Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 14 Feb 2018 08:47 PM by Ind007ka ජීවිතේ දිගු වන්දනා ගමනේ 11 Replies Sort: Oldest First Most Recent First Add Reply Author Messages JaaniBasic MemberPosts:285 02 Feb 2018 01:23 AM Quote Reply සුපුරුදු ඒ සිතිජය වෙත බැස යන්නට හිරු සැරසෙයි පරිසරයම රත් පැහැ ගෙන අහස් කුසද රටා මවයි නිමේෂෙකින් රළ පෙළ හා සමු ගන්නට ඔහු සැරසෙයි තනිකම මට හිමි කර දී බිය මුසු හැඟුමක් ගෙනදෙයි ගිමන් හරින දියඹ දෙසට ඔරුවක නැග ඔහු නික්මෙයි නොපෙනී යන තුරු හිමි සඳ වෙරළ කොනක මා තනිවෙයි ජානි 0 samanthaMost Senior MemberPosts:13190 02 Feb 2018 11:55 PM Quote Reply තවත් අපූරු නිර්මාණයක්. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 1 JaaniBasic MemberPosts:285 03 Feb 2018 01:10 AM Quote Reply බොහොම ස්තූතියි ඔබට සමන්ත මහත්මයා 0 indika76Most Senior MemberPosts:10449 03 Feb 2018 03:03 AM Quote Reply සැන්දෑ අහසක මැවෙන මිහිරියාව ඉතා හොදට මෙයින් පිළිබිඹු කරලා තියෙනවා.. ඒ එක්කම උදාවෙන බිහිසුනු රාත්‍රිය පිලිබඳවද මෙයින් මැවෙනවා.. ඉතාමත් සාර්ථක නිර්මාණයක්... 1 maduranga001Most Senior MemberPosts:14118 03 Feb 2018 08:55 AM Quote Reply බිරිඳ (සහ දරු මල්ලන්) තනිකර මසුන් මරා දිවි රැකුමට දියඹට යන සැමියා දෙස බලා සිටින බිරිඳට දැනෙන තනිකම පාළුව බිය සංකාව යන හැගීම් ඉස්මතු කරලීමට පරිසරය උපමා කර ගත් හැටි අපුරුයි. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 2 chamaramindMost Senior MemberPosts:13471 03 Feb 2018 04:39 PM Quote Reply ලස්සන වදනක්.ස්තුතියි ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 1 Udeshika HerathVeteran MemberPosts:3955 03 Feb 2018 11:43 PM Quote Reply නියමයි.. ඒ කාන්තාවට දැනෙන හැගීම ඔහු නික්ම යද්දි... Udeshika Herath 0 isurusamSuper Senior MemberPosts:7342 04 Feb 2018 07:38 AM Quote Reply ඉතාමත් හොද නිර්මාණයක් ........ 0 smt90Veteran MemberPosts:1736 04 Feb 2018 06:46 PM Quote Reply ලස්සනයි 0 sha733Super Senior MemberPosts:7332 04 Feb 2018 08:34 PM Quote Reply අමරදේව ශුරීන්ගේ ගිමන් හරින දියඹ දිගේ සින්දුව මතක් උනා හරි ලස්සනයි 0 JaaniBasic MemberPosts:285 14 Feb 2018 02:23 PM Quote Reply "බවයක අවසනත් බවයක මුලත් නොවැරදීම සනිටුහන් කරන්නේ සසර පුරාවට අප හා සමාන්තරව සරන සම්බඳකම් ය ... අහම්බෙන් හා හදිස්සියෙන් අපේ ජීවිතවලට ආගන්තුකව එබිකම් කරන්නේ මේ හුරු පුරුද්දමයි ... භවයක නිද්‍රාවෙන් හදවත් ඇහැරවන ඒ ක්ෂණය මග හැරෙන්නේ නම්, ඉතිරිවන්නේ තවත් එවන් භවයක් දක්වා, නිදිවරන දෑස් පමණක්ම ය. ජානි 0 Ind007kaMost Senior MemberPosts:12931 14 Feb 2018 08:47 PM Quote Reply හ්ම්ම්ම් First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 Add Reply Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Poems Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit