You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 26 Apr 2019 09:56 PM by  Imalka
දැවෙන ප්‍රශ්න මෙව්වා
 198 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 1012345 > >>
Author Messages

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
06 Nov 2017 12:01 AM
    ජෝක් එකට ප්‍රශ්න අහන්නත් ඒවාට ජෝක් උත්තර දෙන්නත් තමයි මේ ත්‍රෙඩ් එක තියෙන්නෙ. මෙතන සීරියස් ප්‍රශ්න ඇසීමත් සීරියස් ඇත්ත උත්තර දීමත් සපුරා තහනම්.

    ඔයාලගේ හිතේ තියෙන ගොන් ප්‍රශ්න ජෝක් ප්‍රශ්න දැවෙන ප්‍රශ්න ඕන එකක් අහන්න. ඕනෑම කෙනෙකුට ඊට පිළිතුරු දිය හැකියි. නමුත් විහිළුවෙන් වගේම නිර්මාණාත්මක පිළිතුරු දිය යුතුයි.

     

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14118






    --
    06 Nov 2017 12:05 AM
    උඹල දන්නවද ඉර දවල්ටම පායන්නෙ ඇයි කියල? දන්න කෙනෙක් ඉන්නවා නම් කියහල්ලාකො. දැවෙන ප්‍රශ්න මෙව්ව.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Imalka
    Veteran Member
    Veteran Member
    Posts:4533






    --
    06 Nov 2017 02:02 AM
    Posted By maduranga001 on 06 Nov 2017 12:05 AM
    උඹල දන්නවද ඉර දවල්ටම පායන්නෙ ඇයි කියල? දන්න කෙනෙක් ඉන්නවා නම් කියහල්ලාකො. දැවෙන ප්‍රශ්න මෙව්ව.


       ඇයි...බන් ඕකවත් දන්නේ නැද්ද ?? රෑටත් ඉර පායනවා කළුවර හින්දා පෙන්නේ නැහැ හිටං
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10449






    --
    06 Nov 2017 05:24 AM
    අනේ පලයං බං යන්න ...
    රෑට හද තියෙන නිසා ඉර එළිය පේන්නේ නැහැ...
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14118






    --
    06 Nov 2017 08:25 AM
    ඒ කියන්නෙ රෑට ඉර පායනවා?

    ඒ කියන්නෙ හැමදාම එක ඉර ගානේ පායනවද? මොකෝ හැමදාම උදේට නැගෙනහිරින් ඉර පායනව කියන්නෙ? (නැගෙනහිරින් නේද?). කළින් එකමද? නැත්නම් අලුත් එකක් ද? මෙව්වා දැවෙන ප්‍රශ්න.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10449






    --
    06 Nov 2017 09:14 AM
    මම හිතන්නේ කලින් එකම වෙන්න ඕන මචං..
    මොකද දන්නවද? ඉර බොරුවට බස්නාහිර පැත්තෙන් බැහැල ගියාට
    රෑට ආයෙත් බස්නාහිර පැත්තෙන් නැගලා ගිහින් නැගෙනහිරින් බැහැලා
    උදේට පුරුදු විදියට තොත්ත බබා වගේ නැගෙනහිර පැත්තෙන් එනවා...
    (එ්ත් මට සැකයක් තියෙනවා බැහැල ගිය එකාමද ආයෙත් එන්නේ කියලා)
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14118






    --
    06 Nov 2017 10:28 AM
    අමාවක ට ඉරයි හඳයි දෙකම ඕෆ් ද මචං?
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    06 Nov 2017 05:25 PM
    අම්මපා ඇත්ත තමා
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    06 Nov 2017 06:15 PM
    දකුණෙන් ඉර පායලා අන්තිමට බැස යන්නේ උතුරෙන්.....
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10449






    --
    06 Nov 2017 06:52 PM
    Posted By maduranga001 on 06 Nov 2017 10:28 AM
    අමාවක ට ඉරයි හඳයි දෙකම ඕෆ් ද මචං?

    එදාට තමයි ඉරයි හඳයි නඩත්තු කටයුතු සඳහා වෙන්කල දවස...

     

    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10449






    --
    06 Nov 2017 06:55 PM
    අදනම් පායලා තියෙන්නේ අලුත් ඉරක් වෙන්න ඕන...
    මම දැක්කා ඊයේ හවස ඉර මූදට වැටෙනවා...
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14118






    --
    07 Nov 2017 09:07 AM
    මුදේ ගිලිලා උදේට එනකොට මොකෝ ඉර නිවෙන්නේ නැත්තෙ? දැවෙන ප්‍රශ්න මෙව්ව.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    09 Nov 2017 08:52 AM
    මෙයාලට පිස්සු ඕකවත් දන්නේ නැද්ද ,ඉරට නිදා ගන්න ඕනේ එකයි හවස් වෙද්දී පොර මාරු වෙන්නේ .

    ඒ මුහුදට වැටුනා නෙමේ ඉරත් යන්න ඇති සර්ෆින් පාරක් දාන්න,බැලන්ස් නැතුව පොර වැටෙන්න ඇති


    ( අයියෝ මන් මේ නුල දැක්කේ දැන් නේ )
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    09 Nov 2017 08:55 AM
    එතකොට සිතල කාලෙට ඉරේ පවර් කෝ ඔය අනිත් දවස් වලට දාන ?දිහල්ලාකෝ උත්තර
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    09 Nov 2017 05:43 PM
    ඉර පායන්නේ රෑට පායනවලු..හද දවල්ට එන්නලු හදන්නේ......එතකොට ඕටි වැටෙන්නේ දවල්ටලු.......
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10449






    --
    09 Nov 2017 06:40 PM
    Posted By Rosi on 09 Nov 2017 08:55 AM
    එතකොට සිතල කාලෙට ඉරේ පවර් කෝ ඔය අනිත් දවස් වලට දාන ?දිහල්ලාකෝ උත්තර
    සීත කාලෙට ඉර බ්ලැන්කට් එකක් දා ගන්නවා. ඒක ඇතුලෙන් රස්නය පිටවෙන්න අමාරුයි..

    (අපිම ඉන්න ඕන මේවට උත්තර දෙන්න)


    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10449






    --
    09 Nov 2017 06:41 PM
    Posted By chamaramind on 09 Nov 2017 05:43 PM
    ඉර පායන්නේ රෑට පායනවලු..හද දවල්ට එන්නලු හදන්නේ......එතකොට ඕටි වැටෙන්නේ දවල්ටලු.......


    මල කෙළියයි .. කොට්ටක්වත් පනින්න බැරිවෙයිද දන්නේ නෑ...
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14118






    --
    10 Nov 2017 05:04 AM
    මට තව දැවෙන ප්‍රශ්නයක් තියෙනව මෙයාල සහ මෙයීලා... .

    ඔය රජකාලේ හිටපු අන්තඃපුර රජතුමාගේ යටතෙනේ මේන්ටේන් උනේ. සමහර ඒවා අතිවිශාලයි හට හුටහමාරක් ඉන්න අන්තඃපුර..

    දැන් රජාව වෙන රජෙක් හරි වෙන රාජ්‍යකින් හරි යටත් කර ගත්තම අර අන්තඃපුරේට මොකෝ වෙන්නෙ? දැවෙනව මේ ප්‍රශ්න වලින්.. එහෙනං.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    10 Nov 2017 01:13 PM
    ඇයි ඒ අන්තඃපුරේ ඊට පස්සේ බාර වෙන්නේ ඔයාටනෙ ( නොදන්නා වගේ අහන්නේ ,හරි ආසයි නේද අපේ කටින් එක අහගන්න,ඔය හරි නරකයි මෙයා )
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14118






    --
    10 Nov 2017 06:28 PM
    මාස තුනක පඩි දීල ගෙදර යවනව නෙමෙයි ද මෙයා?
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0
    You are not authorized to post a reply.
    Page 1 of 1012345 > >>