You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 26 Apr 2019 09:56 PM by  Imalka
දැවෙන ප්‍රශ්න මෙව්වා
 198 Replies
Sort:
You are not authorized to post a reply.
Page 5 of 10 << < 34567 > >>
Author Messages

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
13 Jun 2018 09:17 PM
Posted By Udeshika Herath on 13 Jun 2018 10:16 AM
ඇයි ලෝකෙ බොලයක් වගේ ගෝලාකාර ...???
ගෝලය බෝලාකාර නිසා..

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
13 Jun 2018 09:25 PM
Posted By maduranga001 on 13 Jun 2018 09:17 PM
Posted By Udeshika Herath on 13 Jun 2018 10:16 AM
ඇයි ලෝකෙ බොලයක් වගේ ගෝලාකාර ...???
ගෝලය බෝලාකාර නිසා..


අනේ මංද ඒම නිසා වෙන්ඇති
Udeshika Herath
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
14 Jun 2018 12:51 AM
ලෝකය ගෝලාකාර නොවන අතර පැතලි තැටියක් ආකාරයට පිහිටා ඇත. මේ බව පිළිනොගන්නා එවුන්ට ලෝකේ ගැට්ටෙන් තල්ලු කරනවා හරිය ....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
14 Jun 2018 03:44 AM
දවසක් අපේ සීයා කෙනෙක් වලක් ගැඹුරට හාරලා ලෝකේ යට පැත්තෙන් පහළට වැටුනානේ...
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
14 Jun 2018 04:04 AM
Posted By Imalka on 14 Jun 2018 12:51 AM
ලෝකය ගෝලාකාර නොවන අතර පැතලි තැටියක් ආකාරයට පිහිටා ඇත. මේ බව පිළිනොගන්නා එවුන්ට ලෝකේ ගැට්ටෙන් තල්ලු කරනවා හරිය ....
මං නම් පිලි ගත්ත. අම්මප මට එහෙම හිතිලා තුබුණේ. කිව්වේ නැහැ අනෙත් එවුන් දැන ගනීවි කියල. 

දැන් මාව තල්ලු කරන්නේ නැහැ කියපන්.


~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
14 Jun 2018 04:05 AM
Posted By indika76 on 14 Jun 2018 03:44 AM
දවසක් අපේ සීයා කෙනෙක් වලක් ගැඹුරට හාරලා ලෝකේ යට පැත්තෙන් පහළට වැටුනානේ...
හප්පේ.. ඒ ඔයාලගේ සීයාද? මෙන්න අපේ වත්තට වැටුණේ. ඇහුවම නම් කිව්වේ ගම ඇමරිකාව කියල.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
14 Jun 2018 04:07 AM
Posted By indika76 on 14 Jun 2018 03:44 AM
දවසක් අපේ සීයා කෙනෙක් වලක් ගැඹුරට හාරලා ලෝකේ යට පැත්තෙන් පහළට වැටුනානේ...


සීයා බැහැලද හැරුවෙ වල ?
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
14 Jun 2018 04:24 AM
උඹට කියන්න සීයා දවසක් වලක් හාරගෙන හාරගෙන ගියාලු...
ගැඹුර වැඩි නිසා ගොඩට එන්න ක්‍රමයක් නැතිවෙලා..
පස්සේ ගෙදර ගිහින් දිග ඉනිමගක් ගෙනල්ලා තමයි ගොඩට ඇවිත් තියෙන්නේ..
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
14 Jun 2018 04:45 AM
Posted By indika76 on 14 Jun 2018 04:24 AM
උඹට කියන්න සීයා දවසක් වලක් හාරගෙන හාරගෙන ගියාලු...
ගැඹුර වැඩි නිසා ගොඩට එන්න ක්‍රමයක් නැතිවෙලා..
පස්සේ ගෙදර ගිහින් දිග ඉනිමගක් ගෙනල්ලා තමයි ගොඩට ඇවිත් තියෙන්නේ..


සීයා පස්සේ ගිහින් ඉනිමඟ ගෙනාවේ කොහොමද එතකොට...
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
14 Jun 2018 07:22 AM
Posted By Imalka on 14 Jun 2018 12:51 AM
ලෝකය ගෝලාකාර නොවන අතර පැතලි තැටියක් ආකාරයට පිහිටා ඇත. මේ බව පිළිනොගන්නා එවුන්ට ලෝකේ ගැට්ටෙන් තල්ලු කරනවා හරිය ....


 ලෝකය පැතලි තැටියක් ආකාරයට පිහිටා ඇත.
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
14 Jun 2018 07:24 AM
Posted By indika76 on 14 Jun 2018 03:44 AM
දවසක් අපේ සීයා කෙනෙක් වලක් ගැඹුරට හාරලා ලෝකේ යට පැත්තෙන් පහළට වැටුනානේ...


මොකක් ඔය ඇත්තමද
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
14 Jun 2018 07:26 AM
Posted By indika76 on 14 Jun 2018 04:24 AM
උඹට කියන්න සීයා දවසක් වලක් හාරගෙන හාරගෙන ගියාලු...
ගැඹුර වැඩි නිසා ගොඩට එන්න ක්‍රමයක් නැතිවෙලා..
පස්සේ ගෙදර ගිහින් දිග ඉනිමගක් ගෙනල්ලා තමයි ගොඩට ඇවිත් තියෙන්නේ..


ඉතින් ඊට පස්සෙ..... ඉනිමග වලට දාල ගොඩ ඇවිල්ල නෙහ්
Udeshika Herath
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
14 Jun 2018 07:37 AM

Posted By Udeshika Herath on 14 Jun 2018 07:26 AM

Posted By indika76 on 14 Jun 2018 04:24 AM


උඹට කියන්න සීයා දවසක් වලක් හාරගෙන හාරගෙන ගියාලු...

ගැඹුර වැඩි නිසා ගොඩට එන්න ක්‍රමයක් නැතිවෙලා..

පස්සේ ගෙදර ගිහින් දිග ඉනිමගක් ගෙනල්ලා තමයි ගොඩට ඇවිත් තියෙන්නේ..





ඉතින් ඊට පස්සෙ..... ඉනිමග වලට දාල ගොඩ ඇවිල්ල නෙහ්



ඔව් ....ඔව්
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
14 Jun 2018 07:40 AM
Posted By isurusam on 14 Jun 2018 07:37 AM

Posted By Udeshika Herath on 14 Jun 2018 07:26 AM .. 





ඉතින් ඊට පස්සෙ..... ඉනිමග වලට දාල ගොඩ ඇවිල්ල නෙහ්



ඔව් ....ඔව්

ඔයා කොහොමද ඒක දන්නෙ. 
Udeshika Herath
0

Banku Banku
Basic Member
Basic Member
Posts:113






--
15 Jun 2018 12:15 AM
ඕව මොනාද ..අපේ පැත්තෙ සීයා කෙනෙක් එක දාස් නමසිය ගනන් වල මුල් කාලේ බයිසිකොල් එකක් ඇන්න තියෙනවා..පොර දවසක් බයිසිකොල් එකේ ගමනක් යද්දි කන්දක් හම්බෙලා..පොර ෆුල් ඩම් එක දාල කන්ද මුදුනටම ගියයි කියපි මුන්දැගෙ බයිසිකොල් එකේ පස්සෙ රෝදෙ ගැලවිලා..කොහොම හරි මුන්ද දන්න ශිල්පෙ ඔක්කොම දාල තනි රෝදෙන් කන්ද බැහැල ටික දුරක් ඇවිල්ල...මහන්සියට ලගපාත තිබ්බ තේ කඩයක් ලඟ නවත්තල තේ කහට එකක් බිව්වලු...තේ එක බීල ..විටක් එහෙම හක්කෙ තියාන නැඟිටින්න හදද්දිම අර කන්ද උඩදි ගැලවුන රෝදෙ පෙරලීගෙන ඇවිල්ල බයිසිකොලේට හයි උනයි කියහල්ලකො..ඇණමුරිච්චි එහෙම පොඩ්ඩක් තද කොරාන සීය ඒ ගමන ගිහින් ආවලු..හොක් හොක් හෝ..
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
15 Jun 2018 01:48 AM
ෂුවර් එකටම අපේ සීයගෙ යාලුවෙක් වෙන්න ඇති..
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
15 Jun 2018 09:10 AM
හිනා කාල මැරෙනව. ලෝක බෝලෙ ගිය දුරක්
Udeshika Herath
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
15 Jun 2018 07:20 PM
ඔය කියන සීයලා දෙන්න එක්කෙනෙක් වෙන්න බැරිද?
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
16 Jun 2018 04:49 AM
වෙන්න බෑ..
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
16 Jun 2018 07:26 AM
හී හී හී
Udeshika Herath
0
You are not authorized to post a reply.
Page 5 of 10 << < 34567 > >>