Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 08 Feb 2018 06:49 AM by Jaani දරුවන්ට සීමාවල් පැනවිය යුතුද? 25 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 2 of 2 << < 12 Author Messages samanthaMost Senior MemberPosts:13190 03 Feb 2018 05:28 AM Quote Reply දරුවන්ව කිසියම් සීමාවක තබා ගත යුතු වගේම ඔවුනට ඔවුන්ගේ ලමා කාලය විඳීමට අවස්ථාව ලබාදිය යුතුයි. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 1 ImalkaVeteran MemberPosts:4533 03 Feb 2018 08:11 AM Quote Reply මේ මාතෘකාව ගැන ජානි මිතුරියට වැඩි වැටහීමක් තියෙන බව හැඟෙනවා. ඔබ ඒ හා සම්බන්ධ රාජකාරියක යෙදෙනවා කියලා දැක්කා වගේ මතකයි........අපි කුඩා අත්දැකීමකින් හෝ අනුමානයෙන් කියන දේවල් නිසැකවම ප්‍රකාශ කිරීමට ජානිට හැකියාව ඇති නිසා ඒ ගැන වැඩිපුර විස්තර බලාපොරොත්තු වෙනවා 1 maduranga001Most Senior MemberPosts:14118 03 Feb 2018 10:56 AM Quote Reply මගේ අදහස නම් වැරදි දේ වැරදි ඇයි, එපා කියන්නෙ ඇයි ආදරයෙන් කරුණාවෙන් කුඩා කාලෙම කියල දෙන්න ඕන කියල. ඇයි එපා කියන්නේ කියලත් එහි ආදීනවත් කියා දෙන එකයි සුදුසුම. හැබැයි මම පුද්ගලිකව දරුවන්ට තරවටු කිරීම එච්චර අනුමත කරන්නෙ නැහැ. ආදරෙන් ඕනෑම දෙයක් කියල දෙන්න පුළුවන් විදිහට කුඩා කාලේ ඉඳල පුරුදු පුහුණු කරව ගත්තහම හරි. දරුවන් සමඟ සමීපතම සම්භන්ධතාවයක් ගොඩ නංවා ගැනීමෙන් ඔවුන්ගේ සිතුම් පැතුම් කරන කියන දේ ගැන කලින්ම ඉවෙන් වගේ දැන ගැනීමට හැකියාවක් ලැබෙනව. වැරැද්දෙන් මුදවා ගන්න එය පහසු වෙනවා. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 1 sha733Super Senior MemberPosts:7332 04 Feb 2018 10:10 PM Quote Reply සමහර දෙමාපියන් දරැවා කරන කියන හැමදේම එපා කියා ගත්ත ගමන් ඉන්නේ සමහරැ දරැවා පුටුවක් උඩ නැගල හිටියත් කෑ ගහනවා වැටෙයි කියල යම් අවදානමක් දෙන්න ඔනෙ කියල මම හිතනවා. අත් දැකීමෙන් ඒ දේවල් දරැවා දැනගත්තාම අය ඒ දේවල් කරන්න හොද නැහැ කියල දරැවාම දැන ගන්නවා 1 hasithadSuper Senior MemberPosts:5795 06 Feb 2018 07:49 AM Quote Reply ඒක කතාව හරි මල්ලි. අනිත් එක තමයි ඔය ගස් උඩ ඔන්චිලි වල ඇබරෙන කොට සමහර අය ඒවා කරන්න දෙන්නේ නෑ පොඩි එකාට. ඒක ඇත්තටම වැරදියි....මොකද කුඩා කල කරන සෙල්ලං වලින් වලට වඩා ඒ වගේ දෙවල් වලින් අස්ථි වලට ලැබෙන දෙය අතිමහත්. 1 JaaniBasic MemberPosts:285 08 Feb 2018 06:49 AM Quote Reply සාමාන්‍යයෙන් දරුවන්ගෙ තියෙන තවත් එක විශේෂ ලක්ෂණයක් තමයි,හොද දේවල් කරන්න පෙළඹෙනවට වඩා ඉක්මණින් නරක දේවල් කරන්න පෙළඹෙන එක.දරුවන් යහ මගට යොමු නොවෙන්න ප්‍රධානම හේතුවක් තමයි එ් දරුවන්ගේ දෙමව්පියන්ගේ හා සමාජයේ පවතින දුර්වලතාවයන්.එ් වගේම අැසුරු කරන පුද්ගලයන්.අන්න එ් නිසා තමයි යහමගට ගතහැකි දරුවන් පවා වැරදි මාර්ග තෝරගන්නේ.එ්ක හරිම කණගාටුදායක් තත්ත්වයක්.දරුවෙකුව හොද ඉස්කෝලෙකට දාගත්තා කියලා එ් දරුවා හොදට ඉගෙනගෙන යහපත් පුරවැසියෙක් වෙන්නේ නැහැ.එ් එක්කම දෙමව්පියන් දරුවන් එක්ක ඉතාම ළගින් හොද සම්බන්ධතාවයක් පවත්වාගෙන යා යුතුවෙනවා.එහෙම හොද සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්නනම් දෙමව්පියන් බුද්ධිමත් විය යුතුයි.තමන්ගෙ දරුවන්ව තේරුම් ගත යුතුයි.එහෙම තේරුම් අරගෙන තමන්ගෙ දරුවන් එක්ක හෙද සම්බන්ධතාවයක් ගොඩනගාගන්න හේතුවන වැදගත්ම කාරණාව වෙන්නේ තමන්ගෙ දරුවාට හොදින් අැහුම්කන් දිම. 0 Add Reply Page 2 of 2 << < 12 Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Creative Ideas Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit