Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 30 Jan 2018 05:40 AM by chamaramind සමුගැන්ම 7 Replies Sort: Oldest First Most Recent First Add Reply Author Messages JaaniBasic MemberPosts:285 29 Jan 2018 09:12 AM Quote Reply පිළිසිඳ ඔබෙන් ලොව වෙත විවරණය ලදී පිරිසිඳ පියෙන් පිය ලොව ගැන කියා දුණී පිණිබිඳ විලස ගිය තණ පත වෙතින් මිදී පිළිබඳ අරුම නම් තවමත් සොයා යමී ජානි 0 indika76Most Senior MemberPosts:10449 29 Jan 2018 06:35 PM Quote Reply පිරිසිඳ පියෙන් පිය ලොව ගැන කියා දුණී නංගී මේකේ "පිරිසිඳ පියෙන්" කියන එකේ අර්ථය මොකක්ද? මට එක පාරටම හිතාගන්න බැහැනේ.. 1 indika76Most Senior MemberPosts:10449 29 Jan 2018 06:38 PM Quote Reply සීමාවක් ඇතිව පියවරෙන් පියවර කියන තේරුමද ඔයා අදහස් කලේ... 1 chamaramindMost Senior MemberPosts:13471 29 Jan 2018 11:53 PM Quote Reply මේකේ තේරුම පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නකෝ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 1 ImalkaVeteran MemberPosts:4533 30 Jan 2018 12:03 AM Quote Reply "පිරිසිඳ පියෙන් පිය ලොව ගැන කියා දුණී " මේ පේලියේම අරුත ගත විට එය පැහැදිලි කරගන්න පුළුවන් නේද. "පිරිසිඳ" එහෙමත් නැත්න්ම පිරිසිදීම....යනු පිරි (මුහුපුරා යාම)-බවට පත්වීම....පිරිපුන් වීම....දැනුවත් වීම....අවබෝධය ලැබීම....ඒ වගේම ඉගැන්වීම....අවබෝධය ලබාදීම....කිව්වත් නිවැරදි විය යුතුය. සීමාවල් ගැන දැනගැනීමත් ඒ හා බැඳුනු දෙයක් නේද ? මට නම් හිතෙන්නේ එහෙමයි 1 Ind007kaMost Senior MemberPosts:12931 30 Jan 2018 12:45 AM Quote Reply හ්ම්ම් ....මම හිතුවෙ ඉවරයි කියලා First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 1 JaaniBasic MemberPosts:285 30 Jan 2018 01:10 AM Quote Reply බොහොම ස්තූතියි යාලුවනේ කවිය කියෙව්වට ,ඒ ගැන කතා කළාට. ඉමල්ක පැහැදිළි කරලා තියෙනවා "පිරිසිඳ" කියන වචනයේ අර්ථය. පිරිසිඳ කියන්නේ,පැහැදිළිව,නිවරදිව,පිරිපුන්ව වැනි අදහසක්.මේ වචනය මම ගත්තෙ බුද්ධ භාෂිතයෙන්.ඒ කියන්නෙ" පිරිසිඳ දැකීම" මේ වචනෙ මට හොඳටම දැනුණ වචනයක්.අපි යමක් අවබෝධයෙන් දැකීම තමයි පිරිසිඳ දැකීම කියන්නෙ. ඉතිං මට දෙයක් අවබෝධයෙන්ම දැනගන්න උදව් කරපු කෙනා තමයි මගේ අප්පච්චි. මේ වචන ටික මම පෙළ ගැස්සුවේ මගේ අප්පච්චිගෙ මරණයෙන් පසුව දැනුන ලොකු හිස්තැනකට හේතුව හොයද්දි. අප්පච්චි නිසයි මම මේ ලෝකයට එන්න විවරණ ලබන්නේ. අප්පච්චි තමයි මේ ලෝකය ගැන පැහැදිළිව පියවරෙන් පියවර මට කියා දුන්නේ අප්පච්චි දවසක අපෙන් හදිසියෙම සදහටම සමුගන්නවා හරියට තණ අග රැඳි පිණි බිඳක් වගේ. ඇයි එහෙම උනේ කියන එක මට ලොකු පුදුමයක්.ඒ අරුමය ගැන (මරණය) තවමත් මම හොයමින්. 0 chamaramindMost Senior MemberPosts:13471 30 Jan 2018 05:40 AM Quote Reply දැන් තමයි තේරුණේ..ඉමල්ක අයියේ ස්තුතියි,ජානී ඔයාටත් ස්තුතියි මේ ගැන අවබෝධය වුණේ.තමන්ගේ අය නැතිවුණා දුකක් ඇතිවෙනවා. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 1 Add Reply Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Poems Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit