Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 08 Sep 2020 11:56 AM by Sam නිවැරදි පිළිතුර සොයමු... 137 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 4 of 7 << < 23456 > >> Author Messages ImalkaVeteran MemberPosts:4533 01 Oct 2017 04:49 AM ඔව් ඔව් අමිල තට්ට මහත්තයා තමයි 101 කින් 5000 ගැහුවේ 0 chamaramindMost Senior MemberPosts:13471 01 Oct 2017 06:51 AM එහෙනම් අම්ලා වෙන්න ඇති ඉන්දික අයියේ.මං පහුගිය ටික ක්‍රිකට් බලන්නත් කැම්මැලියි ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 indika76Most Senior MemberPosts:10449 01 Oct 2017 10:46 AM අම්ලා තමයි නිවැරදි පිළිතුර.. පිළිතුර සොයන්න මහන්සිවූ සියල්ලන්ටම ස්තූතියි... 0 indika76Most Senior MemberPosts:10449 06 Oct 2017 10:21 PM ප්‍රශ්න අංක 11 ලංකාවේ ප්‍රථම වියලි කලාපීය උද්‍යානය කුමක්ද? 1. හෙනරත්ගොඩ 2. මිරිජ්ජවිල 3. සීතාවක 0 samanthaMost Senior MemberPosts:13190 06 Oct 2017 10:30 PM Posted By indika76 on 06 Oct 2017 10:21 PM ප්‍රශ්න අංක 11 ලංකාවේ ප්‍රථම වියලි කලාපීය උද්‍යානය කුමක්ද? 1. හෙනරත්ගොඩ 2. මිරිජ්ජවිල 3. සීතාවක 2. මිරිජ්ජවිල සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 indika76Most Senior MemberPosts:10449 06 Oct 2017 10:39 PM සමන්ත අයියාගේ පිළිතුර නිවැරදියි... 0 chamaramindMost Senior MemberPosts:13471 08 Oct 2017 04:26 AM ඊළග ප්‍රශ්නය ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 10 Oct 2017 08:18 PM 12.මොහු කව්ද? 01.ටි.බි ඉලංගරත්න සුරීන් 02.මාටින් වික්‍රමසිංහ 03.කේ.ජයතිලක 04.හෙන්රි ඕල්කට් තුමා ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 maduranga001Most Senior MemberPosts:14118 10 Oct 2017 08:29 PM මේ කේ. ජයතික මහතා ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 samanthaMost Senior MemberPosts:13190 10 Oct 2017 09:17 PM කේ . ජයතිලක ශූරීන්.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 chamaramindMost Senior MemberPosts:13471 11 Oct 2017 04:16 AM මදුරංග අයියා සහ සමන්ත අයියා නිවැරදියි. උත්තරය - කේ.ජයතිලක මහතා ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 indika76Most Senior MemberPosts:10449 18 Oct 2017 02:30 AM ප්‍රශ්න අංක 13 අමරදේව ශූරීන් ගායනා කරන ලද පෙම්බර මා පුතනුවනේ ගීතයේ පදරචකයා කවුරුන්ද? 1. මහගමසේකර 2. ඩෝල්ටන්අල්විස් 3. මඩවල එස්. රත්නායක 0 chamaramindMost Senior MemberPosts:13471 18 Oct 2017 03:06 AM 2. ඩෝල්ටන්අල්විස් ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 indika76Most Senior MemberPosts:10449 19 Oct 2017 08:53 AM චාමර මල්ලීගේ පිළිතුර නිවැරදියි... 0 RosiSuper Senior MemberPosts:5335 19 Oct 2017 01:05 PM පිලිතුර ලැබිලා නේද 0 chamaramindMost Senior MemberPosts:13471 19 Oct 2017 07:30 PM ඊළග ප්‍රශ්නය ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 indika76Most Senior MemberPosts:10449 22 Oct 2017 02:45 AM ප්‍රශ්න අංක 14 සිංහයා සහ සිංහ ධේනුව වෙන්කරගත හැකි පැහැදිලි ස්ථානය කුමක්ද? 1. වලිගය 2. කේසර 3. දත් 0 sha733Super Senior MemberPosts:7332 22 Oct 2017 03:21 AM කේසර 0 indika76Most Senior MemberPosts:10449 23 Oct 2017 09:16 AM ෂා මල්ලිගේ පිළිතුර නිවැරදියි... 0 chamaramindMost Senior MemberPosts:13471 23 Oct 2017 05:50 PM කේසර කියන්නේ කොණ්ඩේන් නේද ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 You are not authorized to post a reply. Page 4 of 7 << < 23456 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Hobbies