You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 21 Sep 2020 10:34 AM by  maduranga001
ස්ටන් සුහද හමුව - 2018 පෙබරවාරි 24
 371 Replies
Sort:
You are not authorized to post a reply.
Page 16 of 19 << < 1415161718 > >>
Author Messages

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118

--
25 Feb 2018 10:10 PM
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118

--
25 Feb 2018 10:20 PM
අපේ සුහද හමුවේ බර පැන ගාමිණි අයියගෙන්. ඔබට ගොඩක් ස්තූතියි අප වෙනුවෙන් අධික කාර්යබහුලත්වය මැද පැමිණ අප හා ඔබේ කාළය මුදල ශ්‍රමය වැය කලාට.

මේ සියලු පින්තුර ගත්තේ ගාමිණි අයියගේ බාල දියණිය. හැබැයි එක ෆොටෝවක වත් ඇය නැතුවා වාගෙයි. ඔබටත් බොහොම ස්තූතියි ඔබේ වටිනා කාලය වගේම චායාරුප ගැනීමෙන් දැක්වූ නොමද සහයට.

මේ පින්තුර ටික ගෙන ස්ටන් ලෝගෝව එකතු කර අප්ලෝඩ් කළේ අපේ චාමර මල්ලි. ඔබේ මහන්සියට ගොඩක් ස්තූතියි මල්ලි.

ඒ පින්තුර නැවත වෙබ් අඩවියට පොස්ට් කළේ මම. ඔන්න එහෙනම් මටත් ස්තූතියි.

ගාල්ලේ සිට පැමිණි ඉන්දික76 අයියත් කුරුනෑගල සිට පැමිණි උදේශිකා නගාටත් කොළඹ අවට සිටියත් එදා දිනය ස්ටන් එක වෙනුවෙන් කැප කිරීමට තරම් හිත මිතුරු වූ ඉසුරු මලයා, ඉන්දික 007 අයියා, ඉමල්ක සහ කින්ග් ඩී ටත් හද පිරි ස්තූතිය.

විනාඩි කිහිපයකට හෝ ජර්මනියේ සිට ස්කයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වූ සමන්ත අයියටත් ගොඩක් ස්තූතියි.

ඊළඟ හමුව වඩා සාර්ථක අන්දමින් පැවැත්විය යුතුයි. ඒ සඳහා ඔබ සැමගේ සහය බලා පොරොත්තු වෙමි.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
25 Feb 2018 10:26 PM
Posted By maduranga001 on 25 Feb 2018 10:20 PM

අනිවාර්යයෙන් අයියේ ඊලඟ හමුව මෙයිට වඩා හොඳට කරමු...
Udeshika Herath
0

Jaani
Basic Member
Basic Member
Posts:285

--
25 Feb 2018 10:59 PM
නියමයි.අැත්තටම හරිම සතුටුයි.මමත් ලංකාවට අාවම අනිවාර්යයෙන්ම එනවා මේ සුහද හමුවට
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449

--
26 Feb 2018 02:44 AM
Posted By maduranga001 on 25 Feb 2018 10:20 PM
අපේ සුහද හමුවේ බර පැන ගාමිණි අයියගෙන්. ඔබට ගොඩක් ස්තූතියි අප වෙනුවෙන් අධික කාර්යබහුලත්වය මැද පැමිණ අප හා ඔබේ කාළය මුදල ශ්‍රමය වැය කලාට.

මේ සියලු පින්තුර ගත්තේ ගාමිණි අයියගේ බාල දියණිය. හැබැයි එක ෆොටෝවක වත් ඇය නැතුවා වාගෙයි. ඔබටත් බොහොම ස්තූතියි ඔබේ වටිනා කාලය වගේම චායාරුප ගැනීමෙන් දැක්වූ නොමද සහයට.

මේ පින්තුර ටික ගෙන ස්ටන් ලෝගෝව එකතු කර අප්ලෝඩ් කළේ අපේ චාමර මල්ලි. ඔබේ මහන්සියට ගොඩක් ස්තූතියි මල්ලි.

ඒ පින්තුර නැවත වෙබ් අඩවියට පොස්ට් කළේ මම. ඔන්න එහෙනම් මටත් ස්තූතියි.

ගාල්ලේ සිට පැමිණි ඉන්දික76 අයියත් කුරුනෑගල සිට පැමිණි උදේශිකා නගාටත් කොළඹ අවට සිටියත් එදා දිනය ස්ටන් එක වෙනුවෙන් කැප කිරීමට තරම් හිත මිතුරු වූ ඉසුරු මලයා, ඉන්දික 007 අයියා, ඉමල්ක සහ කින්ග් ඩී ටත් හද පිරි ස්තූතිය.

විනාඩි කිහිපයකට හෝ ජර්මනියේ සිට ස්කයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වූ සමන්ත අයියටත් ගොඩක් ස්තූතියි.

ඊළඟ හමුව වඩා සාර්ථක අන්දමින් පැවැත්විය යුතුයි. ඒ සඳහා ඔබ සැමගේ සහය බලා පොරොත්තු වෙමි.

වෙනත් සමාජ වෙබ් අඩවි හා සසදන විට sl-stun ගොඩක් ඉදිරියෙන් සිටිනවා. ඒ ළබැදියන් රාශියක් එකතුවී සිටින නිසා.
එසේම සහෝදර සහෝදරියන් ‍ලෙස එකට බැදී සිටීම මෙහි උපරිමයෙන්ම තියෙනවා.
මේ වගේ සුහද හමුවක් තුලින් එය තව තවත් දැඩිවෙනවා. අකුරු අමුණා ගොනුකරන වදන් වලින් එකට බැදුනු අපි මෙවන් හමුවකදී තමයි එකිනෙකාව සැබවින්ම හඳුනාගන්නේ..
මෙය සාර්ථක කිරීමට කැපවූ සියල්ලන්ටම මගේ හදපිරි ප්‍රණාමය...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475

--
26 Feb 2018 07:14 AM
සාර්ථක සුහද හමුවක් 24 වෙනිදා පවත්වන්නට අපට හැකියාව ලැබුනා , ඒ වෙනුවෙන් කාලය කැප කර පැමිණි සැමටම මා ස්තුති වන්ත වනවා ...... ඊලග එක විශේෂාංග කිහිපයක් සමගින් තවත් සාර්ථකව අපි සමරමු. නම් වශයෙන් එකිනේකා ගැන නොකීවත් සාමුහිකව සැමගේම උත්සාහයේ ප්‍රතිපලයක් මේ සාර්ථකතා හමුවේ තියෙනවා,
ආදරයේ උල්පත අම්මා ......................
0

kingD
Veteran Member
Veteran Member
Posts:3309

--
26 Feb 2018 07:47 AM
දවස් 12 ක් වැනි ඉතාම කෙටි කාලයකට ලoකාවට පැමිණ අධික කාර්යබහුලත්වය මැද සුහද හමුවට සහහාගී වූ ගාමිණී අයියේ ගොඩක් ස්තූතිය ඔයාට අපි වෙනුවෙන් බරපැන දැරුවට 🌹

ඒ වගේම ගාමිණී අයියාගේ දියණිටත් ගොඩක් ම ස්තූතියි ලස්සන පොටෝස් ටිකක් අරන් දුන්නා ට..

උදේශිකා නoගිටත් ගොඩක් ස්තූතියි ඉතා දුර බැහැර සිට හමුවට සහහාගී වුනාට ...

සහහාගී වූ අනෙත් සියලු දෙනාටත් ගොඩක් ම ස්තූතියි 😜
Business, you know, may bring money, But friendship hardly ever does.
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
26 Feb 2018 09:07 AM
Posted By maduranga001 on 25 Feb 2018 10:20 PM
අපේ සුහද හමුවේ බර පැන ගාමිණි අයියගෙන්. ඔබට ගොඩක් ස්තූතියි අප වෙනුවෙන් අධික කාර්යබහුලත්වය මැද පැමිණ අප හා ඔබේ කාළය මුදල ශ්‍රමය වැය කලාට.

මේ සියලු පින්තුර ගත්තේ ගාමිණි අයියගේ බාල දියණිය. හැබැයි එක ෆොටෝවක වත් ඇය නැතුවා වාගෙයි. ඔබටත් බොහොම ස්තූතියි ඔබේ වටිනා කාලය වගේම චායාරුප ගැනීමෙන් දැක්වූ නොමද සහයට.

මේ පින්තුර ටික ගෙන ස්ටන් ලෝගෝව එකතු කර අප්ලෝඩ් කළේ අපේ චාමර මල්ලි. ඔබේ මහන්සියට ගොඩක් ස්තූතියි මල්ලි.

ඒ පින්තුර නැවත වෙබ් අඩවියට පොස්ට් කළේ මම. ඔන්න එහෙනම් මටත් ස්තූතියි.

ගාල්ලේ සිට පැමිණි ඉන්දික76 අයියත් කුරුනෑගල සිට පැමිණි උදේශිකා නගාටත් කොළඹ අවට සිටියත් එදා දිනය ස්ටන් එක වෙනුවෙන් කැප කිරීමට තරම් හිත මිතුරු වූ ඉසුරු මලයා, ඉන්දික 007 අයියා, ඉමල්ක සහ කින්ග් ඩී ටත් හද පිරි ස්තූතිය.

විනාඩි කිහිපයකට හෝ ජර්මනියේ සිට ස්කයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වූ සමන්ත අයියටත් ගොඩක් ස්තූතියි.

ඊළඟ හමුව වඩා සාර්ථක අන්දමින් පැවැත්විය යුතුයි. ඒ සඳහා ඔබ සැමගේ සහය බලා පොරොත්තු වෙමි.

සුහද හමුව සාර්ථකව කිරීමට සහය සියලු දෙනාටම බොහොම ස්තුතීයි .අනිවාරෙන්නම්  ඊලග සුවද හමුව මීට වඩා හොදින් කරමු .
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118

--
27 Feb 2018 01:18 AM
Posted By Jaani on 25 Feb 2018 10:59 PM
නියමයි.අැත්තටම හරිම සතුටුයි.මමත් ලංකාවට අාවම අනිවාර්යයෙන්ම එනවා මේ සුහද හමුවට
ඔව්. අනිවා. ලංකාවට එන්න අදහස් කරගෙන ඉන්නවද ලඟදි දැනට? කවදද අවසන් වරට ලංකාවට ආවේ?

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

kingD
Veteran Member
Veteran Member
Posts:3309

--
27 Feb 2018 03:00 AM
ඇයි බන් මේ මුළු පොටෝ  ඇල්බම් එකම මෙතන දිගහරින්නේ 
Business, you know, may bring money, But friendship hardly ever does.
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533

--
27 Feb 2018 03:58 AM
Posted By kingD on 27 Feb 2018 03:00 AM
ඇයි බන් මේ මුළු පොටෝ  ඇල්බම් එකම මෙතන දිගහරින්නේ 

   ඒකනේ හිටං......තිරයෙන් පිටුපස  ඒවාත් වැටුනොත්........
.
.
.
.
.
.
.
.

.

.

.

.

..

.

.

.

.

.

..

.

කමක් නැහැ නේ බං...වැටෙන්න දෙයක් නැහැ නේ .,

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
27 Feb 2018 04:44 AM
මට තේරෙන්නෑ අෆ්ෆා මොකුත්ම
Udeshika Herath
0

Banku Banku
Basic Member
Basic Member
Posts:113

--
27 Feb 2018 07:26 AM
ආයෙ සෙට් වෙන්නෙ කවද්ද??
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118

--
27 Feb 2018 10:14 AM
Posted By Banku Banku on 27 Feb 2018 07:26 AM
ආයෙ සෙට් වෙන්නෙ කවද්ද??
බොහෝ විට අපේ ඊළඟ හමුව සිදු වෙන්නේ ස්ටන්  සාමාජිකාවන්ගේ සහභාගිත්වයෙන් යුතුව සිදුවන සාංඝික පිරිත් සජ්ජායනයක් සඳහා විය යුතුයි.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Banku Banku
Basic Member
Basic Member
Posts:113

--
27 Feb 2018 09:01 PM
ඒ කොහෙද ??
0

Banku Banku
Basic Member
Basic Member
Posts:113

--
27 Feb 2018 09:08 PM
මේ ෆොටෝ වල ඉන්න අය කවුද...මධුරංග නම් අඳුරගන්න පුළුවන්
0

Banku Banku
Basic Member
Basic Member
Posts:113

--
27 Feb 2018 09:09 PM
ගාමිණි අයියයි..උදේෂිකායිත් පුළුවන්
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
27 Feb 2018 09:10 PM
Posted By Banku Banku on 27 Feb 2018 09:08 PM
මේ ෆොටෝ වල ඉන්න අය කවුද...මධුරංග නම් අඳුරගන්න පුළුවන්
බංකු  ඔයාව හඳුන්වා දෙන්න අකමැති නම් ඇයි මේ අනෙක් අය ගැන විමසන්නේ..

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Banku Banku
Basic Member
Basic Member
Posts:113

--
27 Feb 2018 09:30 PM
සමාවෙන්න
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
27 Feb 2018 09:48 PM
Posted By Banku Banku on 27 Feb 2018 09:30 PM
සමාවෙන්න

සමාවෙන්න  කියන්න දෙයක් නැහැ. ඔයාගේ ප්‍රතිපත්තිය අනුව ඒක හරි මදි නේද? 
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0
You are not authorized to post a reply.
Page 16 of 19 << < 1415161718 > >>