Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 08 Sep 2020 11:56 AM by Sam නිවැරදි පිළිතුර සොයමු... 137 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 2 of 7 << < 12345 > >> Author Messages indika76Most Senior MemberPosts:10449 13 Sep 2017 07:38 PM බ්‍රසීලය නෙමෙයි චාමර මල්ලී... 0 samanthaMost Senior MemberPosts:13190 13 Sep 2017 09:00 PM ඉතියෝපියාව සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 chamaramindMost Senior MemberPosts:13471 13 Sep 2017 09:53 PM එහෙනම් සමන්ත අයියා දීපු උත්තරේ තමයි එහෙනම් ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 sha733Super Senior MemberPosts:7332 14 Sep 2017 02:39 AM මේ ප්‍රශ්නය මම දැනගෙන හිටියේ නෑ 0 indika76Most Senior MemberPosts:10449 14 Sep 2017 04:04 AM සමන්ත අයියාගේ පිළිතුර නිවැරදියි. කෝපි වගාව ප්‍රථමයෙන් පටන් ගත්තේ ඉතියෝපියාව. 0 indika76Most Senior MemberPosts:10449 14 Sep 2017 04:07 AM ප්‍රශ්න අංක 05 ශ්‍රී ලංකාවේ ප්‍රථම බහුකාර්‍යය යෝජනා ක්‍රමය කුමක්ද? 1. මහවැලි බහුකාර්‍යය යෝජනා ක්‍රමය 2. ගල්ඔය බහුකාර්‍යය යෝජනා ක්‍රමය 3. උමාඔය බහුකාර්‍යය යෝජනා ක්‍රමය 0 samanthaMost Senior MemberPosts:13190 14 Sep 2017 04:21 AM 2. ගල්ඔය බහුකාර්‍යය යෝජනා ක්‍රමය සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 sha733Super Senior MemberPosts:7332 14 Sep 2017 07:18 AM මහවැලි බහුකාර්‍යය යෝජනා ක්‍රමය 0 RosiSuper Senior MemberPosts:5335 14 Sep 2017 07:39 AM මාත් කියන්නේ ගල්ඔය බහුකාර්‍යය යෝජනා ක්‍රමය කියලා 0 indika76Most Senior MemberPosts:10449 15 Sep 2017 06:26 AM නිවැරදි පිළිතුර ගල්ඔය බහුකාර්‍යය යෝජනා ක්‍රමය නිවැරදි පිළිතුර ලබාදුන් සමන්ත අයියාටත් රෝසි නංගීටත් ස්තූතියි.. 0 indika76Most Senior MemberPosts:10449 16 Sep 2017 05:49 PM ප්‍රශ්න අංක 06 වෙරළ තීරයක් රහිත පළාත කුමක්ද? 1. ඌව පළාත 2. වයඹ පළාත 3. දකුණු පළාත 0 chamaramindMost Senior MemberPosts:13471 16 Sep 2017 06:41 PM 1. ඌව පළාත ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 sha733Super Senior MemberPosts:7332 18 Sep 2017 12:14 AM ඌව පළාත තමයි 0 indika76Most Senior MemberPosts:10449 18 Sep 2017 01:46 AM දෙදෙනාගේම පිළිතුරු නිවැරදියි. 0 indika76Most Senior MemberPosts:10449 18 Sep 2017 01:50 AM ප්‍රශ්න අංක 07 ලංකාවේ උසින් දෙවන ස්ථානය ගන්නා දිය ඇල්ල කුමක්ද? 1. දියලුම ඇල්ල 2. කුරුදු ඔය ඇල්ල 3. දුන්හිද ඇල්ල 0 chamaramindMost Senior MemberPosts:13471 18 Sep 2017 02:37 AM 1. දියලුම ඇල්ල ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 indika76Most Senior MemberPosts:10449 18 Sep 2017 04:54 PM චාමර මල්ලිගේ පිළිතුර නිවැරදියි... 1 බඹරකන්ද ඇල්ල මීටර් 263 (අඩි 863) 2 දියලුම ඇල්ල මීටර් 220 (අඩි 722) 3 කුරුඳු ඔය ඇල්ල මීටර් 206 (අඩි 676) 0 chamaramindMost Senior MemberPosts:13471 18 Sep 2017 05:01 PM ඊළග ප්‍රශ්නය ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 sha733Super Senior MemberPosts:7332 19 Sep 2017 05:21 AM ගොඩක් අයට පැටලෙනව මේ ප්‍රශ්නය නම උසම එක නෙවෙයිනේ අහල තියෙන්නේ 0 indika76Most Senior MemberPosts:10449 19 Sep 2017 07:09 AM ප්‍රශ්න අංක 08 ක්‍රිකට් ක්‍රීඩාවේ විකට්ටු දෙක අතර දුර කීයද? 1. යාර 20 2. යාර 22 3. යාර 24 0 You are not authorized to post a reply. Page 2 of 7 << < 12345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Hobbies