංහල අවුරුද්දකටවත් ගෙදර නැති අපේ අය එක්ක නිවාඩුවක් දාගන්න නම් හරිම අමාරුයි.
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
30 Apr 2017 10:47 AM
ෂා තවත් අලුත් වැඩක් ,,ඔන්න මාත් එක හිතින්ම සුබපතනවා ගමන සාර්ථක වේවා කියලා
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
30 Apr 2017 05:19 PM
එන්න අදහසක් තියනව. ඒත් පොඩි අවුලක් මගෙ exam ජුනි වල වැටුනොත් තමා අවුල. කොහොම හරි කමක්නෑ..... මේ ගමන සාර්ථක වේවා කියා මං පතනවා...
Udeshika Herath
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100

--
30 Apr 2017 08:26 PM
මාවත් ලිස්ට් එකට දා ගන්නකො
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
30 Apr 2017 09:30 PM
චාරිකාව සඳහා ස්ථානයක් ගැනත් කථා කරගත්තා නම් නේද හොඳ..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
01 May 2017 02:48 AM
නුවරඑළිය මේ දවස්වල තියන කාලගුණික තත්වෙත් එක්ක මරු නෙහ් හී හී
Udeshika Herath
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118

--
01 May 2017 03:42 AM
පොඩ්ඩි. ඔයාට මහත්තයත් එක්කගෙනම එන්න පුළුවන් නේද? තහවුරු කරන්න. උදේශිකා නංගිත් කොහොම හරි එන්න. පවුලේ කෙනෙක් සමඟම එන්න පුළුවන් නේ. තහවුරු කලහම නම ලිස්ට් එකට දාන්නම්.

ගමනට සහබාගි වෙන්න බලාපොරොත්තු වන අය

1) ගාමිණි
2) මදුරංග001
3) මාධව
4) පොඩ්ඩි
5) ??

තව කවුරුද එන්නේ...?

ඉක්මනින්ම දිනය සහ ස්ථානය තෝරාගනිමු. නවාතැන් බුක් කරගන්න වේවි ඉක්මනට.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475

--
01 May 2017 10:28 AM
ගමනට කට්ටිය පැමිණීම තහවුරු කරන්න ආදී මදි කරන්නේ මොකද? එහෙම වුනොත් මම මගේ අදහස ඉල්ලා අස්කර ගන්නවා ---------------------
ආදරයේ උල්පත අම්මා ......................
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931

--
01 May 2017 07:33 PM
කොහෙදො යන්නෙ කවුදො දන්නෙ ?
…
…දින දෙක තුනක් නම් මට එන්න වෙන්නෙ නැහ ගෙදර අයත් එක්ක ..ගෙදර ප්‍රරශ්න ටික විසදගන්න අපහසුයි ....අනේ මට සමාවෙන්න..අපේ දුවට ඉරිදා සෙනසුරාද ක්ලස්ස් මේ පාර O/L
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471

--
01 May 2017 08:42 PM
මමත් එනවා...චාරිකාවට
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533

--
02 May 2017 03:28 AM
Posted By Ind007ka on 01 May 2017 07:33 PM
කොහෙදො යන්නෙ කවුදො දන්නෙ ?
…
…දින දෙක තුනක් නම් මට එන්න වෙන්නෙ නැහ ගෙදර අයත් එක්ක ..ගෙදර ප්‍රරශ්න ටික විසදගන්න අපහසුයි ....අනේ මට සමාවෙන්න..අපේ දුවට ඉරිදා සෙනසුරාද ක්ලස්ස් මේ පාර O/L

  ඉතින් තනියම එන්නකෝ..මේ අපි වගේ......ඇයි තනියම එවන එකක් නැද්ද ?  අපි සෙට් එක ඇවිල්ලා නෝනා ගෙන් අවසර අරන් දෙන්නම්..බය වෙන්න දෙයක් නැහැ අපිත් ඉන්නවනේ. මොකද කියන්නේ  
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118

--
02 May 2017 04:40 AM
මගෙත් පොඩිම බබා තවම ගොඩක් පොඩි නිසා විනෝද චාරිකාවකට එක්කගෙන යන එක අපහසු විය හැකියි. ඒ නිසා මමත් එන්නේ තනියම. තනියම ගියාම ඉතිං මොකෝ වෙන්නෙ. හොඳයි නෙ. බවලත් උදවියට තමයි පවුලේ කෙනෙක් සහභාගී කරවන්න කියන්නෙ.

ගමනට සහබාගි වෙන්න බලාපොරොත්තු වන අය

1) ගාමිණි
2) මදුරංග001
3) මාධව
4) පොඩ්ඩි
5) චාමර
6) ඉමල්ක
7) ??

තව කවුරුද එන්නේ...?

ඉඩකඩ සීමිතයි. ඔබේ ආසනය අදම වෙන් කරවා ගන්න.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
02 May 2017 05:43 AM
ඉන්දික 007 මල්ලීව තනියම කොහේවත් යවන්නේ නැහැ වගේ..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795

--
02 May 2017 08:07 AM
මට එන්න වෙන්නෙ නෑ.
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475

--
02 May 2017 09:18 AM
අපි හෙමනම් මේක පවුලේ චාරිකාවක් නොකර ස්ටන් විනෝද චාරිකාව කර ගනිමු.

දින 2-3-4-5 මට නම් ගානක් නැහැ, ----------------අපි ගමන සංවිදානය ඉමල්ක මල්ලිට බාර දෙමු, ගමන පිළිබද වගකීම මා බාර ගන්නම්,
ආදරයේ උල්පත අම්මා ......................
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475

--
02 May 2017 09:23 AM
දැනට 6 දෙනෙක් පැමිණීම සහන කර තියෙනා නිසා, මා හැරුනාම ඉතිරි පස් දෙනාගෙන් පුළුවන් කතිකාව ඇති කර ගන්න කොගේ කොහෙද යන්නේ  කියලා -------------- මම නම් ගොඩක් කැමති දින දෙක තුනක ගමනකට ----- ගොඩක් කාලෙකට පසු එහෙම යන්නට වුනා
ආදරයේ උල්පත අම්මා ......................
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
02 May 2017 12:05 PM
Posted By maduranga001 on 02 May 2017 04:40 AM
මගෙත් පොඩිම බබා තවම ගොඩක් පොඩි නිසා විනෝද චාරිකාවකට එක්කගෙන යන එක අපහසු විය හැකියි. ඒ නිසා මමත් එන්නේ තනියම. තනියම ගියාම ඉතිං මොකෝ වෙන්නෙ. හොඳයි නෙ. බවලත් උදවියට තමයි පවුලේ කෙනෙක් සහභාගී කරවන්න කියන්නෙ.

ගමනට සහබාගි වෙන්න බලාපොරොත්තු වන අය

1) ගාමිණි
2) මදුරංග001
3) මාධව
4) පොඩ්ඩි
5) චාමර
6) ඉමල්ක
7) ??

තව කවුරුද එන්නේ...?

ඉඩකඩ සීමිතයි. ඔබේ ආසනය අදම වෙන් කරවා ගන්න.

අසාධාරණයිනෙ අෆ්ෆා. ටික දවසක් දෙන්නකො ඉතිම්..
Udeshika Herath
0
You are not authorized to post a reply.
Page 2 of 6 << < 12345 > >>