You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 21 Sep 2020 10:34 AM by  maduranga001
ස්ටන් සුහද හමුව - 2018 පෙබරවාරි 24
 371 Replies
Sort:
You are not authorized to post a reply.
Page 10 of 19 << < 89101112 > >>
Author Messages

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
04 Feb 2018 10:54 PM
Posted By gamini on 02 Feb 2018 02:34 AM
හමුව සදහා කාලය ලං ලං වෙනවා ...........
එදිනට  එන අය ගේ විසතර කොහොමද?
මා අනිවාර්යෙන් සම්බන්ද වනවා ........... මම ඇතුළු මගේ දුව එදිනට එනවා

ගාමිණී නම ඉදිරියෙන් දෙදෙනෙකු සටහන් කර ගන්න 


කිවුව වගේ සංවිධායක තුමනි මේ පිලිබද සැලකිල්ලක් දක්වන්න
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
04 Feb 2018 10:56 PM
මෙවර හමුවේ උනන්දුව ඉතාමත් අඩු මට්ටමක වගේ තියෙන්නේ ඇයි එහෙම වෙලා තියෙන්නේ
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
05 Feb 2018 10:02 PM
සංවිධායක තුමන් බිසීද...
Udeshika Herath
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
05 Feb 2018 11:53 PM
අනිවා එහෙනම් වැඩෙ දෙමු
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
06 Feb 2018 01:42 AM
පත්තුවෙන්නයි යන්නේ
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
06 Feb 2018 03:05 AM
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
06 Feb 2018 03:33 AM
ගාමිණී අයියගෙත් පවුලේ අය එන නිසා හැකියාවක් තියෙන අය ඔයාලගේ පවුල් වල අයවත් සහභාගී කරවන්න.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
06 Feb 2018 08:42 AM
Posted By maduranga001 on 06 Feb 2018 03:33 AM
ගාමිණී අයියගෙත් පවුලේ අය එන නිසා හැකියාවක් තියෙන අය ඔයාලගේ පවුල් වල අයවත් සහභාගී කරවන්න.


ඔයාලාට මගේ පොඩි දුව හදුන්වා දෙන්නත් එක්ක  24 වෙනිදාට ඇයත්  මා සමගින් එනවා 
ආදරයේ උල්පත අම්මා ......................
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
07 Feb 2018 03:21 AM
මමත් නෝනා එක්ක එන්නම්..
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
07 Feb 2018 03:51 AM
Posted By indika76 on 07 Feb 2018 03:21 AM
මමත් නෝනා එක්ක එන්නම්..


එතකොට දරුවෝ දෙන්නා ගෙනෙන්නේ නැද්දෝ 
ආදරයේ උල්පත අම්මා ......................
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
07 Feb 2018 05:11 PM
ඒ දෙන්නත් ගේන්න වෙනවා ගාමිණි අයියේ..
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
07 Feb 2018 09:02 PM
2018 හමුව දැනට පෙළ ගැස්ස්ම ගැන සංවිදායක තුමාට කියන්න හැකියාවක් තියෙනවාද?
ආදරයේ උල්පත අම්මා ......................
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
08 Feb 2018 03:07 AM
කස්ටිය 15ක් වත් නැති නිසා පෙල ගැස්මක් වැඩක් නැහැ අය්යෙ ..සනොරාවට සෙට් වෙලා තියෙන ද්යක් කාලා බීලා ..site එක ගැන අපි කතා කරගමු .
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
08 Feb 2018 07:17 AM
Posted By Ind007ka on 08 Feb 2018 03:07 AM
කස්ටිය 15ක් වත් නැති නිසා පෙල ගැස්මක් වැඩක් නැහැ අය්යෙ ..සනොරාවට සෙට් වෙලා තියෙන ද්යක් කාලා බීලා ..site එක ගැන අපි කතා කරගමු .


නරකම නැහැ ............ එහෙනම් එහෙම කරමුකෝ .........

site එක ගැන කතා කරන්නම පමණක් නම් හමුවේ තේමාව සාමාජික බවතුන් ගෙන් පිට බාහිර අය drop කරලා ආවාට  අවුලක් නැහැ වගේ ........

ආදරයේ උල්පත අම්මා ......................
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
08 Feb 2018 08:09 AM
site එක ගැන කතා කරන්නම පමණක් නම් හමුවේ තේමාව සාමාජික බවතුන් ගෙන් පිට බාහිර අය drop කරලා ආවාට  අවුලක් නැහැ වගේ ........
එහෙම හිතන්න එපා ගාමිණි අයියෙ. ඒ කාරනාව සඳහා අපට සාමාන්‍යයෙන් පැයක හමාරක පමණ කාලයක් ප්‍රමාණවත් වේවි. පවුලේ අනෙත් අය හිටියාට එය බාධාවක් වෙන්නෙ නැහැ.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
08 Feb 2018 11:26 PM
අනිවා ගාමිනි අය්යෙ
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
08 Feb 2018 11:53 PM
50% not sure family involvement
ආදරයේ උල්පත අම්මා ......................
0

Richrox
Basic Member
Basic Member
Posts:114






--
09 Feb 2018 12:14 PM
Posted By gamini on 08 Feb 2018 11:53 PM
50% not sure family involvement


මට පෙන්නෙ, ගාමිණි අයියා ,අපිව surprise කරන්න වගේ හදන්නෙ.
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
12 Feb 2018 09:42 AM
Posted By gamini on 08 Feb 2018 11:53 PM
50% not sure family involvement
පවුලේ අයවත් එක්කගෙන එන්න ගාමිණි අයියෙ. විශේෂයෙන්ම හැකියාවක් ඇත්නම් ගාමිණි අයියගේ නෝනා. අපි හැමෝම එක්ක බොහොම මිතුරු වුනා අවසන් වර හමුවේදී. ඇය ඉතා මිත්‍රශීලියි.

අනෙත් අයගේ පවුල් වල උදවියත් එක්කගෙන එන්න. ගාමිණි අයියගේ පවුලේ අයත් ඉන්න නිසා වඩාත් හොඳයි. මගේ දරුවට එදාට ඩොක්ටර් අපොයින්ට්මන්ට් එකක් තියෙනවා.නෝනා සමඟ බබාව එතනට යොමු කරලා මම එන්නෙ. එය නේවාසික ප්‍රතිකාර කිරීමක්. ඒ නිසයි මට එක්කගෙන එන බැරි.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
15 Feb 2018 09:06 AM
Posted By maduranga001 on 12 Feb 2018 09:42 AM
Posted By gamini on 08 Feb 2018 11:53 PM
50% not sure family involvement
පවුලේ අයවත් එක්කගෙන එන්න ගාමිණි අයියෙ. විශේෂයෙන්ම හැකියාවක් ඇත්නම් ගාමිණි අයියගේ නෝනා. අපි හැමෝම එක්ක බොහොම මිතුරු වුනා අවසන් වර හමුවේදී. ඇය ඉතා මිත්‍රශීලියි.

අනෙත් අයගේ පවුල් වල උදවියත් එක්කගෙන එන්න. ගාමිණි අයියගේ පවුලේ අයත් ඉන්න නිසා වඩාත් හොඳයි. මගේ දරුවට එදාට ඩොක්ටර් අපොයින්ට්මන්ට් එකක් තියෙනවා.නෝනා සමඟ බබාව එතනට යොමු කරලා මම එන්නෙ. එය නේවාසික ප්‍රතිකාර කිරීමක්. ඒ නිසයි මට එක්කගෙන එන බැරි.


සමහරවිට එයාලා එයි මටනම් පොරොන්දුවන්නට බැහැ 
ආදරයේ උල්පත අම්මා ......................
0
You are not authorized to post a reply.
Page 10 of 19 << < 89101112 > >>